මෙම ලිපිය හෝ ලිපි කොටස අන්තර්ජාලය වෙතට යෝජිතය. ((සංවාදය)) ඔක්තෝබර් 2015 සිට යෝජිතය. |
බොහෝමයක් විධිමත් සම්මත සහ අනෙක් තාක්ෂණික පිරිවිතර කිරීම, world wide web, අන්තර් ජාලය හා පරිගණක තොරතුරු හුවමාරුවෙහි වෙනස් ලක්ෂණවල ක්‍රියාකාරිත්වය විග්රහ කරයි. බොහොමයක් ලේඛන Berners-Lee විසින් මෙහෙයවන World Wide Web මූල්යායනනය (W3C) මගින් සිදු කරන නමුත් සමහර ඒවා සකසනුයේ අන්තර්ජාල ඉංජිනේරු කටයුතු බලකාය (IETF)) හා වෙනත් සංවිධාන මගිනි.
සාමාන්‍යයෙන් වෙබ් (Web) සම්මතයන් සාකච්ඡා කිරීමේ දී පහත සඳහන් ප්‍රකාශ පාදම ලෙස යොදා ගනී.
§W3C හි සලකුණු කිරීමේ (markup) සඳහා නිර්දේශයන් විශේෂයෙන් HTML හා XHTML ය) මෙය අදි පෙළ (hypertext) ලේඛනවල ව්‍යුහය හා අර්ථ වින්‍යාසය නිර්වචනය කරයි.
- W3C හි විලාස පත් (stylesheets) සඳහා නිර්දේශ වන්නේ ප්‍රධාන වශයෙන් CSS ය
- ECMAScript සඳහා Ecma ඉන්ටර්නැෂනල් සම්මතයන් (සාමාන්‍යයෙන් JavaScript ආකාරය වේ.)
- W3C ලේඛන විෂය ආදර්ශ නිර්දේශ
WWW සඳහා වෙනත් අවශ්‍යකරන තාක්ෂණයන් සඳහා වූ පහත අතිරේක ප්‍රකාශ මගින් සපයන අතර එම නිර්වචන මේවාට පමණක් සීමා නොවේ.
- විධිමත් සම්පත් හඳුන්වනය (URI) යනු hypertext ලේඛනය හා අනුරූප (images) වැනි අන්තර්ජාලයේ නිර්දේශක සම්පත් සඳහා සමස්ත පද්ධතයකි. URI වලට URL යැයි කියන අතර IETF' හි RFC 3986 / STD 66: මගින් නිර්වචනය කරයි.
විධිමත් සම්පත් හඳුන්වනය (URI) පොදුකාරක රීති වගේම එහි පුරෝගාමියා හා බහුල URL යෝජනා ක්‍රම RFC වලින් නිර්වචනය කරයි. අධිපෙළ හුවමාරු ප්‍රොටෝකෝලය (HyperText Transfer Protocol (HTTP) විශේෂයෙන් RFC 2616 නිර්වචනය කරයි. : HTTP/1.1 හා RFC 2617: වලංගුතාවය එනම් බ්‍රව්සරය හා සර්වරය (server) එකිනෙකා වලංගු වන ආකාරය පෙන්වයි.
ආශ්රිත
http://en.wikipedia.org/wiki/World_wide_web#Standards
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස අන තර ජ ලය ව තට ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ඔක ත බර 2015 ස ට ය ජ තය බ හ මයක ව ධ මත සම මත සහ අන ක ත ක ෂණ ක ප ර ව තර ක ර ම world wide web අන තර ජ ලය හ පර ගණක ත රත ර හ වම ර ව හ ව නස ලක ෂණවල ක ර ය ක ර ත වය ව ග රහ කරය බ හ මයක ල ඛන Berners Lee ව ස න ම හ යවන World Wide Web ම ල ය යනනය W3C මග න ස ද කරන නම ත සමහර ඒව සකසන ය අන තර ජ ල ඉ ජ න ර කටය ත බලක ය IETF හ ව නත ස ව ධ න මග න ස ම න යය න ව බ Web සම මතයන ස කච ඡ ක ර ම ද පහත සඳහන ප රක ශ ප දම ල ස ය ද ගන W3C හ සලක ණ ක ර ම markup සඳහ න ර ද ශයන ව ශ ෂය න HTML හ XHTML ය ම ය අද ප ළ hypertext ල ඛනවල ව ය හය හ අර ථ ව න ය සය න ර වචනය කරය W3C හ ව ල ස පත stylesheets සඳහ න ර ද ශ වන න ප රධ න වශය න CSS ය ECMAScript සඳහ Ecma ඉන ටර න ෂනල සම මතයන ස ම න යය න JavaScript ආක රය ව W3C ල ඛන ව ෂය ආදර ශ න ර ද ශ WWW සඳහ ව නත අවශ යකරන ත ක ෂණයන සඳහ ව පහත අත ර ක ප රක ශ මග න සපයන අතර එම න ර වචන ම ව ට පමණක ස ම න ව ව ධ මත සම පත හඳ න වනය URI යන hypertext ල ඛනය හ අන ර ප images ව න අන තර ජ ලය න ර ද ශක සම පත සඳහ සමස ත පද ධතයක URI වලට URL ය ය ක යන අතර IETF හ RFC 3986 STD 66 මග න න ර වචනය කරය ව ධ මත සම පත හඳ න වනය URI ප ද ක රක ර ත වග ම එහ ප ර ග ම ය හ බහ ල URL ය ජන ක රම RFC වල න න ර වචනය කරය අධ ප ළ හ වම ර ප ර ට ක ලය HyperText Transfer Protocol HTTP ව ශ ෂය න RFC 2616 න ර වචනය කරය HTTP 1 1 හ RFC 2617 වල ග ත වය එනම බ රව සරය හ සර වරය server එක න ක වල ග වන ආක රය ප න වය ආශ ර තhttp en wikipedia org wiki World wide web Standards