17 වන සියවසේ මහනුවර යුගයේ රජකම් කල විසින් බදුල්ල නගර මධ්‍යයෙහි බදුල්ල කතරගම දේවාලය දේවාලය ඉදිකරනු ලැබූ බව පැවසෙයි.රජුගේ ප්‍රාර්ථනය අනූව පෘතුග්‍රීසින් පළවා හැර එම ප්‍රාර්ථනාවට අදාලව මෙම දේවාලය ඉදි කොට තිබේ. උස් වූ කඳුවැටියක් මත ඉදි කරනු ලැබූ දෙවාලයේ නඩත්තු කටයුතු සඳහා අක්කර 5000ක පමණ ඉඩකඩම්ද, ආවතේවකරුවන්ද, ඔවුන්ගේ නඩත්තුව සඳහා ද රජු විසින් එකල ලබා දුන් බව පැවසෙයි.
විනාශයට පත්වීම
කෙසේ නමුත් පසුව පෘතුග්‍රීසින් විසින් මෙම දෙවොල විනාශ කර දැමූ බවත් දෙවන රාජසිංහ රජ (1635 – 1687) විසින් නැවතත් එය ප්‍රථිසංස්කරණය කෙරූ බවත් අතීත මූලාශ්රයන්ගේ සඳහන් වේ.
සිංහාසන කුටිය
දේවාලය ඉදිරිපිට ඊට මුහුණලා රජුගේ සිංහාසන කුටිය තනවා තිබේ. දේවාලය තුලින් නැගෙන පහන් එළිය ඍජුවම සිංහාසනය වෙත දිස්වීම සදහාත් දේවාලයේ දැකගැනීම සදහාත් එම අයුරින් සිංහාසනය ඉදිකරනු ලැබූ බව කියැවෙයි.
මූලාශ්‍ර
- "ටෙම්පල් ඉන් ඕනර් ඔෆ් කිංග්". මිනුබේ. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
- "බදුල්ල කතරගම දේවාලය". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 25 මාර්තු 2015.
බාහිර සබැඳි
- පුරවරුණ-ශ්‍රී ලංකා ටෙලිකොම්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
17 වන ස යවස මහන වර ය ගය රජකම කල ව ස න බද ල ල නගර මධ යය හ බද ල ල කතරගම ද ව ලය ද ව ලය ඉද කරන ල බ බව ප වස ය රජ ග ප ර ර ථනය අන ව ප ත ග ර ස න පළව හ ර එම ප ර ර ථන වට අද ලව ම ම ද ව ලය ඉද ක ට ත බ උස ව කඳ ව ට යක මත ඉද කරන ල බ ද ව ලය නඩත ත කටය ත සඳහ අක කර 5000ක පමණ ඉඩකඩම ද ආවත වකර වන ද ඔව න ග නඩත ත ව සඳහ ද රජ ව ස න එකල ලබ ද න බව ප වස ය බද ල ල කතරගම ද ව ලය පර ශ රයද ව ල පර ශ රය ද කගත හ ක ස ත වම ව න ශයට පත ව මක ස නම ත පස ව ප ත ග ර ස න ව ස න ම ම ද ව ල ව න ශ කර ද ම බවත ද වන ර ජස හ රජ 1635 1687 ව ස න න වතත එය ප රථ ස ස කරණය ක ර බවත අත ත ම ල ශ රයන ග සඳහන ව ස හ සන ක ට යස හ සන ක ට ය ද ව ලය ඉද ර ප ට ඊට ම හ ණල රජ ග ස හ සන ක ට ය තනව ත බ ද ව ලය ත ල න න ග න පහන එළ ය ඍජ වම ස හ සනය ව ත ද ස ව ම සදහ ත ද ව ලය ද කග න ම සදහ ත එම අය ර න ස හ සනය ඉද කරන ල බ බව ක ය ව ය ම ල ශ ර ට ම පල ඉන ඕනර ඔෆ ක ග ම න බ සම ප රව ශය 25 ම ර ත 2015 බද ල ල කතරගම ද ව ලය අම ස න ල ක සම ප රව ශය 25 ම ර ත 2015 බ හ ර සබ ඳ ප රවර ණ ශ ර ල ක ට ල ක ම