සුපිරි පරිගණක යනු මිහිමත ඇති ප්රබලතම යන්ත්‍රෝපකරණ කාණ්ඩයයි. අති විශාල දත්ත සැකසීමේ හා ගණනය කිරීමේ හැකියාවක් ඇති සුපිරි පරිගණකවල දත්ත සකසන (processor) දහස් ගණනක්, ප්‍රධාන මතකය (RAM) සහ දෘඪ තැටි ධාරිතාවය පෙටාබයිට්/එක්සාබයිට් පරිමාණයක තරම් විශාල අගයක් සහ මෙම උපකරණ එකිනෙක සම්බන්ධ කරන අධිවේගී දත්ත හුවමාරුවක්ද ඇත. 1960 ගණන් වල සුපිරි පරිගණක හදුන්වාදීමෙන් පසු ඒවායේ විකාශනය වේගයෙන් සිදුවූ අතර වර්තමානයේ ගණිතකර්ම, භූවිද්‍යා සමීක්ෂණ, මහාපරිමාණ ජාලා කළමණාකරණය, රාජ්‍යතාන්ත්‍රික හා යුධමය කටයුතු ඇතුළු නානා විධ කර්තව්‍යයන් රාශියක් සදහා සුපිරි පරිගණක දහස් ගණනක් යොදාගනී.
දැනට ලෝකයේ පවතින ප්රබලතම සුපිරි පරිගණකය ජපානයේ ෆුජිත්සු ආයතනයට අයත් නම් සුපිරි පරිගණකයයි. එහි සකසන හැකියාව පෙටා ෆ්ලොප්ස් (PFLOPS) 10.51කි . එහි VIIIfx වර්ගයේ 88,000ක් රාක්ක 864ක් පුරා පැතිර ඇත.
සුපිරි පරිගණක ලෙස සලකන ලද්දේ එය හඳුන්වා දෙන ලද කාලයේදී සැකසුම් ධාරිතාව අතින් විශේෂයෙන්ම එහි ගණනය කිරීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටි පරිගණක විශේෂයය. “සුපිරි පරිගණක (Super computer)” යන යෙදුම මුලින්ම පොදු භාවිතයට පැමිණියේ 1929 දී පුවත්පත විසින්, IBM ආයතනය මඟින් කොළොම්බියා සරසවිය වෙනුවෙන් ගැනුම්කරුගේ ඉල්ලීම අනුව නිපදවන ලද විශාල ඵලක වෙත යොමු කිරීමෙනි.
ඉතිහාසය
999999 දශකයේ දී හඳුන්වාදීමට යෙදුණු සුපිරි පරිගණක මුලික වශයෙන්ම නිර්මාණය වුයේ Control Data Corporation (CDC) හි සේමර් ක්‍රෙරේ විසින් වු අතර, 70 දශකයේ දී ස්වකීය ආයතනයක් පිහිටුවීම සඳහා ක්‍රෙරේ CDC යෙන් ඉවත්ව යන තෙක්ම එයට වෙළෙඳ3පොලේ ප්‍රධාන තැනක් හිමි ව තිබිණි. අනතුරුව සුපිරි පරිගණක සඳහා හිමි ව තිබු වෙළඳපොල කොටසෙහි ඉහළම ස්ථානය සිය නවතම නිර්මාණ සැලසුම් මඟින් පුරා වසර 5 ක් පුරාවට තමා සතු කර ගැනීමට ඔහු සමත් විය. කෙසේ වෙතත් ක්‍රෙරේ කිසිවිටෙකත් සිය නිර්මාණයට ‘Super computer (සුපිරි පරිගණක)’ යන යෙදුම භාවිතා නොකල අතර ඒ වෙනුවට ඔහු ‘computer (පරිගණක)’ යන යෙදුම වඩා ප්‍රිය කළේය. 80 දශකයේ දී ඉන් දශකයකට එපිට මධ්‍ය පරිගණක වෙළඳපොල නිර්මාණය වීමට සමාන්තරව ප්‍රතිවාදි ආයතන විශාල ප්‍රමාණයක් සුපිරි පරිගණක වෙළඳපොල ආක්‍රමණය කළ ද, 90 දශකයේ මැද භාගයේ දී ඇති වු සුපිරි පරිගණක වෙළඳපොල ඇඳ වැටීම (Super computer market crash)ත් සමඟම ඒවා කෙමෙන් වියැකී යන්නට විය. වර්තමානයේ දී සුපිරි පරිගණක යනු සාම්ප්‍රදායික ආයතන කිහිපයක් මඟින් (IBM, HP) නිමැවුණු, පරිශිලක අභිරුචිය අනුව තැනුණු, එක්තරා ආකාරයක නිර්මාණ සැලසුමක් ලෙස සැලකේ. එමෙන්ම IBM හා HP යන ආයතන වනාහි 80 දශකයේ දී බිහි වු අනෙකුත් ආයතන වල අත්දැකීම් තමන් සතු කර ගැනීම සඳහා ඒවා මිලයට ගත් ආයතන ලෙස සැලකිය හැකිය.
