ලුණු යනු ප්‍රධාන වශයෙන්ම වලින් සමන්විත වුණු ඛනිජයකි. ජීවත් වීම සඳහා ලුණු කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය නමුදු වැඩිපුර ශරීරගතවීම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකිය. වලින් එකක් වන ලුණු ආහාර රසකාරකයක් ලෙස ලොව පුරාම භාවිතා කෙරෙයි. එක් ක්රමයකි.
මිනිස් පරිභෝජනය සඳහා භාවිතා කරන ලුණු අපිරිසිදු ලුණු (උදා: ), පිරිසිදු ලුණු (මේස ලුණු) සහ වශයෙන් කිහිප ආකාරයකින් පවතියි. හෝ පාෂාණ නිධිවලින් ලබාගන්නා සාමාන්‍ය ලුණු ස්ඵටික සුදු, ලා රෝස හෝ ලා අළු පැහැ ගනියි. ආහාරයට ගන්නා ලුණු ඒවායේ ඛනිජ අන්තර්ගතය නිසා අළු පැහැයකින් දිස්වෙයි.
ලුණුවල අඩංගු ප්‍රධාන සංඝටක වන සහ සෝඩියම් අයන සියලුම ජීවීන්ට තම පැවැත්ම සඳහා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය වෙයි. ශරීරයේ ජල අන්තර්ගතය පාලනයට ලුණු දායක වෙයි. නමුත් අධික ලෙස ලුණු භාවිතය වැනි භයානක රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. මේ නිසා ආහාරයට ගන්නා සෝඩියම් ප්‍රමාණය පාලනය කිරීමට සීමා සෞඛ්‍ය බලධරයන් මගින් පනවා ඇත.
ඉතිහාසය
මිනිසා විසින් අතීතයේ සිටම ආහාර කල් තබාගැනීම සඳහා බඳුන්වල ඇසිරීම, කෘත්‍රිම ශිතකරණය වැනි විවිධ ක්‍රම භාවිතා කර ඇතත්, විශේෂයෙන්ම මස් වර්ග කල් තබාගැනීම සඳහා වසර දහස් ගණනකට පෙර සිට භාවිතා කළ උපක්‍රමයක් වූ ලුණු දැමීම මේ අතරින් වඩාත්ම ජනප්‍රිය එකක් විය. ඉතා ඈත අතීතයේ දී ලුණු කර්මාන්තය සිදු කළ බවට සාක්ෂි රුමේනියාවේ පුරාවිද්‍යා කැණීම්වලින් හමු වී ඇත. ක්‍රිස්තු පූර්ව 6050 දී පමණ යුගයේ පැවති මිනිසුන් ලුණු මිශ්‍රිත උල්පත් ජලය උණු කර ලුණු ලබාගත් බවට ද සාක්ෂි ලැබී තිබේ. මෙම ලුණු කර්මාන්තය එම සමාජයේ මේ කාලයේ දී ඇති වූ ශීඝ්‍ර දියුණුවට හේතු වන්නට ඇතැයි සිතිය හැකිය. ක්‍රිස්තු පූර්ව 6000 දී පමණ චීනයේ ප්‍රදේශවාසීන් ජලාශ මතුපිට වූ ලුණු ලබාගත් බව ලුණු කර්මාන්තය පිළිබඳ ව ඇති ආදීතම සත්‍යාපනය කරන ලද තොරතුරකි.
ක්‍රිස්තු පූර්ව 3000 දි පමණ ලුණු, ලුණුවල දැමූ පක්ෂීන් සහ මාළු, සොහොන් බලි සඳහා යොදාගෙන ඇත. ක්‍රිස්තු පූර්ව 2800 දී පමණ සිට ඊජිප්තුවරු , වීදුරු සහ සායම් වර්ග ලබාගැනීම පිණිස ලුණු වෙළෙඳාම් කර ඇත. ෆීනිසියානුවන් මෙම ලුණු සහ ලුණු දමන ලද මාළු මධ්‍යධරණී මුහුදු මාර්ග ඔස්සේ රටවලට වෙළෙඳාම සඳහා ප්‍රවාහනය කර ඇත.
සහරා කාන්තාරය ඔස්සේ තවලම් ලෙස ලුණු ප්‍රවාහනය කරන ලදී. 1960 දී තවලම් මගින් ටොන් 15,000 පමණ ලුණු තොග ළෙදාම සදහා ගෙනගියේය.
යුරෝපයේ හෝල්සැට් කගරයට එම නම ලැබුනේ ක්‍රිස්තු පූර්ව 800-400 අතරකාලයේ දී පමණ පැවති ලුණු ආකර නිසායපළමු ශතවර්ශය වනවිට මෙම ප්‍රදේශ ලුණු ආකර නිසා පොහොසත්ව පැවතින.රෝම ශිෂ්ටාචාරයේ ලුණු භාවිතය පිළිබද ද පුරාවිද්‍යාක්මක සාක්ෂි දැකගත හැක.රෝම ජාතිකයන් ලුණු දැමූ එළවළු ආහාරයට ගත් බවට සාධක ඇත.:64
මහත්මා ගාන්ධිතුමන් 100,000 පමණ වූ ඉන්දියානු ජනයා සමග එවක පැවති ඉංග්‍රීසි පාලකයන්ට විරුද්ධව අරගලයක යෙදුවේ බ්‍රිතාන්‍ය පාලකයන් විසින් පැනවූ අසාදාරණ ලුණු බද්ධට විරුද්ධවය.
ලුණු ප්‍රභේද
අශුද්ධ ලුණු
විවිධ ස්වභාවික ලුණු වර්ගයන්හි විවිධ ඛණිජ ද්‍රව්‍ය අඩංගුය,එහෙත් මේවා එකම රසක් ගෙනදේ.එනම් ලුණු රසයයි. ස්වශාවික මුහුදු ජලය ඇසුරෙන් ලබාගන්නා ලුණු කුමන ප්‍රදේශයකින් ලබාගත්තද එකම ලුණු රස ගෙනදෙයි.සාම්ප්‍රධායික කොරියානු මුළුතැන්ගෙයි භාවිත කරන ලුණු බම්බු ලුණු ලෙස හදුන්වයි.මෙම බම්බු ලුණු කොරියානුවන් විසින් සාදාගන්නේ මෙසේය.මැටියෙන් දෙපස ආවරණය කළ බම්බුවක ලුණු බහා තැපීම මෙහිදී සිදුකරයි.උණ බම්බුවක් වැනි බම්බුවක් ගෙන එයට ලුණු දමා දෙපස මැටියෙන් ආවරණය කිරීම මෙහිදී සිදුවේ.එමගින් ලුණු වල අහිතකර රසායන දුන්ය ඉවත් නර පිරිසිදු ලුණු ලබාගතහැකිබව ඔවුන් විශ්වාස කරති.
