මයිල ගොයා (Sri Lanka Woodpigeon) | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | ' ' |
විශේෂය: | C. torringtoni |
Columba torringtoni Blyth & Kelaart, 1853 |
මයිල ගොයා ශ්‍රී ලංකාවේ කඳුකර වනාන්තර වල වාසය කරන අතිශයින්ම රුක්වාසී පක්ෂියෙකි. පරෙවි ගෝත්‍රයේ පරෙවි කුලයට අයත්වන අළු කොබෙයියාට වඩා තරමක් ලොකු පක්ෂියෙකි. ඉතා පරීක්ෂාකාරී කුරැල්ලෙකි. බොහෝ විට තුරැ වියනෙහි සැඟවී වාසය කරයි. නමුත් ශක්තිමත් පියාසරකරුවෙකි. ලිංගික ද්විරූපතාවයක් නැත. පිටිකර ප්‍රදේශයේ කැපී පෙනෙන කළු සහ සුදූ පැහැති චෙස් බෝඩ් පැල්ලමක් දක්නට ලැබේ. මෙය පහළින් හා දෙපසින් රෝස පැහැති පුදේශයකින් වට වී ඇත. බොටුව සුදු පැහැවන අතර පිට,පියාපත් සහ පෙඳය අඳුරැ අළු පැයැතිය.
විවිධ කුඩා ඵල වර්ග ආහාරයට ගන්නා මයිලගොයා වල් කුරුඳු ශාකයේ ඵල වර්ලවලට බෙහෙවින් ප්‍රියකරයි. සාමාන්‍යයෙන් වාසය කරන්නේ යුගල් වශයෙන් නමුදු ආහාර බහුලව ඇති තැන්වලදී කුඩා රංචු ලෙස එක් වේ. සාමාන්‍යයෙන් නිහඬ කුරුල්ලෙකි. පෙබරවාරි-මැයි සහ අගෝස්තු-ඔක්තෝම්බර් යන කාලවලදී අභිජනනය කරයි. මොහුගේ කැදැල්ල වනාන්තරයේ ගසක වියනෙහි කුඩා අතු කැබලි වලින් තනනු ලබන තරමක් පැතලි එකකි. මෙහි එක් සුදු පැහැති බිත්තරයක් දමනු ලැබේ. යම් යම් කාලවලදී වඩා පහත් ප්‍රදේශ වලට සංක්‍රමණය වන හෙයින් සිංහරාජයේ සහ මහනුවර ප්‍රදේශයේ කැලෑ වලද මෙම පක්ෂියා දැකිය හැකිය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මය ල ග ය Sri Lanka Woodpigeon ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය C torringtoniColumba torringtoni Blyth amp Kelaart 1853 මය ල ග ය මය ල ග ය ශ ර ල ක ව කඳ කර වන න තර වල ව සය කරන අත ශය න ම ර ක ව ස පක ෂ ය ක පර ව ග ත රය පර ව ක ලයට අයත වන අළ ක බ ය ය ට වඩ තරමක ල ක පක ෂ ය ක ඉත පර ක ෂ ක ර ක ර ල ල ක බ හ ව ට ත ර ව යන හ ස ඟව ව සය කරය නම ත ශක ත මත ප ය සරකර ව ක ල ග ක ද ව ර පත වයක න ත ප ට කර ප රද ශය ක ප ප න න කළ සහ ස ද ප හ ත ච ස බ ඩ ප ල ලමක දක නට ල බ ම ය පහළ න හ ද පස න ර ස ප හ ත ප ද ශයක න වට ව ඇත බ ට ව ස ද ප හ වන අතර ප ට ප ය පත සහ ප ඳය අඳ ර අළ ප ය ත ය ව ව ධ ක ඩ ඵල වර ග ආහ රයට ගන න මය ලග ය වල ක ර ඳ ශ කය ඵල වර ලවලට බ හ ව න ප ර යකරය ස ම න යය න ව සය කරන න ය ගල වශය න නම ද ආහ ර බහ ලව ඇත ත න වලද ක ඩ ර ච ල ස එක ව ස ම න යය න න හඬ ක ර ල ල ක ප බරව ර ම ය සහ අග ස ත ඔක ත ම බර යන ක ලවලද අභ ජනනය කරය ම හ ග ක ද ල ල වන න තරය ගසක ව යන හ ක ඩ අත ක බල වල න තනන ලබන තරමක ප තල එකක ම හ එක ස ද ප හ ත බ ත තරයක දමන ල බ යම යම ක ලවලද වඩ පහත ප රද ශ වලට ස ක රමණය වන හ ය න ස හර ජය සහ මහන වර ප රද ශය ක ල වලද ම ම පක ෂ ය ද ක ය හ ක ය