2016 ජූලි 15–16 අතරතුර කාලය තුල, තුර්කියේ සහ ඔහුගේ රජයට එරෙහිව අසාර්ථක ලෙසින් තැත් කොට තිබුණේ තුර්කි සන්නද්ධ හමුදාවන්ගේ කොටසක් විසිනි. කුමන්ත්‍රණය සඳහා වගකිය යුතු කණ්ඩායම විසින් රූපවාහිනී නිවේදනයක් මගින් තමන් හඳුන්වා ගෙන තිබුණේ ලෙසිනි. අවම වශයෙන් පුද්ගලයන් 290 මිය ගිය අතර දහසකට වඩා තුවාල ලදහ. නගරයෙහි, සහ වෙත බෝම්බ හෙලා තිබුණි. ඇන්කරා සහ ඉස්තාන්බුල් නගරයන්හී ප්‍රධාන ගුවන් කොටුපොළ අසල වෙඩි හඬ ඇසී තිබුණි.
2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්රයත්නය | |||||||
---|---|---|---|---|---|---|---|
2016 තුර්කි රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණ ප්රයත්නය (Earth) | |||||||
| |||||||
යුද්ධාවතීරයන් | |||||||
|
| ||||||
ආඥාපතියන් සහ නායකයන් | |||||||
ප්රෝක්ත ප්රෝක්ත | | ||||||
අපාතිකයන් සහ හානි | |||||||
24–104 කුමන්ත්‍රණයට පක්ෂපාතී සොල්දාදුවන් මරා දැමුණහ 1 හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙලිණි 7,543–8,775 අත්අඩංගුවට ගැනිණි (6,030 සොල්දාදුවන්, 2,745 අධිකරණ සාමාජිකයෝ) | රජයට පක්ෂපාතී සේනාභටයන් 63 මරා දැමිණි (පොලිස් නිලධාරින් 60 සහ සොල්දාදුවන් 3) | ||||||
සිවිල් වැසියෝ 145 මරා දැමිණි සමස්ත වශයෙන් 232–290+ මරා දැමුණු අතර 1,541 තුවාල ලබා ඇත |
මෙම සිද්ධියට දේශීය හා විදේශීය දෙයාකාරයෙන්ම ලැබුණු ප්‍රතිචාර බොහෝ ලෙසින් කුමන්ත්‍රණයට විරුද්ධ වශයෙන් වූහ. නිදසුනක් වශයෙන්, තුර්කියේ ප්‍රධාන විරුද්ධ පක්ෂ විසින් මෙම කුමන්ත්‍රණ ප්රයත්නය හෙළා දැක තිබුණු අතර, ජාත්‍යන්තර නායකයන් කිහිප දෙනෙක්— එක්සත් ජනපදය, නේටෝ සහ, යුරෝපියානු සංගමය වැන්නන්ගේ —ඉල්ලා සිට තිබුණේ තුර්කියේ ප්රජාතන්ත්රවාදී ආයතනවලට සහ ඒවාට තේරී පත්ව සිටින නිලධාරින්ට ගරු පක්ෂපාති වන ලෙසිනි. කෙසේ වෙතත්, කුමන්ත්‍රණය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් සිදු කල යෝජනාවක්, එවිට මණ්ඩලයෙහි ස්ථිර-නොවන සාමාජිකයෙකු වූ ඊජිප්තුව විසින් නොපිළිගැනිණි.
කුමන්ත්‍රණ ප්රයත්නය අසාර්ථකවූ බවට තනතුරුධාරි රජය විසින් සිඝ්‍රයෙන් ප්‍රකාශ නිකුත් කරන ලද අතර එය හා හවුල් වූ අය වෙත අභිචෝදනා එල්ල කිරීම ඇරඹීය. පළමු නිල ප්‍රතිචාරය දැක්වූයේ තුර්කි අග්‍රාමාත්‍යවර විසින් වන අතර, සිද්ධියට දිනකට පසු මාධ්‍යය ඇමතූ ඔහු පැවසුවේ තත්ත්වය "සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවය." ඉනික්බිතව ඇතිවූ සමූල අත්අඩංගුවට ගැනීම් විසින් අවම වශයෙන් ජනතාව 6,000 රඳවා තබා ගැනීමත්, සොල්දාදුවන් 2,839 ක් සහ විනිසුරුවන් 2,745 සේවයෙන් පහ කිරීමත් සිදු කරන ලදි.