පරිසිදු නොකළ ලුණු තුල මැග්නීසියම් හා කැල්සියම් අන්තර්ගත බැවින් තරමක තිත්ත රසක් ඇත.මෙම අශුද්ධ ලුණු ආහාර සදහා භාවිතා කිරීම ඉතා අවමය.බොහෝ විට මෙම පිරිපහදු නොකළ ලුණු විද්‍යාත්මක පර්යේෂණ සදහා යොදාගනී.එසේම මෙම ලුණු වල අවශ්‍ය තරම් අයඩින් මිශ්‍ර නැත එබැවින් ආහාර සදහා එතරම් සුදුසු නැත.අයඩින් ඌනතාවයට විසදුමක් ලෙස පිරිපහදු නොකළ ලුණු භාවිතය පලක් නැත .
අශුද්ධ ලුණු ඇතැම් රසායනික දුව්‍ය නිපදවීමට සුවද විලවුන් නිපදවීමට සබන් වර්ග නිපදවීමට ඇතැම් ඖෂධ වර්ග නිපදවීමටද යොදාගනී.
ශුද්ධ ලුණු
ආහාර රසවත් කිරීමට හා ඇතැම් කාර්මික නිෂ්පාදනයන් සඳහා ශුද්ධ ලුණු හෙවත් පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් යොදා ගැනෙයි) ලොව වටා ලුණු නිෂ්පාදනයෙන් 17.5% of ආහාර නිෂ්පාදනයට යොදාගනී. ලුණු නිෂ්පාදනයෙන් වැඩි ප්‍රතිශතයක් කාර්මික නිෂ්පාදනයන් සදහා යොදා ගැනීම නිසා ල්රණු හෙවත් සෝඩියම් ක්ලෝරයිඩ් ආර්ථික වාටිනාකමින් ඉහළ වෙළද භාණ්ඩයක් ලෙස සැළකිය හැකිය. උදාහරණ ලෙස පල්ප කඩදාසි ඩයි වර්ග සෑදීමට අත්වැසුම් නිෂ්පාදනයේ දී හා සබන් නිෂ්පදනයේ දී ලුණු රසායනික අමුදුව්‍යයක් ලෙස හා උත්තේජකයක් ලෙස යොදාගනී.
ලුණු නිෂ්පාදනය යනු ඉතා පැරණි රසායනික කර්මාන්තයකි. ලුණු නිෂ්පාදනය කරන්නේ මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ජලය ඉවත්කර ඉතිරිවන සෝඩියම් ක්ලෝරයිඩ් නිස්සාරනය කරගැනීමෙනි,; අභ්‍යන්තර විල් හෝ මුහුදු කාලයක් තිස්සේ වාෂ්පීකරණයට ලක්වීමෙන් ගොඩබිම ඇතිවන ලුණු කඳු නිර්මානයවේ.
පිරිසිදු ලුණු තුලද ස්වල්ප වශයෙන් මැග්නීසියම් හා කැල්සියම් යන මූලදුව්‍ය අඩංගුවේ. වැඩිදුරටත් සිදුකරන වාෂ්පීකරන අවධිවලදී පිරිසිදු සෝඩියම් ක්ලෝරයිඩ් පමණක් ලබාගැනීමේ හැකියාවද පවතී.
මේස ලුණු
මේස ලුණු යනු පිරිසිදුකරන ලද ලුණුය.මෙම මේස දුණු තුල 97% ත් 99% අතර ප්‍රමාණයක සෝඩියම් ක්ලෝරයිඩ් හෙවත් ලුණු අඩංගුය. මෙම ලුණු ආහාර රසවත් කිරීම සදහා යොදාගනී.මෙම මේස ලුණුවලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.එමගින් මිනිස් සිරුරට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලබාගත ඇකිය.කෙසේ වෙතත් අයඩින් මිශ්‍ර ලුණු හිරු එළියට නිරාවරණයවීමෙන් අයඩින් විනාශවේ.අයඩින් සහිත මෙස ලුණු පිෂ්ඨය හා එක්වූවිට දම්පැහැයට හැරේ.මෙමගින් ලුණුවල අට අයඩින් මිශ්‍රකර ඇද්ද යන්නවග සොයාබැලිය හැක.අයඩින් ඌනතාවය නිසා ගලගණ්ඩය වැනි රෝග සෑදේ.
කුළුබඩුවක් ලෙස
බොහෝ ආසියානු සංස්කෘතීන්වල කුළුබඩුවක් ලෙස ආහාර රසවත් කරගැනීමට ලුණු භාවිතා කරයි. ලෝකයේ බොහෝ රටවල් වලද විවිධ ආහාර වර්ග නිපදවීමේදී ආහාරවල රසය වැඩිකරගැනීමට ලුණු භාවිත කරයි තවද අයඩින් ඌනතාවය අවමකිරීම සදහා ආහාරයට ගන්නා ලුණු වලට අයඩින් මිශ්‍ර කිරීම සිදුවේ.
සෞඛ්‍යමය බලපෑම්
සෝඩියම් හා ක්ලෝරයිඩ් යනු මිනිස් සිරුරට අත්යවශ ඛනිඩයකි.ලුණු ආහාරයට ගැනීම මගින් සෝඩියම් හා ක්ලෝරයිඩ් මෙන්ම පොටෑසියම් මැග්නීසියම් කැල්සියම් වැනි ඛනිජයන්ද සුළු වශයෙන් සිරුරට ලැබේ.අයඩින් මිශ්‍ර ලුණු ආහාරයට ගැනීමෙන් සිරුරට අවශ්‍ය අයඩින් ප්‍රමාණය ලැබේ.
ලුණු අධිකව ආහාරයට ගැනීම විවිධ රෝගාබාධ ඇතිවීමට හේතුවේ.:
- හෘදය රෝග ඇතිවීම.
- අධි රුධිර පීඩනය
- වකුගඩු ආබාධ.
- පිළිකා
- අම්ලපිත්තය.
- ඔස්ට්රිෙයෝපොරෝසීස්.
- උදරීය පිළිකා"
- මරණය
මේ ආකාරයට අධිකව ලුණු ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යට ඉතාමත් අහිතකරය."ඇතැම් ආදිවාසී ජන කොටස් ලුණු ආහාරයට එක්කර ගන්නේ නැත.උදාහරණ ලෙස දකුණු ඇමරිකාවේ යනොමාමෝවරු දැක්විය හැක.
ප්‍රමිතිගත ආදානය
එක්සත් රාජධානියේ පොෂණය සදහා විද්‍යාත්මක උපදෙස් සපයන කමිටුවක් වන (SACN) ආයතනය විසින් වැඩිහිටියකුගේ දෛනික ආහාරය තුල අඩංගුවියයුතු ලුණු ප්‍රමාණය ලෙස දක්වා ඇත්තේ දෛනික ආහාර වේලක අඩංගු විය යුත්තේ ලුණු ග්‍රෑම් 4ක් පමණක් බවයි. අධිකව ලුණු ආහාරයට ගැනීම නොයෙක් රෝගිබාධ ඇතිවීමට හේතුවේ.
