8462852යනු, පෘථිවියෙහි සිට දළ වශයෙන් 454 පාර්සෙක් (1,480 ආලෝක වර්ෂ) දුරින් පිහිටි . 2015 සැප්තැම්බර් මාසයේදී, ව්‍යාපෘතියෙහි කොටසක් ලෙසින්, තාරකා විද්‍යාඥයින් කිහිප දෙනෙක් ශාස්ත්‍රීය ලිපියක් ප්‍රකාශයට පත් කලේ, බහිෂ්-සෞර ග්‍රහ ලෝක ඈත කක්ෂගතව ඇති තාරකාවන්හී දීප්තියෙහි වෙනස් වීම් නිරීක්ෂණය කරන, අභ්‍යාවකාශ දුරදක්නය විසින්, නිරික්ෂණය කෙරුනු, තාරකාවේ අසාමාන්‍ය අලෝක විචලනයන් විශ්ලේෂණය කරමිනි.
NGC 6866 හි පිහිටුම දැක්වෙන සිතියමක්. KIC 8462852 පිහිටා ඇත්තේ NGC 6866 සහ ο¹ චීනි අතර ඊසාන දෙසිනි. | |
නිරීක්ෂණ දත්ත () () | |
---|---|
20පැය 06විනා 15.457තත් | |
+44° 27′ 24.61″ | |
දෘශ්‍ය විශාලත්වය (V) | +11.705±0.017 |
ගුණාංග | |
B−V | 0.557 |
V−R | 0.349 |
R−I | 0.305 |
J−H | 0.212 |
J−K | 0.264 |
1480 ly (454 ) | |
විස්තර | |
ස්කන්ධය | 1.43 |
අරය | 1.58 |
0.67 | |
(log g) | 4.0±0.2 |
6750±120 K | |
0.0±0.1 | |
0.8797±0.0001 දින | |
(v sin i) | 84±4 km/s |
3162-665-1, J20061546+4427248 | |
දත්ත ගබඩා සමුද්දේශ | |
data | |
data |
තාරකාවේ දීප්තියෙහි විශාල සහ අක්‍රමවත් වෙනස්වීම් විසින් පෙනී යන්නේ , "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි. තාරකාවේ අසාමාන්‍ය ආලෝක පැතිකඩ පැහැදිලි කිරීමට සමහරක් උපකල්පිත යෝජනා කර තිබේ. පර්යේෂකයෝ දැනට සිතන්නේ, තාරකාවේ විෂම ආලෝක අවපාතය සඳහා භාවිතා කල හැකි විවරණයක් වන්නේ, කොටස් වලට බිඳී ගිය තාරකාව වටා ඉලිප්සාකාරව කක්ෂගත වීමයි.
මෙම තාරකාව වෙත, 2015 ඔක්තොම්බර් මාසයෙහිදී තදබල මාධ්‍ය අවධානය යොමු වුනේ, එහි අසාමාන්‍ය විසින් හා සබැඳි ක්‍රියාවලියන්ගේ ලක්ෂණ පෙන්නුම් කරන බවට සමපේක්ෂණයක් මතය.
නිරික්ෂිත කෙප්ලර් දත්ත
අභ්‍යාවකාශ දුරදක්නය වෙතින් ලබා ගත් තාරකාවේ දීප්තිය පිළිබඳ දත්ත අනුව පෙනී යන්නේ, අසංගත තීව්‍රතාවය සහිත, දීප්තියෙහි කුඩා සහ කාලාවර්තක නොවන අවපාතයන් නිතර සිදු වන බවත්, දළ වශයෙන් දින ~750 කට වරක් දීප්තියෙහි මහත් අවපාතයන් දෙකක් වාර්තා වී ඇති බවත්ය. තාරකාවේ දීප්තිය පිළිබඳව නිරික්ෂණය කෙරුනු අවපාතයන්ගේ හුදු තීව්‍රතාවය සහ විචල්‍යය, විද්‍යාඥයින් හට ප්‍රහේලිකාවක් විය. තාරකාවේ දීප්තියෙහි වෙනස්වීම් විසින් පෙනීයන්නේ, "සමීප සැදිල්ලක්" සහිතව තාරකාව වටා කක්ෂ ගතව ඇති විශාල ස්කන්ධයක් (හෝ කුඩා ස්කන්ධ විශාල සංඛ්‍යාවක්) ඇති බවයි.
