ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot) | |
---|---|
Adult in Sri Lanka | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | |
ගෝත්‍රය: | Psittaciformes |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | L. beryllinus |
Loriculus beryllinus , 1781 |
ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂියෙක් වන ගිරා මලිත්තා ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්ෂියෙකි. ආශ්රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි. මීට අමතරව මොහු කුඩා බීජ වර්ගද ආහාරයට ගනී. කෙටි පෙඳයක් සහිත මෙම කුඩා ගිරවා නිදන්නේ ගසක කුඩා අත්තක වවුලෙකු මෙන් යටිකුරුව එල්ලීය. එම නිසා මෙම ගිරවුන් වවුල් ගිරවුන් ලෙසද හඳුන්වනු ලැබේ. අභිජනනය කරන්නේ වසරේ මුල් භාගයේදීය. ඇතැම් විට යළිත් අගෝස්තු-සැප්තැම්බර් කාලයේද බිත්තර දමයි. බිත්තර දමනු ලබන්නේ ගසක කඳේ හෝඅත්තක පිහිටි කුහරයක් මත වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ර මල ත ත Sri Lanka Hanging Parrot Adult in Sri Lankaස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය ග ත රය Psittaciformesක ලය ගණය ව ශ ෂය L beryllinusLoriculus beryllinus 1781 ශ ර ල ක වට ආව ණ ක පක ෂ ය ක වන ග ර මල ත ත ප රම ණය න ග ක ර ල ල ක තරම ව ත ත කල පය ත කඳ කරය ම ටර 1500 දක ව පමණ ඉහළටත වන ආවරණ සහ ත ප රද ශ වල ස ලභ පක ෂ ය ක ආශ ර ත පහත රට ව යළ කල පය ද දක නට ල බ න ම ත උත ර හ ද ලභය ම ම ග රව ප රධ න වශය න ක ළ ප හ ත ය ය ෂ සහ ත ඵල වර ග මධ සහ ර මද න නන ග ම ට ට වල එකත වන ත ල ජ ජ වලට ප ර ය කරය ම ට අමතරව ම හ ක ඩ බ ජ වර ගද ආහ රයට ගන ක ට ප ඳයක සහ ත ම ම ක ඩ ග රව න දන න ගසක ක ඩ අත තක වව ල ක ම න යට ක ර ව එල ල ය එම න ස ම ම ග රව න වව ල ග රව න ල සද හඳ න වන ල බ අභ ජනනය කරන න වසර ම ල භ ගය ද ය ඇත ම ව ට යළ ත අග ස ත ස ප ත ම බර ක ලය ද බ ත තර දමය බ ත තර දමන ලබන න ගසක කඳ හ අත තක ප හ ට ක හරයක මත ව