ලේබල්ගත කිරීම
එක්සත් ජනපදයේ ආයතනය මගින් ආහාරයක පවතින ලුණු ප්‍රමාණය අනුව ඒ ඒ ආහාරවලට අදාල වර්ණ කේත ක්‍රමයක් හඳුන්වා දුන්හ.ඒ අනුව යම් ආහාර ග්‍රෑම් 100 ක ලුණු ග්‍රෑම් 1.5 වඩා වඩියෙන් අඩංගුවේනම් එම ආහාරය අධික ලුණු අඩංගු ආහාරයක් ලෙස වර්ගීකරණය කරයි.යම් ආහාරය ග්‍රෑම් 100 අඩංගු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 1.5 සිට 0.3 දක්වා නම් එය මධ්‍යන අගයක් ලෙස සැළකෛ්.මෙම ප්රමිතගත කිරීම් අනුව ලුණු අධික ආහාර රතු පැහැ වර්ණ කේතයක් මගින් පෙන්වයි.මධ්‍යම ප්‍රමාණයේ ලුණු අඩංගු ආහාරයක් නම් කහ පැහැයෙන්ද ලුණු අඩු ආහාරයක් නම් කොළ පැහැයෙන්ද කේතනය කරයි.
රතු පැහැයෙන් කේතනය කර ඇති ආහාර ශරීරයට හිතකර නොවන අතර කහ සහ කොළ පැහැයෙන් කේතනය කර ඇති ආහාර පරිභෝජනයට යොදාගැනීම වඩා සුදුසුය.
ව්‍යාපාර
In 2004, Britain's started a public health campaign called "Salt - Watch it", which recommends no more than 6g of salt per day; it features a character called and was criticised by the Salt Manufacturers Association (SMA). The did not uphold the SMA complaint in its adjudication. In March 2007, the FSA launched the third phase of their campaign with the slogan "Salt. Is your food full of it?" fronted by comedienne .
The University of Tasmania's Menzies Research Institute maintains a website to educate people about the problems of a salt-laden diet.
Consensus Action on Salt and Health (CASH) established in 1996, actively campaigns to raise awareness of the harmful health effects of salt. The 2008 focus includes raising awareness of high levels of salt hidden in sweet foods and marketed towards children.
Taxation of sodium has been proposed as a method of decreasing sodium intake and thereby improving health in countries like the United States where typical salt consumption is high.
The Salt Institute, a salt industry body, is active in promoting the use of salt, and questioning or opposing restrictions on salt intake.
ආකලනය
Iodized salt (: iodised salt) is table salt mixed with a minute amount of , , or . Iodized salt is used to help reduce the incidence of in humans. Iodine deficiency commonly leads to gland problems, specifically endemic , a disease characterized by a swelling of the thyroid gland, usually resulting in a bulbous protrusion on the neck. While only tiny quantities of iodine are required in the to prevent goiter, the United States recommends (21 CFR 101.9 (c)(8)(iv)) 150 of iodine per day for both men and women. Iodized table salt has significantly reduced disorders of in countries where it is used. Iodine is important to prevent the insufficient production of (), which can cause , in children, and in adults.
Table salt is mainly employed in cooking and as a table condiment. The amount of iodine and the specific iodine compound added to salt varies from country to country. In the United States, iodized salt contains 46-77 ppm, while in the UK the iodine content of iodized salt is recommended to be 10–22 ppm. Today, iodized salt is more common in the United States, ඕස්ට්‍රේලියාව and නවසීලන්තය than in the United Kingdom.
In some European countries where is not practiced, fluorinated table salt is available. In France, 35% of sold table salt contains either or .[] Another additive, especially important for women, is (Vitamin B9), which gives the table salt a yellow color.
In Canada, at least one brand (Windsor salt) contains .[]
, also known as yellow prussiate of soda, is sometimes added to salt as an anti-caking agent. The additive is considered safe for human consumption.
ආදේශක
Salt intake can be reduced by simply reducing the quantity of salty foods in a diet, without recourse to salt substitutes. Salt substitutes have a taste similar to table salt and contain mostly potassium chloride, which will increase potassium intake. Excess potassium intake can cause . Various diseases and may decrease the body's excretion of potassium, thereby increasing the risk of hyperkalemia. Those who have , or diabetes should seek medical advice before using a salt substitute. One manufacturer, LoSalt, has issued an advisory statement that those taking the following prescription drugs should not use a salt substitute: , , Dytac, (Aldactone), and ().
ලුණු අඩු ආහාර
වර්තමානයේ අධික ලුණු පරිභෝජනය නිසා ඇතිවන රෝග තත්වයන් හේතුවෙන් ලුණු අඩුවෙන් යොදා සකක් කරගන්නා ආහාර පරිභෝජනයට පුද්ගලයන් යොමුකිරීම සෞඛ්‍ය අංශ මගින් සිදුකරයි.
නිෂ්පාදනය
ගෝලීය වශයෙන් ලුණු නිෂ්පාදනය අතින් 2002 වසරේදී ඉහලින්ම සිටියේ ඇමරික එක්සත් ජනපදයයි.මීට අමතරව චීනය ජර්මනිය ඉන්දියාව හා කැනඩාව යන රටවල්ද ගෝලීය ලුණු නිෂ්පාදනයේ ඉහලින්ම පිහිටි රටවල්ය.. 2007 වසර වනවිට ලෝකයේ විශාලතම ලුණු නිෂ්පාදකයා ලෙස චීනය ඉදිරියට ආවේය
ආහාර නොවන භාවිතයන්
ආහාර රසවත් කිරීම අමතරව විවිධ කාර්මික නිෂ්පාදන සදහා අමු ද්‍රව්‍යයක් ලෙස ලුණු යොදාගනී
ආගමික මත
In the , thirty-five verses , the earliest being the story of 's wife, who was turned into a pillar of salt when she looked back at the cities of ( 19:26) as the 'Lord' destroyed them. When King destroyed the city of , he is said to have " on it," probably as a curse on anyone who would re-inhabit it. (Judges 9:45)
In the Christian , six verses mention salt. In the Sermon on the Mount, Jesus referred to his followers as the "". also encouraged Christians to "let your conversation be always full of grace, seasoned with salt" (Colossians 4:6).
In one of the recorded in , Prophet is reported to have said that: "Salt is the master of your food. God sent down four blessings from the sky - fire, water, iron and salt"
Salt is mandatory in the rite of the . Salt is used in the third item (which includes an ) of the Celtic Consecration (cf. ) that is employed in the consecration of a church. Salt may be added to the water "where it is customary" in the Roman Catholic rite of .
Salt is considered to be a very auspicious substance in Hindu mythology, and is used in particular religious ceremonies like housewarmings and weddings.
