භූ-මණ්ඩලය (සංස්කෘත: भूमण्डल) නැතහොත් මහා පෘථිවි මණ්ඩලය යනුවෙන් හඳුන්වනු ලබන්නේ හින්දු ලියවිලි වලට අනුව අභ්‍යවකාශයේ පැතලි තැටියක් මෙන් පෙනෙන මෙම විශ්වය පුරා පැතිරී ඇති ග්‍රහලෝකවල විශ්ව ව්‍යාප්තියකි. මෙම විශ්වීය "පැතලි තැටි පෙනුම" එක් එක් ග්‍රහලෝක පද්ධතිය තුළ පවතින ග්‍රහලෝක දහස් ගණනක් ඇතුළත් වේ.මෙම ග්‍රහලෝක පද්ධතිය නෙළුම් මලකට සමාන වන අතර එහි දූපත් හත එහි ආවර්තයට සමාන වේ. ආවර්තය මැද පිහිටි ජම්බුද්වීපය නමින් හැඳින්වෙන දිවයිනේ දිග සහ පළල යොදුන් මිලියනයක් [සැතපුම් මිලියන අටක්] වේ.
භූ-මණ්ඩලයේ බෙදීම්
ශ්‍රීමද් දේවී භාගවතම් සහ භාගවත පුරාණයන්ට අනුව භූ මණ්ඩලයෙහි ද්වීපයන් සතකි.
- ජම්බුද්වීප - ලවණ සාගරයකින් වටවී ඇත.
- ප්ලක්ෂද්වීප - ඉක්ෂු (උක් පැණි) සාගරයකින් වටවී ඇත.
- ශාල්මලීද්වීප - සුරා සාගරයකින් වටවී ඇත.
- කුශද්වීප - වෙඬරු සාගරයකින් වටවී ඇත.
- ක්රන්චද්වීප - ක්ෂීර සාගරයකින් වටවී ඇත.
- ශාකද්වීප - දධි (යෝගට්) මිශ්‍ර සාගරයකින් වටවී ඇත.
- පුෂ්කරද්වීප - පැහැදිලි ජලය සහිත සාගරයකින් වටවී ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
භ මණ ඩලය ස ස ක ත भ मण डल න තහ ත මහ ප ථ ව මණ ඩලය යන ව න හඳ න වන ලබන න හ න ද ල යව ල වලට අන ව අභ යවක ශය ප තල ත ට යක ම න ප න න ම ම ව ශ වය ප ර ප ත ර ඇත ග රහල කවල ව ශ ව ව ය ප ත යක ම ම ව ශ ව ය ප තල ත ට ප න ම එක එක ග රහල ක පද ධත ය ත ළ පවත න ග රහල ක දහස ගණනක ඇත ළත ව ම ම ග රහල ක පද ධත ය න ළ ම මලකට සම න වන අතර එහ ද පත හත එහ ආවර තයට සම න ව ආවර තය ම ද ප හ ට ජම බ ද ව පය නම න හ ඳ න ව න ද වය න ද ග සහ පළල ය ද න ම ල යනයක ස තප ම ම ල යන අටක ව භ මණ ඩලය බ ද ම ශ ර මද ද ව භ ගවතම සහ භ ගවත ප ර ණයන ට අන ව භ මණ ඩලය හ ද ව පයන සතක ජම බ ද ව ප ලවණ ස ගරයක න වටව ඇත ප ලක ෂද ව ප ඉක ෂ උක ප ණ ස ගරයක න වටව ඇත ශ ල මල ද ව ප ස ර ස ගරයක න වටව ඇත ක ශද ව ප ව ඬර ස ගරයක න වටව ඇත ක රන චද ව ප ක ෂ ර ස ගරයක න වටව ඇත ශ කද ව ප දධ ය ගට ම ශ ර ස ගරයක න වටව ඇත ප ෂ කරද ව ප ප හ ද ල ජලය සහ ත ස ගරයක න වටව ඇත