ලුවිස් එඩ්මන්ඩ් බ්ලසේ මහතා මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ නිර්මාතෘවරයාය.බ්‍රිතාන්‍ය ජාතික අධ්‍යාපනඥයකු වන මෙතුමා ගත්කතුවරයෙකි. ශ්‍රීලංකා පාසල් අධ්‍යාපනයට,ශ්‍රීලංකා ඉතිහාසය ඉගැන්වීමට පළමු ග්‍රන්ථය රචනා කලේ මොහුය. ඔහුගේ ග්රන්ථ අතර "History of Ceylon", "The Story of Lanka", "In Praise of Ceylon" සහ දුර්ලභ ඝනයේ ග්රන්ථයක් වන, මහනුවර කිංස්වුඩ් විදුහල හා එහි සම්ප්‍රදායන් පිළිබදව වන "K.F.E The Story Of Kingswood Kandy" යන ග්රන්ථ වැදගත් ස්ථානයක් ගනී.
https://en.wikipedia.org/wiki/Louis_Edmund_Blaze
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ව ස එඩ මන ඩ බ ලස මහත මහන වර ක ස ව ඩ ව ද ය ලය න ර ම ත වරය ය බ ර ත න ය ජ ත ක අධ ය පනඥයක වන ම ත ම ගත කත වරය ක ශ ර ල ක ප සල අධ ය පනයට ශ ර ල ක ඉත හ සය ඉග න ව මට පළම ග රන ථය රචන කල ම හ ය ඔහ ග ග රන ථ අතර History of Ceylon The Story of Lanka In Praise of Ceylon සහ ද ර ලභ ඝනය ග රන ථයක වන මහන වර ක ස ව ඩ ව ද හල හ එහ සම ප රද යන ප ළ බදව වන K F E The Story Of Kingswood Kandy යන ග රන ථ ව දගත ස ථ නයක ගන https en wikipedia org wiki Louis Edmund Blaze