නෙක්සස් 5 (Nexus 5) (කේත නාමය Hammerhead) ස්මාර්ට් ජංගම දුරකතනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වන අතර ගූගල් සහ LG Electronics යන ආයතන මගින් සම සංවර්ධනය වේ. මෙම උපකරණය, ගූගල් නෙක්සස් මාලවේ 5 වන ස්මාර්ට් ජංගම දුරකතනය වේ. ඇන්ඩ්‍රොයිඩ් පාරිභොගික උපාංග පවුලේ අලෙවි කටයුතු Google ආයතනය සහ මුලු උපකරණ නිෂ්පාදකයා සහයෝගිතාකරු LG Electronics විය. නෙක්සස් 5 ස්මාර්ට් ජංගම දුරකතනය 2013 වර්ශයේ ඔක්තෝබර් මස 31 වන දින එළිදැක් වු අතර කළු සහ සුදු වර්ණයන්ගෙන් එම කාලයේ දී Google Play ඔස්සේ තෝරාගත් රටවල් ප්‍රමාණයකට Online මිලදී ගැනීමට හැකි විය.
ඉදිරිපස පෙනුම Nexus 5 | |
කේතනාමය | හමර්හෙඩ් |
---|---|
ප්රවර්ධක | ගූගල්, |
LG ඉලෙක්ට්‍රොනික්ස් | |
මාලාව | |
2G/3G/4G LTE GSM: 850/900/1800/1900 MHz Model LG-D820 (උතුරු ඇමරිකානු) CDMA band class: 0/1/10 WCDMA bands: 1/2/4/5/6/8/19 LTE bands: 1/2/4/5/17/19/25/26/41 Model LG-D821 (ජ්‍යාත්‍යන්තර) WCDMA bands: 1/2/4/5/6/8 LTE bands: 1/3/5/7/8/20 | |
පළමු නිකුතුව | ඔක්තෝබර් 31, 2013 |
රට අනුව සුලබතාවය | 31 October 2013 |
අත්හිටුවීම | 11 මාර්තු 2015 |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
සම්බන්ධිත | සහ |
වර්ගය | Smartphone |
මාන | 137.84 mm (5.427 in) H 69.17 mm (2.723 in) W 8.59 mm (0.338 in) D |
බර | 130 g (4.6 oz) |
මෙහෙයුම් පද්ධතිය | , upgradable to |
800 | |
සීපීයූ | 2.26 GHz quad-core 400 |
330, 450 MHz | |
මතකය | 2 GB of LPDDR3-1600 |
ගබඩාකරණය | 16 GB (12.55 GB available) or 32 GB (26.7 GB available) |
Not available | |
3.8 V 2300 , 8 | |
දත්ත ප්‍රදාන | , , , මාලිමාව, , , , Ambient Light sensor, GPS,, , step counter and detector |
තිරය | 4.95 in (126 mm) 1920×1080 (445 ) , with 3 |
පසුපස කැමරාව | 8 1/3.2-inch sensor with , f/2.4 and flash. |
ඉදිරි කැමරාව | 1.3 MP |
ශබ්දය | lateral loudspeaker, dual microphones, 3.5 mm |
සම්බන්ධකතාව | , , , 4.0, 2×2 [] 802.11 a/b/g/n/ac (single stream) |
වෙනත් | Multi-color LED notification light |
Head: 0.810 W/kg (1 g) Body: 0.998 W/kg (1 g) Hotspot: 0.998 W/kg (1 g) |
නෙක්සස් 5 හී දෘඩාංග LG G2 ස්මාර්ට් ජංගම දුරකතනයට සමාන විය. එහි Snapdragon (ස්නැප්ඩ්‍රැගන්) 800 ප්‍රධාන චිපයක් සහ 1080p සංදර්ශකය සමග අඟල් 4.95 තිරයක් අඩංගු විය. ඇන්ඩ්‍රොයිඩ් අනුවාදය 4.4 ඇතුලත් කල පළමු ජංගම දුරකතනය නෙක්සස් 5 විය.
