චිත්‍රගුප්ත දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඛජුරාහෝ නගරයේ පිහිටි 11වන සියවසට අයත් සූර්ය (හිරු දෙවි) දේවාලයකි. ගෘහනිර්මාණ ශෛලිය අතින් මෙම දේවාලය එයට යාබදව පිහිටි ජගදම්බි දේවාලයට සමානත්වයක් දක්වයි.
චිත්‍රගුප්ත දේවාලය | |
---|---|
चित्रगुप्त मन्दिर | |
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටීම චිත්‍රගුප්ත දේවාලය, ඛජුරාහෝ (ඉන්දියාව) | |
මූලික තොරතුරු | |
පිහිටීම | ඛජුරාහෝ |
භූගෝලීය ඛණ්ඩාංක | 24°51′16″N 79°55′12″E / 24.8544234°N 79.9200664°Eඛණ්ඩාංක: 24°51′16″N 79°55′12″E / 24.8544234°N 79.9200664°E |
හින්දු ආගම | |
දේවතාවා | සූර්ය |
දිස්ත්‍රික්කය | ඡතර්පූර් |
ජනපදය | මධ්‍ය ප්‍රදේශ් |
රට | ඉන්දියාව |
ගෘහනිර්මාණ විස්තර | |
ස්ථාපිත දිනය | ක්‍රි.ව. 11වන සියවස |
ඉතිහාසය
ශිලා ලේඛනවලින් හමුවන සාක්ෂි මත පදනම්ව, මෙම දේවාලයේ ඉදි කිරීම් ක්‍රි.ව. 1020-1025 අතර කාලසීමාවට අයත් යැයි සැලකිය හැක. මෙය පූජා කිරීමේ කටයුත්ත සිදුවී ඇත්තේ ක්‍රි.ව. 1023 පෙබරවාරි 23 උත්සවයේදී ය.
ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම දේවාලය ලෙස වර්ගීකරණය කොට ඇත.
ගෘහනිර්මාණ ශිල්පය
චිත්‍රගුප්ත දේවාලය එයට යාබදව පිහිටි ජගදම්බි දේවාලයටට අතිශයින් සමානත්වයක් දක්වයි. මෙහි ක් සහිත ක්, , හරස් අංශ සහිත මහා-යක් සහ ප්‍රවේශ ආරුක්කුවක් දක්නට ලැබේ. මහා මණ්ඩපයේ සිවිලිම අෂ්ටාස්රාකාර හැඩැති වන අතර, එය ජගදම්බි දේවාලයේ සිවිලිමට වඩා විසිතුරු ය. මේ අනුව යෝජනා වී ඇත්තේ චිත්‍රගුප්ත දේවාලය ඉදි වූයේ දේවි ජගදම්බි දේවාලය ඉදිවූ මඳ කාලයකට පසුව බව ය. ගොඩනැගිල්ලේ සඳලු තල දෙකක් පවතියි. මෙහි පියස්සේ ඇති ආරෝහණ පරිමාණය ඛජුරාහෝවේ විශාල දේවාල මෙන් චිත්තාකර්ෂණීය නැත.
ප්‍රතිමා
දේවාලයේ ගර්භගෘහයේ තුළ අර්ධ වශයෙන් කැඩී ගිය මීටර 2.1 (අඩි 6.9) උසැති සූර්ය දේව ප්‍රතිමාවක් ඇත. මෙහි සූර්යයා අශ්වයින් සතක් සහිත රියක නැගී සිටියි. මෙහි ඔහු සිටගෙන සිටින අතර, සන්නාහ ලෝගුවක් සහ උස් පාවහන් පැළඳ, නෙළුම් මල් දරා සිටින අයුරින් කැටයම් කොට ඇත. ගර්භගෘහයේ දොරටුවේ මෙයට සමාන නමුත්, ප්‍රමාණයෙන් කුඩා සූර්ය දේව ප්‍රතිමා තුනකින් සමන්විත ය.
දේවාලයේ පිටත බිත්ති ශෘංගාරාත්මක පෙම් යුවළවල්, සහ විවිධ දේව රූපවලින් ආවරණය වී ඇත. මේ අතර හිස් 11ක් සහිත විෂ්ණු ප්‍රතිමාවක් ද වේ. විෂ්ණු ප්‍රතිමාව මගින් දෙවියන් ඔහුගේ පාර රූප (උත්තරීතර ස්වරූපය) ස්වරූපයෙන් යුතුව, ඔහුගේ සමගින් නිරූපණය කොට ඇත. මෙම විරුළ නිරූපණය වෙනත් ස්ථානවල දක්නට නොලැබේ. එසේම ඒ පිළිබඳ කිසිදු ඓතිහාසික ග්‍රන්ථයක ද සඳහන් නොවේ. සෙසු ප්‍රතිමා අතර මෛථුන්‍යයේ යෙදෙන පෙම් යුවළවල් සහ සිය යටි කය වස්ත්‍ර ඔසවා ගනිමින් යෝනිය ප්‍රදර්ශනය කරන අප්සරාවන්ගේ රූ දක්නට ලැබේ. මීට අමතරව ශිව දෙවියන්ගේ සහායකයකු වන මිනිස් සිරුරක් සහ ගව හිසක් සහිතව නිරූපණය කොට ඇත.