උපකල්පිත
තාරකා විද්‍යාඥ ජේසන් රයිට් විසින් අනුමාන කර සිටියේ, තාරකාව අඳුරේ හෙලන වස්තූන්, විසින් තැනුනු ඩයිසන් ගෝලයක් වැනි, එනම් ඔවුන්ගේ ශක්ති අවශ්‍යතා සඳහා, තාරකාවෙහි ආලෝකයෙහි සමහර කොටසක් අල්වා ගැනුම සඳහා දියුණු ශිෂ්ටාචාරයක් විසින් තැනුනු ලෙසට සැලකිය හැකි මනඃකල්පිත ව්‍යුහයක් වන , කොටස් විය හැකි බවයි. සැලසුම් කරනුයේ, තාරකාව වෙත රේඩියෝ තැටි එල්ල කොට, බුද්ධිමත් පාරභෞම ජීවින් විසින් සිදු කෙරෙන පරික්ෂා කිරීමටය. රයිට් සලකනුයේ, එහි පිහිටුම සහ වේගය විසින් අඟවන අගයයට වඩා තාරකාව වයසින් අඩු වීමට බොහෝ ඉඩ ඇති බවයි.
ආශ්රිත
- බොයියජියාන්, ටී. එස්.; ලාකෝර්ස්, ඩී. එම්.; රැපෝර්ට්, එස්. ඒ.; ෆැබ්රිකි, ඩී.; ෆිෂ්චර්, ඩී. ඒ.; ගැන්ඩොල්ෆි, ඩී.; කෙනඩි, ජී. එම්.; ලියු, එම්. සී. et al (11 සැප්තැම්බර් 2015). "ප්ලැනට් හන්ටර්ස් X. KIC 8462852 - වෙයාර්ස් ද ෆ්ලක්ස්?". .. වෙත යොමවන ලදි.
- ඇන්ඩර්සන්, රොස් (13 ඔක්තෝම්බර් 2015). "ද මෝස්ට් මිස්ටීරියස් ස්ටාර් ඉන් අවර් ගැලැක්සි". . http://www.theatlantic.com/science/archive/2015/10/the-most-interesting-star-in-our-galaxy/410023/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 13 ඔක්තොම්බර් 2015.
- කප්ලාන්, සාරා (15 ඔක්තොම්බර් 2015). "ද ස්ට්‍රේන්ජ් ස්ටාර් දැට් හෑස් සීරියස් සයන්ටිස්ට්ස් ටෝකිං අබවුට් ඇන් ඒලියන් මෙගස්ට්රක්චර්". ද වොෂිංටන් පෝස්ට්. https://www.washingtonpost.com/news/morning-mix/wp/2015/10/15/the-strange-star-that-has-serious-scientists-talking-about-an-alien-megastructure/.
- ඒරන්, ජේකබ් (18 සැප්තැම්බර් 2015). "සිටිසන් සයන්ටිස්ට්ස් කැච් ක්ලවුඩ් ඔෆ් කොමට්ස් ඕර්බිටිං ඩිස්ටන්ට් ස්ටාර්". . https://www.newscientist.com/article/dn28191-citizen-scientists-catch-cloud-of-comets-orbiting-distant-star/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015.
- (14 ඔක්තොම්බර් 2015). "ඩිඩ් ඇස්ට්‍රොනොමර්ස් ෆයින්ඩ් එවිඩන්ස් ඔෆ් ඇන් ඒලියන් සිවිලිෂේසන්? (ප්‍රොබබ්ලි නොට්. බට් ස්ටිල් කූල්.)". . http://www.slate.com/blogs/bad_astronomy/2015/10/14/weird_star_strange_dips_in_brightness_are_a_bit_baffling.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015.
- රයිට්, ජේසන් (15 ඔක්තොම්බර් 2015). "KIC 8462852:වෙයාර්ස් ද ෆ්ලක්ස්?". ඇස්ට්රෝරයිට්. . සම්ප්‍රවේශය 16 ඔක්තොම්බර් 2015.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;PS-20151013
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;arXiv:1510.04606
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - (15 සැප්තැම්බර් 2015). "ගුඩ් නයිට්, ස්ලීප් ටයිට්: ඇඩ්වාන්ස්ඩ් ඒලියන් සිවිලිෂේසන්ස් රෙයාර් ඕර් ඇබ්සන්ට් ඉන් ද ලෝකල් යුනිවර්ස්". . 15 ඔක්තොම්බර් 2015 දී සම්ප්‍රවේශ කෙරිණි.