නිකුත් කිරීම
නෙක්සස් 5 මුලින්ම 2013 වර්ශයේ ඔක්තෝබර් මස 31 වන දින 16GB සහ 32GB ප්රභේදයන් වලින් ගූගල් ප්ලේ ප්රදර්ශනාගාර වෙත නිකුත් කරන ලදි.
නෙක්සස් 5 ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳ පොළ වෙත නිකුත් කරන විට, 32GB මාදිලියේ මිල ඇමරිකානු ඩොලර් 399ක් සහ 16GB මාදිලිය ඇමරිකානු ඩොලර් 349 විය.මෙය ඇමරිකානු ඩොලර් 649 ක් ස්මාර්ට් ජංගම දුරකතනයක් හා සැසදූ විට බෙහෙවින් අඩු අගයක් විය.
කෙසේ වුවද 2015 වර්ශයේ මාර්තු මස 11 වන දින වන විට නෙක්සස් 5 දුරකතනය ගූගල් ප්ලේ ප්රදර්ශනාගාර වෙතින් ඉවත් කර ඇත.
සම්පූර්ණ විස්තරය
නෙක්සස් 5 හි බාහිර කවරය පොලිකාබනේට් වලින් නිමවා ඇති අතර එය නෙක්සස් 7 (2013 මාදිලිය) හා සමාන කමක් දක්වයි. කළු, සුදු සහ රතු වර්ණ වලින් ලබා ගත හැකි විය. එහි දෘඩාංග LG G2 ස්මාර්ට් දුරකතනය හා සමාන කමක් දක්වයි. එය quad-core ස්නැප්ඩ්‍රැගන් 2.26 GHz , 2GB RAM , 16 නැතහොත් 32GB අභ්‍යන්තර මතක සහ 2300mah බැටරියකින් බලගැන්වෙයි. තවද අඟල් 4.95 (අඟල් 5 ක් ලෙස අලෙවි) 445 PPI 1080p ISP තිරයක්, 8 මෙගාපික්සල් පිටිපස කැමරාවක්, 1.3 මෙගාපික්සල් ඉදිරිපස කැමරාවක් ද එයට ඇතුලත් වී තිබිණි.
නෙක්සස් 4 නිල නොවන වශයෙන් LTE පහසුකම සැගවුනු මෘදුකාංග විකල්ප මගින් භාවිතා කල හැකි වුවද නෙක්සස් 5 නිළ වශයෙන් LTE ජාල පහසුකම ලබා දී තිබුණි.
නෙක්සස් 5 ප්රභේදයන් දෙකක් ඇත. ඉන් එකක් උතුරු ඇමරිකවට (LG-D820) විශේෂිත වන අතර අනෙක් ප්‍රභේදය අනෙක් සෙසු රට වල් වල භාවිතයට (LG-D821) නිර්මාණය කර තිබිණ. ප්‍රභේද 2 කෙහි වෙනස්කම වුයේ වෙනත් දුරකතන සංඛ්‍යාත සදහා සහය දැක්වීමයි.
නෙක්සස් කලින් උපාංග මෙන් නෙක්සස් 5 හි භාහිර මතක චීපයක් භාවිතා කල නොහැක. එහෙත් එහි බහු-වර්ණ නිවේදක LED බල්බයක් තිබිණි. එහි පහල දාරයේ දැල් සහිත කවුලු දෙකක් ඇත. එහි එක් කවුලුවක් ඇතුලත ප්‍රධාන මයික්‍රෆෝනය ද අනෙක් කවුලුව ඇතුලත speaker ය ඇතුලත් වී තිබේ.