In , it is recommended to have either a salty bread or to add salt to the bread if this bread is unsalted when doing for . It is customary to spread some salt over the bread or to dip the bread in a little salt when passing the bread around the table after the Kidush. To preserve the covenant between their people and God, Jews dip the Sabbath bread in salt.
In Wicca, salt is symbolic of the element Earth. It is also believed to clense an area of and harmful or negative energies.
In the native Japanese religion , salt is used for of locations and people, such as in .
In mythology, was a fertility goddess who presided over salt and salt water.
The ancient Egyptians, Greeks and Romans invoked their gods with offerings of salt and water. Some think this to be the origin of in the Christian faith.
මේවාත් බලන්න
- "Nutrient Reference Values for ඕස්ට්‍රේලියා and New Zealand - Sodium". Nutrient Reference Values for ඕස්ට්‍රේලියා and New Zealand. ඕස්ට්‍රේලියානු Government National Health and Medical Research Council/ New Zealand Ministry of Health. සම්ප්‍රවේශය 16 May 2010.
- "Dietary Guidelines focus on sodium intake, sugary drinks, dairy alternatives". Food Navigator-usa.com. Decision News Media. 27 April 2010. සම්ප්‍රවේශය 16 May 2010.
- "Sodium Chloride". Eat Well, Be Well. UK Government Food Standards Agency. සම්ප්‍රවේශය 16 May 2010.
- "Health Canada, Healthy Living, Sodium". Healthy Living. Health Canada. 2008. සම්ප්‍රවේශය 16 May 2010.
- Antiquity.ac.uk Antiquity, Vol 79 No 306 December 2005 The earliest salt production in the world: an early Neolithic exploitation in Poiana Slatinei-Lunca, Romania Olivier Weller & Gheorghe Dumitroaia
- (ප්‍රංශ) Arhives-ouvertes.fr ArchæDyn – Dijon, 23-25 june 2008 Dynamics settlement pattern, production and trades from Neolithic to Middle Ages
- Onbekende Wereld by Wim Offeciers (based on 's travels)
- Shahidi, Fereidoon; John Shi; Ho, Chi-Tang (2005). Asian functional foods. Boca Raton: CRC Press. p. 575. ISBN .
{{}}
: CS1 maint: multiple names: authors list () - References on food salt & health issues 2010-09-19 at the Wayback Machine. Salt Institute.
- European Salt Producers' Association http://www.eu-salt.com/index3.htm
- Roskill Information Services http://www.roskill.com/reports/salt 2003-06-18 at the Wayback Machine
- Salt made the world go round
- Nauticus - Weather Curriculum, http://nauticus.org/currwthrless043.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- UK Salt Manufacturers' Association http://www.saltsense.co.uk/aboutsalt-what01.htm 2009-02-23 at the Wayback Machine
- The Salt Manufacturers Association ::: saltsense, salt history, salt manufacture, salt uses, sodium. Key information on salt from the Salt Industry, http://www.saltsense.co.uk/aboutsalt-prod02.htm, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Nutritional analysis provided with Tesco Table Salt, from Tesco Stores Ltd (UK) states 38.9% sodium by weight which equals 98.9% sodium chloride
- Calculating the listed 590mg of Sodium in a 1.5g (of Smart & Final iodized salt), it is clear that it is not 99% sodium chloride since pure NaCl should contain about 870mg of Sodium
- Table
- The international Codex Alimentarius Standard for Food Grade Salt
- The Seattle Times: Pacific Northwest Magazine
- BBC News, http://news.bbc.co.uk/2/hi/health/medical_notes/393201.stm, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Cook, NR; Cutler, JA; Obarzanek, E; Buring, JE; Rexrode, KM; Kumanyika, SK; Appel, LJ; Whelton, PK (2007). "Long term effects of dietary sodium reduction on cardiovascular disease outcomes: observational follow-up of the trials of hypertension prevention (TOHP)" (Free full-text). BMJ (Clinical research ed.). . 334 (7599): 885–8. doi:10.1136/bmj.39147.604896.55. PMC 1857760. PMID 17449506.
{{}}
: Invalid|ref=harv
() - ඕස්ට්‍රේලියා: Better Health Channel (ඕස්ට්‍රේලියාව, Victoria) Salt 2015-02-20 at the Wayback Machine
- Everybody Study adds salt to suspected triggers for heartburn 2010-09-27 at the Wayback Machine
- High salt diet reduces bone density in girls
- Scientific Advisory Committee on Nutrition (SACN) Salt and Health 2014-02-11 at the Wayback Machine, page 3
- Scientific Advisory Committee on Nutrition (SACN) Salt and Health 2014-02-11 at the Wayback Machine, page 18
- Safety data for sodium chloride - The Physical and Theoretical Chemistry Laboratory of Oxford University, http://msds.chem.ox.ac.uk/SO/sodium_chloride.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Turk, E; Schulz, F; Koops, E; Gehl, A; Tsokos, M (2005). "Fatal hypernatremia after using salt as an emetic?report of three autopsy cases". Legal Medicine. 7 (1): 47. doi:10.1016/j.legalmed.2004.06.005. PMID 15556015.
{{}}
: Invalid|ref=harv
() - "Effect of longer-term modest salt reduction on blood pressure". The Cochrane Collaboration Cochrane Reviews. The Cochrane Collaboration. 9 May 2005. සම්ප්‍රවේශය 24 May 2010.
- "Low-sodium advice for asthmatics should be taken with a pinch of salt". The University of Nottingham. 15 July 2008. සම්ප්‍රවේශය 24 May 2010.
- Angiotensin-Converting Enzyme Gene (ACE) Insertion/Deletion Polymorphism in Mexican Populations
- Risk factors for cardiovascular mortality in Mexican Americans and non-Hispanic whites
- Scientific Advisory Committee on Nutrition (SACN) Salt and Health 2014-02-11 at the Wayback Machine
- Understanding labels, http://www.salt.gov.uk/understanding_labels.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Salt Manufacturers Association press release New salt campaign under attack 2010-03-25 at the Wayback Machine
- Advertising Standards Authority Broadcast Advertising Adjudications: 20 April 2005 26 මාර්තු 2009 at the Wayback Machine (PDF)
- Salt TV ads, http://www.salt.gov.uk/tv_ads.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Dr Trevor Beard (26 March 2009). Salt Matters "Salt Matters". University of Tasmania. සම්ප්‍රවේශය 17 May 2010.
{{}}
: Check|url=
value () - "CASH Consensus Action on Salt".
- Smithers, Rebecca (28 January 2008). "Child health fears over high salt levels in sweet foods". The Guardian. London. සම්ප්‍රවේශය 23 May 2010.
- "Letter: Salt tax could reduce population's salt intake". 2010-04-01.
- "Salt tax could massively reduce US mortality rates, healthcare costs". 2010-04-01.
- "Salt Institute". Salt Institute. 2009. සම්ප්‍රවේශය 24 May 2010.
