මෙම ලිපිය හෝ ලිපි කොටස දියසායම් චිත්‍ර ශිල්පය සමඟ යෝජිතය. (සංවාදය) |
සිතුවම් කිරීම සඳහා දිය සායම් යොදාගැනීම අලූත් සොයාගැනීමක් නොවේ. එය පැලියෝලිතික යුරෝපයේ ගුහා චිතර දය දක්වා දිවයන්නකි. ඊජිප්තු යුගයේදී මෙන්ම යුරොපීය මධ්‍ය තන යුගයේදීද එය යොදාගනු ලැබ ඇති අතර සිතුවම් කිරීමේ මාධ්යජක් ලෙස එහි අඛණ්ඩ ඉතිහාසය අරම්භ වන්නේ පුනරුදයෙනි. ජර්මානු චිතරිය ශිල්පියකු වූ ඇල්බෲෂ් ඩුරේ(ර්) (1471-1528) උද්භිද විද්යානත්මක ශාක සහ වනසතුන් රැසක්ම දියසායමෙන් ඇඳිනු ලැබූ අතර ඒවා එම මාධ්යහයේ මුල්කාලීන පර28 කාශන ලෙසින් සලකනු ලැබේ. ජර්මනියේ බිහිවූ පරාව ම්ඛතම දිය සායම් චිතරයහි ගුරුකුලයක් හෑන්ස් බොල් (1532-1593) විසින් මෙයෙවනු ලැබිණී.
ඇල්බෲෂ් ඩුරේ(ර්) තරුණ හාවෙක්, 1502, දිය සායම්, ඇල්බර්ටීනා, වියානා බැරක් ඊසල් සිත්තරුන්ද දිය සායම් සිය කටු සටහන්, පිටපත් කිරීම්, විකට චිතර රමයන් ආදිය සඳහා යොදාගෙන ඇත. මුල් කාලීන දිය සායම් සිත්තරුන් අතරින් වෑන් ඩයික්, ක්ලෝඞ් ලොරේන්, ජියෝවානි බෙනඩිටෝ කැස්ටීගිලියොන් වැනි සිත්තරු ඉදිරියෙන්ම වෙති. කෙසේවෙතත් දිය සායම් සිතුවම් කලාවේ පැරණිතම සහ වඩාත් වැදගත් සම්පරදයේදාය වන්නේ උද්භිද විiාත්මක හා වනසත්ව සිතුවම්ය. පුනරුද යුගයේදී උද්භිද විද්යාවත්මක සිතුවම් ජනපිරන්නය වූ අතර ඒවා නිර්මාණය කළ අය වඩාත් නිවැරදි සහ පරිපූර්ණ සිත්තරු වූහ. අදද දිය සායම් එහි පවතින ඊටම සුවිශේෂී වූ සාරාංශ කිරීමේ හැකියාව, පැහැදිලිභාවය සහ පූර්ණ වර්ණ පරමාදර්ශී බව හේතුකොටගෙන විiාත්මක හා කෞතුකාගාර පරරා කාශනයන්හි උදාහරණයන් ඇඳීම සඳහා යොදාගනු ලැබේ. 19 ව සියවසේදී වනසතුන් ඇඳීම එහි හිණිපෙත්තට ළගාවූ අතර එහිදී ජෝන් ජේම්ස් ඔඩුබන් වැනි සිත්තරු ඉදිරියෙන්ම වූහ. වර්තමානයේදීද බොහෝ ස්වභාවික ක්ෂේතරසේ මාර්ගෝපදේශයන්හි දියසායම් සිතුවම් දැකගත හැක.
ආශ්රිත
- http://en.wikipedia.org/wiki/Watercolor#History
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ද යස යම ච ත ර ශ ල පය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ස ත වම ක ර ම සඳහ ද ය ස යම ය ද ග න ම අල ත ස ය ග න මක න ව එය ප ල ය ල ත ක ය ර පය ග හ ච තර දය දක ව ද වයන නක ඊජ ප ත ය ගය ද ම න ම ය ර ප ය මධ ය තන ය ගය ද ද එය ය ද ගන ල බ ඇත අතර ස ත වම ක ර ම ම ධ යජක ල ස එහ අඛණ ඩ ඉත හ සය අරම භ වන න ප නර දය න ජර ම න ච තර ය ශ ල ප යක ව ඇල බ ෂ ඩ ර ර 1471 1528 උද භ ද ව ද ය නත මක ශ ක සහ වනසත න ර සක ම ද යස යම න ඇඳ න ල බ අතර ඒව එම ම ධ යහය ම ල ක ල න පර28 ක ශන ල ස න සලකන ල බ ජර මන ය බ හ ව පර ව ම ඛතම ද ය ස යම ච තරයහ ග ර ක ලයක හ න ස බ ල 1532 1593 ව ස න ම ය වන ල බ ණ ඇල බ ෂ ඩ ර ර තර ණ හ ව ක 1502 ද ය ස යම ඇල බර ට න ව ය න බ රක ඊසල ස ත තර න ද ද ය ස යම ස ය කට සටහන ප ටපත ක ර ම ව කට ච තර රමයන ආද ය සඳහ ය ද ග න ඇත ම ල ක ල න ද ය ස යම ස ත තර න අතර න ව න ඩය ක ක ල ඞ ල ර න ජ ය ව න බ නඩ ට ක ස ට ග ල ය න ව න ස ත තර ඉද ර ය න ම ව ත ක ස ව තත ද ය ස යම ස ත වම කල ව ප රණ තම සහ වඩ ත ව දගත සම පරදය ද ය වන න උද භ ද ව i ත මක හ වනසත ව ස ත වම ය ප නර ද ය ගය ද උද භ ද ව ද ය වත මක ස ත වම ජනප රන නය ව අතර ඒව න ර ම ණය කළ අය වඩ ත න ව රද සහ පර ප ර ණ ස ත තර ව හ අදද ද ය ස යම එහ පවත න ඊටම ස ව ශ ෂ ව ස ර ශ ක ර ම හ ක ය ව ප හ ද ල භ වය සහ ප ර ණ වර ණ පරම දර ශ බව හ ත ක ටග න ව i ත මක හ ක ත ක ග ර පරර ක ශනයන හ උද හරණයන ඇඳ ම සඳහ ය ද ගන ල බ 19 ව ස යවස ද වනසත න ඇඳ ම එහ හ ණ ප ත තට ළග ව අතර එහ ද ජ න ජ ම ස ඔඩ බන ව න ස ත තර ඉද ර ය න ම ව හ වර තම නය ද ද බ හ ස වභ ව ක ක ෂ තරස ම ර ග පද ශයන හ ද යස යම ස ත වම ද කගත හ ක ආශ ර තhttp en wikipedia org wiki Watercolor History