දෙපහර අන්තර් දහන එන්ජිම (ඉංග්‍රීසි: two-stroke engine, two-stroke cycle engine), සුලභව දක්නට ලැබෙන සිව්පහර එන්ජිමෙන් වෙනස් වන්නේ, මෙහි, (intake), (compression), දහනය (combustion) සහ (exhaust) යන ක්‍රියාවලීන් හතර පිස්ටන පහර දෙකක් තුලදී සම්පූර්ණ කිරීමයි. සිව්පහර එන්ජිමක මේ සඳහා පිස්ටන පහර හතරක් අවශ්‍ය වේ. දෙපහර එන්ජිමක සිදුවන්නේ, සම්පීඩන පහරේ ආරම්භයේදී සහ දහන පහර අවසානයේදී චූෂණය සහ පිටාරය යන ක්‍රියාවලීන් සිදුකිරීමයි. මේ නිසා සිව්පහර එන්ජිමේ මෙන් (crank) සෑම චක්‍රයකදීම තවත් අමතර චක්‍රයක් ඇති නොවී ඒ වෙනුවට බල පහරක් (power stroke) ඇතිවේ. මේ නිසා දෙපහර එන්ජිම මගින් වැඩි බලයක් (high specific power) සපයන අතර එය තැන තැන ගෙනයාහැකි දම්වැල් කියත වැනි උපකරණ සඳහා මෙන්ම දුම්රිය එන්ජිම වැනි මහා පරිමාණ කාර්මික යෙදවුම් සඳහාද යෝග්‍ය වේ.
ඉතිහාසය
වර්ෂ 1880 දී පමණ ඩුගල්ඩ් ක්ලාක් (Dugald Clerk) විසින් නිර්මාණය කරන ලද විශේෂ දහන සිලින්ඩරයක් සහිත එන්ජිම, දෙපහර එන්ජිමෙහි සොයා ගැනීමට මුල් වූ බව කිව හැකියි.
අමතර අවධානයට
- අභ්‍යන්තර දහන එන්ජිම
- සිව්පහර එන්ජිම
-
- (uncommon)
මූලාශ්‍ර
භාහිර සබැඳි
- Two-stroke engines හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Two-Stroke Engine at
- Sherman, Don (December 17, 2009), "A Two-Stroke Revival, Without the Blue Haze", The New York Times, https://www.nytimes.com/2009/12/20/automobiles/20STROKE.html.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ද පහර අන තර දහන එන ජ ම ඉ ග ර ස two stroke engine two stroke cycle engine ස ලභව දක නට ල බ න ස ව පහර එන ජ ම න ව නස වන න ම හ intake compression දහනය combustion සහ exhaust යන ක ර ය වල න හතර ප ස ටන පහර ද කක ත ලද සම ප ර ණ ක ර මය ස ව පහර එන ජ මක ම සඳහ ප ස ටන පහර හතරක අවශ ය ව ද පහර එන ජ මක ස ද වන න සම ප ඩන පහර ආරම භය ද සහ දහන පහර අවස නය ද ච ෂණය සහ ප ට රය යන ක ර ය වල න ස ද ක ර මය ම න ස ස ව පහර එන ජ ම ම න crank ස ම චක රයකද ම තවත අමතර චක රයක ඇත න ව ඒ ව න වට බල පහරක power stroke ඇත ව ම න ස ද පහර එන ජ ම මග න ව ඩ බලයක high specific power සපයන අතර එය ත න ත න ග නය හ ක දම ව ල ක යත ව න උපකරණ සඳහ ම න ම ද ම ර ය එන ජ ම ව න මහ පර ම ණ ක ර ම ක ය දව ම සඳහ ද ය ග ය ව ද පහර එන ජ මක සජ ව කරණයඉත හ සයවර ෂ 1880 ද පමණ ඩ ගල ඩ ක ල ක Dugald Clerk ව ස න න ර ම ණය කරන ලද ව ශ ෂ දහන ස ල න ඩරයක සහ ත එන ජ ම ද පහර එන ජ ම හ ස ය ග න මට ම ල ව බව ක ව හ ක ය අමතර අවධ නයටඅභ යන තර දහන එන ජ ම ස ව පහර එන ජ ම uncommon ම ල ශ රභ හ ර සබ ඳ Two stroke engines හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Two Stroke Engine at Sherman Don December 17 2009 A Two Stroke Revival Without the Blue Haze The New York Times https www nytimes com 2009 12 20 automobiles 20STROKE html