අනුලා විද්‍යාලය, නුගේගොඩ ශ්‍රී ලංකාවේ බෞද්ධ බාලිකා පාසලක් වන අතර, එය 1941 දී ඊ. ඩබ්ලිව්. අදිකාරම් විසින් ගුරුවරු පස් දෙනෙක් හා ශිෂ්‍යයාවන් 38 දෙනෙක් සහිතව ආරම්භ කරන ලදී.[]
අනුලා විද්‍යාලය | |
---|---|
Location | |
![]() | |
නුගේගොඩ | |
තොරතුරු | |
වර්ගය | ජාතික පාසල |
ආදර්ශ පාඨය | "උතතිටෙඨ නපපමජෙජය්ය" (පමා නොවී නැගී සිටින්න) |
ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
ආරම්භ කලේ | 1941 ජනවාරි 04 |
ආදිකර්තෘ | ඊ. ඩබ්ලිව්. අදිකාරම් |
විදුහල්පති | කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා |
ශ්‍රේණි | 1-13 |
බාලක/බාලිකා | කාන්තා |
වයස් පරාසය | 6 - 19 |
සිසුන් ගණන | 3000+ |
නිවාස | සංඝමිත්තා උප්පලවණ්ණා ධම්මදින්නා චූලසුමනා |
වර්ණ(ය) | කළු සහ රන් |
වෙබ් අඩවිය | "නිල වෙබ් අඩවිය". |
දැනට මෙම පාසලේ ශිෂ්‍යාවන් ගණන 3,000 ඉක්මවයි.[] විදුහල්පති හා කාර්ය මණ්ඩලයේ මග පෙන්වීමට අනුව මෙහි බෞද්ධ මූලධර්ම මත පදනම් වූ අවිහිංසාව හා ස්වයං විනය පවත්වා ගෙන යාමට ශිෂ්‍යාවන් පුරුදු පුහුණු කිරීම මෙහි පරම අභිප්‍රායයි. මෙහි ආදිකතෘ තුමාගේ අරමුණ හා පාසලේ දැක්ම වනුයේ මෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයාවන්, සෑම අංශයකින්ම " පරිපූර්ණ කාන්තාවන් " බවට හැඩගැස්වීමටය. පුරෝගාමී විදුහල්පතිනියක් වූ ( පී. බී. ප්‍රනාන්දු මහත්මිය) 1941 සිට 1956 දක්වා පාසලට සේවය කළ අතර පාසල සඳහා ඉඩමක් සහ ශිෂ්‍යත්ව ක්‍රමයක් ලබා ගැනීම සඳහා ඇය සිය මුළු වැටුපම පරිත්‍යාග කළාය.
විදුහල්පතිනියන්
නම | සිට | දක්වා |
---|---|---|
පී. බී. ප්‍රනාන්දු මහත්මිය | 1941 | 1956 |
එන්. රත්නපාල මෙනවිය | 1956 | 1970 |
සී. කේ. අබේරත්න මෙනවිය | 1971 | 1975 |
ඩී. එස්. මීගොඩ මහත්මිය | 1976 | 1985 |
එස්. ලීලානන්ද මහත්මිය | 1985 | 1987 |
එම්. කේ. වැලිකල මිය | 1987 | 1988 |
ඩී. ඩබ්. වින්ඩ්සර් මිය | 1989 | 1991 |
එන්. පී. ජිනසේන මහත්මිය | 1991 | 2000 |
වයි. පී. එස්. සී. ජයතිලක මහත්මිය | 2000 | 2007 |
එස්. එන්. මලවිආරච්චි මහත්මිය | 2007 | 2010 |
කල්‍යාණි ගුණසේකර මිය | 2010 | 2013 |
එන්. කේ. ඒකනායක මහත්මිය | 2013 | 2014 |
පී. එන්. රාජපක්ෂ මහත්මිය | 2014 | 2017 |
කේ. ඒ. ජයනි ප්‍රිෂංගිකා මහත්මිය | 2017 | වත්මන් |
SCHOOL SONG
සමරමු අනුලා විදුහල් මාතා
නමදිමු හදපිරි බැතිනි සදා //
සුචරිත සදවා ගුණ මිණි වඩවා
හෙළ දූ දරුවන් යහමග ගන්වා
දෙස බස රැස බුදු සමය නගා
ශිල්පකලා විද්‍යාලෝකේ .....
සමරමු අනුලා......
ධීර වීර ගුණ නැණ බලධාරී //
වීර විකුම් හෙළ ජීවය පා
ඔද තෙද බලපා රස ලොව කළඹා
පෙරටම යවූ ඔබ දූ දරුවෝ
සමරමු අනුලා......