- "Salt Institute". Salt Institute. 2009. සම්ප්‍රවේශය 24 May 2010.
- Iodized Salt, http://www.saltinstitute.org/37.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Iodized Salt, http://www.saltinstitute.org/37a.html, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Discussions of the safety of sodium hexaferrocyanate in table salt, http://hansard.millbanksystems.com/written_answers/1993/may/05/table-salt, ප්‍රතිෂ්ඨාපනය 2010-08-31
- Ferrocyanides in salt for feed use is acceptable as regards safety for target animals and human consumer...
- LoSalt Advisory Statement 2005-12-10 at the Wayback Machine (PDF)
- Feldman, Susan R. (2005). Sodium Chloride in Kirk-Othmer Encyclopedia of Chemical Technology. John Wiley & Sons. doi:10.1002/0471238961.1915040902051820.a01.pub2.
- "Salt". . New York: Robert Appleton Company. 1913.
- Chabad.org
- "10+1 Things you may not know about Salt", Epikouria Magazine, Fall/Winter 2006
යොමුව
වැඩිදුර කියවීම්
- Kurlansky, Mark, and S. D. Schindler. The Story of Salt. New York, NY: G.P. Putnam's Sons, 2006. —a children's book about salt.
- Laszlo, Pierre. Salt: Grain of Life. Arts and traditions of the table. New York: , 2001.
- Department of Health, Dietary Reference Values for Food Energy and Nutrients for the UK: Report of the Panel on DRVs of the Committee on the Medical Aspects of Food Policy , The Stationery Office.
බාහිර යොමු
- ලුණු
- Salt production methods and practices
- Salt Institute 2012-10-22 at the Wayback Machine
- Cook's Thesaurus: Salt (Summary and descriptions of edible salts)
- Richard Cowen, Salt in History 2009-02-21 at the Wayback Machine (Draft book chapter)
- Salt City Beneath Detroit 2008-12-13 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ල ණ යන ප රධ න වශය න ම වල න සමන ව ත ව ණ ඛන ජයක ජ වත ව ම සඳහ ල ණ ක ඩ ප රම ණවල න අවශ ය නම ද ව ඩ ප ර ශර රගතව ම භය නක ප රත ඵල ග න ද ය හ ක ය වල න එකක වන ල ණ ආහ ර රසක රකයක ල ස ල ව ප ර ම භ ව ත ක ර ය එක ක රමයක ම ම ල ප ය පර වර තනය කළ ය ත ය කර ණ කර ම ම ල ප ය ස හල භ ෂ වට පර වර තනය ක ර ම න ද යකවන න කරද ය ව ෂ ප කරණය ක ට ල ණ ලබ ග න ම ච නය ම න ස පර භ ජනය සඳහ භ ව ත කරන ල ණ අප ර ස ද ල ණ උද ප ර ස ද ල ණ ම ස ල ණ සහ වශය න ක හ ප ආක රයක න පවත ය හ ප ෂ ණ න ධ වල න ලබ ගන න ස ම න ය ල ණ ස ඵට ක ස ද ල ර ස හ ල අළ ප හ ගන ය ආහ රයට ගන න ල ණ ඒව ය ඛන ජ අන තර ගතය න ස අළ ප හ යක න ද ස ව ය ල ණ වල අඩ ග ප රධ න ස ඝටක වන සහ ස ඩ යම අයන ස යල ම ජ ව න ට තම ප ව ත ම සඳහ ක ඩ ප රම ණවල න අවශ ය ව ය ශර රය ජල අන තර ගතය ප ලනයට ල ණ ද යක ව ය නම ත අධ ක ල ස ල ණ භ ව තය ව න භය නක ර ග තත ව ඇත ක ර මට හ ත ව ම න ස ආහ රයට ගන න ස ඩ යම ප රම ණය ප ලනය ක ර මට ස ම ස ඛ ය බලධරයන මග න පනව ඇත ඉත හ සයම ල ක ල ප ය ල ණ ජලය ද යක ර මTable salt NaCl crystal ම න ස ව ස න අත තය ස ටම ආහ ර කල තබ ග න ම සඳහ බඳ න වල ඇස ර ම ක ත ර ම ශ තකරණය ව න ව ව ධ ක රම භ ව ත කර ඇතත ව ශ ෂය න ම මස වර ග කල තබ ග න ම සඳහ වසර දහස ගණනකට ප ර ස ට භ ව ත කළ උපක රමයක ව ල ණ ද ම ම ම අතර න වඩ ත ම ජනප ර ය එකක ව ය ඉත ඈත අත තය ද ල ණ කර ම න තය ස ද කළ බවට ස ක ෂ ර ම න ය ව ප ර ව ද ය ක ණ ම වල න හම ව ඇත ක ර ස ත ප ර ව 6050 ද පමණ ය ගය ප වත ම න ස න ල ණ ම ශ ර ත උල පත ජලය උණ කර ල ණ ලබ ගත බවට ද ස ක ෂ ල බ ත බ ම ම ල ණ කර ම න තය එම සම ජය ම ක ලය ද ඇත ව ශ ඝ ර ද ය ණ වට හ ත වන නට ඇත ය ස ත ය හ ක ය ක ර ස ත ප ර ව 6000 ද පමණ ච නය ප රද ශව ස න ජල ශ මත ප ට ව ල ණ ලබ ගත බව ල ණ කර ම න තය ප ළ බඳ ව ඇත ආද තම සත ය පනය කරන ලද ත රත රක ක ර ස ත ප ර ව 3000 ද පමණ ල ණ ල ණ වල ද ම පක ෂ න සහ ම ළ ස හ න බල සඳහ ය ද ග න ඇත ක ර ස ත ප ර ව 2800 ද පමණ ස ට ඊජ ප ත වර ව ද ර සහ ස යම වර ග ලබ ග න ම ප ණ ස ල ණ ව ළ ඳ ම කර ඇත ෆ න ස ය න වන ම ම ල ණ සහ ල ණ දමන ලද ම ළ මධ යධරණ ම හ ද ම ර ග ඔස ස රටවලට ව ළ ඳ ම සඳහ ප රව හනය කර ඇත සහර ක න ත රය ඔස ස තවලම ල ස ල ණ ප රව හනය කරන ලද 1960 ද තවලම මග න ට න 15 000 පමණ ල ණ ත ග ළ ද ම සදහ ග නග ය ය ය ර පය හ ල ස ට කගරයට එම නම ල බ න ක ර ස ත ප ර ව 800 400 අතරක ලය ද පමණ ප වත ල ණ ආකර න ස යපළම ශතවර ශය වනව ට ම ම ප රද ශ ල ණ ආකර න ස ප හ සත ව ප වත න ර ම ශ ෂ ට ච රය ල ණ භ ව තය ප ළ බද ද ප ර ව ද ය ක මක ස ක ෂ ද කගත හ ක ර ම ජ ත කයන ල ණ ද ම එළවළ ආහ රයට ගත බවට ස ධක ඇත 64 මහත ම ග න ධ ත මන 100 000 පමණ ව ඉන ද ය න ජනය සමග එවක ප වත ඉ ග ර ස ප ලකයන ට ව ර ද ධව අරගලයක ය ද ව බ ර ත න ය ප ලකයන ව ස න ප නව අස ද රණ ල ණ බද ධට ව ර ද ධවය ල ණ ප රභ දඅශ ද ධ ල ණ ව ව ධ ස වභ ව ක ල ණ වර ගයන හ ව ව ධ ඛණ ජ ද රව ය අඩ ග ය එහ ත ම ව එකම රසක ග නද එනම ල ණ රසයය ස වශ ව ක ම හ ද ජලය ඇස ර න ලබ ගන න ල ණ ක මන ප රද ශයක න ලබ ගත තද එකම ල ණ රස ග නද ය ස ම ප රධ ය ක ක ර ය න ම ළ ත න ග ය භ ව ත කරන ල ණ බම බ ල ණ ල ස හද න වය ම ම බම බ ල ණ ක ර ය න වන ව ස න ස ද ගන න ම ස ය ම ට ය න ද පස ආවරණය කළ බම බ වක ල ණ බහ ත ප ම ම හ ද ස ද කරය උණ බම බ වක ව න බම බ වක ග න එයට ල ණ දම ද පස ම ට ය න ආවරණය ක ර ම ම හ ද ස ද ව එමග න ල ණ වල අහ තකර රස යන ද න ය ඉවත නර ප ර ස ද ල ණ ලබ ගතහ ක බව ඔව න ව ශ ව ස කරත පර ස ද න කළ ල ණ ත ල ම ග න ස යම හ ක ල ස යම අන තර ගත බ ව න තරමක ත ත ත රසක ඇත ම ම අශ ද ධ ල ණ ආහ ර සදහ භ ව ත ක ර ම ඉත අවමය බ හ ව ට ම ම ප ර පහද න කළ ල ණ ව ද ය ත මක පර ය ෂණ සදහ ය ද ගන එස ම ම ම ල ණ වල අවශ ය තරම අයඩ න ම ශ ර න ත එබ ව න ආහ ර සදහ එතරම ස ද ස න ත අයඩ න ඌනත වයට ව සද මක ල ස ප ර පහද න කළ ල ණ භ ව තය පලක න ත අශ ද ධ ල ණ ඇත ම රස යන ක ද ව ය න පදව මට ස වද ව ලව න න පදව මට සබන වර ග න පදව මට ඇත ම ඖෂධ වර ග න පදව මටද ය ද ගන ශ ද ධ ල ණ බ ල ව ය ව හ ල ණ ග ඩ ල ආහ ර රසවත ක ර මට හ ඇත ම ක ර ම ක න ෂ ප දනයන සඳහ ශ ද ධ ල ණ හ වත ප ර ස ද ස ඩ යම ක ල රය ඩ ය ද ග න ය ල ව වට ල ණ න ෂ ප දනය න 17 5 of ආහ ර න ෂ ප දනයට ය ද ගන ල ණ න ෂ ප දනය න ව ඩ ප රත ශතයක ක ර ම ක න ෂ ප දනයන සදහ ය ද ග න ම න ස ල රණ හ වත ස ඩ යම ක ල රය ඩ ආර ථ ක ව ට න කම න ඉහළ ව ළද භ ණ ඩයක ල ස ස ළක ය හ ක ය උද හරණ ල ස පල ප කඩද ස ඩය වර ග ස ද මට අත ව ස ම න ෂ ප දනය ද හ සබන න ෂ පදනය ද ල ණ රස යන ක අම ද ව යයක ල ස හ උත ත ජකයක ල ස ය ද ගන ල ණ න ෂ ප දනය යන ඉත ප රණ රස යන ක කර ම න තයක ල ණ න ෂ ප දනය කරන න ම හ ද ජලය ව ෂ ප ක ර ම මග න ජලය ඉවත කර ඉත ර වන ස ඩ යම ක ල රය ඩ න ස ස රනය කරග න ම න අභ යන තර ව ල හ ම හ ද ක ලයක ත ස ස ව ෂ ප කරණයට ලක ව ම න ග ඩබ ම ඇත වන ල ණ කඳ න ර ම නයව ප ර ස ද ල ණ ත ලද ස වල ප වශය න ම ග න ස යම හ ක ල ස යම යන ම ලද ව ය අඩ ග ව ව ඩ ද රටත ස ද කරන ව ෂ ප කරන අවධ වලද ප ර ස ද ස ඩ යම ක ල රය ඩ පමණක ලබ ග න ම හ ක ය වද පවත ල ණ ස ඵට ක අස ර ම කල ල ණ ම ස ල ණ ම ස ල ණ යන ප ර ස ද කරන ලද ල ණ ය ම ම ම ස ද ණ ත ල 97 ත 99 අතර ප රම ණයක ස ඩ යම ක ල රය ඩ හ වත ල ණ අඩ ග ය ම ම ල ණ ආහ ර රසවත ක ර ම සදහ ය ද ගන ම ම ම ස ල ණ වලට අයඩ න ම ශ ර ක ර ම ස ද ව එමග න ම න ස ස ර රට අවශ ය අයඩ න ප රම ණය ලබ ගත ඇක ය ක ස ව තත අයඩ න ම ශ ර ල ණ හ ර එළ යට න ර වරණයව ම න අයඩ න ව න ශව අයඩ න සහ ත ම ස ල ණ ප ෂ ඨය හ එක ව ව ට දම ප හ යට හ ර ම මග න ල ණ වල අට අයඩ න ම ශ රකර ඇද ද යන නවග ස ය බ ල ය හ ක අයඩ න ඌනත වය න ස ගලගණ ඩය ව න ර ග ස ද ක ළ බඩ වක ල ස බ හ ආස ය න ස ස ක ත න වල ක ළ බඩ වක ල ස ආහ ර රසවත කරග න මට ල ණ භ ව ත කරය ල කය බ හ රටවල වලද ව ව ධ ආහ ර වර ග න පදව ම ද ආහ රවල රසය ව ඩ කරග න මට ල ණ භ ව ත කරය තවද අයඩ න ඌනත වය අවමක ර ම සදහ ආහ රයට ගන න ල ණ වලට අයඩ න ම ශ ර ක ර ම ස ද ව ස ඛ යමය බලප ම ල ණ ල ව යක ස ඩ යම හ ක ල රය ඩ යන ම න ස ස ර රට අත යවශ ඛන ඩයක ල ණ ආහ රයට ග න ම මග න ස ඩ යම හ ක ල රය ඩ ම න ම ප ට ස යම ම ග න ස යම ක ල ස යම ව න ඛන ජයන ද ස ළ වශය න ස ර රට ල බ අයඩ න ම ශ ර ල ණ ආහ රයට ග න ම න ස ර රට අවශ ය අයඩ න ප රම ණය ල බ ල ණ අධ කව ආහ රයට ග න ම ව ව ධ ර ග බ ධ ඇත ව මට හ ත ව හ දය ර ග ඇත ව ම අධ ර ධ ර ප ඩනය වක ගඩ ආබ ධ ප ළ ක අම ලප ත තය ඔස ට ර ය ප ර ස ස උදර ය ප ළ ක මරණය ම ආක රයට අධ කව ල ණ ආහ රයට ග න ම ශර ර ස ඛ යට ඉත මත අහ තකරය ඇත ම ආද ව ස ජන ක ටස ල ණ ආහ රයට එක කර ගන න න ත උද හරණ ල ස දක ණ ඇමර ක ව යන ම ම වර ද ක ව ය හ ක ප රම ත ගත ආද නය Sea salt and A salt mill for sea salt එක සත ර ජධ න ය ප ෂණය සදහ ව ද ය ත මක උපද ස සපයන කම ට වක වන SACN ආයතනය ව ස න ව ඩ හ ට යක ග ද න ක ආහ රය ත ල අඩ ග ව යය ත ල ණ ප රම ණය ල ස දක ව ඇත ත ද න ක ආහ ර ව ලක අඩ ග ව ය ය ත ත ල ණ ග ර ම 4ක පමණක බවය අධ කව ල ණ ආහ රයට ග න ම න ය ක ර ග බ ධ ඇත ව මට හ ත ව ල බල ගත ක ර ම එක සත ජනපදය ආයතනය මග න ආහ රයක පවත න ල ණ ප රම ණය අන ව ඒ ඒ ආහ රවලට අද ල වර ණ ක ත ක රමයක හඳ න ව ද න හ ඒ අන ව යම ආහ ර ග ර ම 100 ක ල ණ ග ර ම 1 5 වඩ වඩ ය න අඩ ග ව නම එම ආහ රය අධ ක ල ණ අඩ ග ආහ රයක ල ස වර ග කරණය කරය යම ආහ රය ග ර ම 100 අඩ ග ල ණ ප රම ණය ග ර ම 1 5 ස ට 0 3 දක ව නම එය මධ යන අගයක ල ස ස ළක ම ම ප රම තගත ක ර ම අන ව ල ණ අධ ක ආහ ර රත ප හ වර ණ ක තයක මග න ප න වය මධ යම ප රම ණය ල ණ අඩ ග ආහ රයක නම කහ ප හ ය න ද ල ණ අඩ ආහ රයක නම ක ළ ප හ ය න ද ක තනය කරය රත ප හ ය න ක තනය කර ඇත ආහ ර ශර රයට හ තකර න වන අතර කහ සහ ක ළ ප හ ය න ක තනය කර ඇත ආහ ර පර භ ජනයට ය ද ග න ම වඩ ස ද ස ය ව ය ප ර In 2004 Britain s started a public health campaign called Salt Watch it which recommends no more than 6g of salt per day it features a character called and was criticised by the Salt Manufacturers Association SMA The did not uphold the SMA complaint in its adjudication In March 2007 the FSA launched the third phase of their campaign with the slogan Salt Is your food full of it fronted by comedienne The University of Tasmania s Menzies Research Institute maintains a website to educate people about the problems of a salt laden diet Consensus Action on Salt and Health CASH established in 1996 actively campaigns to raise awareness of the harmful health effects of salt The 2008 focus includes raising awareness of high levels of salt hidden in sweet foods and marketed towards children Taxation of sodium has been proposed as a method of decreasing sodium intake and thereby improving health in countries like the United States where typical salt consumption is high The Salt Institute a salt industry body is active in promoting the use of salt and questioning or opposing restrictions on salt intake ආකලනය Iodized salt iodised salt is table salt mixed with a minute amount of or Iodized salt is used to help reduce the incidence of in humans Iodine deficiency commonly leads to gland problems specifically endemic a disease characterized by a swelling of the thyroid gland usually resulting in a bulbous protrusion on the neck While only tiny quantities of iodine are required