ආචාර්ය එස්. පණීභාරත (ඉංග්‍රීසි: S. Panibharatha) යනු ප්‍රවීණ නර්තන කලා සූරීයෙක්, සහ නර්තන ගුරුවරයෙකි.
එස්. පණීභාරත | |
---|---|
එස්. පණීභාරත මහතා | |
උපත | 1920 පෙබරවාරි 24 අල්ගම මැදගමදී |
මියගිය දිනය | 2006.02.20 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
ප්‍රසිද්ධව ඇත්තේ | නර්තන කලා සූරී |
දරුවන් | උපුලී පණීභාරත |
ඥාතීන් | චන්න විජේවර්ධන (බෑනනුවන්) අසේකා විජේවර්ධන (මිණිපිරිය) දයාසිරි ජයසේකර (බෑනනුවන්) |
ආගම | බෞද්ධ |
ජීවන සටහන්
ඔහු වරෙක කොළඹ නාලන්දා විද්‍යාලයයේ නර්තන ගුරුවරයා විය.
වසර 31 කට වැඩි කාලයක් සේවය කළ පණිභාරත මහතාට 1991 දී කැලණිය විශ්ව විද්‍යාල ආයතනයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනය විසින් ආචාර්ය උපාධිය පිරිනමන ලදී.
ආශ්රිත
- හෙළ නර්තනයේ නොනිමෙන ගිනි සිළුව
- දුව අපේ නර්තන කලාව රැකගෙන ඉදිරියට යයි කියලා හිතනවා - උපුලී පණීභාරත
- The ‘new kid’ who soon stood tall Nalanda College- 95th anniversary
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ආච ර ය එස පණ භ රත ඉ ග ර ස S Panibharatha යන ප රව ණ නර තන කල ස ර ය ක සහ නර තන ග ර වරය ක එස පණ භ රතඑස පණ භ රත මහත උපත1920 ප බරව ර 24 අල ගම ම දගමද ම යග ය ද නය2006 02 20ජ ත කත වයශ ර ල ක කප රස ද ධව ඇත ත නර තන කල ස ර දර වන උප ල පණ භ රතඥ ත න චන න ව ජ වර ධන බ නන වන අස ක ව ජ වර ධන ම ණ ප ර ය දය ස ර ජයස කර බ නන වන ආගමබ ද ධජ වන සටහන ඔහ වර ක ක ළඹ න ලන ද ව ද ය ලයය නර තන ග ර වරය ව ය වසර 31 කට ව ඩ ක ලයක ස වය කළ පණ භ රත මහත ට 1991 ද ක ලණ ය ව ශ ව ව ද ය ල ආයතනය ස න දර ය අධ යයන ආයතනය ව ස න ආච ර ය උප ධ ය ප ර නමන ලද ආශ ර තහ ළ නර තනය න න ම න ග න ස ළ ව ද ව අප නර තන කල ව ර කග න ඉද ර යට යය ක යල හ තනව උප ල පණ භ රත The new kid who soon stood tall Nalanda College 95th anniversary