ඛණ්ඩාංක: 37°23′16.54″N 121°57′48.74″W / 37.3879278°N 121.9635389°W
ඉන්ටෙල් කෝපරේෂන් (NASDAQ:INTC,SEHK:4335) ලෝකයේ විශාලතම අර්ධ සන්නායක වෙළඳ සමාගම වන අතර ලෝකයේ පුද්ගලික පරිගණක බොහෝමයක භාවිතා කරන x 86 ශ්‍රේණියේ මයික්‍රොප්‍රොසෙසරවල නිපැයුම්කරුවා වේ. 1968 දී සංයුක්ත ඉලෙක්ට්‍රොනික වෙළඳ සමාගම(Integrated Eletronics Corporation) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියාවේ සැන්ටාක්ලාරාහි සිය මූලස්ථානය පිහිටවූ Intel ආයතනය මව් පුවරු චිප් සෙට්, ජාල කාඩ්පත් හා IC , ෆ්ලෑෂ් මතක, චිත්‍රක (graphic) චිප්, කාවැද්දූ සකසූ හා පරිගණක තාක්ෂණයට හා සන්නිවේදනයට සම්බන්ධ අනෙකුත් උපකරණද නිපදවයි. අර්ධ සන්නායක සම්බන්ධයෙන් පුරෝගාමීන් වන, රොබට් නොයිස් සහ ලෝර්ඩන් මෝ සමග රොබට් ග්රූව්ගේ විධායක නායකත්වය සහ දර්ශන මත ලොඩනගනු ලැබූ Intel උසස් චිප් නිර්මාණ හැකියාව සහ නවතම නිෂ්පාදන හැකියාව එකට එක් කරයි. ඉන්ටෙල් SRAM හා DRAM මතක චිප්වල මුල් කාලීන නිෂ්පාදක වූ අතර 1990 මුල් භාගය තෙක් ව්‍යාපාරයේ විශාල කොටසක් එමගින් ඉදිරිපත් විණි. ඉන්ටෙල් ප්‍රථම වාණිජ ප්‍රොසෙසරය1971 දී නිර්මාණය කළත් පුද්ගලික පරිගණක නිර්මාණය තෙක් මෙය ඔවුන්ගේ මූලික ව්‍යාපාරය නොවීය. 1990 කාලයේ දී ඉන්ටෙල් සමාගම නව ප්‍රොසෙසර නිර්මාණය හා PC කර්මාන්තයේ වේගවත් වර්ධනය පෝෂණය කිරීමට විශාල වශයෙන් ආයෝජනය කරන ලදී. මෙම කාලයේ දී PC වලට ප්‍රොසෙසර සැකසීමේ ප්‍රමුඛයා බවට ඉන්ටෙල් පත්විය.තවද එහි වෙළඳපොළ තත්වය ආරක්ෂාකර ගැනීමට මෙන්ම PC කර්මාන්තයේ පාලනය සතු කර ගැනීමේ මයික්‍රොසොෆ්ට් සමග සටනේ දී ඔවුන් යොදාගත් ප්‍රවේගකාරී හා විප්ලවකාරී ප්‍රයෝග පිළිබඳව ද ප්‍රසිද්ධියක් උසුලයි. මිල්වර්ඩ් බ්‍රවුන් ඔප්ටිමර් (Millward Brown Optimor) විසින් 2007 දී ප්‍රකාශිත ලොව වඩාත්ම බලවත් වෙළඳ නාම 100 ලැයිස්තුවේ සමාගමේ වෙළඳ නාමය 15 ස්ථානයේ සිට 25 ස්ථානය දක්වා ස්ථාන 10 කින් පහළ වැටී තිබුණි.