Year | Supercomputer | Location | |
---|---|---|---|
2008 | IBM | 1.026 PFLOPS | , , USA |
1.105 PFLOPS | |||
2009 | 1.759 PFLOPS | , , USA | |
2010 | A | 2.566 PFLOPS | , , |
2011 | 8.162 PFLOPS | , , Japan | |
2011 | 10.51 PFLOPS | , , Japan |
සරල සැකැස්ම
සුපිරි පරිගණක තෑනීමට යොදාගන්නා දත්ත සකසන (CPU) සංස්කරණය (customize) කරනළද ඒවා වන අතර සාමාන්‍ය පරිගණක වල මෙන් නොව දත්ත සකසන විශාල ගණනක් එක්ව සමාන්තරව (parallel computing) දත්ත ගණන කටයුතු ආදිය කරගැනීම සදහා විශේෂයෙන් සකසා ඇත. දත්ත සකසන (CPU) වලට අමතරව ග්‍රැෆික දත්ත සකසනද (GPU) අද ලොව ප්‍රබල සුපිරි පරිගණක සදහා යොදාගනී. මෙයට හේතු වනුයේ ඒවායේ ඇති සුපිරි ගණනය කිරීමේ හැකියාවයි. අද ලොව ප්රබලතම සුපිරි පරිගණක හතරෙන් (4) තුනක්ම(3) තම කටයුතු සදහා ග්‍රැෆික දත්ත සකසන (GPU) සහ සාමාන්‍ය දත්ත සකසන (CPU) එක්ව දෙමුහුන්ව (Hybrid) යොදාගනී, කෙසේවෙතත් සම්පූර්ණයෙන්ම ග්‍රැෆික දත්ත සකසන සුපිරි පරිගණක සදහා යොදාගැනීමක් සිදුනොවේ.
ප්‍රමාණය
සුපිරි පරිගණකවල සුපිරි ගණන හැකියාව මෙන්ම ඒවා අත්කරගන්නා ඉඩ ප්‍රමාණයද දෙවෙනි නොවේ . වර්ග අඩි දහස් ගණනක් පුරා පැතිර ඇති ඩොලර් මිලියන, බිලියන ගණනින් වටිනා , එමෙන්ම මෙගා වොට් (MW) ගණනින් විදුලිය පරිභෝජනය කරන මෙම සුපිරි යන්ත්‍රවලින් පිටවන අධික තාපය සිසිල් කිරීමට සිසිලන පද්දති (cooling system) සදහාද විශාල විදුලි ප්‍රමාණයක් සහ මුදලක් වැයවේ.
මිනුම්දඬු
සුපිරි පරිගණකවල හැකියාල මනිනු ලබන්නෙ FLOPS (floating point operations per second) වලිනි. එනම් තප්පරයකට කළහැකි ඉපිලෙන ලක්ෂ ගණනය කිරීම් වලිනි. බොහෝවිට සුපිරි පරිගණක වල FLOPS ප්‍රමාණය ටෙරා සහ පෙටා (tera and peta) වලින් එනම් තප්පරයට ගණනය කිරීම් දහයේ 12වන බලයේ සිට 15 වන බලය දක්වා ප්‍රමාණයකින් මනිනු ලබයි. (teraflops and petaflops).
මෙහෙයුම් පද්දති
Supercomputers today most often use variants of the Linux operating system as shown by the graph to the right.
සුපිරි පරිගණකවල මෙහෙයුම් පද්දති ලෙස බොහෝවිට වේගවත් Linux සහ Unix මෙහෙයුම් පද්දති යොදාගන්නා අතර සුළු ප්‍රමාණයක් සදහා windows හා mac වැනි මෙහෙයුම් පද්දති යොදාගනී. මීට අමතරව මෙම මෙහෙයුම් පද්දති සමග විශේෂිත මෘදුකාංගද යොදාගනී.
අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputing)
සාමාන්‍ය සුපිරි පරිගණකයක් එකම භූගෝලීය පිහිටුමක එනම් එක් ස්ථානයකට කේන්ද්‍ර වී පවතී. එහෙත් විශාල භූගෝලීය ප්‍රදේශයක පැතිරුනු (distributed computing) පරිගණක හෝ server කැටිති (clusters) රාශියක් එක්ව තනි සුපිරි පරිගණකයක් ලෙස ක්‍රියාකරන අවස්ථාවන් හීදී ඒවා අර්ධ සුපිරි පරිගණක (Quasi-supercomputers) ලෙස හදුන්වයි. ලක්ශ සංඛ්‍යාත පරිගණක , play station වැනි ක්‍රීඩා උපාංග හා වීඩියෝ කාඩ් (video/graphics card) වල පරිගණන බලය යොදාගන්නා මෙම කැටිතිවල (clusters) පරිගණන බලය සාමාන්‍ය තනි සුපිරි පරිගණකයකටත් වඩා කිහිප ගුණයකින් වැඩිවිය හැකිය.
විවිධ රෝගාබාද ඇතිකරන බැක්ටීරීයා වයිරස ආදියේ ප්‍රෝටීන අණුක ව්‍යුහය තේරුම් ගැනීම සදහා පිහිටුවන ලද folding@home ව්‍යාපෘතිය අද ලෝකයේ පවතින විශාලතම සහ බලවත්ම අර්ධ පරිගණක ව්‍යාපෘතියයි. මෙහි පරිගණන බලයමේ වනවිට 10~ petaflops තරම් අති විශාල අගයක් ගනී. මෙම සුපිරි පරිගණක කැටිතියෙහි කොටසක් වී ඔබටත් මෙම පුන්‍ය කටයුත්ත සදහා දායකවියහැක. මේ ඒ සදහා එලකිරි සාමාජිකයන් ගෙනයන වැඩසටහනයි.(click)
SETI@home, MilkyWay@home, Mersenne Prime වැනි තවත් වැඩසටහන් රාශියක් සදහා මෙවැනි අර්ධ පරිගණක යොදාගන්න අතර ඒවායේහිද ඉතා අධික ගණනය කිරීමේ හැකියාවන් පවතී.
තවද අප කවුරුත් දන්නා හදුනන Google සෙවුම් යන්ත්‍රයට සම්බන්දව ලොව පුරා විසිරී පවතින පරිගණක server යන්ත්‍ර 450,000ක් එකට සම්බන්දව තැනන Google Cluster අර්ධ සුපිරි පරිගණකයේ ගණන හැකියාව 20~100 petaflops තරම් විශාල අගයක ගන්නා බව අනුමාන කරයි. එහෙත් එහි සබෑ තතු හෙලි නොකිරීමට Google සමාගම ක්‍රියා කරයි.
සුපිරි පරිගණක වල අනාගතය
1980 දශකයේ අග භාගයේ ඩොලර් මිලියන ගණනක් වටිනා වර්ග අඩි දහස් ගණන් වසා පැතිර තිබූ සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ අත රැදි නවීන ජංගම දුරකතනයේ තිබීබත් 1990 භාගයේ තිබූ වේගවත්ම සුපිරි පරිගණකවල බලය අද ඔබේ පුද්ගලික පරිගණකයේ අත්විදීමට හැකිවීමත් 2000 වර්ෂයේ තිබූ ප්රබලතම සුපිරි පරිගණකවල පරිගණන බලය අද ඔබේ වීඩියෝ කාඩ්පත්වල තිබීමෙනුත් කිව හැක්කේ පරිගණක තාක්ශණයේ වේගවත් දියුණුවයි.
“සුපිරි පරිගණක” යන යෙදුම පවා බොහෝදුරට අස්ථිරය. මන්ද අද දවසේ සුපිරි පරිගණකයක් හෙට වන විට සාමාන්‍ය පරිගණකයක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ප්‍රස්ථාව ඇති බැවිනි. CDC හි මුල්ම පරිගණකය වු කලී සරලවම ඉතා වේගවත් අදිශ සකසනයන්ය. මේවා එකල වු අනෙකුත් ආයතන වලින් ඉදිරිපත් කරන ලද වේගවත්ම පරිගණක වලට වඩා ආසන්න වශයෙන් දස ගුණයක් තරම් වේගවත් විය.