සාමකාමි දියුණුව සහජීවේ //
සිරිලක් පොළොවේ මතුකරදී
ජයගොස නංවා කිතුරැස ගන්වා
"සැරදේවා ඔබ බැබළේවා"
සමරමු අනුලා......
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අන ල ව ද ය ලය න ග ග ඩ ශ ර ල ක ව බ ද ධ බ ල ක ප සලක වන අතර එය 1941 ද ඊ ඩබ ල ව අද ක රම ව ස න ග ර වර පස ද න ක හ ශ ෂ යය වන 38 ද න ක සහ තව ආරම භ කරන ලද තහව ර කර න ම ත අන ල ව ද ය ලයLocationන ග ග ඩ ශ ර ල ක වත රත ර වර ගයජ ත ක ප සලආදර ශ ප ඨය උතත ට ඨ නපපමජ ජය ය පම න ව න ග ස ට න න ආගම ක සබ ඳ ය ව බ ද ධආරම භ කල 1941 ජනව ර 04 වසර 83 කට ප ර 04 01 1941 ආද කර ත ඊ ඩබ ල ව අද ක රම ව ද හල පත ක ඒ ජයන ප ර ෂ ග ක ශ ර ණ 1 13බ ලක බ ල ක ක න ත වයස පර සය6 19ස ස න ගණන3000 න ව ස ස ඝම ත ත උප පලවණ ණ ධම මද න න ච ලස මන වර ණ ය කළ සහ රන ව බ අඩව ය න ල ව බ අඩව ය ද නට ම ම ප සල ශ ෂ ය වන ගණන 3 000 ඉක මවය තහව ර කර න ම ත ව ද හල පත හ ක ර ය මණ ඩලය මග ප න ව මට අන ව ම හ බ ද ධ ම ලධර ම මත පදනම ව අව හ ස ව හ ස වය ව නය පවත ව ග න ය මට ශ ෂ ය වන ප ර ද ප හ ණ ක ර ම ම හ පරම අභ ප ර යය ම හ ආද කත ත ම ග අරම ණ හ ප සල ද ක ම වන ය ම හ ඉග න ම ලබන ශ ෂ යය වන ස ම අ ශයක න ම පර ප ර ණ ක න ත වන බවට හ ඩග ස ව මටය ප ර ග ම ව ද හල පත න යක ව ප බ ප රන න ද මහත ම ය 1941 ස ට 1956 දක ව ප සලට ස වය කළ අතර ප සල සඳහ ඉඩමක සහ ශ ෂ යත ව ක රමයක ලබ ග න ම සඳහ ඇය ස ය ම ළ ව ට පම පර ත ය ග කළ ය ව ද හල පත න යන හ ටප ව ද හල පත න යන නම ස ට දක ව ප බ ප රන න ද මහත ම ය 1941 1956එන රත නප ල ම නව ය 1956 1970ස ක අබ රත න ම නව ය 1971 1975ඩ එස ම ග ඩ මහත ම ය 1976 1985එස ල ල නන ද මහත ම ය 1985 1987එම ක ව ල කල ම ය 1987 1988ඩ ඩබ ව න ඩ සර ම ය 1989 1991එන ප ජ නස න මහත ම ය 1991 2000වය ප එස ස ජයත ලක මහත ම ය 2000 2007එස එන මලව ආරච ච මහත ම ය 2007 2010කල ය ණ ග ණස කර ම ය 2010 2013එන ක ඒකන යක මහත ම ය 2013 2014ප එන ර ජපක ෂ මහත ම ය 2014 2017ක ඒ ජයන ප ර ෂ ග ක මහත ම ය 2017 වත මන SCHOOL SONGසමරම අන ල ව ද හල ම ත නමද ම හදප ර බ ත න සද ස චර ත සදව ග ණ ම ණ වඩව හ ළ ද දර වන යහමග ගන ව ද ස බස ර ස බ ද සමය නග ශ ල පකල ව ද ය ල ක සමරම අන ල ධ ර ව ර ග ණ න ණ බලධ ර ව ර ව ක ම හ ළ ජ වය ප ඔද ත ද බලප රස ල ව කළඹ ප රටම යව ඔබ ද දර ව සමරම අන ල ස මක ම ද ය ණ ව සහජ ව ස ර ලක ප ළ ව මත කරද ජයග ස න ව ක ත ර ස ගන ව ස රද ව ඔබ බ බළ ව සමරම අන ල