රණවක ආරච්චිගේ පාඨලී චම්පික රණවක (1965 අගෝස්තු 4) යනු ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකි. මහින්ද රාජපක්ෂ රජයේ පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණික හා පර්යේෂණ පිළිබද හිටපු අමාත්‍යවරයාද වේ. 2014 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත් වූ චම්පික රණවක මැතිතුමා යහපාලන රජය බිහි කිරීමට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.2015 ජනවාරි 09 වන දින විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස නැවත දිවුරුම් දුන් ඔහු එම වසරේම අගෝස්තු මාසයේ පැවති පැවැති මහා මැතිවරණයෙන් පසු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.2019 සැප්තැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා එකී මැතිවරණයෙන් පරාජය වූ පසුව පටන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි
පාරිසරික සහ ස්වභාවික සම්පත්, විදුලි බල සහ බලශක්ති, තාක්ෂණ හා පර්යේෂණ , මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය | |
---|---|
Member of the for කොළඹ | |
පුද්ගලික තොරතුරු | |
උපත | 4 අගෝස්තු 1965 |
ජාතිය | සිංහල |
දේශපාලන පක්ෂය | ජාතික හෙළ උරුමය |
මොරටුව විශ්වවිද්‍යාලය තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය, හොරණ | |
රැකියාව | විදුලි ඉංජිනේරු, දේශපාලඥ |
වෙබ් අඩවිය | www.champikaranawaka.net |
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
රණවක ආරච ච ග ප ඨල චම ප ක රණවක 1965 අග ස ත 4 යන ශ ර ල ක ව ද ශප ලඥය ක සහ ප ර ල ම න ත මන ත ර වරය ක ඔහ ව ත ත ය න ව ද ල ඉ ජ න ර ව ක මහ න ද ර ජපක ෂ රජය ප ර සර ක සහ ස වභ ව ක සම පත ව ද ල බල සහ බලශක ත ත ක ෂණ ක හ පර ය ෂණ ප ළ බද හ ටප අම ත යවරය ද ව 2014 වර ෂය ද මහ න ද ර ජපක ෂ රජය න ඉවත ව චම ප ක රණවක ම ත ත ම යහප ලන රජය බ හ ක ර මට ප රම ඛත වය ග න කටය ත කළ ය 2015 ජනව ර 09 වන ද න ව ද ල බල හ බලශක ත අම ත යවරය ල ස න වත ද ව ර ම ද න ඔහ එම වසර ම අග ස ත ම සය ප වත ප ව ත මහ ම ත වරණය න පස මහනගර හ බස න හ ර ස වර ධන අම ත යවරය ල ස ද ව ර ම ද න න ය 2019 ස ප ත ම බර ම සය ප වත ජන ධ පත වරණය න පස ව ඔහ න ය ජනය කළ එක සත ජ ත ක ප රම ණ අප ක ෂකය එක ම ත වරණය න පර ජය ව පස ව පටන ප ර ල ම න ත මන ත ර වරයක ල ස කටය ත කරය ගර ප ර සර ක සහ ස වභ ව ක සම පත ව ද ල බල සහ බලශක ත ත ක ෂණ හ පර ය ෂණ මහනගර හ බස න හ ර ස වර ධන හ ටප අම ත යMember of the for ක ළඹප ද ගල ක ත රත ර උපත4 අග ස ත 1965 1965 08 04 වයස 58 ජ ත යස හලද ශප ලන පක ෂයජ ත ක හ ළ උර මයම රට ව ව ශ වව ද ය ලය තක ෂ ල මධ ය මහ ව ද ය ලය හ රණර ක ය වව ද ල ඉ ජ න ර ද ශප ලඥව බ අඩව යwww champikaranawaka netආශ ර තhttp www dailynews lk 2013 01 29 news23 asp