70 දශකය වන විට සුපිරි පරිගණක බොහෝමයක් වෙන් කර තිබුණේ දෛශික සකසු ක්‍රියාත්මක කරවීමටය. එමනිසා ප්‍රතිවාදි තරඟකරුවෝ බොහොමයක් වෙළඳපොලට පිවිසිම සඳහා ඒ හා සමාන සකසු නිෂ්පාදනය කර අඩු මිලකට ලබාදීමට කටයුතු කලහ. 80 දශකයේ මුල හා මැද භාගය වන විට පිළිගත් සම්මතය බවට පත්ව තිබුණේ සමාන්තරව ක්‍රියාත්මක වු ප්‍රමාණවත් දෛශික සකසු සංඛ්‍යාවක් තිබෙන පරිගණකය. එක් පරිගණකයට අදාල දර්ශීය සකසු සංඛ්‍යාව 4 ත් 16 ත් අතර පරාසයක විය. 80 දශකයේ අග භාගය හා 90 දශකය වන විට ක්ෂේත්රයේ අවධානය දෛශික සකසු වෙතින් දහස් ගණනක් සාමාන්‍ය CPU භාවිතා කර සකසනු ලැබු සමාන්තර සකසු පද්ධති කරා යොමු ව තිබුණි. මෙම CPU සමහරක් off-the-shelf ආකාරයේ ඒවා වු අතර සමහරක් අභිරුචිකෘත නිර්මාණ විය. (මෙය පොදුවේ හාස්‍යජනක ආකාරයට “අති භයානක ක්ෂුද්‍ර ආක්‍රමණය ලෙස ද ව්‍යවහාර කෙරේ) අද වන විට සමාන්තර නිර්මාණ off-the-shelf, server පන්තියේ අණු සකසු මත පදනම් වී තිබේ. මේ සඳහා උදාහරණ ලෙස Power PC, Itanium X 86-64 ගෙන හැර දැක්විය හැකි අතර, නුතන පරිගණක බොහොමයක් වෙළඳ සකසු මඟින් පිළියෙල වු ඉතා ඉහල තත්වයේ පරිගණක පොකුරක් වන මේවා අභිරුචික අන්තර් සබැඳි මඟින් සංයුග්ම කර ඇත.
අද තිබෙන අක්කර ගණන් විශාල සුපිරි පරිගණකවල බලය ඔබේ පුද්ගලික පරිගණකටය එන දිනය වැඩි ඈතක නොවනු ඇත.
සුපිරි පරිගණකවල ගණන හැකියාව 2011 වර්ෂය අවසන් වනවිට 20 petaflops (පෙටාෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2019 වනවිට 1000 petaflops හෙවත් 1 exaflops (එක්සෆ්ලොප්ස්) දක්වාද වර්ෂ 2030 පමණ වනවිට 1000 exaflops හෙවත් 1 zettaflops (සෙටාෆ්ලොප්ස්) දක්වාද දියුණු කිරීමට විද්‍යාඥයින් අපේක්ශා කරයි.
සුපිරි පරිගණකවල යෙදීම්
කාළගුණ අනාවැකි පැවසීමට (weather forecasting) දේශගුණික ගවේශණ ක්වන්ටමීය භෞතික විද්‍යා පරීක්ශණ (quantum physics) අණුක ආකෘති නිර්මාණය (බහු අවයවික, ස්පටික, රසායනික සංඝටක, ජෙය්ව අණූ)(molecular modeling) භෞතික සමාකරණ කටයුතු( න්‍යෂ්ටික අවි, පරමාණූක බිදීම්, ගුවන්යානා වල හැසිරීම) (physical simulations) යුදමය කටයුතු වලට ආදාල ගණනයන් සදහා.
Decade | Uses and computer involved |
---|---|
1970s | Weather forecasting, aerodynamic research (). |
1980s | Probabilistic analysis, radiation shielding modeling (). |
1990s | Brute force code breaking (), 3D nuclear test simulations as a substitute for legal conduct (). |
2010s | Molecular Dynamics Simulation () |
සටහන්
Supercomputer |
- IBM Blue gene announcement
- "Top500 OS chart". Top500.org. සම්ප්‍රවේශය 2010-10-31.
- "The Cray-1 Computer System" (PDF). Cray Research, Inc. සම්ප්‍රවේශය May 25, 2011.
- Joshi, Rajani R. (9 June 1998). "A new heuristic algorithm for probabilistic optimization" (Subscription required). Department of Mathematics and School of Biomedical Engineering, Indian Institute of Technology Powai, Bombay, India. සම්ප්‍රවේශය 2008-07-01.