in the to prevent goiter the United States recommends 21 CFR 101 9 c 8 iv 150 of iodine per day for both men and women Iodized table salt has significantly reduced disorders of in countries where it is used Iodine is important to prevent the insufficient production of which can cause in children and in adults Table salt is mainly employed in cooking and as a table condiment The amount of iodine and the specific iodine compound added to salt varies from country to country In the United States iodized salt contains 46 77 ppm while in the UK the iodine content of iodized salt is recommended to be 10 22 ppm Today iodized salt is more common in the United States ඕස ට ර ල ය ව and නවස ලන තය than in the United Kingdom In some European countries where is not practiced fluorinated table salt is available In France 35 of sold table salt contains either or තහව ර කර න ම ත Another additive especially important for women is Vitamin B9 which gives the table salt a yellow color In Canada at least one brand Windsor salt contains තහව ර කර න ම ත also known as yellow prussiate of soda is sometimes added to salt as an anti caking agent The additive is considered safe for human consumption ආද ශක ම ල ක ල ප ය Salt intake can be reduced by simply reducing the quantity of salty foods in a diet without recourse to salt substitutes Salt substitutes have a taste similar to table salt and contain mostly potassium chloride which will increase potassium intake Excess potassium intake can cause Various diseases and may decrease the body s excretion of potassium thereby increasing the risk of hyperkalemia Those who have or diabetes should seek medical advice before using a salt substitute One manufacturer LoSalt has issued an advisory statement that those taking the following prescription drugs should not use a salt substitute Dytac Aldactone and ල ණ අඩ ආහ ර ම ල ක ල ප ය වර තම නය අධ ක ල ණ පර භ ජනය න ස ඇත වන ර ග තත වයන හ ත ව න ල ණ අඩ ව න ය ද සකක කරගන න ආහ ර පර භ ජනයට ප ද ගලයන ය ම ක ර ම ස ඛ ය අ ශ මග න ස ද කරය න ෂ ප දනයල කය ල ණ න ෂ ප දනය 2005 ග ල ය වශය න ල ණ න ෂ ප දනය අත න 2002 වසර ද ඉහල න ම ස ට ය ඇමර ක එක සත ජනපදයය ම ට අමතරව ච නය ජර මන ය ඉන ද ය ව හ ක නඩ ව යන රටවල ද ග ල ය ල ණ න ෂ ප දනය ඉහල න ම ප හ ට රටවල ය 2007 වසර වනව ට ල කය ව ශ ලතම ල ණ න ෂ ප දකය ල ස ච නය ඉද ර යට ආව යආහ ර න වන භ ව තයන ම ල ක ල ප ය ආහ ර රසවත ක ර ම අමතරව ව ව ධ ක ර ම ක න ෂ ප දන සදහ අම ද රව යයක ල ස ල ණ ය ද ගන ආගම ක මතIn the thirty five verses the earliest being the story of s wife who was turned into a pillar of salt when she looked back at the cities of 19 26 as the Lord destroyed them When King destroyed the city of he is said to have on it probably as a curse on anyone who would re inhabit it Judges 9 45 In the Christian six verses mention salt In the Sermon on the Mount Jesus referred to his followers as the also encouraged Christians to let your conversation be always full of grace seasoned with salt Colossians 4 6 In one of the recorded in Prophet is reported to have said that Salt is the master of your food God sent down four blessings from the sky fire water iron and salt Salt is mandatory in the rite of the Salt is used in the third item which includes an of the Celtic Consecration cf that is employed in the consecration of a church Salt may be added to the water where it is customary in the Roman Catholic rite of Salt is considered to be a very auspicious substance in Hindu mythology and is used in particular religious ceremonies like housewarmings and weddings In it is recommended to have either a salty bread or to add salt to the bread if this bread is unsalted when doing for It is customary to spread some salt over the bread or to dip the bread in a little salt when passing the bread around the table after the Kidush To preserve the covenant between their people and God Jews dip the Sabbath bread in salt In Wicca salt is symbolic of the element Earth It is also believed to clense an area of and harmful or negative energies In the native Japanese religion salt is used for of locations and people such as in In mythology was a fertility goddess who presided over salt and salt water The ancient Egyptians Greeks and Romans invoked their gods with offerings of salt and water Some think this to be the origin of in the Christian faith ම ව ත බලන න Nutrient Reference Values for ඕස ට ර ල ය and New Zealand Sodium Nutrient Reference Values for ඕස ට ර ල ය and New Zealand ඕස ට ර ල ය න Government National Health and Medical Research Council New Zealand Ministry of Health සම ප රව ශය 16 May 2010 Dietary Guidelines focus on sodium intake sugary drinks dairy alternatives Food Navigator usa com Decision News Media 27 April 2010 සම ප රව ශය 16 May 2010 Sodium Chloride Eat Well Be Well UK Government