තවද නව සංයුක්ත සංවේදක 2 ක් ඇතුලත් වී තිබිණ. එකක් පියවර අනාවරකයක් වූ අතර අනෙකෙන් පියවර ගණනය කල හැකි වේ. මෙම නව සංවේදක, පාරිශීලකයා ඇවිදීමේදී, දිවීමේදී හෝ පඩි පෙළ තරණය කරනවිට තබන පියවර පහසුවෙන් නිරීක්ෂණය කිරීමට මෘදුකාංග වලට ඉඩ ලබා දෙයි. සංවේදක දෙකම අඩු ශක්ති පරිභෝජනය කරන ලෙස දෘඩාංගය තුල ක්‍රියාත්මක
මෘදුකාංග
ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය 4.4 (කිට් කැට්) පළමුව නිකුත් කිරීම සිදුකරනු ලැබුවේ නෙක්සස් 5 ස්මාර්ට් දුරකථනය සදහාය. උසස් ලෙස නිමවා තිබූ අතුරු මහුණත, ක්රියාකාරීත්වයේ වැඩි දියුණු කිරීමක් කර තිබීම, NFC තාක්ෂණයේ වැඩි දියුණු කිරීමක් කර තිබීම ( ස්මාර්ට් කාඩ් අනුකරණය කිරීමේ හැකියාව ) යන දෑ මෘදුකාංග අතින් විශේෂත්වයක් ගෙන තිබිණි. තවද HDR+ පිංතූර ලබා ගැනීමට හැකියාව, මුද්‍රණ යන්ත්‍ර සමග සම්බන්ධ කිරීමේ හැකියාවද එක්කර තිබිණ.
මූලාශ්‍ර
- [store.google.com The Google Store] The Nexus 5 was not listed. Retrieved 11 March 2015.
- Nexus 5 system info screenshots emerge, rehash top shelf specs and 12 GB user-available memory
- Google Nexus 5 review: Great value for money | ZDNet
- "Google Nexus 5". Google.
- "Google Nexus 5 Review". AnandTech. සම්ප්‍රවේශය July 16, 2014.
- "Android KitKat". Android. සම්ප්‍රවේශය November 2, 2013.
- "Nexus 5 Teardown". ifixit.com. 2013. සම්ප්‍රවේශය November 15, 2013.
- "LG Nexus 5 is official, runs Android 4.4 KitKat". gsmarena.com. සම්ප්‍රවේශය November 2, 2013.
- Nickinson, Phil (November 6, 2013). "The Nexus 5 speaker: Yes, there's only one — and software may be hurting what you hear [updated]". androidcentral.com. සම්ප්‍රවේශය November 15, 2013.
- Reminder: The Nexus 5 has a Beautiful Multi-Color LED Notification Light at the bottom, Take Advantage of It – Droid Life
- "OET Exhibits List for FCC ID ZNFD820". fcc.gov. සම්ප්‍රවේශය 2014-01-03.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
න ක සස 5 Nexus 5 ක ත න මය Hammerhead ස ම ර ට ජ ගම ද රකතනය ඇන ඩ ර ය ඩ ම හ ය ම පද ධත ය මත ධ වනය වන අතර ග ගල සහ LG Electronics යන ආයතන මග න සම ස වර ධනය ව ම ම උපකරණය ග ගල න ක සස ම ලව 5 වන ස ම ර ට ජ ගම ද රකතනය ව ඇන ඩ ර ය ඩ ප ර භ ග ක උප ග පව ල අල ව කටය ත Google ආයතනය සහ ම ල උපකරණ න ෂ ප දකය සහය ග ත කර LG Electronics ව ය න ක සස 5 ස ම ර ට ජ ගම ද රකතනය 2013 වර ශය ඔක ත බර මස 31 වන ද න එළ ද ක ව අතර කළ සහ ස ද වර ණයන ග න එම ක ලය ද Google Play ඔස ස ත ර ගත රටවල ප රම ණයකට Online ම ලද ග න මට හ ක ව ය Nexus 5ඉද ර පස ප න ම Nexus 5ක තන මයහමර හ ඩ ප රවර ධකග ගල LG ඉල ක ට ර න ක ස ම ල ව2G 3G 4G LTE GSM 850 900 1800 1900 MHz Model LG D820 උත ර ඇමර ක න CDMA band class 0 1 10 WCDMA bands 1 2 4 5 6 8 19 LTE bands 1 2 4 5 17 19 25 26 41 Model LG D821 ජ ය ත යන තර WCDMA bands 1 2 4 5 6 8 LTE bands 1 3 5 7 8 20පළම න ක ත වඔක ත බර 31 2013 වසර 10 කට ප ර 2013 10 31 රට අන ව ස ලබත වය31 October 2013 Australia Canada France Germany Italy Japan South Korea United Kingdom United States 20 න ව ම බර 2013 India Nepal Hong Kong 27 November 2013 Sweden Norway අත හ ට ව ම11 ම ර ත 2015ප ර වප ර ප ත කය අන ප ර ප ත කය සම බන ධ තසහවර ගයSmartphoneම න137 84 mm 5 427 in H 69 17 mm 2 723 in W 8 59 mm 0 338 in Dබර130 g 4 6 oz ම හ ය ම පද ධත ය upgradable to 800ස ප ය 2 26 GHz quad core 400 330 450 MHzමතකය2 GB of LPDDR3 1600ගබඩ කරණය16 GB 12 55 GB available or 32 GB 26 7 GB available Not available3 8 V 2300 8 දත ත ප රද න ම ල ම ව Ambient Light sensor GPS step counter and detectorත රය4 95 in 126 mm 1920 1080 445 with 3පස පස ක මර ව8 1 3 2 inch sensor with f 2 4 and flash ඉද ර ක මර ව1 3 MPශබ දයlateral loudspeaker dual microphones 3 5 mmසම බන ධකත ව 4 0 2 2 තහව ර කර න ම ත 802 11 a b g n ac single stream ව නත Multi color LED notification lightHead 0 810 W kg 1 g Body 0 998 W kg 1 g Hotspot 0 998 W kg 1 g න ක සස 5 හ ද ඩ ග LG G2 ස ම ර ට ජ ගම ද රකතනයට සම න ව ය එහ Snapdragon ස න ප ඩ ර ගන 800 ප රධ න ච පයක සහ 1080p ස දර ශකය සමග අඟල 4 95 ත රයක අඩ ග ව ය ඇන ඩ ර ය ඩ අන ව දය 4 4 ඇත ලත කල පළම ජ ගම ද රකතනය න ක සස 5 ව ය න ක ත ක ර මන ක සස 5 ම ල න ම 2013 වර ශය ඔක ත බර මස 31 වන ද න 16GB සහ 32GB ප රභ දයන වල න ග ගල ප ල ප රදර ශන ග ර ව ත න ක ත කරන ලද න ක සස 5 ස ම ර ට ජ ගම ද රකතනය ව ළඳ ප ළ ව ත න ක ත කරන ව ට 32GB ම ද ල ය ම ල ඇමර ක න ඩ ලර 399ක සහ 16GB ම ද ල ය ඇමර ක න ඩ ලර 349 ව ය ම ය ඇමර ක න ඩ ලර 649 ක ස ම ර ට ජ ගම ද රකතනයක හ ස සද ව ට බ හ ව න අඩ අගයක ව ය ක ස ව වද 2015 වර ශය ම ර ත මස 11 වන ද න වන ව ට න ක සස 5 ද රකතනය ග ගල ප ල ප රදර ශන ග ර ව ත න ඉවත කර ඇත සම ප ර ණ ව ස තරයන ක සස 5 හ බ හ ර කවරය ප ල ක බන ට වල න න මව ඇත අතර එය න ක සස 7 2013 ම ද ල ය හ සම න කමක දක වය කළ ස ද සහ රත වර ණ වල න ලබ ගත හ ක ව ය එහ ද ඩ ග LG G2 ස ම ර ට ද රකතනය හ සම න කමක දක වය එය quad core ස න ප ඩ ර ගන 2 26 GHz 2GB RAM 16 න තහ ත 32GB අභ යන තර