පසුබිම
තුර්කිය තුල 1946 වසරෙහිදී බහුපක්ෂ ප්රජාතන්ත්රවාදය පිහිටුවීමෙහි සිට, තුර්කි සන්නද්ධ හමුදා (TSK) විසින් කුමන්ත්‍රණ තුනක්— , සහ, වසර වලදී— දියත් කර ඇති අතර, වසරෙහිදී හමුදාමය තීරණයක් වෙතින් එක් වරක් මැදිහත් වී ඇත. මුස්ටෆා කෙමාල් අටාටුර්ක් යටතේ පිහිටුවන ලද අනාගමික තුර්කි රාජ්‍යයේ ආරක්ෂකයා තමන් බවට හමුදාව සිතන බවට ඓතිහාසික වශයෙන් සාක්ෂි පවතියි.
2016 කුමන්ත්‍රණ ප්රයත්නයට පූර්ව වසර කිහිපය තුලදී, ක්‍රියාත්මක වූ අතර, පැතිරවීමට යටතේ වූ තුර්කියේ සිවිල් නායකයන් විසින් ගත් උත්සාහයක් ලෙසින් එය දකින ලදි. 2013 දි සිදුවූ මෙම නඩුවිභාග තුලදී—"උද්වේගකාරී" ලෙසින් සහ "මෑත තුර්කි ඉතිහාසයෙහි විශාලතමයන්ගෙන් එකක් ලෙසින්" දැක්වුණු — "" නම් ලත් රහස් ජාලයක කොටසක් ලෙසින් එකල අග්‍රාමාත්‍යවරයාව සිටි ඇරගෝන්ට එරෙහිව 2003 සහ 2004 දී කුමන්ත්‍රණ මෙහෙයවූ බවට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින්, මාධ්‍යවේදීන්, නීතිවේදීන් සහ ශාස්ත්රඥයින් ඇතුළු පුද්ගලයන් 275 වෙත චෝදනා එල්ලකෙරිණි. ( නම්වූ වෙනත් ප්රෝක්ත සැලසුමක් හා සම්බන්ධ යැයි සමහරක් හමුදා නිලධාරින් වෙත චෝදනා එල්ල කොට තිබුණි.) මේ අතරම, ඇරගෝන් විසින් පහළ-ශ්‍රේණි වල සිටි නිලධාරින් ආඥාපති දාමයෙහි ඉහළට උසස් කර දැමීමෙන්, හමුදා මාණ්ඩලික ප්‍රධානින් තමන්ට පක්ෂපාති බව සහතික කර ගන්නා ලද අතරම, යුද්ධ හමුදාව අධෛර්යයමත් කරන ලදි.
පාර්ශව සහ ඇරගෝන්ගේ (ඒකේපී) අතර සම්බන්ධතා බිඳ වැටීම හා සමගම, ඇරගෝන් තීරණය කලේ යුද්ධ හමුදාව පුනුරුත්ථාපනය කිරීම වාසිදායක වන බවයි. විසින් 2016 අප්‍රේල් මස වන විට "ඇර්ගිනිකොන්" දෝෂණ නිෂ්ප්රභා කල අතර ඔවුන් තීන්දු කලේ ජාලයක පැවතීම ඔප්පු නොවුනු බවයි. ජූලි 13 දිනදී, එනම් කුමන්ත්‍රණය දියත් කෙරුමට දින දෙකකට වඩා අඩු කාලයකට පෙර, තුර්කි සොල්දාදුවන් දේශීය ආරක්ෂිත මෙහෙයුම් වල යෙදීමේදී ඔවුන් වෙත චෝදනා ඉදිරිපත්වීම වෙතින් නිර්මුක්තිය ලැබීමේ පණතකට ඇරගෝන් තම අත්සන තැබූ අතර, එය අනුව ආඥාපතීන්ට එරෙහි නඩු විභාග සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අනුමැතිය ලබා දිය යුතු අතර පහළ-ශ්රේණියන්හී සොල්දාදුවන්ට එරෙහි නඩු විභාග සඳහා සමාව ලබා දීම දිස්ත්‍රික් ආණ්ඩුකාරවරුන් විසින් කල හැකි විය. මෙම නිර්මුක්ති පණත සැලකුණේ, රජය හා සන්නද්ධ හමුදා අතර ගෙන දීමක කොටසක් ලෙස වන අතර, පොලීසිය සහ උපහමුදා බලකායන් විසින් කුර්දිෂ්-වාසිත ප්‍රදේශ තුල සිදු කල හමුදා මෙහෙයුම් පිළිබඳ වගකීම සන්නද්ධ හමුදා විසින් භාර ගනු ලබමින් සිටියහ.