- "Abstract for SAMSY - Shielding Analysis Modular System". සම්ප්‍රවේශය May 25, 2011.
{{}}
: Unknown parameter|[publisher=
ignored () - "EFF DES Cracker Source Code". Cosic.esat.kuleuven.be. සම්ප්‍රවේශය 2011-07-08.
- "Disarmament Diplomacy: - DOE Supercomputing & Test Simulation Programme". Acronym.org.uk. 2000-08-22. සම්ප්‍රවේශය 2011-07-08.
- "China's Investment in GPU Supercomputing Begins to Pay Off Big Time!". Blogs.nvidia.com. සම්ප්‍රවේශය 2011-07-08.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ප ර පර ගණක යන ම හ මත ඇත ප රබලතම යන ත ර පකරණ ක ණ ඩයය අත ව ශ ල දත ත ස කස ම හ ගණනය ක ර ම හ ක ය වක ඇත ස ප ර පර ගණකවල දත ත සකසන processor දහස ගණනක ප රධ න මතකය RAM සහ ද ඪ ත ට ධ ර ත වය ප ට බය ට එක ස බය ට පර ම ණයක තරම ව ශ ල අගයක සහ ම ම උපකරණ එක න ක සම බන ධ කරන අධ ව ග දත ත හ වම ර වක ද ඇත 1960 ගණන වල ස ප ර පර ගණක හද න ව ද ම න පස ඒව ය ව ක ශනය ව ගය න ස ද ව අතර වර තම නය ගණ තකර ම භ ව ද ය සම ක ෂණ මහ පර ම ණ ජ ල කළමණ කරණය ර ජ යත න ත ර ක හ ය ධමය කටය ත ඇත ළ න න ව ධ කර තව යයන ර ශ යක සදහ ස ප ර පර ගණක දහස ගණනක ය ද ගන The P supercomputer at runs over 250 000 processors using normal data center air conditioning grouped in 72 racks cabinets connected by a high speed optical networkCray 2 1985 ස ට 1989 දක ව ල කය ව ගවත ම පර ගණක ව ය ද නට ල කය පවත න ප රබලතම ස ප ර පර ගණකය ජප නය ෆ ජ ත ස ආයතනයට අයත නම ස ප ර පර ගණකයය එහ සකසන හ ක ය ව ප ට ෆ ල ප ස PFLOPS 10 51ක එහ VIIIfx වර ගය 88 000ක ර ක ක 864ක ප ර ප ත ර ඇත ස ප ර පර ගණක ල ස සලකන ලද ද එය හඳ න ව ද න ලද ක ලය ද ස කස ම ධ ර ත ව අත න ව ශ ෂය න ම එහ ගණනය ක ර ම ව ගය අත න ඉද ර ය න ම ස ට පර ගණක ව ශ ෂයය ස ප ර පර ගණක Super computer යන ය ද ම ම ල න ම ප ද භ ව තයට ප ම ණ ය 1929 ද ප වත පත ව ස න IBM ආයතනය මඟ න ක ළ ම බ ය සරසව ය ව න ව න ග න ම කර ග ඉල ල ම අන ව න පදවන ලද ව ශ ල ඵලක ව ත ය ම ක ර ම න ඉත හ සයA supercomputer preserved at the 999999 දශකය ද හඳ න ව ද මට ය ද ණ ස ප ර පර ගණක ම ල ක වශය න ම න ර ම ණය ව ය Control Data Corporation CDC හ ස මර ක ර ර ව ස න ව අතර 70 දශ කය ද ස වක ය ආයතනයක ප හ ට ව ම සඳහ ක ර ර CDC ය න ඉවත ව යන ත ක ම එයට ව ළ ඳ3ප ල ප රධ න ත නක හ ම ව ත බ ණ අනත ර ව ස ප ර පර ගණක සඳහ හ ම ව ත බ ව ළඳප ල ක ටස හ ඉහළම ස ථ නය ස ය නවතම න ර ම ණ ස ලස ම මඟ න ප ර වසර 5 ක ප ර වට තම සත කර ග න මට ඔහ සමත ව ය ක ස ව තත ක ර ර ක ස ව ට කත ස ය න ර ම ණයට Super computer ස ප ර පර ගණක යන ය ද ම භ ව ත න කල අතර ඒ ව න වට ඔහ computer පර ගණක යන ය ද ම වඩ ප ර ය කළ ය 80 දශ කය ද ඉන දශකයකට එප ට මධ ය පර ගණක ව ළඳප ල න ර ම ණය ව මට සම න තරව ප රත ව ද ආයතන ව ශ ල ප රම ණයක ස ප ර පර ගණක ව ළඳප ල ආක රමණය කළ ද 90 දශකය ම ද භ ගය ද ඇත ව ස ප ර පර ගණක ව ළඳප ල ඇඳ ව ට ම Super computer market crash ත සමඟම ඒව ක ම න ව ය ක යන නට ව ය වර තම නය ද ස ප ර පර ගණක යන ස ම ප රද ය ක ආයතන ක හ පයක මඟ න IBM HP න ම ව ණ පර ශ ලක අභ ර ච ය අන ව ත න ණ එක තර ආක රයක න ර ම ණ ස ලස මක ල ස ස ලක එම න ම IBM හ HP යන ආයතන වන හ 80 දශ කය ද බ හ ව අන ක ත ආයතන වල අත ද ක ම තමන සත කර ග න ම සඳහ ඒව ම ලයට ගත ආයතන ල ස ස ලක ය හ ක ය Year Supercomputer Location2008 IBM 1 026 PFLOPS USA1 105 PFLOPS2009 1 759 PFLOPS USA2010 A 2 566 PFLOPS 2011 8 162 PFLOPS Japan2011 10 51 PFLOPS Japanසරල ස ක ස මA L cabinet showing the stacked each holding many processors ස ප ර පර ගණක ත න මට ය ද ගන න දත ත සකසන CPU ස ස කරණය customize කරනළද ඒව වන අතර ස ම න ය පර ගණක වල ම න න ව දත ත සකසන ව ශ ල ගණනක එක ව සම න තරව parallel computing දත ත ගණන කටය ත ආද ය කරග න ම සදහ ව ශ ෂය න සකස ඇත දත ත සකසන CPU වලට අමතරව ග ර ෆ ක දත ත සකසනද GPU අද ල ව ප රබල ස ප ර පර ගණක සදහ ය ද ගන ම යට හ ත වන ය ඒව ය ඇත ස ප ර ගණනය ක ර ම හ ක ය වය අද ල ව ප රබලතම ස ප ර පර ගණක හතර න 4 ත නක ම 3 තම කටය ත සදහ ග ර ෆ ක දත ත සකසන GPU සහ ස ම න ය දත ත සකසන CPU එක ව ද ම හ න ව Hybrid ය ද ගන ක ස ව තත සම ප ර ණය න ම ග ර ෆ ක දත ත සකසන ස ප ර පර ගණක සදහ ය ද ග න මක ස ද න ව ප රම ණයස ප ර පර ගණකවල ස ප ර ගණන හ ක ය ව ම න ම ඒව අත කරගන න ඉඩ ප රම ණයද ද ව න න ව වර ග අඩ දහස ගණනක ප ර ප ත ර ඇත ඩ ලර ම ල යන බ ල යන ගණන න වට න එම න ම ම ග ව ට MW ගණන න ව ද ල ය පර භ ජනය කරන ම ම ස ප ර යන ත රවල න ප ටවන අධ ක ත පය ස ස ල ක ර මට ස ස ලන පද දත cooling system සදහ ද ව ශ ල ව ද ල ප රම ණයක සහ ම දලක ව යව ම න ම දඬ ස ප ර පර ගණකවල හ ක ය ල මන න ලබන න FLOPS floating point operations per second වල න එනම තප පරයකට කළහ ක ඉප ල න ලක ෂ ගණනය ක ර ම වල න බ හ ව ට ස ප ර පර ගණක වල FLOPS ප රම ණය ට ර සහ ප ට tera and peta වල න එනම තප පරයට ගණනය ක ර ම දහය 12වන බලය ස ට 15 වන බලය දක ව ප රම ණයක න මන න ලබය teraflops and petaflops ම හ ය ම පද දත More than 90 of today s Supercomputers run some variant of Linux Supercomputers today most often use variants of the Linux operating system as shown by the graph to the right ස ප ර පර ගණකවල ම හ ය ම පද දත ල ස බ හ ව ට ව ගවත Linux සහ Unix ම හ ය ම පද දත ය ද ගන න අතර ස ළ ප රම ණයක සදහ windows හ mac ව න ම හ ය ම පද දත ය ද ගන ම ට අමතරව ම ම ම හ ය ම පද දත සමග ව ශ ෂ ත ම ද ක ගද ය ද ගන අර ධ ස ප ර පර ගණක Quasi supercomputing IBM Roadrunner LANLThe CPU Architecture Share of Top500 Rankings between 1993 and 2009 ස ම න ය ස