මතක සහ 2300mah බ ටර යක න බලග න ව ය තවද අඟල 4 95 අඟල 5 ක ල ස අල ව 445 PPI 1080p ISP ත රයක 8 ම ග ප ක සල ප ට පස ක මර වක 1 3 ම ග ප ක සල ඉද ර පස ක මර වක ද එයට ඇත ලත ව ත බ ණ න ක සස 4 න ල න වන වශය න LTE පහස කම ස ගව න ම ද ක ග ව කල ප මග න භ ව ත කල හ ක ව වද න ක සස 5 න ළ වශය න LTE ජ ල පහස කම ලබ ද ත බ ණ න ක සස 5 ප රභ දයන ද කක ඇත ඉන එකක උත ර ඇමර කවට LG D820 ව ශ ෂ ත වන අතර අන ක ප රභ දය අන ක ස ස රට වල වල භ ව තයට LG D821 න ර ම ණය කර ත බ ණ ප රභ ද 2 ක හ ව නස කම ව ය ව නත ද රකතන ස ඛ ය ත සදහ සහය ද ක ව මය න ක සස කල න උප ග ම න න ක සස 5 හ භ හ ර මතක ච පයක භ ව ත කල න හ ක එහ ත එහ බහ වර ණ න ව දක LED බල බයක ත බ ණ එහ පහල ද රය ද ල සහ ත කව ල ද කක ඇත එහ එක කව ල වක ඇත ලත ප රධ න මය ක රෆ නය ද අන ක කව ල ව ඇත ලත speaker ය ඇත ලත ව ත බ තවද නව ස ය ක ත ස ව දක 2 ක ඇත ලත ව ත බ ණ එකක ප යවර අන වරකයක ව අතර අන ක න ප යවර ගණනය කල හ ක ව ම ම නව ස ව දක ප ර ශ ලකය ඇව ද ම ද ද ව ම ද හ පඩ ප ළ තරණය කරනව ට තබන ප යවර පහස ව න න ර ක ෂණය ක ර මට ම ද ක ග වලට ඉඩ ලබ ද ය ස ව දක ද කම අඩ ශක ත පර භ ජනය කරන ල ස ද ඩ ගය ත ල ක ර ය ත මකම ද ක ගඇන ඩ ර ය ඩ ස ස කරණය 4 4 ක ට ක ට පළම ව න ක ත ක ර ම ස ද කරන ල බ ව න ක සස 5 ස ම ර ට ද රකථනය සදහ ය උසස ල ස න මව ත බ අත ර මහ ණත ක ර ය ක ර ත වය ව ඩ ද ය ණ ක ර මක කර ත බ ම NFC ත ක ෂණය ව ඩ ද ය ණ ක ර මක කර ත බ ම ස ම ර ට ක ඩ අන කරණය ක ර ම හ ක ය ව යන ද ම ද ක ග අත න ව ශ ෂත වයක ග න ත බ ණ තවද HDR ප ත ර ලබ ග න මට හ ක ය ව ම ද රණ යන ත ර සමග සම බන ධ ක ර ම හ ක ය වද එක කර ත බ ණ ම ල ශ ර store google com The Google Store The Nexus 5 was not listed Retrieved 11 March 2015 Nexus 5 system info screenshots emerge rehash top shelf specs and 12 GB user available memory Google Nexus 5 review Great value for money ZDNet Google Nexus 5 Google Google Nexus 5 Review AnandTech සම ප රව ශය July 16 2014 Android KitKat Android සම ප රව ශය November 2 2013 Nexus 5 Teardown ifixit com 2013 සම ප රව ශය November 15 2013 LG Nexus 5 is official runs Android 4 4 KitKat gsmarena com සම ප රව ශය November 2 2013 Nickinson Phil November 6 2013 The Nexus 5 speaker Yes there s only one and software may be hurting what you hear updated androidcentral com සම ප රව ශය November 15 2013 Reminder The Nexus 5 has a Beautiful Multi Color LED Notification Light at the bottom Take Advantage of It Droid Life OET Exhibits List for FCC ID ZNFD820 fcc gov සම ප රව ශය 2014 01 03