කුමන්ත්‍රණය ඇරඹුනු මොහොතෙහි, ඇරගෝන් සිටියේ වයඹ දෙස තුර්කියේ නිවාඩුවක් ගත කරමිනි.
සිද්ධි මාලාව
බලය අල්ලා ගැනීමේ ප්රයත්නය
2016 ජූලි 15 දිනදී, 11:00 පව () වෙතට මොහොතකට පෙර වාර්තා වූ පරිදී, නගරය උඩින් හමුදා ජෙට් යානා පියාසර කරනු නිරික්ෂණය කරනු ලැබූ අතර, ඉස්තාන්බුල් නගරයෙහි ඇනටෝලියාව දිශාවෙන් යුරෝපය වෙත තිබුණු සහ පාලම් දෙකම වසා දැමුණි.
තුර්කි අග්‍රාමාත්‍යවර පැවසුවේ හමුදා ක්‍රියාව සිදුකර ඇත්තේ "ආඥාපති දාමයෙන් පිටස්තරව බවත්" එය "හමුදාවෙහි කොටසක්" විසින් බලය අල්ලා ගැනීමෙහි "නීතිවිරෝධි ප්රයත්නයක්" බවත්ය.
ආශ්රිත
- "ද ලේටස්ට්: පාර්ලිමන්ට් ස්පීකර් සේස් ලෝමේකර්ස් සේෆ්". ඇසෝසියෙටඩ් ප්‍රෙස්. 15 ජූලි 2016. සම්ප්‍රවේශය 15 ජූලි 2016.
- "Darbeci Generaller Gözaltında". . 16 ජූලි 2016. http://www.aljazeera.com.tr/haber/darbeci-generaller-gozaltinda. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- "Marmaris'te Erdoğan'ın oteli vuruldu". . 16 ජූලි 2016. http://www.milliyet.com.tr/marmaris-te-helikopterden-ates-gundem-2278703/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- "Malatya 2. Ordu Karargahına Cenaze Arabası Girdi". මලට්යා හාබර්. 16 ජූලි 2016. https://www.malatyahaber.com/haber/2-ordu-karargahina-cenaze-arabasi-girdi/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- "Malatya'da Askeri Linçten Polis Kurtardı". . 16 ජූලි 2016. http://www.sabah.com.tr/gundem/2016/07/16/malatyada-askeri-lincten-polis-kurtardi. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- කනිංහැම්, එරින්; ස්ලයි, ලිස්; කරටාස්, සෙයිනෙප් (16 ජූලි 2016). "ටර්කි රවුන්ඩ්ස් අප් තවුසන්ඩ්ස් ඔෆ් සස්පෙක්ටඩ් පාර්ටිසිපන්ට්ස් ඉන් කූ අටෙම්ප්ට්". ද වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 16 ජූලි 2016.
- "ඇන්කරා පාර්ලිමන්ට් බිල්ඩිං ‘බොම්ඩ් ෆ්‍රොම් එයාර්’ – ස්ටේට් ඒජංසි". . 15 ජූලි 2016. https://www.rt.com/news/351425-ankara-parliament-bomb-dropped/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- FOX HABER [FOXhaber] (15 ජූලි 2016). "Ankara'da TBMM yine ateş altında.. TMMM'ne yine hava saldırısı oldu. Gelişmeler canlı yayınla FOX Haber'de" (ට්වීට්).
{{}}
: Cite has empty unknown parameter:|dead-url=
() - [omerrcelik] (15 ජූලි 2016). "Bugün YÜCE MECLİS'e saldıranlar hainlere ders verme günüdür." (ට්වීට්).
{{}}
: Cite has empty unknown parameter:|dead-url=
() - "ෂූට්අවුට් විත් මෑස් කැසුවලිටීස් රිපෝටඩ් ඉව් සෙන්ට්‍රල් ඇන්කරා, ඕවර් 150 ඉන්ජර්ඩ් ඉන් ඉස්ටාන්බුල්". rt.com. රෂියා ටුඩේ. සම්ප්‍රවේශය 15 ජූලි 2016.
- "ටර්කිෂ් ඔතොරිටීස් රිමූව් 2,700 ජජර්ස් ආෆ්ටර් ෆේල්ඩ් කූ". 16 ජූලි 2016. http://www.independent.co.uk/news/world/europe/turkey-coup-latest-news-erdogan-istanbul-judges-removed-from-duty-failed-government-overthrow-a7140661.html.
- "İşte darbe girişiminin perde arkası". Hurriyet.com.tr. 16 ජූලි 2016. සම්ප්‍රවේශය 18 ජූලි 2016.
- "මිලිටරි ඔෆිසර් ෆයර්ඩ් ෆො ගුලෙනිස්ට් ටයිස් නේම්ඩ් ඈස් ලීඩර් ඔෆ් ටර්කීස් කූ". ස්පුට්නික් නිවුස්. 16 ජූලි 2016. සම්ප්‍රවේශය 18 ජූලි 2016.
- ද ලේටස්ට්: මිලිටරි ඔෆිසර් කිල්ස් ඩ්‍රයිවර් ඉන් හයිජැකිං
- "ලෝකල් - 6,000 ඩිටේන්ඩ් ෆ්‍රොම් ටර්කිෂ් ආමි, ජුඩිෂරි ඉන් ප්‍රෝබ් ඉන්ටු ෆේල්ඩ් කූ අටෙම්ප්ට්".
- "ඩෙත් ටෝල් ඉන් ෆේල්ඩ් යර්කි කූ රයිසර්ස් ටු මෝ දෑන් 290 -ෆොරින් මිනිස්ට්‍රි".
- "ටර්කිෂ් මිලිටරි සේස් ඉට් හෑස් සීස්ඩ් කන්ට්‍රෝල් ෆ්‍රොම් ඇන්කරා ගවර්න්මන්ට්". සම්ප්‍රවේශය 15 ජූලි 2016.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;haber7
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;reuters
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;APLiveBlog
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;mhp_oppose
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;hdp_oppose
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - මිෂෙල් නිකල්ස් (16 ජූලි 2016). "ඊජිප්ට් බ්ලොක්ස් යූ. එන්. කෝල් ටු රෙස්පෙක්ට් 'ඩිමොක්රටිකලි ඉලෙක්ටඩ්' ගවර්න්මන්ට් ඉන් ටර්කි". . සම්ප්‍රවේශය 16 ජූලි 2016.
- "ටර්කි: මාස් අරෙස්ට්ස් ආෆ්ටර් කූ බිඩ් ක්වොෂ්ඩ්, සේස් පීම් – බීබීසි නිවුස්". සම්ප්‍රවේශය 16 ජූලි 2016.
- "ටර්කීස් ටොප් ජුඩිෂල් බෝඩ් HSYK ඕඩර්ස් ඩිටෙන්ෂන් ඔෆ් 2,745 ගුලෙන්-ලින්ක්ඩ් ජජර්ස් ඕවර් කූ අටෙම්ප්ට්". සම්ප්‍රවේශය 2016-07-17.
- ; (15 ජූලි 2016). "ප්‍රසිඩන්ට් ඔෆ් ටර්කි අර්ජර්ස් රෙසිස්ටන්ස් ඈස් මිලිටරි අටෙම්ප්ට්ස් කූ". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2016/07/16/world/europe/military-attempts-coup-in-turkey-prime-minister-says.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016.
- ඇර්ගිනිකොන්: කෝට් ක්වෂර්ස් 'කූ ප්ලොට්' කන්වික්ෂන්ස්, බීබීසී නිවුස් (21 අප්‍රේල් 2016).
- කොන්ටියර්, අයිසෙක් (15 ජූලි 2016). "හවු ටර්කි කේම් ටු දිස්". ස්ලේට්. http://www.slate.com/articles/news_and_politics/interrogation/2016/07/why_turkey_s_latest_attempted_coup_was_different.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජූලි 2016.
- එම්රි පීකර්, ටර්කිෂ් කෝට් ඕවර්ටර්න්ස් කූ ප්ලොට් කන්වික්ෂන්ස් ඔෆ් ජෙනරල්ස්, වෝල් ස්ට්‍රීට් ජර්නල් (21 අප්‍රේල් 2016).
- හැනා ලුසින්ඩා ස්මිත් (15 ජූලි 2016). "ඇරගෝන් ගිව්ස් ටර්කිෂ් මිලිටරි ඉමියුනිටි". ද ටයිම්ස්. http://www.thetimes.co.uk/article/turkish-military-given-immunity-as-erdogan-seeks-allies-3fcpwc2jk. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016.
