චන්ද්‍ර කුමාර කඳනාරච්චි (Chandra Kumara Kandanarachchi, 22 දෙසැම්බර් 1946-26 මාර්තු 2024), යනු ශ්‍රී ලංකික සිංහල ගායකයෙක් සහ සංගීතවේදියෙකි.
චන්ද්‍ර කුමාර කඳනාරච්චි Chandra Kumara Kandanarachchi | |
---|---|
2015 වසරෙහි චන්ද්‍රකුමාර කඳනාරච්චි මහතා | |
උපත | චන්ද්‍රකුමාර කඳනාරච්චි 22 දෙසැම්බර් 1946 |
මියගිය දිනය | 26 මාර්තු 2024 (වයස 77) මහරගම, ශ්‍රී ලංකාව |
පුරවැසිබව | ශ්‍රී ලාංකික |
සක්‍රීය වසර | 1970s–2024 |
මරණය
චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා 2024 මාර්තු 26 වැනිදා අභාවප්‍රාප්ත විය. මිය යන විට මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 77 වැනි වියේ පසුවිය.
මූලාශ්‍ර
- "පෙම් බැන්ඳ සිත් බැන්ඳ චන්ද්‍ර කුමාර කඳනාරච්චි ගී හඬ නිවී යයි". හිරු ගොසිප් පුවත් සේවය. හිරු පුවත් සේවය. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
- "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". අද දෙරණ. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
- "ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි අභාවප්‍රාප්ත වෙයි". දිනමිණ. 26 මාර්තු 2024. සම්ප්‍රවේශය 27 මාර්තු 2024.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය