බැස්ටීලය යනු පැරීසියේ බලකොටුවකි. එය නිල වශයෙන් හැඳින්වෙන්නේ බැස්ටීල් සෙන්ට් ඇන්ටුවාන් නමිනි. ප්‍රංශයේ අභ්‍යන්තර අරගලයන් හි දී එය වැදගත් ස්ථානයක් ගත්තකි. ප්‍රංශ ඉතිහාසය පුරා එය රාජාඥාව යටතේ දේශපාලන හා අපරාධකරුවන් සිරගත වූ රාජ්‍ය සිරකඳවුරකි. ප්‍රංශ අරගලයේ දී, බැස්ටිලයේ අවි ආයුධ ගබඩා කර ඇතැයි දැනගන්නට ලැබෙන ජනතාව විසින් හදාගන්නා ජාතික ආරක්ෂක හමුදාවක් ඒවා අයිති කරගන්නට සැලසුම් ගහති. ඇමරියා කැහිලා (Amaria Chaila) ප්රමුඛ තුන්වැනි තලයේ විරෝධතාවාදීන් කළින් Hôtel des Invalides ට කඩා පැන මස්කට් තුවක්කු 29,000 - 32,000 ක් අතර ප්‍රමාණයක් එකතු කරගෙන සිටි අය වූහ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ බැස්ටිලයේ ගබඩා කර තිබි කිලෝග්‍රෑම් 13,600 (රාත්තල් 30,000) ක වෙඩිබෙහෙත් පැහැර ගැනීමයි. 1789 ජූලි 14 වැනිදා උදෑසන බැස්ටිලයට විප්ලවකරුවන් කඩා වැදෙද්දී එහි සිටියේ සිරකරුවන් 7 කි. අනිත් සියල්ලෝම 16 වැනි ලුවී රජු විසින් නිදහස් කර තිබිණ. බැස්ටිලය කඩා වැටෙද්දී දහසය වැනි ලුවී රජුගේ බාල සහෝදරයා Comte d’Artois සිය භාර්යාවත්, අනියම් බිරිඳත් රැගෙන රටින් පිටවෙන්නේ තවත් රදළයන් ඔහු අනුගමනය කරද්දී ය. ඒ දිනය ප්‍රංශ විප්ලවයේ තෙවැනි අදිරය සේ සැලකේ.
බැස්ටීල් | |
---|---|
පැරිස් නගරය, ප්‍රංශය | |
![]() | |
වර්ගය | මධ්‍යතන යුගයේ බලකොටුවක්, සිරගෙදරක් |
විස්තර | |
තත්වය | විනාශ කරන ලදි, සීමිත ගල් නටබුන් ඉතිරියි |
ඉතිහාසය | |
ඉදිකිරීම | 1370–1380s |
ඉදිකලේ | ප්‍රංශයේ පස්වැනි චාල්ස් රජතුමා |
විසංස්ථාපනය | 1789–90 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ස ට ලය යන ප ර ස ය බලක ට වක එය න ල වශය න හ ඳ න ව න න බ ස ට ල ස න ට ඇන ට ව න නම න ප ර ශය අභ යන තර අරගලයන හ ද එය ව දගත ස ථ නයක ගත තක ප ර ශ ඉත හ සය ප ර එය ර ජ ඥ ව යටත ද ශප ලන හ අපර ධකර වන ස රගත ව ර ජ ය ස රකඳව රක ප ර ශ අරගලය ද බ ස ට ලය අව ආය ධ ගබඩ කර ඇත ය ද නගන නට ල බ න ජනත ව ව ස න හද ගන න ජ ත ක ආරක ෂක හම ද වක ඒව අය ත කරගන නට ස ලස ම ගහත ඇමර ය ක හ ල Amaria Chaila ප රම ඛ ත න ව න තලය ව ර ධත ව ද න කළ න Hotel des Invalides ට කඩ ප න මස කට ත වක ක 29 000 32 000 ක අතර ප රම ණයක එකත කරග න ස ට අය ව හ ඔව න ග අභ ප ර ය ව ය බ ස ට ලය ගබඩ කර ත බ ක ල ග ර ම 13 600 ර ත තල 30 000 ක ව ඩ බ හ ත ප හ ර ග න මය 1789 ජ ල 14 ව න ද උද සන බ ස ට ලයට ව ප ලවකර වන කඩ ව ද ද ද එහ ස ට ය ස රකර වන 7 ක අන ත ස යල ල ම 16 ව න ල ව රජ ව ස න න දහස කර ත බ ණ බ ස ට ලය කඩ ව ට ද ද දහසය ව න ල ව රජ ග බ ල සහ දරය Comte d Artois ස ය භ ර ය වත අන යම බ ර ඳත ර ග න රට න ප ටව න න තවත රදළයන ඔහ අන ගමනය කරද ද ය ඒ ද නය ප ර ශ ව ප ලවය ත ව න අද රය ස ස ලක බ ස ට ල ප ර ස නගරය ප ර ශයවර ගයමධ යතන ය ගය බලක ට වක ස රග දරක ව ස තරතත වයව න ශ කරන ලද ස ම ත ගල නටබ න ඉත ර ය ඉත හ සයඉද ක ර ම1370 1380sඉද කල ප ර ශය පස ව න ච ල ස රජත ම ව ස ස ථ පනය1789 90ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte