ෆ්ලෝ ටයිල් හෙවත් බිම් ගඩොල් වර්තමානයේ බොහෝ ගොඩනැගිලි සෑදිමේදී බිම අලංකාර කිරීම සදහා යොදාගන්නා ගොඩනැගිලි දුව්‍ය විශේෂයකි. එම නිසා අද බොහෝ දෙනා තමන් ගේ නිවෙස් සූන්දරව සහ සිත්ගන්නා සුළු ආකාරයෙන් පවත්වා ගෙන යාම සදහා බිම් ගඩොල් භාවිතා කරයි.
නිෂ්පාදන ක්‍රියාවලිය
, , , ඩොලමයිට්, බිම් ගඩොල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය වේ.බිම් ගඩොල් තුළ, , , , , , , සහ යන අංශ අන්තර්ගතව ඇත. ක්‍රෂර් අංශය තුළදි සිදු කරනුයේ ගල් වශයෙන් පවතින ඩොලමයිට්, පෙල්ස්පාර් 8 mm ක ප්‍රමාණවලට කඩා ගැනිමයි. ඇඹරුම් අංශය තුළදි බෝල මැටි, පෙල්ස්පාර්, ඩොලමයිට්, සිලිකා වැලි සහ කෙයොලින් මැටි යන අමුද්‍රව්‍යවලින් අවශ්‍ය ප්රමාණයන්ට අනුව එකතු කර වතුර සමග අඹරා ද්‍රාවණය නිකුත් කරනු ලබයි. ද්‍රාවණයේ ඇති ජලය ඉවත් කර නිෂ්පාදනය සදහා අවශ්‍ය කොටස් පවුඩර් ලෙස නිකුත් කිරීම විසිර වියලනයේදි සිදු කෙරේ. මෙම පවුඩර් ගබඩා කරනුයේ විවිධ වර්ණවලට අයත් පවුඩර් වශයෙනි. මිශ්‍රණ අංශයේදි විවිධ වර්ණයන් ගෙන් යුත් පවුඩර් වර්ග අවශ්‍ය ප්‍රතිශතයට අනුව මිශ්‍ර කිරීම කරනු ලබයි. මිශ්‍ර කරන ලද පවුඩර් බිම් ගඩොලක් ආකාරයට සකස් කිරීම නිපැවුම් අංශයෙන් සිදු කෙරේ. නිෂ්පාදනය කරන ලද බිම් ගඩොල් මත මෝස්තර දැමීම සහ විනිවිද පෙනෙන ඔප තට්ටුවක් දැමීම ඔප දැමීම් අංශය මගින් සිදු කරනු ලබයි. දහන අංශයේදී බිම් ගඩොල් සෙ.අ1200 ක උෂ්ණත්වයක් යටතේ දහනය කරනු ලබයි. දහන අංශයෙන් පිට වූ බිම් ගඩොල් අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතින්ට අනුකූලව වර්ග කර පෙට්ටිවලට ඇසිරීම තේරීම් අංශයේදී සිදුවෙයි. මෙසේ ඇසුරූ පෙට්ටි දේශීය සහ විදේශීය වෙළදපොළට අවශ්‍ය වන පරිදි සකසා නිමි ගබඩාව වෙත යොමු කරනු ලැබේ.
බිම් ගඩොල් ඇතිරීම
නිවසක් ඉදි කරනු ලබන්නේ දීර්ඝ කාලයක් පවත්වා ගැනීම සදහාය. එමනිසා එහි අලංකාරය මෙන්ම ක්‍රමවත් නිමාව පිලිබදවද වැඩි අවධානයක් යොමු කළ යුතුය. එමනිසා නිවසට තෝරා ගන්නා අනිකුත් උපකරණ මෙන්ම පිළිබදවද අවධානය යොමු කළ යුතුය. කිසියම් ෙදයක අලංකාරය මෙන්ම වටිනාකම තීරණය වන්නේ එහි උචිත අනුචිත බව අනුවය. එමනිසා නොයෙක් ස්ථාන සදහා ගැළපෙන බිම් ගඩොල් වර්ග තිරණය කිරීම ඉතා වැදගත් කරුණකි. බිම් ගඩොල්හි වර්ණ තෝරා ගැනීමේදීද වර්ණයේ විචිත්‍රත්වයට නොව ගෘහභාණ්ඩ, බිත්තියේ වර්ණයන්ට ගැලපෙන ලෙස තෝරා ගැනීමටද කල්පනාකාරි විය යුතුය.
අවශ්‍ය උපකරණ
බිම් ගඩොල් ඇතිරිම ඉතා ක්‍රමානුකුලව කළ යුතු කාරණයකි. මෙය සදහා විවිධ අවශ්‍යය. , , , , ඒ අතර වේ.
