ලෑන්ඩ්පෝර්ට් (පුවර්ටා ඩි ටියර්රා/එස්පඤ්ඤා) යනු, ජිබ්රෝල්ටා බලප්‍රදේශය වෙත වන . භූමියෙහි සිට බලකොටුවට පිවිසීමට මුලදී පැවති එකම දොරටුව වූ අතර එබැවින් එහි දැඩි ආරක්ෂා සංවිධාන යොදවා මුර කොට තිබුණි.
ලෑන්ඩ්පෝර්ට් | |
---|---|
ලිපි මාලාවෙහි කොටසකි | |
, ජිබ්‍රෝල්ටාව | |
ඛණ්ඩාංක | 36°08′43″N 5°21′05″W / 36.14518°N 5.35147°Wඛණ්ඩාංක: 36°08′43″N 5°21′05″W / 36.14518°N 5.35147°W |
අඩවි තොරතුරු | |
අයිතිකරු | |
මහජනයා විසින් නැරඹීමට විවෘතය | ඔව් |
විස්තරය
ස්පාඤ්ඤයන් වෙතින් 1704 වසරෙහිදී මෙම බලප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව, බ්‍රිතාන්‍යයන් විසින් තුවක්කු විස්සක් යොදවා ලෑන්ඩ්පෝර්ට් ආරක්ෂා සහිත කෙරිණි. ද්වාරය පසුව ආරක්ෂා කරන ලද්දේ — දිගින් 200 යාර (180 මී) පමණද, පළලින් 60 යාර (55 මී) පමණද, ගැඹුරින් "මිනිස්-උසකට සමීප" ප්‍රමාණයක්ද සහිත, ජලය පිටාර ගැලීමට සැලැස්වූ සහ ආරක්ෂා යෙදුනු භූමි ප්‍රදේශයක්— භාවිතයෙනි. සහ ලෝහමය වළළු වැනි බාධකද එය තුල පැවතිණි. උතුරු දිග පිවිසුම ආවරණ කෙරුණු දිය අගලක්ද — ලෑන්ඩ්පෝර්ට් අගල — පැවතිණි. සහ පහරදීමකදී එයට පහතින් පුපුරා ගිය හැකි වෙඩිබෙහෙත් මෙම අගලේ ආරක්ෂාවට අඩංගු විය. මෙම ආරක්ෂක කඩුළු හරහා යෑමට, තිබුණු අතර එය රාත්‍රියේ ඉහළට එසවිණි. මෙම වේලාවට ද්වාරයෙන් පිටවී එළියේ රැක සිටින්නේ, මධ්‍යස්ථ භූමිය හරහා ස්පාඤ්ඤයට යෑමට අවස්ථාවක් රාත්‍රිෙය්දී ලැබෙන තුරුය.
ආශ්රිත
- "ජිබ්රෝල්ටා", ද වෙස්ට්මිනිස්ටර් රිවීව්, 78: 377, 1862
- කෝන්වෙල්, බී. (1782). A Description of Gibraltar: with an account of the blockade, siege, the attempt by nine sail of fire ships, the sally made from the garrison, and every thing remarkable or worthy notice that has occurred in that place since the commencement of the Spanish war. ලන්ඩනය: බී. කෝන්වෙල්. p. 13.
- අ ඩිස්ක්රිප්ෂන් ඔෆ් ජිබ්‍රෝල්ටාර්, බී. කෝන්වෙල්, 1782, pp. 13–14
- "අ ස්ටොපේජ් ඉන් ද මවුන්ටන්ස් ඔෆ් අන්ඩලුසියා", ද නිව් මන්ත්ලි මැගසින්, 136, චැප්මන් ඇන්ඩ් හෝල්: 57, 1866
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල න ඩ ප ර ට ප වර ට ඩ ට යර ර එස පඤ ඤ යන ජ බ ර ල ට බලප රද ශය ව ත වන භ ම ය හ ස ට බලක ට වට ප ව ස මට ම ලද ප වත එකම ද රට ව ව අතර එබ ව න එහ ද ඩ ආරක ෂ ස ව ධ න ය දව ම ර ක ට ත බ ණ ල න ඩ ප ර ට ල ප ම ල ව හ ක ටසක ජ බ ර ල ට වඛණ ඩ ක36 08 43 N 5 21 05 W 36 14518 N 5 35147 W 36 14518 5 35147 ඛණ ඩ ක 36 08 43 N 5 21 05 W 36 14518 N 5 35147 W 36 14518 5 35147අඩව ත රත ර අය ත කර මහජනය ව ස න න රඹ මට ව ව තයඔව ව ස තරයබලක ට ව ත ලද ද ව රය ත ක පවත න උමග ස ප ඤ ඤයන ව ත න 1704 වසර හ ද ම ම බලප රද ශය අත පත කර ග න ම න පස ව බ ර ත න යයන ව ස න ත වක ක ව ස සක ය දව ල න ඩ ප ර ට ආරක ෂ සහ ත ක ර ණ ද ව රය පස ව ආරක ෂ කරන ලද ද ද ග න 200 ය ර 180 ම පමණද පළල න 60 ය ර 55 ම පමණද ග ඹ ර න ම න ස උසකට සම ප ප රම ණයක ද සහ ත ජලය ප ට ර ග ල මට ස ල ස ව සහ ආරක ෂ ය ද න භ ම ප රද ශයක භ ව තය න සහ ල හමය වළළ ව න බ ධකද එය ත ල ප වත ණ උත ර ද ග ප ව ස ම ආවරණ ක ර ණ ද ය අගලක ද ල න ඩ ප ර ට අගල ප වත ණ සහ පහරද මකද එයට පහත න ප ප ර ග ය හ ක ව ඩ බ හ ත ම ම අගල ආරක ෂ වට අඩ ග ව ය ම ම ආරක ෂක කඩ ළ හරහ ය මට ත බ ණ අතර එය ර ත ර ය ඉහළට එසව ණ ම ම ව ල වට ද ව රය න ප ටව එළ ය ර ක ස ට න න මධ යස ථ භ ම ය හරහ ස ප ඤ ඤයට ය මට අවස ථ වක ර ත ර ය ද ල බ න ත ර ය ආශ ර ත ජ බ ර ල ට ද ව ස ට ම න ස ටර ර ව ව 78 377 1862 ක න ව ල බ 1782 A Description of Gibraltar with an account of the blockade siege the attempt by nine sail of fire ships the sally made from the garrison and every thing remarkable or worthy notice that has occurred in that place since the commencement of the Spanish war ලන ඩනය බ ක න ව ල p 13 අ ඩ ස ක ර ප ෂන ඔෆ ජ බ ර ල ට ර බ ක න ව ල 1782 pp 13 14 අ ස ට ප ජ ඉන ද මව න ටන ස ඔෆ අන ඩල ස ය ද න ව මන ත ල ම ගස න 136 ච ප මන ඇන ඩ හ ල 57 1866