ප ර පර ගණකයක එකම භ ග ල ය ප හ ට මක එනම එක ස ථ නයකට ක න ද ර ව පවත එහ ත ව ශ ල භ ග ල ය ප රද ශයක ප ත ර න distributed computing පර ගණක හ server ක ට ත clusters ර ශ යක එක ව තන ස ප ර පර ගණකයක ල ස ක ර ය කරන අවස ථ වන හ ද ඒව අර ධ ස ප ර පර ගණක Quasi supercomputers ල ස හද න වය ලක ශ ස ඛ ය ත පර ගණක play station ව න ක ර ඩ උප ග හ ව ඩ ය ක ඩ video graphics card වල පර ගණන බලය ය ද ගන න ම ම ක ට ත වල clusters පර ගණන බලය ස ම න ය තන ස ප ර පර ගණකයකටත වඩ ක හ ප ග ණයක න ව ඩ ව ය හ ක ය ව ව ධ ර ග බ ද ඇත කරන බ ක ට ර ය වය රස ආද ය ප ර ට න අණ ක ව ය හය ත ර ම ග න ම සදහ ප හ ට වන ලද folding home ව ය ප ත ය අද ල කය පවත න ව ශ ලතම සහ බලවත ම අර ධ පර ගණක ව ය ප ත යය ම හ පර ගණන බලයම වනව ට 10 petaflops තරම අත ව ශ ල අගයක ගන ම ම ස ප ර පර ගණක ක ට ත ය හ ක ටසක ව ඔබටත ම ම ප න ය කටය ත ත සදහ ද යකව යහ ක ම ඒ සදහ එලක ර ස ම ජ කයන ග නයන ව ඩසටහනය click SETI home MilkyWay home Mersenne Prime ව න තවත ව ඩසටහන ර ශ යක සදහ ම ව න අර ධ පර ගණක ය ද ගන න අතර ඒව ය හ ද ඉත අධ ක ගණනය ක ර ම හ ක ය වන පවත තවද අප කව ර ත දන න හද නන Google ස ව ම යන ත රයට සම බන දව ල ව ප ර ව ස ර පවත න පර ගණක server යන ත ර 450 000ක එකට සම බන දව ත නන Google Cluster අර ධ ස ප ර පර ගණකය ගණන හ ක ය ව 20 100 petaflops තරම ව ශ ල අගයක ගන න බව අන ම න කරය එහ ත එහ සබ තත හ ල න ක ර මට Google සම ගම ක ර ය කරය ස ප ර පර ගණක වල අන ගතය14 countries account for the vast majority of the world s 500 fastest supercomputers with over half being located in the United States 1980 දශකය අග භ ගය ඩ ලර ම ල යන ගණනක වට න වර ග අඩ දහස ගණන වස ප ත ර ත බ ස ප ර පර ගණකවල පර ගණන බලය අද ඔබ අත ර ද නව න ජ ගම ද රකතනය ත බ බත 1990 භ ගය ත බ ව ගවත ම ස ප ර පර ගණකවල බලය අද ඔබ ප ද ගල ක පර ගණකය අත ව ද මට හ ක ව මත 2000 වර ෂය ත බ ප රබලතම ස ප ර පර ගණකවල පර ගණන බලය අද ඔබ ව ඩ ය ක ඩ පත වල ත බ ම න ත ක ව හ ක ක පර ගණක ත ක ශණය ව ගවත ද ය ණ වය ස ප ර පර ගණක යන ය ද ම පව බ හ ද රට අස ථ රය මන ද අද දවස ස ප ර පර ගණකයක හ ට වන ව ට ස ම න ය පර ගණකයක බවට පත ව මට බ හ ද රට ඉඩ ප රස ථ ව ඇත බ ව න CDC හ ම ල ම පර ගණකය ව කල සරලවම ඉත ව ගවත අද ශ සකසනයන ය ම ව එකල ව අන ක ත ආයතන වල න ඉද ර පත කරන ලද ව ගවත ම පර ගණක වලට වඩ ආසන න වශය න දස ග ණයක තරම ව ගවත ව ය 70 දශකය වන ව ට ස ප ර පර ගණක බ හ මයක ව න කර ත බ ණ ද ශ ක සකස ක ර ය ත මක කරව මටය එමන ස ප රත ව ද තරඟකර ව බ හ මයක ව ළඳප ලට ප ව ස ම සඳහ ඒ හ සම න සකස න ෂ ප දනය කර අඩ ම ලකට ලබ ද මට කටය ත කලහ 80 දශකය ම ල හ ම ද භ ගය වන ව ට ප ළ ගත සම මතය බවට පත ව ත බ ණ සම න තරව ක ර ය ත මක ව ප රම ණවත ද ශ ක සකස ස ඛ ය වක ත බ න පර ගණකය එක පර ගණකයට අද ල දර ශ ය සකස ස ඛ ය ව 4 ත 16 