- විලියම්ස්, ලී (15 ඔක්තොම්බර් 2015). "ඇස්ට්‍රොනොමර්ස් මේ හෑව් ෆවුන්ඩ් ජයන්ට් ඒලියන් 'මෙගාස්ට්රක්චර්ස්' ඕර්බිටිං ස්ටාර් නියර් ද මිල්කි වේ". . http://www.independent.co.uk/news/world/forget-water-on-mars-astronomers-may-have-just-found-giant-alien-megastructures-orbiting-a-star-near-a6693886.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ඔක්තොම්බර් 2015.
- ජෝන්ස්, මොරිස් (නොවැම්බර්–දෙසැම්බර් 2015). "රිකන්සිඩරිං මැක්‍රො -ආටිෆැක්ට්ස් ඉන් සෙටි සර්චස්". . 116: 161–165. doi:10.1016/j.actaastro.2015.07.011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
8462852යන ප ථ ව ය හ ස ට දළ වශය න 454 ප ර ස ක 1 480 ආල ක වර ෂ ද ර න ප හ ට 2015 ස ප ත ම බර ම සය ද ව ය ප ත ය හ ක ටසක ල ස න ත රක ව ද ය ඥය න ක හ ප ද න ක ශ ස ත ර ය ල ප යක ප රක ශයට පත කල බහ ෂ ස ර ග රහ ල ක ඈත කක ෂගතව ඇත ත රක වන හ ද ප ත ය හ ව නස ව ම න ර ක ෂණය කරන අභ ය වක ශ ද රදක නය ව ස න න ර ක ෂණය ක ර න ත රක ව අස ම න ය අල ක ව චලනයන ව ශ ල ෂණය කරම න KIC 8462852NGC 6866 හ ප හ ට ම ද ක ව න ස ත යමක KIC 8462852 ප හ ට ඇත ත NGC 6866 සහ o ච න අතර ඊස න ද ස න න ර ක ෂණ දත ත 20ප ය 06ව න 15 457තත 44 27 24 61 ද ශ ය ව ශ ලත වය V 11 705 0 017ග ණ ගB V 0 557V R 0 349R I 0 305J H 0 212J K 0 2641480 ly 454 ව ස තරස කන ධය1 43 අරය1 58 0 67 log g 4 0 0 2 6750 120 K0 0 0 10 8797 0 0001 ද න v sin i 84 4 km s 3162 665 1 J20061546 4427248දත ත ගබඩ සම ද ද ශdatadata ත රක ව ද ප ත ය හ ව ශ ල සහ අක රමවත ව නස ව ම ව ස න ප න යන න සම ප ස ද ල ලක සහ තව ත රක ව වට කක ෂ ගතව ඇත ව ශ ල ස කන ධයක හ ක ඩ ස කන ධ ව ශ ල ස ඛ ය වක ඇත බවය ත රක ව අස ම න ය ආල ක ප ත කඩ ප හ ද ල ක ර මට සමහරක උපකල ප ත ය ජන කර ත බ පර ය ෂකය ද නට ස තන න ත රක ව ව ෂම ආල ක අවප තය සඳහ භ ව ත කල හ ක ව වරණයක වන න ක ටස වලට බ ඳ ග ය ත රක ව වට ඉල ප ස ක රව කක ෂගත ව මය ම ම ත රක ව ව ත 2015 ඔක ත ම බර ම සය හ ද තදබල ම ධ ය අවධ නය ය ම ව න එහ අස ම න ය ව ස න හ සබ ඳ ක ර ය වල යන ග ලක ෂණ ප න න ම කරන බවට සමප ක ෂණයක මතය න ර ක ෂ ත ක ප ලර දත තඅභ ය වක ශ ද රදක නය ව ත න ලබ ගත ත රක ව ද ප ත ය ප ළ බඳ දත ත අන ව ප න යන න අස ගත ත ව රත වය සහ ත ද ප ත ය හ ක ඩ සහ ක ල වර තක න වන අවප තයන න තර ස ද වන බවත දළ වශය න ද න 750 කට වරක ද ප ත ය හ මහත අවප තයන ද කක ව ර ත ව ඇත බවත ය ත රක ව ද ප ත ය ප ළ බඳව න ර ක ෂණය ක ර න අවප තයන ග හ ද ත ව රත වය සහ ව චල යය ව ද ය ඥය න හට ප රහ ල ක වක ව ය ත රක ව ද ප ත ය හ ව නස ව ම ව ස න ප න යන න සම ප ස ද ල ලක සහ තව ත රක ව වට කක ෂ ගතව ඇත ව ශ ල ස කන ධයක හ ක ඩ ස කන ධ ව ශ ල ස ඛ ය වක ඇත බවය උපකල ප ත ත රක ව ද ය ඥ ජ සන රය ට ව ස න අන ම න කර ස ට ය ත රක ව අඳ ර හ ලන වස ත න ව ස න ත න න ඩය සන ග ලයක