පරමාණුක න්‍යෂ්ටි දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් විලයනය වෙමින් තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික විලයනය (ඉංග්‍රීසි: Nuclear fusion) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, සහ තාරකා භෞතික විද්‍යාව යන ක්ෂේත්රයන්හි දී හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් සිදු වන අතර, ඊට අනුරූපව විශාල ශක්තියක් මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය.
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය (නියුක්ලියෝනයකට ඇති විශාලම ඇති) යකඩ න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
පරම ණ ක න යෂ ට ද කක හ ව ඩ ගණනක එක න ක එකත ව ම න න හ ත ව ලයනය ව ම න තන ම ල න යෂ ට න ස යල ලටම වඩ ඉහළ ස කන ධ ක රම කයක ඇත න යෂ ට යක ස ද ම ක ර ය වල ය න යෂ ට ක ව ලයනය ඉ ග ර ස Nuclear fusion ල ස න යෂ ට ක භ ත ක ව ද ය ව න යෂ ට ක රස යන ව ද ය ව සහ ත රක භ ත ක ව ද ය ව යන ක ෂ ත රයන හ ද හ ඳ න ව ම ම ප රත ක ර ය වලද පද ර ථය හ ස කන ධ ව නසක ස ද වන අතර ඊට අන ර පව ව ශ ල ශක ත යක ම ක ත ව ම හ අවශ ෂණය ව ම ස ද ව ය හ ක ය The Sun is a and thus generates its energy by nuclear fusion of hydrogen nuclei into In its core the Sun fuses 620 million of hydrogen each second න යෂ ට ක ව ලයනය ප රත පලය න ය ක ල ය නයකට ඇත ව ශ ලම ඇත යකඩ න යෂ ට යට වඩ ක ඩ න යෂ ට යක ව ව ට ප රත ක ර ය ව න ශක ත ය ම ක ත ව ඊට වඩ ව ශ ල න යෂ ට ස ද ම ද ශක ත ය අවශ ෂණය කරගන ඇත න යෂ ට ක ව ඛණ ඩනය හ ද ම යට ප රත ව ර ද ධ අය ර න ශක ත ව නස ස ද ව න යෂ ට ක භ ත ක ව ද ය ව nuclear physics හ පරම ණ ක භ ත ක ව ද ය ව atomic physics ප ළ බඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve