දමස්කස් (අරාබි: دمشق Dimashq) යනු සිරියාවේ අගනුවර වන අතර එය වලට පසු සිරියාවේ දෙවන විශාලතම නගරය ද වෙයි. සිරියාව තුළ එය බහුලව හැඳින්වෙන්නේ අශ්-ෂාම් (අරාබි: الشام ash-Shām) යන නමින් වන අතර ජැස්මින් නගරය (අරාබි: مدينة الياسمين Madīnat al-Yāsmīn) යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වෙයි. අඛණ්ඩව ජනාවාසව පැවති ලොව පැරණිතම නගරයක් වන දමස්කස්, ලෙවන්තයේ ප්‍රධාන ආගමික සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් වෙයි. ඇස්තමේන්තුගත 1,711,000 ක ජනගහණයක් (2009 est.). වාසය කරයි.
දමස්කස් دمشق | |
---|---|
කසියන් කන්දේ සිට දමස්කස් පෙනෙන අයුරු | |
අපනාමය(න්): ජැස්මින් නගරය | |
රට | සිරියාව |
Governorates | , අග නගරය |
ආණ්ඩුව / පරිපාලනය | |
• ආණ්ඩුකාරවරයා | බිෂ්ර් අල් සබ්බන් |
සරිය | |
• නගරය | 105 කිමී2 (41 සතරැස් සැත) |
• නාගරික | 77 කිමී2 (30 සතරැස් සැත) |
උන්නතාංශය | 680 මී (2,230 අඩි) |
ජනගහණය(2009 ඇස්ත.) | |
• නගරය | 1,711,000 |
Damascene | |
වේලා කලාප | EET () |
• ගිම්හානය () | EEST () |
රටේ කේතය: 963, නගර කේතය: 11 | |
වෙබ් අඩවිය | damascus.gov.sy/ |
Official name: දමස්කස් පුරාණ නගරය | |
Type: | සංස්කෘතික |
Criteria: | i, ii, iii, iv, vi |
Designated: | 1979 (3වන වාරය) |
Reference No. | 20 |
State Party: | සිරියාව |
Region: | අරාබි රාජ්‍යයන් |
දමස්කස් පිහිටන්නේ සිරියාවේ නිරිතදිග ප්‍රදේශයේ ය. මිලියන 2.6 ක ජනතාවක් වාසය කරන පරිපාලන කලාපයක කේන්ද්‍රය දමස්කස් වෙයි. භූගෝලීය වශයෙන් Anti-Lebanon කඳුකරයේ නැගෙනහිර පාමුල, මධ්‍යදරණී මුහුදු වෙරළේ සිට කිලෝමීටර් 80 (සැතපුම් 50) ක් රට තුළට වන්නට, මුහුදු මට්ටමේ සිට මීටර් 680 (2,230 ft) ක් ඉහළින් පිහිටි සානුවක පිහිටන දමස්කසයේ පවතින්නේ අර්ධ ශුෂ්ක දේශගුණයකි. එයට හේතු වන්නේ කඳුකරය මගින් වර්ෂාව ආවරණය කිරීම යි. දමස්කසය හරහා ගලා බසී.
ආශ්රිත
- Albaath.news statement by the governor of Damascus, Syria (අරාබි), April 2010
- Central Bureau of Statistics in Syria: Chapter 2: Population & Demographic Indicators Table 3: Estimates of Population actually living in Syria in 31 December 2011 by Mohafazat and six (in thousands)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දමස කස අර බ دمشق Dimashq යන ස ර ය ව අගන වර වන අතර එය වලට පස ස ර ය ව ද වන ව ශ ලතම නගරය ද ව ය ස ර ය ව ත ළ එය බහ ලව හ ඳ න ව න න අශ ෂ ම අර බ الشام ash Sham යන නම න වන අතර ජ ස ම න නගරය අර බ مدينة الياسمين Madinat al Yasmin යන අන වර ථ න මය න ද හ ඳ න ව ය අඛණ ඩව ජන ව සව ප වත ල ව ප රණ තම නගරයක වන දමස කස ල වන තය ප රධ න ආගම ක සහ ස ස ක ත ක මධ යස ථ නයක ව ය ඇස තම න ත ගත 1 711 000 ක ජනගහණයක 2009 est ව සය කරය දමස කස دمشقකස යන කන ද ස ට දමස කස ප න න අය ර අපන මය න ජ ස ම න නගරයරට ස ර ය වGovernorates අග නගරයආණ ඩ ව පර ප ලනය ආණ ඩ ක රවරය බ ෂ ර අල සබ බන සර ය නගරය105 ක ම 2 41 සතර ස ස ත න ගර ක77 ක ම 2 30 සතර ස ස ත උන නත ශය680 ම 2 230 අඩ ජනගහණය 2009 ඇස ත නගරය1 711 000Damasceneව ල කල පEET ග ම හ නය EEST රට ක තය 963 නගර ක තය 11ව බ අඩව යdamascus gov sy UNESCO World Heritage SiteOfficial name දමස කස ප ර ණ නගරයType ස ස ක ත කCriteria i ii iii iv viDesignated 1979 3වන ව රය Reference No 20State Party ස ර ය වRegion අර බ ර ජ යයන දමස කස ප හ ටන න ස ර ය ව න ර තද ග ප රද ශය ය ම ල යන 2 6 ක ජනත වක ව සය කරන පර ප ලන කල පයක ක න ද රය දමස කස ව ය භ ග ල ය වශය න Anti Lebanon කඳ කරය න ග නහ ර ප ම ල මධ යදරණ ම හ ද ව රළ ස ට ක ල ම ටර 80 ස තප ම 50 ක රට ත ළට වන නට ම හ ද මට ටම ස ට ම ටර 680 2 230 ft ක ඉහළ න ප හ ට ස න වක ප හ ටන දමස කසය පවත න න අර ධ ශ ෂ ක ද ශග ණයක එයට හ ත වන න කඳ කරය මග න වර ෂ ව ආවරණය ක ර ම ය දමස කසය හරහ ගල බස ආශ ර තAlbaath news statement by the governor of Damascus Syria අර බ April 2010 Central Bureau of Statistics in Syria Chapter 2 Population amp Demographic Indicators Table 3 Estimates of Population actually living in Syria in 31 December 2011 by Mohafazat and six in thousands