![]() | |
පොදු | |
ස්ථාපිතය | (1968) |
ප්රාරම්භක | |
මූලස්ථානය | , U.S. |
සේවා සරිය | Worldwide |
ප්‍රධාන පුද්ගලයන් | Jane E. Shaw () ( and ) |
අර්ධ සන්නායක | |
බ්ලූටූත් | |
මුළු වත්කම් | |
82,500 (January 2010) | |
වෙබ්අඩවිය | Intel.com |
: INTC |
මූලාශ්‍ර
| Intel_Corporation |}
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 37 23 16 54 N 121 57 48 74 W 37 3879278 N 121 9635389 W 37 3879278 121 9635389 ඉන ට ල ක පර ෂන NASDAQ INTC SEHK 4335 ල කය ව ශ ලතම අර ධ සන න යක ව ළඳ සම ගම වන අතර ල කය ප ද ගල ක පර ගණක බ හ මයක භ ව ත කරන x 86 ශ ර ණ ය මය ක ර ප ර ස සරවල න ප ය ම කර ව ව 1968 ද ස ය ක ත ඉල ක ට ර න ක ව ළඳ සම ගම Integrated Eletronics Corporation ල ස ඇමර ක එක සත ජනපදය ක ල ෆ න ය ව ස න ට ක ල ර හ ස ය ම ලස ථ නය ප හ ටව Intel ආයතනය මව ප වර ච ප ස ට ජ ල ක ඩ පත හ IC ෆ ල ෂ මතක ච ත රක graphic ච ප ක ව ද ද සකස හ පර ගණක ත ක ෂණයට හ සන න ව දනයට සම බන ධ අන ක ත උපකරණද න පදවය අර ධ සන න යක සම බන ධය න ප ර ග ම න වන ර බට න ය ස සහ ල ර ඩන ම සමග ර බට ග ර ව ග ව ධ යක න යකත වය සහ දර ශන මත ල ඩනගන ල බ Intel උසස ච ප න ර ම ණ හ ක ය ව සහ නවතම න ෂ ප දන හ ක ය ව එකට එක කරය ඉන ට ල SRAM හ DRAM මතක ච ප වල ම ල ක ල න න ෂ ප දක ව අතර 1990 ම ල භ ගය ත ක ව ය ප රය ව ශ ල ක ටසක එමග න ඉද ර පත ව ණ ඉන ට ල ප රථම ව ණ ජ ප ර ස සරය1971 ද න ර ම ණය කළත ප ද ගල ක පර ගණක න ර ම ණය ත ක ම ය ඔව න ග ම ල ක ව ය ප රය න ව ය 1990 ක ලය ද ඉන ට ල සම ගම නව ප ර ස සර න ර ම ණය හ PC කර ම න තය ව ගවත වර ධනය ප ෂණය ක ර මට ව ශ ල ව ශය න ආය ජනය කරන ලද ම ම ක ලය ද PC වලට ප ර ස සර ස කස ම ප රම ඛය බවට ඉන ට ල පත ව ය තවද එහ ව ළඳප ළ තත වය ආරක ෂ කර ග න මට ම න ම PC කර ම න තය ප ලනය සත කර ග න ම මය ක ර ස ෆ ට සමග සටන ද ඔව න ය ද ගත ප රව ගක ර හ ව ප ලවක ර ප රය ග ප ළ බඳව ද ප රස ද ධ යක උස ලය ම ල වර ඩ බ රව න ඔප ට මර Millward Brown Optimor ව ස න 2007 ද ප රක ශ ත ල ව වඩ ත ම බලවත ව ළඳ න ම 100 ල ය ස ත ව සම ගම ව ළඳ න මය 15 ස ථ නය ස ට 25 ස ථ නය දක ව ස ථ න 10 ක න පහළ ව ට ත බ ණ ඉන ට ල ක පර ෂන ප ද ස ථ ප තය 1968 ප ර රම භකම ලස ථ නය U S ස ව සර යWorldwideප රධ න ප ද ගලයන Jane E Shaw and අර ධ සන න යකබ ල ට ත US 43 623 billion 2010 US 16 045 billion 2010 US 11 464 billion 2010 ම ළ වත කම US 63 186 billion 2010 US 49 430 billion 2010 82 500 January 2010 ව බ අඩව යIntel com INTCම ල ශ ර Intel Corporation