ජෙට් එන්ජින් (ඉංග්‍රීසි: jet engine) යනු නිව්ටන්ගේ චලිතය පිළිබඳ තෙවැනි නියමයට අනුව තෙරපුම ජනනය කිරීමට වේගයෙන් චලනය වන තරල ක්ෂේපයක් මුදාහරින ප්‍රතික්‍රියා එන්ජිමකි. ජෙට් එන්ජින් පිළිබඳ මෙම මූලික අර්ථ දැක්වීම , , , , සහ සදහා ද අදාල වේ. නමුත් පොදු භාවිතයේදී මෙම පදය සාමාන්‍යයෙන් ගෑස් ට’බයින, බ්රේට්න් චක්‍ර එන්ජින්, ඉතිරි බලය මගින් තෙරපුම ලබාදෙන, ට’බයිනයක් මගින් ශක්තිය ලබාදෙන භ්‍රමක සම්පින්ඩනයක් සහිත එන්ජින් හැදින්වීමට භාවිතා කරයි. නූතන ලෝකයට ජෙට් එන්ජින් කොතරම් සමීපවී ද යත් ඇතැම් අවස්ථාවලදී අත්වැරදීමකින් ගෑස් ට’බයිනය වෙනත් ක්‍රමවලට වඩා වැඩියෙන් ජෙට් ඉන්ජින්වල විශේෂ භාවිතයන් ලෙස හැඳින්වේ. බොහෝමයක් ජෙට් එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් වුවද ගින්නෙන් නොදැවෙන ආකාර පවා පවතී.
ජෙට් එන්ජින් | |
---|---|
A engine for the being tested in the at base | |
Classification | Internal combustion engine |
Industry | |
Application | |
Fuel Source | |
Components | , Fan, , , |
Inventor | , , |
Invented | 1791, 1928, 1935 |
දුර ධාවනය කරන චාරිකා සඳහා ජෙට් ගුවන් යානාවලට ජෙට් එන්ජින් මූලික වශයන් භාවිතා කරයි. මුල් කාලයේදී ජෙට් ගුවන් යානාවලට අකාර්යක්ෂම වූ ට’බොජෙට් එන්ජිමක් භාවිතා කරන ලදී. නූතන ජෙට් ගුවන් යානා සාමාන්‍යයෙන් ඉතා ඉහළ වේගයක් ලබාදීමට උදව් වන වඩාත් දුර ධාවනය කළ හැකි මෙන්ම වෙනත් ප්‍රවාහන ක්‍රමවලට වඩා හොඳ ඉන්ධන කාර්යෂමතාවයක් ඇති high-bypass turbofan engines භාවිතා කරයි. 2004 දී ලෝක ඉන්ධන ප්‍රමාණයෙන් 7.2% පමණ මූලික වශයෙන් ජෙට් එන්ජින් මගින් පරිභෝජනය කරන ලදී. 2007 දී එක් ගුවන් යානාවකින් අනිකට බොහෝ සෙයින් වෙනස් වන අතරතුරදී බොහෝ ගුවන් සේවා සඳහා තනි විශාලතම මෙහෙයුම් වියදම බවට පත් කරමින් සම්පූර්ණ මෙහෙයුම් පිරිවැය සාමාන්‍යයෙන් 26.5% පමණ ජෙට් ඉන්ධනවල මිල සඳහා වැය විය.
ආශ්රිත ලිපි
සටහන්
මූලාශ්‍ර
- "Jet Engine - SKYbrary Aviation Safety". www.skybrary.aero. සම්ප්‍රවේශය 2019-11-17.
භාහිර සබැඳි
- Jet engines හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- jet engine හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
- Influence of the Jet Engine on the Aerospace Industry
- An Overview of Military Jet Engine History, Appendix B, pp. 97–120, in Military Jet Engine Acquisition (Rand Corp., 24 pp, PDF)
- An article on how reaction engine works
- The Aircraft Gas Turbine Engine and Its Operation: Installation Engineering. East Hartford, Connecticut: United Aircraft Corporation. February 1958. සම්ප්‍රවේශය 29 September 2021.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ට එන ජ න ඉ ග ර ස jet engine යන න ව ටන ග චල තය ප ළ බඳ ත ව න න යමයට අන ව ත රප ම ජනනය ක ර මට ව ගය න චලනය වන තරල ක ෂ පයක ම ද හර න ප රත ක ර ය එන ජ මක ජ ට එන ජ න ප ළ බඳ ම ම ම ල ක අර ථ ද ක ව ම සහ සදහ ද අද ල ව නම ත ප ද භ ව තය ද ම ම පදය ස ම න යය න ග ස ට බය න බ ර ට න චක ර එන ජ න ඉත ර බලය මග න ත රප ම ලබ ද න ට බය නයක මග න ශක ත ය ලබ ද න භ රමක සම ප න ඩනයක සහ ත එන ජ න හ ද න ව මට භ ව ත කරය න තන ල කයට ජ ට එන ජ න ක තරම සම පව ද යත ඇත ම අවස ථ වලද අත ව රද මක න ග ස ට බය නය ව නත ක රමවලට වඩ ව ඩ ය න ජ ට ඉන ජ න වල ව ශ ෂ භ ව තයන ල ස හ ඳ න ව බ හ මයක ජ ට එන ජ න අභ යන තර දහන එන ජ න ව වද ග න න න න ද ව න ආක ර පව පවත ජ ට එන ජ න A engine for the being tested in the at baseClassificationInternal combustion engineIndustryApplicationFuel SourceComponents Fan Inventor Invented1791 1928 1935f 15 ඊගල හ f 16 ෆ ක ලන ය න සඳහ ප ර ට සහ ව ට න F 100 ජ ට එන ජ න ඇම ර ක එක සත ජනපදය ජ ර ජ ය ව ර බ න ස ග වන හම ද ම ලස ථ නය ද පර ක ෂ කර ලබන ලද එන ජ ම ප ට පස ඇත ප දව ම දණ ඩ සහ ත නළය හඬ අව රන අතර එන ජ ම න ප ටවන ද ම රයට ප ටව මට ඉඩ ලබ ද ට බ ජ ට එන ජ ම ධ වනය වන ව ට ඉද ර යට හම එන ස ළග අන කරණයක Jet engine during take off showing visible hot exhaust ද ර ධ වනය කරන ච ර ක සඳහ ජ ට ග වන ය න වලට ජ ට එන ජ න ම ල ක වශයන භ ව ත කරය ම ල ක ලය ද ජ ට ග වන ය න වලට අක ර යක ෂම ව ට බ ජ ට එන ජ මක භ ව ත කරන ලද න තන ජ ට ග වන ය න ස ම න යය න ඉත ඉහළ ව ගයක ලබ ද මට උදව වන වඩ ත ද ර ධ වනය කළ හ ක ම න ම ව නත ප රව හන ක රමවලට වඩ හ ඳ ඉන ධන ක ර යෂමත වයක ඇත high bypass turbofan engines භ ව ත කරය 2004 ද ල ක ඉන ධන ප රම ණය න 7 2 පමණ ම ල ක වශය න ජ ට එන ජ න මග න පර භ ජනය කරන ලද 2007 ද එක ග වන ය න වක න අන කට බ හ ස ය න ව නස වන අතරත රද බ හ ග වන ස ව සඳහ තන ව ශ ලතම ම හ ය ම ව යදම බවට පත කරම න සම ප ර ණ ම හ ය ම ප ර ව ය ස ම න යය න 26 5 පමණ ජ ට ඉන ධනවල ම ල සඳහ ව ය ව ය ආශ ර ත ල ප සටහන ම ල ශ ර Jet Engine SKYbrary Aviation Safety www skybrary aero සම ප රව ශය 2019 11 17 භ හ ර සබ ඳ Jet engines හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත jet engine හ අද ළ ව ක ෂණර ය ත ළ ඇත ශබ දක ෂමය අර ථ ද ක ව ම Influence of the Jet Engine on the Aerospace Industry An Overview of Military Jet Engine History Appendix B pp 97 120 in Military Jet Engine Acquisition Rand Corp 24 pp PDF An article on how reaction engine works The Aircraft Gas Turbine Engine and Its Operation Installation Engineering East Hartford Connecticut United Aircraft Corporation February 1958 සම ප රව ශය 29 September 2021