උල්කා වර්ෂාවක් යනු රාත්‍රී අහසේ එක් ස්ථානයකින් හටගන්නා සේ පෙනෙන ඇදහැලෙන උල්කා ගණනාවක් නිරීක්ෂණය කර හැකි මොහොතකි. මෙම උල්කා වර්ෂාවක් ඇති වන්නේ එක්වර පෘථිවි වායු ගෝලය වෙත සමාන්තර පථ ඔස්සේ අධික වේගයෙන් ඇතුල්වන උල්කාෂ්ම (ආන්තරීක්ෂ අපද්‍රව්‍ය) විශාල ප්‍රමාණයක් නිසාය. මෙම ආන්තරීක්ෂ අපද්‍රව්‍ය යනු කලින් කලට අභ්‍යවකාශය හරහා ගමන් කරන ධූමකේතු ගමන් කිරීමේදී ඉතිරි කර දමා යන කොටස් ද අභ්‍යවකාශයේ සැරිසරන වෙනත් ග්රහක කැබැලි වැනි ද්‍රව්‍ය ද වේ. අභ්‍යවකාශයේ නිශ්චිත ප්‍රදේශවල රැඳී ඇති මෙම ආන්තරීක්ෂ අපද්‍රව්‍ය පෘථිවියේ පරිභ්‍රමණය හේතුවෙන් පෘථිවිය හා හමුවේ. එසේ හමුවන කැබැලි පෘථිවි වායුගෝලය තුලට ඇතුළුව ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පොළොව වෙත ඇද ගැනීමේදී වායුගෝලය හා ගැටේ. මෙම ගැටීමේදී අධික ඝර්ෂණයක් ඇතිවන අතර මෙම ඝර්ෂණය හේතුවෙන් එම කැබලි දැවී විනාශ වේ. උල්කා වර්ෂා යනු මෙම දැවෙන ආලෝකයන් පොළොව වෙත දර්ශනය වීමයි. බොහොමයක් උල්කා ප්‍රමාණයෙන් වැලි කැටයකට වඩා කුඩා වන බැවින් එසේ වායුගෝලය වෙත ඇතුළු වන සෑම උල්කාෂ්මයක්ම පාහේ පොළොව වෙත ළඟා වීමට පෙර අධික වායුගෝලීය ඝර්ෂණය හේතුවෙන් දැවී අවසන් වී යයි. සාමාන්‍ය අවස්ථාවලින් බැහැරව පැයකට උල්කා දහසක් පමණ පතිත වන උල්කා වැසි ද මේ අතර ඇතිවීමට ඉඩ ඇත motta weඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ddt higycychhjfcjcufycufudyfigufyfufufugugufufyffufufudyfufufufufyfydydyfyfyfyyfydtyddtdydය්ඩ්ඩ්ය්ය්ංට්ස්ය්ඩ්ෆුෆ්ට්ක්rcydufyfuguf
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උල ක වර ෂ වක යන ර ත ර අහස එක ස ථ නයක න හටගන න ස ප න න ඇදහ ල න උල ක ගණන වක න ර ක ෂණය කර හ ක ම හ තක ම ම උල ක වර ෂ වක ඇත වන න එක වර ප ථ ව ව ය ග ලය ව ත සම න තර පථ ඔස ස අධ ක ව ගය න ඇත ල වන උල ක ෂ ම ආන තර ක ෂ අපද රව ය ව ශ ල ප රම ණයක න ස ය ම ම ආන තර ක ෂ අපද රව ය යන කල න කලට අභ යවක ශය හරහ ගමන කරන ධ මක ත ගමන ක ර ම ද ඉත ර කර දම යන ක ටස ද අභ යවක ශය ස ර සරන ව නත ග රහක ක බ ල ව න ද රව ය ද ව අභ යවක ශය න ශ ච ත ප රද ශවල ර ඳ ඇත ම ම ආන තර ක ෂ අපද රව ය ප ථ ව ය පර භ රමණය හ ත ව න ප ථ ව ය හ හම ව එස හම වන ක බ ල ප ථ ව ව ය ග ලය ත ලට ඇත ළ ව ග ර ත ව කර ෂණය හ ත ව න ප ළ ව ව ත ඇද ග න ම ද ව ය ග ලය හ ග ට ම ම ග ට ම ද අධ ක ඝර ෂණයක ඇත වන අතර ම ම ඝර ෂණය හ ත ව න එම ක බල ද ව ව න ශ ව උල ක වර ෂ යන ම ම ද ව න ආල කයන ප ළ ව ව ත දර ශනය ව මය බ හ මයක උල ක ප රම ණය න ව ල ක ටයකට වඩ ක ඩ වන බ ව න එස ව ය ග ලය ව ත ඇත ළ වන ස ම උල ක ෂ මයක ම ප හ ප ළ ව ව ත ළඟ ව මට ප ර අධ ක ව ය ග ල ය ඝර ෂණය හ ත ව න ද ව අවසන ව යය ස ම න ය අවස ථ වල න බ හ රව ප යකට උල ක දහසක පමණ පත ත වන උල ක ව ස ද ම අතර ඇත ව මට ඉඩ ඇත motta weඔබ copy කරන ස ම ව ක යයක ම clip එකක ල ස න ම හ ද ස ව ය එම clips එබ ම න ව ක යයම එකවර ල ව ය හ ක ddt higycychhjfcjcufycufudyfigufyfufufugugufufyffufufudyfufufufufyfydydyfyfyfyyfydtyddtdydය ඩ ඩ ය ය ට ස ය ඩ ෆ ෆ ට ක rcydufyfuguf