කෝවක්කා | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Rosids |
ගෝත්‍රය: | Cucurbitales |
කුලය: | Cucurbitaceae |
ගණය: | Coccinia |
විශේෂය: | C. grandis |
Coccinia grandis (Carolus Linnaeus) Joachim Otto Voigt |
කෝවක්කා යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයකි. මෙය Coccinia grandis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබේ. කෝවක්කා ගෙඩි ලපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු පැහැයක් ගනී. කෙම් ගෙඩිය ලෙසින් ද කෝවක්කා ගෙඩිය පැරණි පොතපතෙහි හඳුන්වා තිබේ.
භාවිතය
ආහාරමය ප්‍රයෝජන ලෙස කෝවක්කා මැල්ලුම, කෝවක්කා කැඳ, හා කොවක්කා ව්‍යංජනය භාවිතා වන අතර කෝවක්කා වැලෙහි ලපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරයි.
ඖෂධීය ගුණ
කෝවක්කා කොළ මැල්ලූම දියවැඩියා රෝගීන්ට හොද ඔසුවක් ලෙස සිංහල වෙදකමේ දී හැඳින්වේ. හේන් ගොවිතැන් කිරීමට කැලය කපන අවස්ථා වලදී කෝවක්කා වැල්ද කැපී යයි, එවිට කොවක්කා වැලෙන් වෑස්සෙන ජලය එකතු කර පානය කිරීමෙන් පිපාසය ඉක්මණින් සංසිදෙන බව ගොවීන්ගේ විශ්වාසය වේ.
සාහිත්‍යය
කෝවක්කා ගෙඩියේ පැහැය ගිරවාගේ හොටෙහි පැහැයට සමාන වීම නිසා ගිරා සංදේශයේද කෝවක්කා ගෙඩිය පිළිබඳව සඳහන් වන අතර මහා කවි කාලිදාසයන් කාන්තාවන්ගේ තොලෙහි පැහැය වර්ණනා කිරීම සහාද කෝවක්කා ගෙඩියේ පැහැය යොදාගෙන තිබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක වක ක ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Plantae unranked Angiosperms unranked Eudicots unranked Rosidsග ත රය Cucurbitalesක ලය Cucurbitaceaeගණය Cocciniaව ශ ෂය C grandisCoccinia grandis Carolus Linnaeus Joachim Otto Voigt ක වක ක යන ඖෂධ මය අගයක ඇත ව ල වර ගයක ම ය Coccinia grandis යන උද භ ද ව ද ය ත මක න මය න හඳ න වන ල බ දක ණ ආස ය න රටවල ව යළ කල පය ත ළ බහ ලව දක නට ල බ ක වක ක ග ඩ ලපට ක ලය ද ක ළ ප හ ය න ද ස වන අතර ඉද ණ ග ඩ අල ක ර රත ප හ යක ගන ක ම ග ඩ ය ල ස න ද ක වක ක ග ඩ ය ප රණ ප තපත හ හඳ න ව ත බ භ ව තයආහ රමය ප රය ජන ල ස ක වක ක ම ල ල ම ක වක ක ක ඳ හ ක වක ක ව ය ජනය භ ව ත වන අතර ක වක ක ව ල හ ලපට ක ළ ම ල ල ම ස ද ම සදහ භ ව ත කරය ඖෂධ ය ග ණ ක වක ක ක ළ ම ල ල ම ද යව ඩ ය ර ග න ට හ ද ඔස වක ල ස ස හල ව දකම ද හ ඳ න ව හ න ග ව ත න ක ර මට ක ලය කපන අවස ථ වලද ක වක ක ව ල ද ක ප යය එව ට ක වක ක ව ල න ව ස ස න ජලය එකත කර ප නය ක ර ම න ප ප සය ඉක මණ න ස ස ද න බව ග ව න ග ව ශ ව සය ව ස හ ත යයක වක ක ග ඩ ය ප හ ය ග රව ග හ ට හ ප හ යට සම න ව ම න ස ග ර ස ද ශය ද ක වක ක ග ඩ ය ප ළ බඳව සඳහන වන අතර මහ කව ක ල ද සයන ක න ත වන ග ත ල හ ප හ ය වර ණන ක ර ම සහ ද ක වක ක ග ඩ ය ප හ ය ය ද ග න ත බ