- "ටර්කි කූ: මිලිටරි අටෙම්ප්ට් ටු සීස් පවර් ෆ්‍රොම් ඇරගෝන් ඈස් ලෝ-ෆ්ලයිං ජෙට්ස් ඇන්ඩ් ගන්ෆයර් හර්ඩ් ඉන් ඇන්කරා ඇන්ඩ් බ්‍රිජර්ස් අක්‍රෝස් බොස්ෆරස් ඉන් ඉස්තාන්බුල් ක්ලෝස්ඩ්".
- "ටර්කිෂ් ප්‍රයිම් මිනිස්ටර් රිපෝර්ට්ස් කූ අටෙම්ප්ට්". WSJ. 15 ජූලි 2016. http://www.wsj.com/articles/turkish-prime-minister-reports-coup-attempt-1468613584. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 ජූලි 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
2016 ජ ල 15 16 අතරත ර ක ලය ත ල ත ර ක ය සහ ඔහ ග රජයට එර හ ව අස ර ථක ල ස න ත ත ක ට ත බ ණ ත ර ක සන නද ධ හම ද වන ග ක ටසක ව ස න ක මන ත රණය සඳහ වගක ය ය ත කණ ඩ යම ව ස න ර පව හ න න ව දනයක මග න තමන හඳ න ව ග න ත බ ණ ල ස න අවම වශය න ප ද ගලයන 290 ම ය ග ය අතර දහසකට වඩ ත ව ල ලදහ නගරය හ සහ ව ත බ ම බ හ ල ත බ ණ ඇන කර සහ ඉස ත න බ ල නගරයන හ ප රධ න ග වන ක ට ප ළ අසල ව ඩ හඬ ඇස ත බ ණ 2016 ත ර ක ර ජ ය ව ර ධ ක මන ත රණ ප රයත නය2016 ත ර ක ර ජ ය ව ර ධ ක මන ත රණ ප රයත නය Earth ද නය15 16 ජ ල 2016ප හ ට මඉස ත න බ ල රටප ර අඩ ව න ප රචන ඩක ර ක ර ය වන සහ රඳව තබ ග න ම Statusක මන ත රණය අස ර ථක ව ය ස ලක ය ය ත ප රවර ධනයන බ ම බ ද ම ණ ඇන කර බ ම බ හ ල ණ ප ල ස න ලධ ර න සහ ක මන ත රණයට පක ෂප ත ස ල ද ද වන අතර ග ට ම ස ල ද ද වන සහ අධ කරණ ස ම ජ කයන දහස ගණන න අත අඩ ග වට ග න ණ ය ද ධ වත රයන ක ටස ක ටස ක ටස ක ටස ක ටස ත ර ක සන නද ධ හම ද වන ග ක ටස ද ශ ය ආධ රකර ව ආඥ පත යන සහ න යකයන ප ර ක ත ප ර ක තඅප ත කයන සහ හ න 24 104 ක මන ත රණයට පක ෂප ත ස ල ද ද වන මර ද ම ණහ 1 හ ල ක ප ටරයක ව ඩ තබ බ ම හ ල ණ 7 543 8 775 අත අඩ ග වට ග න ණ 6 030 ස ල ද ද වන 2 745 අධ කරණ ස ම ජ කය රජයට පක ෂප ත ස න භටයන 63 මර ද ම ණ ප ල ස න ලධ ර න 60 සහ ස ල ද ද වන 3 ස ව ල ව ස ය 145 මර ද ම ණ සමස ත වශය න 232 290 මර ද ම ණ අතර 1 541 ත ව ල ලබ ඇත ම ම ස ද ධ යට ද ශ ය හ ව ද ශ ය ද ය ක රය න ම ල බ ණ ප රත ච ර බ හ ල ස න ක මන ත රණයට ව ර ද ධ වශය න ව හ න දස නක වශය න ත ර ක ය ප රධ න ව ර ද ධ පක ෂ ව ස න ම ම ක මන ත රණ ප රයත නය හ ළ ද ක ත බ ණ අතර ජ ත යන තර න යකයන ක හ ප ද න ක එක සත ජනපදය න ට සහ ය ර ප ය න ස ගමය ව න නන ග ඉල ල ස ට ත බ ණ ත ර ක ය ප රජ තන ත රව ද ආයතනවලට සහ ඒව ට ත ර පත ව ස ට න න ලධ ර න ට ගර පක ෂප ත වන ල ස න ක ස ව තත ක මන ත රණය හ ළ දක ම න න ව දනයක න ක ත ක ර මට එක සත ජ ත න ග ආරක ෂක මණ ඩලය ව ස න ස ද කල ය ජන වක එව ට මණ ඩලය හ ස ථ ර න වන ස ම ජ කය ක ව ඊජ ප ත ව ව ස න න ප ළ ග න ණ ක මන ත රණ ප රයත නය අස ර ථකව බවට තනත ර ධ ර රජය ව ස න ස ඝ රය න ප රක ශ න ක ත කරන ලද අතර එය හ හව ල ව අය ව ත අභ ච දන එල ල ක ර ම ඇරඹ ය පළම න ල ප රත ච රය ද ක ව ය ත ර ක අග ර ම ත යවර ව ස න වන අතර ස ද ධ යට ද නකට පස ම ධ යය ඇමත ඔහ ප වස ව තත ත වය සම ප ර ණය න ප ලනය කර ඇත බවය ඉන ක බ තව ඇත ව සම ල අත අඩ ග වට ග න ම ව ස න අවම වශය න ජනත ව 6 000 රඳව තබ ග න මත ස ල ද ද වන 2 839 ක සහ ව න ස ර වන 2 745 ස වය න පහ ක ර මත ස ද කරන ලද පස බ මත ර ක ය ත ල 1946 වසර හ ද බහ පක ෂ ප රජ තන ත රව දය ප හ ට ව ම හ ස ට ත ර ක සන නද ධ හම ද TSK ව ස න ක මන ත රණ ත නක සහ වසර වලද ද යත කර ඇත අතර වසර හ ද හම ද මය ත රණයක ව ත න එක වරක ම ද හත ව ඇත ම ස ටෆ ක ම ල අට ට ර ක යටත ප හ ට වන ලද අන ගම ක ත ර ක ර ජ යය ආරක ෂකය තමන බවට හම ද ව ස තන බවට ඓත හ ස ක වශය න ස ක ෂ පවත ය 2016 ක මන ත රණ ප රයත නයට ප ර ව වසර ක හ පය ත ලද ක ර ය ත මක ව අතර ප ත රව මට යටත ව ත ර ක ය ස ව ල න යකයන ව ස න ගත උත ස හයක ල ස න එය දක න ලද 2013 ද ස ද ව ම ම නඩ ව භ ග ත ලද උද ව ගක ර ල ස න සහ ම ත ත ර ක ඉත හ සය හ ව ශ ලතමයන ග න එකක ල ස න ද ක ව ණ නම ලත රහස ජ ලයක ක ටසක ල ස න එකල අග ර ම ත යවරය ව ස ට ඇරග න ට එර හ ව 2003 සහ 2004 ද ක මන ත රණ ම හ යව බවට ජ ය ෂ ඨ හම ද න ලධ ර න ම ධ යව ද න න ත ව ද න සහ ශ ස ත රඥය න ඇත ළ ප ද ගලයන 275 ව ත ච දන එල ලක ර ණ නම ව ව නත ප ර ක ත ස ලස මක හ සම බන ධ ය ය සමහරක හම ද න ලධ ර න ව ත ච දන එල ල ක ට ත බ ණ ම අතරම ඇරග න ව ස න පහළ ශ ර ණ වල ස ට න ලධ ර න ආඥ පත ද මය හ ඉහළට උසස කර ද ම ම න හම ද ම ණ ඩල ක ප රධ න න තමන ට පක ෂප ත බව සහත ක කර ගන න ලද අතරම ය ද ධ හම ද ව අධ ර යයමත කරන ලද ප ර ශව සහ ඇරග න ග ඒක ප අතර සම බන ධත බ ඳ ව ට ම හ සමගම ඇරග න ත රණය කල ය ද ධ හම ද ව ප න ර ත ථ පනය ක ර ම ව ස ද යක වන බවය ව ස න 2016 අප ර ල මස වන ව ට ඇර ග න ක න ද ෂණ න ෂ ප රභ කල අතර ඔව න ත න ද කල ජ ලයක ප වත ම ඔප ප න ව න බවය ජ ල 13 ද නද එනම ක මන ත රණය ද යත ක ර මට ද න ද කකට වඩ අඩ ක ලයකට ප ර ත ර ක ස ල ද ද වන ද ශ ය ආරක ෂ ත ම හ ය ම වල ය ද ම ද ඔව න ව ත ච දන ඉද ර පත ව ම ව ත න න ර ම ක ත ය ල බ ම පණතකට ඇරග න තම අත සන ත බ අතර එය අන ව ආඥ පත න ට එර හ නඩ ව භ ග සඳහ අග ර ම ත යවරය ව ස න අන ම ත ය ලබ ද ය ය ත අතර පහළ ශ ර ණ යන හ ස ල ද ද වන ට එර හ නඩ ව භ ග සඳහ සම ව ලබ ද ම ද ස ත ර ක ආණ ඩ ක රවර න ව ස න කල හ ක ව ය ම ම න ර ම ක ත පණත ස ලක ණ රජය හ සන නද ධ හම ද අතර ග න ද මක ක ටසක ල ස වන අතර ප ල ස ය සහ උපහම ද බලක යන ව ස න ක ර ද ෂ ව ස ත ප රද ශ ත ල ස ද කල හම ද ම හ ය ම ප ළ බඳ වගක ම සන නද ධ හම ද ව ස න භ ර ගන ලබම න ස ට යහ ක මන ත රණය ඇරඹ න ම හ ත හ ඇරග න ස ට ය වයඹ ද ස ත ර ක ය න ව ඩ වක ගත කරම න ස ද ධ ම ල වබලය අල ල ග න ම ප රයත නය ප රව ත ත ව ර ත ව ස න ඉස ත න බ ල හ අට ට ර ක ග වන ත ට ප ල ව ත ලඟ ව ම න ස ට ය ද ධ ට ක ද ක ව අය ර 2016 ජ ල 15 ද නද 11 00 පව ව තට ම හ තකට ප ර ව ර ත ව පර ද නගරය උඩ න හම ද ජ ට ය න ප ය සර කරන න ර ක ෂණය කරන ල බ අතර ඉස ත න බ ල නගරය හ ඇනට ල ය ව ද ශ ව න ය ර පය ව ත ත බ ණ සහ ප ලම ද කම වස ද ම ණ ත ර ක අග ර ම ත යවර ප වස ව හම ද ක ර ය ව ස ද කර ඇත ත ආඥ පත ද මය න ප ටස තරව බවත එය හම ද ව හ ක ටසක ව ස න බලය අල ල ග න ම හ න ත ව ර ධ ප රයත නයක බවත ය ආශ ර ත ද ල ටස ට ප ර ල මන ට ස ප කර ස ස ල ම කර ස ස ෆ ඇස ස ය ටඩ ප ර ස 15 ජ ල 2016 සම ප රව ශය 15 ජ ල 2016 Darbeci Generaller Gozaltinda 16 ජ ල 2016 http www aljazeera com tr haber darbeci generaller gozaltinda සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 Marmaris te Erdogan in oteli vuruldu 16 ජ ල 2016 http www milliyet com tr marmaris te helikopterden ates gundem 2278703 සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 Malatya 2 Ordu Karargahina Cenaze Arabasi Girdi මලට ය හ බර 16 ජ ල 2016 https www malatyahaber com haber 2 ordu karargahina cenaze arabasi girdi සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 Malatya da Askeri Lincten Polis Kurtardi 16 ජ ල 2016 http www sabah com tr gundem 2016 07 16 malatyada askeri lincten polis kurtardi සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 කන හ ම එර න ස ලය ල ස කරට ස ස ය න ප 16 ජ ල 2016 ටර ක රව න ඩ ස අප තව සන ඩ ස ඔෆ සස ප ක ටඩ ප ර ට ස පන ට ස ඉන ක අට ම ප ට ද ව ෂ ටන ප ස ට සම ප රව ශය 16 ජ ල 2016 ඇන කර ප ර ල මන ට බ ල ඩ බ ම ඩ ෆ ර ම එය ර ස ට ට ඒජ ස 15 ජ ල 2016 https www rt com news 351425 ankara parliament bomb dropped සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 FOX HABER FOXhaber 15 ජ ල 2016 Ankara da TBMM yine ates altinda TMMM ne yine hava saldirisi oldu Gelismeler canli yayinla FOX Haber de ට ව ට a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter dead url help omerrcelik 15 ජ ල 2016 Bugun YUCE MECLIS e saldiranlar hainlere ders verme gunudur ට ව ට a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Cite has empty unknown parameter dead url help ෂ ට අව ට ව ත ම ස ක ස වල ට ස ර ප ටඩ ඉව ස න ට රල ඇන කර ඕවර 150 ඉන ජර ඩ ඉන ඉස ට න බ ල rt com රෂ ය ට ඩ සම ප රව ශය 15 ජ ල 2016 ටර ක ෂ ඔත ර ට ස ර ම ව 2 700 ජජර ස ආෆ ටර ෆ ල ඩ ක 16 ජ ල 2016 http www independent co uk news world europe turkey coup latest news erdogan istanbul judges removed from duty failed government overthrow a7140661 html Iste darbe girisiminin