ව න එනම ඔව න ග ශක ත අවශ යත සඳහ ත රක ව හ ආල කය හ සමහර ක ටසක අල ව ග න ම සඳහ ද ය ණ ශ ෂ ට ච රයක ව ස න ත න න ල සට ස ලක ය හ ක මන කල ප ත ව ය හයක වන ක ටස ව ය හ ක බවය ස ලස ම කරන ය ත රක ව ව ත ර ඩ ය ත ට එල ල ක ට බ ද ධ මත ප රභ ම ජ ව න ව ස න ස ද ක ර න පර ක ෂ ක ර මටය රය ට සලකන ය එහ ප හ ට ම සහ ව ගය ව ස න අඟවන අගයයට වඩ ත රක ව වයස න අඩ ව මට බ හ ඉඩ ඇත බවය ආශ ර තබ ය යජ ය න ට එස ල ක ර ස ඩ එම ර ප ර ට එස ඒ ෆ බ ර ක ඩ ෆ ෂ චර ඩ ඒ ග න ඩ ල ෆ ඩ ක නඩ ජ එම ල ය එම ස et al 11 ස ප ත ම බර 2015 ප ල නට හන ටර ස X KIC 8462852 ව ය ර ස ද ෆ ලක ස 1509 03622 astro ph SR ව ත ය මවන ලද ඇන ඩර සන ර ස 13 ඔක ත ම බර 2015 ද ම ස ට ම ස ට ර යස ස ට ර ඉන අවර ග ල ක ස http www theatlantic com science archive 2015 10 the most interesting star in our galaxy 410023 සම ප රව ශය ක ර ණ ද නය 13 ඔක ත ම බර 2015 කප ල න ස ර 15 ඔක ත ම බර 2015 ද ස ට ර න ජ ස ට ර ද ට හ ස ස ර යස සයන ට ස ට ස ට ක අබව ට ඇන ඒල යන ම ගස ට රක චර ද ව ෂ ටන ප ස ට https www washingtonpost com news morning mix wp 2015 10 15 the strange star that has serious scientists talking about an alien megastructure ඒරන ජ කබ 18 ස ප ත ම බර 2015 ස ට සන සයන ට ස ට ස ක ච ක ලව ඩ ඔෆ ක මට ස ඕර බ ට ඩ ස ටන ට ස ට ර https www newscientist com article dn28191 citizen scientists catch cloud of comets orbiting distant star සම ප රව ශය ක ර ණ ද නය 15 ඔක ත ම බර 2015 14 ඔක ත ම බර 2015 ඩ ඩ ඇස ට ර න මර ස ෆය න ඩ එව ඩන ස ඔෆ ඇන ඒල යන ස ව ල ෂ සන ප ර බබ ල න ට බට ස ට ල ක ල http www slate com blogs bad astronomy 2015 10 14 weird star strange dips in brightness are a bit baffling html සම ප රව ශය ක ර ණ ද නය 15 ඔක ත ම බර 2015 රය ට ජ සන 15 ඔක ත ම බර 2015 KIC 8462852 ව ය ර ස ද ෆ ලක ස ඇස ට ර රය ට සම ප රව ශය 16 ඔක ත ම බර 2015 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය PS 20151013 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය arXiv 1510 04606 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ 15 ස ප ත ම බර 2015 ග ඩ නය ට ස ල ප ටය ට ඇඩ ව න ස ඩ ඒල යන ස ව ල ෂ සන ස ර ය ර ඕර ඇබ සන ට ඉන ද ල කල ය න වර ස 15 ඔක ත ම බර 2015 ද සම ප රව ශ ක ර ණ ව ල යම ස ල 15 ඔක ත ම බර 2015 ඇස ට ර න මර ස ම හ ව ෆව න ඩ ජයන ට ඒල යන ම ග ස ට රක චර ස ඕර බ ට ස ට ර න යර ද ම ල ක ව http www independent co uk news world forget water on mars astronomers may have just found giant alien megastructures orbiting a star near a6693886 html සම ප රව ශය ක ර ණ ද නය 15 ඔක ත ම බර 2015 ජ න ස ම ර ස න ව ම බර ද ස ම බර 2015 ර කන ස ඩර ම ක ර ආට ෆ ක ට ස ඉන ස ට සර චස 116 161 165 doi 10 1016 j actaastro 2015 07 011