නිවැරදි ලෙස පරිවර්තනය කිරීම
මෙහි ඉන්ග්‍රීසි ලිපියට වඩා සින්හල ලිපිය ඉතාමත් වෙනස් වෙයි. අයුර්වේදය පිලිබඳව ඇති විවේචන පිලිබඳව කිසිසේත් සටහන් නොවේ. මම මෙය නිවැරැදි ලෙස පරිවර්තනය කිරීමට කැමැති අතර ඒ පිලිබඳව ඔබේ අදහස් දක්වන්න. මම වෛද්‍යවරයකු වන බව පැවසීය යුතුය. නමුත් මම ප්‍රධාන ලිපිය ඒ අදාල references සහිතව කරන්නෙමි. ස්තුතියි . () 07:08, 2 පෙබරවාරි 2018 (යූටීසී)
- ඉංග්‍රීසි ලිපිය සහ සිංහල ලිපිය සර්වසම වීම අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. නමුත් ඔබ සඳහන් කරන පරිදි පවතින අඩුපාඩු සකස් කිරීම කළ හැකි නම් එය සිංහල විකිපීඩියාවට සහ එම ලිපිය කියවන්නාට නිවැරදි තොරතුරු ලබා ගැනීමට කරන මහගු උපකාරයකි. ඔබේ ගුණාත්මක සංස්කරණ සිදුකිරීම සඳහා අන් අයගේ අදහස් විමසීම අවශ්‍ය නොවේ. ස්තුතියි. --- () 09:59, 9 මාර්තු 2018 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ව රද ල ස පර වර තනය ක ර ම Latest comment වසර 6කට ප ර 2 comments 2 people in discussionම හ ඉන ග ර ස ල ප යට වඩ ස න හල ල ප ය ඉත මත ව නස ව ය අය ර ව දය ප ල බඳව ඇත ව ව චන ප ල බඳව ක ස ස ත සටහන න ව මම ම ය න ව ර ද ල ස පර වර තනය ක ර මට ක ම ත අතර ඒ ප ල බඳව ඔබ අදහස දක වන න මම ව ද යවරයක වන බව ප වස ය ය ත ය නම ත මම ප රධ න ල ප ය ඒ අද ල references සහ තව කරන න ම ස ත ත ය Iroshan 64 talk 07 08 2 ප බරව ර 2018 ය ට ස Reply ඉ ග ර ස ල ප ය සහ ස හල ල ප ය සර වසම ව ම අත යවශ ය ක රණයක න ව නම ත ඔබ සඳහන කරන පර ද පවත න අඩ ප ඩ සකස ක ර ම කළ හ ක නම එය ස හල ව ක ප ඩ ය වට සහ එම ල ප ය ක යවන න ට න ව රද ත රත ර ලබ ග න මට කරන මහග උපක රයක ඔබ ග ණ ත මක ස ස කරණ ස ද ක ර ම සඳහ අන අයග අදහස ව මස ම අවශ ය න ව ස ත ත ය Randeer talk 09 59 9 ම ර ත 2018 ය ට ස Reply dd Return to ආය ර ව දය page