perde arkasi Hurriyet com tr 16 ජ ල 2016 සම ප රව ශය 18 ජ ල 2016 ම ල ටර ඔෆ සර ෆයර ඩ ෆ ග ල න ස ට ටය ස න ම ඩ ඈස ල ඩර ඔෆ ටර ක ස ක ස ප ට න ක න ව ස 16 ජ ල 2016 සම ප රව ශය 18 ජ ල 2016 ද ල ටස ට ම ල ටර ඔෆ සර ක ල ස ඩ රය වර ඉන හය ජ ක ල කල 6 000 ඩ ට න ඩ ෆ ර ම ටර ක ෂ ආම ජ ඩ ෂර ඉන ප ර බ ඉන ට ෆ ල ඩ ක අට ම ප ට ඩ ත ට ල ඉන ෆ ල ඩ යර ක ක රය සර ස ට ම ද න 290 ෆ ර න ම න ස ට ර ටර ක ෂ ම ල ටර ස ස ඉට හ ස ස ස ඩ කන ට ර ල ෆ ර ම ඇන කර ගවර න මන ට සම ප රව ශය 15 ජ ල 2016 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය haber7 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය reuters නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය APLiveBlog නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය mhp oppose නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය hdp oppose නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ම ෂ ල න කල ස 16 ජ ල 2016 ඊජ ප ට බ ල ක ස ය එන ක ල ට ර ස ප ක ට ඩ ම ක රට කල ඉල ක ටඩ ගවර න මන ට ඉන ටර ක සම ප රව ශය 16 ජ ල 2016 ටර ක ම ස අර ස ට ස ආෆ ටර ක බ ඩ ක ව ෂ ඩ ස ස ප ම බ බ ස න ව ස සම ප රව ශය 16 ජ ල 2016 ටර ක ස ට ප ජ ඩ ෂල බ ඩ HSYK ඕඩර ස ඩ ට න ෂන ඔෆ 2 745 ග ල න ල න ක ඩ ජජර ස ඕවර ක අට ම ප ට සම ප රව ශය 2016 07 17 15 ජ ල 2016 ප රස ඩන ට ඔෆ ටර ක අර ජර ස ර ස ස ටන ස ඈස ම ල ටර අට ම ප ට ස ක ද න ව ය ර ක ටය ම ස http www nytimes com 2016 07 16 world europe military attempts coup in turkey prime minister says html සම ප රව ශය ක ර ණ ද නය 15 ජ ල 2016 ඇර ග න ක න ක ට ක වෂර ස ක ප ල ට කන ව ක ෂන ස බ බ ස න ව ස 21 අප ර ල 2016 ක න ට යර අය ස ක 15 ජ ල 2016 හව ටර ක ක ම ට ද ස ස ල ට http www slate com articles news and politics interrogation 2016 07 why turkey s latest attempted coup was different html සම ප රව ශය ක ර ණ ද නය 16 ජ ල 2016 එම ර ප කර ටර ක ෂ ක ට ඕවර ටර න ස ක ප ල ට කන ව ක ෂන ස ඔෆ ජ නරල ස ව ල ස ට ර ට ජර නල 21 අප ර ල 2016 හ න ල ස න ඩ ස ම ත 15 ජ ල 2016 ඇරග න ග ව ස ටර ක ෂ ම ල ටර ඉම ය න ට ද ටය ම ස http www thetimes co uk article turkish military given immunity as erdogan seeks allies 3fcpwc2jk සම ප රව ශය ක ර ණ ද නය 15 ජ ල 2016 ටර ක ක ම ල ටර අට ම ප ට ට ස ස පවර ෆ ර ම ඇරග න ඈස ල ෆ ලය ජ ට ස ඇන ඩ ගන ෆයර හර ඩ ඉන ඇන කර ඇන ඩ බ ර ජර ස අක ර ස බ ස ෆරස ඉන ඉස ත න බ ල ක ල ස ඩ ටර ක ෂ ප රය ම ම න ස ටර ර ප ර ට ස ක අට ම ප ට WSJ 15 ජ ල 2016 http www wsj com articles turkish prime minister reports coup attempt 1468613584 සම ප රව ශය ක ර ණ ද නය 15 ජ ල 2016