බිම් ගඩොල් වර්ග
සෑම පරිසරයකටම බිම් ගඩොලක් සුදුසු වුවත් සෑම ක්රියාවලියකටම බිම් ගඩොල් සුදුසු නොවේ. එහිදී අවශ්‍ය ස්ථානයට හා ක්‍රියාවලියට ගැළපෙන ගඩොලක් තෝරා ගත යුතුය එමගින් ගඩොලේ පැවැත්ම, ලස්සන මෙන්ම ක්‍රමානුකුල බව වැඩි කාලයක් පවත්වා ගත හැකිය. ප්‍රධාන වශයෙන් 11 ක් හදුනා ගත හැකිය. එවා නම් , , , , , , , , , සහ වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෆ ල ටය ල හ වත බ ම ගඩ ල වර තම න ය බ හ ග ඩන ග ල ස ද ම ද බ ම අල ක ර ක ර ම සදහ ය ද ගන න ග ඩන ග ල ද ව ය ව ශ ෂයක එම න ස අද බ හ ද න තමන ග න ව ස ස න දරව සහ ස ත ගන න ස ළ ආක ර ය න පවත ව ග න ය ම සදහ බ ම ගඩ ල භ ව ත කරය බ ම ගඩ ල න ෂ ප දන ක ර ය වල ය ඩ ලමය ට බ ම ගඩ ල න ෂ ප දනයට අවශ ය අම ද රව ය ව බ ම ගඩ ල ත ළ සහ යන අ ශ අන තර ගතව ඇත ක රෂර අ ශය ත ළද ස ද කරන ය ගල වශ ය න පවත න ඩ ලමය ට ප ල ස ප ර 8 mm ක ප රම ණවලට කඩ ග න මය ඇඹර ම අ ශය ත ළද බ ල ම ට ප ල ස ප ර ඩ ලමය ට ස ල ක ව ල සහ ක ය ල න ම ට යන අම ද රව යවල න අවශ ය ප රම ණයන ට අන ව එකත කර වත ර සමග අඹර ද ර වණය න ක ත කරන ලබය ද ර වණ ය ඇත ජලය ඉවත කර න ෂ ප දනය සදහ අවශ ය ක ටස පව ඩර ල ස න ක ත ක ර ම ව ස ර ව යලන ය ද ස ද ක ර ම ම පව ඩර ගබඩ කරන ය ව ව ධ වර ණවලට අයත පව ඩර වශ ය න ම ශ රණ අ ශ ය ද ව ව ධ වර ණයන ග න ය ත පව ඩර වර ග අවශ ය ප රත ශතයට අන ව ම ශ ර ක ර ම කරන ලබය ම ශ ර කරන ලද පව ඩර බ ම ගඩ ලක ආක රයට සකස ක ර ම න ප ව ම අ ශ ය න ස ද ක ර න ෂ ප දනය කරන ලද බ ම ග ඩ ල මත ම ස තර ද ම ම සහ ව න ව ද ප න න ඔප තට ට වක ද ම ම ඔප ද ම ම අ ශය මග න ස ද කරන ලබය දහන අ ශ ය ද බ ම ග ඩ ල ස අ1200 ක උෂ ණත වයක යට ත දහනය කරන ලබය දහන අ ශ ය න ප ට ව බ ම ග ඩ ල අන තර ජ ත ක තත ත ව ප රම ත න ට අන ක ලව වර ග කර ප ට ට වලට ඇස ර ම ත ර ම අ ශ ය ද ස ද ව ය ම ස ඇස ර ප ට ට ද ශ ය සහ ව ද ශ ය ව ළදප ළට අවශ ය වන පර ද සකස න ම ගබඩ ව ව ත ය ම කරන ල බ බ ම ගඩ ල ඇත ර මන වසක ඉද කරන ලබන න ද ර ඝ ක ලයක පවත ව ග න ම සදහ ය එමන ස එහ අල ක රය ම න ම ක රමවත න ම ව ප ල බදවද ව ඩ අවධ නයක ය ම කළ ය ත ය එමන ස න වසට ත ර ගන න අන ක ත උපකරණ ම න ම ප ළ බදවද අවධ නය ය ම කළ ය ත ය ක ස යම දයක අල ක රය ම න ම වට න කම ත රණය වන න එහ උච ත අන ච ත බව අන වය එමන ස න ය ක ස ථ න සදහ ග ළප න බ ම ගඩ ල වර ග ත රණය ක ර ම ඉත ව දගත කර ණක බ ම ගඩ ල හ වර ණ ත ර ග න ම ද ද වර ණ ය ව ච ත රත වයට න ව ග හභ ණ ඩ බ ත ත ය වර ණයන ට ග ල ප න ල ස ත ර ග න මටද කල පන ක ර ව ය ය ත ය අවශ ය උපකරණබ ම ගඩ ල ඇත ර ම ඉත ක රම න ක ලව කළ ය ත ක රණයක ම ය සදහ ව ව ධ අවශ යය ඒ අතර ව බ ම ගඩ ල වර ග ව ව ධ බ ම ග ඩ ල වර ග ස ම පර සරයකටම බ ම ග ඩ ලක ස ද ස ව වත ස ම ක ර ය වල යකටම බ ම ගඩ ල ස ද ස න ව එහ ද අවශ ය ස ථ නය ට හ ක ර ය වල යට ග ළප න ග ඩ ලක ත ර ගත ය ත ය එමග න ග ඩ ල ප ව ත ම ලස සන ම න ම ක රම න ක ල බව ව ඩ ක ලයක පවත ව ගත හ ක ය ප රධ න වශ ය න 11 ක හද න ගත හ ක ය එව නම සහ ව