ත අතර පර සයක ව ය 80 දශකය අග භ ගය හ 90 දශකය වන ව ට ක ෂ ත රය අවධ නය ද ශ ක සකස ව ත න දහස ගණනක ස ම න ය CPU භ ව ත කර සකසන ල බ සම න තර සකස පද ධත කර ය ම ව ත බ ණ ම ම CPU සමහරක off the shelf ආක රය ඒව ව අතර සමහරක අභ ර ච ක ත න ර ම ණ ව ය ම ය ප ද ව හ ස යජනක ආක රයට අත භය නක ක ෂ ද ර ආක රමණය ල ස ද ව යවහ ර ක ර අද වන ව ට සම න තර න ර ම ණ off the shelf server පන ත ය අණ සකස මත පදනම ව ත බ ම සඳහ උද හරණ ල ස Power PC Itanium X 86 64 ග න හ ර ද ක ව ය හ ක අතර න තන පර ගණක බ හ මයක ව ළඳ සකස මඟ න ප ළ ය ල ව ඉත ඉහල තත වය පර ගණක ප ක රක වන ම ව අභ ර ච ක අන තර සබ ඳ මඟ න ස ය ග ම කර ඇත අද ත බ න අක කර ගණන ව ශ ල ස ප ර පර ගණකවල බලය ඔබ ප ද ගල ක පර ගණකටය එන ද නය ව ඩ ඈතක න වන ඇත ස ප ර පර ගණකවල ගණන හ ක ය ව 2011 වර ෂය අවසන වනව ට 20 petaflops ප ට ෆ ල ප ස දක ව ද වර ෂ 2019 වනව ට 1000 petaflops හ වත 1 exaflops එක සෆ ල ප ස දක ව ද වර ෂ 2030 පමණ වනව ට 1000 exaflops හ වත 1 zettaflops ස ට ෆ ල ප ස දක ව ද ද ය ණ ක ර මට ව ද ය ඥය න අප ක ශ කරය ස ප ර පර ගණකවල ය ද ම ක ළග ණ අන ව ක ප වස මට weather forecasting ද ශග ණ ක ගව ශණ ක වන ටම ය භ ත ක ව ද ය පර ක ශණ quantum physics අණ ක ආක ත න ර ම ණය බහ අවයව ක ස පට ක රස යන ක ස ඝටක ජ ය ව අණ molecular modeling භ ත ක සම කරණ කටය ත න යෂ ට ක අව පරම ණ ක බ ද ම ග වන ය න වල හ ස ර ම physical simulations ය දමය කටය ත වලට ආද ල ගණනයන සදහ Decade Uses and computer involved1970s Weather forecasting aerodynamic research 1980s Probabilistic analysis radiation shielding modeling 1990s Brute force code breaking 3D nuclear test simulations as a substitute for legal conduct 2010s Molecular Dynamics Simulation සටහන SupercomputerIBM Blue gene announcement Top500 OS chart Top500 org සම ප රව ශය 2010 10 31 The Cray 1 Computer System PDF Cray Research Inc සම ප රව ශය May 25 2011 Joshi Rajani R 9 June 1998 A new heuristic algorithm for probabilistic optimization Subscription required Department of Mathematics and School of Biomedical Engineering Indian Institute of Technology Powai Bombay India සම ප රව ශය 2008 07 01 Abstract for SAMSY Shielding Analysis Modular System සම ප රව ශය May 25 2011 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter publisher ignored help EFF DES Cracker Source Code Cosic esat kuleuven be සම ප රව ශය 2011 07 08 Disarmament Diplomacy DOE Supercomputing amp Test Simulation Programme Acronym org uk 2000 08 22 සම ප රව ශය 2011 07 08 China s Investment in GPU Supercomputing Begins to Pay Off Big Time Blogs nvidia com සම ප රව ශය 2011 07 08