ගම්‍යා විජයදාස යනු 2009 වසරේ දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් සුරූපිනියයි. ඇය එම වසරේම දෙසැම්බර් 12 වැනිදා දකුණු අප්‍රිකාවේ හී පැවැති ලෝක රූ රැජින තරඟය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කලාය.
ගම්‍යා විජයදාස Gamya Wijayadasa | |
---|---|
උපත | 30 ජුනි 1986 කොළඹ, ශ්‍රී ලංකාව |
අධ්‍යාපනය | |
තනතුර | 2009 ශ්‍රී ලංකා රූ රැජින |
මුල් අවදිය
පාසලේ 6 ශ්‍රේණිය තෙක් කොළඹ අධ්‍යාපනය හැදෑරූ ගම්‍යා, පසුව සිංගප්පූරුවේ Marsiling විද්‍යාලයට ඇතුලත් වන ලදී. එහිලා සිය අධ්‍යාපන කටයුතු හමාර කල ඇය, පසුව මනෝවිද්‍යා උපාදියක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට යන ලදී.
වෘත්තීය දිවිය
2009 ජුලි 22 වන දින, එම වසර සඳහා දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත් ගම්‍යා එහිදී, සුන්දරම දෙපා හිමි යුවතිය, හොඳම පෞර්ෂත්වය හිමි යුවතිය සහ නිරෝගීම සම සහිත යුවතිය යන අනු තරඟ කාණ්ඩයන්හීද ජයග්‍රහණය හිමිකරගත්තාය.
වසර 10 ක් සිය රටට සිදුකල සමාජ සේවය අගයමින් 2009 ඔක්තෝම්බරයේදී ඇයට, එක්සත් ජාතීන්ගේ හොඳහිත ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වූ තානාපති තනතුරක් හිමිවූ අතර, ඇය මෙරට "තාරුණ්‍යයට හෙටක්" සංවිධානයේ සාමාජිකාවක් වන බවද පැවසේ.
2012 වසරේදී ගම්‍යා, මනිෂ් මනික්පූරි (Manish Manikpuri)ගේ Aalaap බොලිවුඩ් චිත්‍රපටියේ ගීතයකටද පෙනී සිටියාය.
රංගනයන්
වසර | චිත්‍රපටිය | චරිතය | භාෂාව | කරුණු |
---|---|---|---|---|
2012 | Aalaap | ගීතයක නර්ථනයකට පෙනී සිටීම | හින්දි | 'චඩ්ටි ජවානි' (ගීතයේ නම) |
ආශ්රිත
- "ගම්‍යා විජයදාස | මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2009 | Folio වෝල් පේපර්ස් | බයොග්‍රැෆි ඔෆ් ගම්‍යා විජයදාස | ගම්‍යා විජයදාස බියුටිෆුල් පික්චර්ස් | ෆිල්ම් ෆෝටො ගැලරි | ෆෝටො ගැලරි | බයෝග්‍රැෆි |". Glamnglory.com. සම්ප්‍රවේශය 2014-03-08.
- "අයි ඩෝන්ට් එක්ස්පෙක්ට් ජැක්ලින් ටු හෙල්ප් මී: ගම්‍යා විජයදාස - ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා". Articles.timesofindia.indiatimes.com. 2012-02-15. සම්ප්‍රවේශය 2014-03-08.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගම ය ව ජයද ස යන 2009 වසර ද රණ ව ට ම ස ශ ර ල ක ක ර ළ හ ම කරගත ස ර ප න යය ඇය එම වසර ම ද ස ම බර 12 ව න ද දක ණ අප ර ක ව හ ප ව ත ල ක ර ර ජ න තරඟය සඳහ ද ශ ර ල ක ව න ය ජනය කල ය ගම ය ව ජයද ස Gamya Wijayadasaඋපත30 ජ න 1986 1986 06 30 ක ළඹ ශ ර ල ක වඅධ ය පනයතනත ර2009 ශ ර ල ක ර ර ජ නම ල අවද යප සල 6 ශ ර ණ ය ත ක ක ළඹ අධ ය පනය හ ද ර ගම ය පස ව ස ගප ප ර ව Marsiling ව ද ය ලයට ඇත ලත වන ලද එහ ල ස ය අධ ය පන කටය ත හම ර කල ඇය පස ව මන ව ද ය උප ද යක සම ප ර ණ ක ර ම ව න ව න ඕස ට ර ල ය වට යන ලද ව ත ත ය ද ව ය2009 ජ ල 22 වන ද න එම වසර සඳහ ද රණ ව ට ම ස ශ ර ල ක ක ර ළ හ ම කරගත ගම ය එහ ද ස න දරම ද ප හ ම ය වත ය හ ඳම ප ර ෂත වය හ ම ය වත ය සහ න ර ග ම සම සහ ත ය වත ය යන අන තරඟ ක ණ ඩයන හ ද ජයග රහණය හ ම කරගත ත ය වසර 10 ක ස ය රටට ස ද කල සම ජ ස වය අගයම න 2009 ඔක ත ම බරය ද ඇයට එක සත ජ ත න ග හ ඳහ ත ප රවර ධනය සඳහ ශ ර ල ක ව ව න ව න ව ත න පත තනත රක හ ම ව අතර ඇය ම රට ත ර ණ යයට හ ටක ස ව ධ නය ස ම ජ ක වක වන බවද ප වස 2012 වසර ද ගම ය මන ෂ මන ක ප ර Manish Manikpuri ග Aalaap බ ල ව ඩ ච ත රපට ය ග තයකටද ප න ස ට ය ය ර ගනයන වසර ච ත රපට ය චර තය භ ෂ ව කර ණ 2012 Aalaap ග තයක නර ථනයකට ප න ස ට ම හ න ද චඩ ට ජව න ග තය නම ආශ ර ත ගම ය ව ජයද ස ම ස ශ ර ල ක ෆ ම ස වර ල ඩ 2009 Folio ව ල ප පර ස බය ග ර ෆ ඔෆ ගම ය ව ජයද ස ගම ය ව ජයද ස බ ය ට ෆ ල ප ක චර ස ෆ ල ම ෆ ට ග ලර ෆ ට ග ලර බය ග ර ෆ Glamnglory com සම ප රව ශය 2014 03 08 අය ඩ න ට එක ස ප ක ට ජ ක ල න ට හ ල ප ම ගම ය ව ජයද ස ද ටය ම ස ඔෆ ඉන ඩ ය Articles timesofindia indiatimes com 2012 02 15 සම ප රව ශය 2014 03 08