මෙම ප්‍රතිමා (සහ ජගදම්බි දේවාලයේ ප්‍රතිමා) විශ්වනාථ දේවාලයේ ප්රතිමාවලට පසුව සහ කන්දාරියා මහාදේව දේවාලයේ ප්රතිමාවලට පෙර කාලයක නිර්මාණය වන්නට ඇතැයි සැලකේ.
- පිටත ප්‍රතිමා
- මිථුන යුවළක්
- සිය යෝනිය නිරාවරණය කරන අප්සරාවක් (දකුණේ)
- සිය යෝනිය නිරාවරණය කරන අප්සරාවක් (දකුණේ)
- බ්‍රහ්ම සහ ඔහුගේ බිසව
-
ආශ්‍රේයයන්
- Rana P. B. Singh 2009, පිටු අංකය: 58.
- ASI MP List 2016.
- ASI Bhopal Chitragupta 2016.
- Margaret Prosser Allen 1991, පිටු අංකය: 210.
- Ali Javid & Tabassum Javeed 2008, පිටු අංකය: 207.
- Deepak Kannal 1995, පිටු අංකය: 112.
- Margaret Prosser Allen 1991, පිටු අංකය: 211.
ග්‍රන්ථාවලිය
- Ali Javid; Tabassum Javeed (2008). World Heritage Monuments and Related Edifices in India. Algora. ISBN .
{{}}
: Invalid|ref=harv
() - "Chitragupta Temple". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- "Alphabetical List of Monuments - Madhya Pradesh". Archaeological Survey of India, Bhopal Circle. සම්ප්‍රවේශය 2016-11-16.
- Deepak Kannal (1995). "Khajuraho: beginning of new iconological cycle". In R. T. Vyas (ed.). Studies in Jaina Art and Iconography and Allied Subjects. Abhinav Publications. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Margaret Prosser Allen (1991). Ornament in Indian Architecture. University of Delaware Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Rana P. B. Singh (2009). Cosmic Order and Cultural Astronomy. Cambridge Scholars. ISBN .
{{}}
: Invalid|ref=harv
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ත රග ප ත ද ව ලය යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මධ ය ප රද ශ හ ඛජ ර හ නගරය ප හ ට 11වන ස යවසට අයත ස ර ය හ ර ද ව ද ව ලයක ග හන ර ම ණ ශ ල ය අත න ම ම ද ව ලය එයට ය බදව ප හ ට ජගදම බ ද ව ලයට සම නත වයක දක වය ච ත රග ප ත ද ව ලයच त रग प त मन द रඉන ද ය ව මධ ය ප රද ශය ත ළ ප හ ට මShow map of මධ ය ප රද ශ ච ත රග ප ත ද ව ලය ඛජ ර හ ඉන ද ය ව Show map of ඉන ද ය වම ල ක ත රත ර ප හ ට මඛජ ර හ භ ග ල ය ඛණ ඩ ක24 51 16 N 79 55 12 E 24 8544234 N 79 9200664 E 24 8544234 79 9200664 ඛණ ඩ ක 24 51 16 N 79 55 12 E 24 8544234 N 79 9200664 E 24 8544234 79 9200664හ න ද ආගමද වත ව ස ර යද ස ත ර ක කයඡතර ප ර ජනපදයමධ ය ප රද ශ රටඉන ද ය වග හන ර ම ණ ව ස තරස ථ ප ත ද නයක ර ව 11වන ස යවසඉත හ සයශ ල ල ඛනවල න හම වන ස ක ෂ මත පදනම ව ම ම ද ව ලය ඉද ක ර ම ක ර ව 1020 1025 අතර ක ලස ම වට අයත ය ය ස ලක ය හ ක ම ය ප ජ ක ර ම කටය ත ත ස ද ව ඇත ත ක ර ව 1023 ප බරව ර 23 උත සවය ද ය ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ද ප ර තම න ත ව මග න ම ම ද ව ලය ල ස වර ග කරණය ක ට ඇත ග හන ර ම ණ ශ ල පයච ත රග ප ත ද ව ලය එයට ය බදව ප හ ට ජගදම බ ද ව ලයටට අත ශය න සම නත වයක දක වය ම හ ක සහ ත ක හරස අ ශ සහ ත මහ යක සහ ප රව ශ ආර ක ක වක දක නට ල බ මහ මණ ඩපය ස ව ල ම අෂ ට ස ර ක ර හ ඩ ත වන අතර එය ජගදම බ ද ව ලය ස ව ල මට වඩ ව ස ත ර ය ම අන ව ය ජන ව ඇත ත ච ත රග ප ත ද ව ලය ඉද ව ය ද ව ජගදම බ ද ව ලය ඉද ව මඳ ක ලයකට පස ව බව ය ග ඩන ග ල ල සඳල තල ද කක පවත ය ම හ ප යස ස ඇත ආර හණ පර ම ණය ඛජ ර හ ව ව ශ ල ද ව ල ම න ච ත ත කර ෂණ ය න ත ප රත ම ද ව ලය ගර භග හය ත ළ අර ධ වශය න ක ඩ ග ය ම ටර 2 1 අඩ 6 9 උස ත ස ර ය ද ව ප රත ම වක ඇත ම හ ස ර යය අශ වය න සතක සහ ත ර යක න ග ස ට ය ම හ ඔහ ස ටග න ස ට න අතර සන න හ ල ග වක සහ උස ප වහන ප ළඳ න ළ ම මල දර ස ට න අය ර න ක ටයම ක ට ඇත ගර භග හය ද රට ව ම යට සම න නම ත ප රම ණය න ක ඩ ස ර ය ද ව ප රත ම ත නක න සමන ව ත ය ද ව ලය ප ටත බ ත ත ශ ග ර ත මක ප ම ය වළවල සහ ව ව ධ ද ව ර පවල න ආවරණය ව ඇත ම අතර හ ස 11ක සහ ත ව ෂ ණ ප රත ම වක ද ව ව ෂ ණ ප රත ම ව මග න ද ව යන ඔහ ග ප ර ර ප උත තර තර ස වර පය ස වර පය න ය ත ව ඔහ ග සමග න න ර පණය ක ට ඇත ම ම ව ර ළ න ර පණය ව නත ස ථ නවල දක නට න ල බ එස ම ඒ ප ළ බඳ ක ස ද ඓත හ ස ක ග රන ථයක ද සඳහන න ව ස ස ප රත ම අතර ම ථ න යය ය ද න ප ම ය වළවල සහ ස ය යට කය වස ත ර ඔසව ගන ම න ය න ය ප රදර ශනය කරන අප සර වන ග ර දක නට ල බ ම ට අමතරව ශ ව ද ව යන ග සහ යකයක වන ම න ස ස ර රක සහ ගව හ සක සහ තව න ර පණය ක ට ඇත ම ම ප රත ම සහ ජගදම බ ද ව ලය ප රත ම ව ශ වන ථ ද ව ලය ප රත ම වලට පස ව සහ කන ද ර ය මහ ද ව ද ව ලය ප රත ම වලට ප ර ක ලයක න ර ම ණය වන නට ඇත ය ස ලක ප ටත ප රත ම ම ථ න ය වළක ස ය ය න ය න ර වරණය කරන අප සර වක දක ණ ස ය ය න ය න ර වරණය කරන අප සර වක දක ණ බ රහ ම සහ ඔහ ග බ සවආශ ර යයන Rana P B Singh 2009 ප ට අ කය 58 ASI MP List 2016 ASI Bhopal Chitragupta 2016 Margaret Prosser Allen 1991 ප ට අ කය 210 Ali Javid amp Tabassum Javeed 2008 ප ට අ කය 207 Deepak Kannal 1995 ප ට අ කය 112 Margaret Prosser Allen 1991 ප ට අ කය 211 ග රන ථ වල ය ච ත රග ප ත ද ව ලය ඛජ ර හ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Ali Javid Tabassum Javeed 2008 World Heritage Monuments and Related Edifices in India Algora ISBN 978 0 87586 482 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Chitragupta Temple Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Alphabetical List of Monuments Madhya Pradesh Archaeological Survey of India Bhopal Circle සම ප රව ශය 2016 11 16 Deepak Kannal 1995 Khajuraho beginning of new iconological cycle In R T Vyas ed Studies in Jaina Art and Iconography and Allied Subjects Abhinav Publications ISBN 978 81 7017 316 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Margaret Prosser Allen 1991 Ornament in Indian Architecture University of Delaware Press ISBN 978 0 87413 399 8 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Rana P B Singh 2009 Cosmic Order and Cultural Astronomy Cambridge Scholars ISBN 9781443816076 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help