Food Standards Agency සම ප රව ශය 16 May 2010 Health Canada Healthy Living Sodium Healthy Living Health Canada 2008 සම ප රව ශය 16 May 2010 Antiquity ac uk Antiquity Vol 79 No 306 December 2005 The earliest salt production in the world an early Neolithic exploitation in Poiana Slatinei Lunca Romania Olivier Weller amp Gheorghe Dumitroaia ප ර ශ Arhives ouvertes fr ArchaeDyn Dijon 23 25 june 2008 Dynamics settlement pattern production and trades from Neolithic to Middle Ages Onbekende Wereld by Wim Offeciers based on s travels Shahidi Fereidoon John Shi Ho Chi Tang 2005 Asian functional foods Boca Raton CRC Press p 575 ISBN 0 8247 5855 2 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a CS1 maint multiple names authors list link References on food salt amp health issues 2010 09 19 at the Wayback Machine Salt Institute European Salt Producers Association http www eu salt com index3 htm Roskill Information Services http www roskill com reports salt 2003 06 18 at the Wayback Machine Salt made the world go round Nauticus Weather Curriculum http nauticus org currwthrless043 html ප රත ෂ ඨ පනය 2010 08 31 UK Salt Manufacturers Association http www saltsense co uk aboutsalt what01 htm 2009 02 23 at the Wayback Machine The Salt Manufacturers Association saltsense salt history salt manufacture salt uses sodium Key information on salt from the Salt Industry http www saltsense co uk aboutsalt prod02 htm ප රත ෂ ඨ පනය 2010 08 31 Nutritional analysis provided with Tesco Table Salt from Tesco Stores Ltd UK states 38 9 sodium by weight which equals 98 9 sodium chloride Calculating the listed 590mg of Sodium in a 1 5g of Smart amp Final iodized salt it is clear that it is not 99 sodium chloride since pure NaCl should contain about 870mg of Sodium Table The international Codex Alimentarius Standard for Food Grade Salt The Seattle Times Pacific Northwest Magazine BBC News http news bbc co uk 2 hi health medical notes 393201 stm ප රත ෂ ඨ පනය 2010 08 31 Cook NR Cutler JA Obarzanek E Buring JE Rexrode KM Kumanyika SK Appel LJ Whelton PK 2007 Long term effects of dietary sodium reduction on cardiovascular disease outcomes observational follow up of the trials of hypertension prevention TOHP Free full text BMJ Clinical research ed 334 7599 885 8 doi 10 1136 bmj 39147 604896 55 PMC 1857760 PMID 17449506 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help ඕස ට ර ල ය Better Health Channel ඕස ට ර ල ය ව Victoria Salt 2015 02 20 at the Wayback Machine Everybody Study adds salt to suspected triggers for heartburn 2010 09 27 at the Wayback Machine High salt diet reduces bone density in girls Scientific Advisory Committee on Nutrition SACN Salt and Health 2014 02 11 at the Wayback Machine page 3 Scientific Advisory Committee on Nutrition SACN Salt and Health 2014 02 11 at the Wayback Machine page 18 Safety data for sodium chloride The Physical and Theoretical Chemistry Laboratory of Oxford University http msds chem ox ac uk SO sodium chloride html ප රත ෂ ඨ පනය 2010 08 31 Turk E Schulz F Koops E Gehl A Tsokos M 2005 Fatal hypernatremia after using salt as an emetic report of three autopsy cases Legal Medicine 7 1 47 doi 10 1016 j legalmed 2004 06 005 PMID 15556015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Invalid ref harv help Effect of longer term modest salt reduction on blood pressure The Cochrane Collaboration Cochrane Reviews The Cochrane Collaboration 9 May 2005 සම ප රව ශය 24 May 2010 Low sodium advice for asthmatics should be taken with a pinch of salt The University of Nottingham 15 July 2008 සම ප රව ශය 24 May 2010 Angiotensin Converting Enzyme Gene ACE Insertion Deletion Polymorphism in Mexican Populations Risk factors for cardiovascular mortality in Mexican Americans and non Hispanic whites Scientific Advisory Committee on Nutrition SACN Salt and Health 2014 02 11 at the Wayback Machine Understanding labels http www salt gov uk understanding labels html ප රත ෂ ඨ පනය 2010 08 31 Salt Manufacturers Association press release New salt campaign under attack 2010 03 25 at the Wayback Machine Advertising Standards Authority Broadcast Advertising Adjudications 20 April 2005 26 ම ර ත 2009 at the Wayback Machine PDF Salt TV ads http www salt gov uk tv ads html ප රත ෂ ඨ පනය 2010 08 31 Dr Trevor Beard 26 March 2009 Salt Matters Salt Matters University of Tasmania සම ප රව ශය 17 May 2010 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check url value help CASH Consensus Action on Salt Smithers Rebecca 28 January 2008 Child health fears over high salt levels in sweet foods The Guardian London සම ප රව ශය 23 May 2010 Letter Salt tax could reduce population s salt intake 2010 04 01 Salt tax could massively reduce US mortality rates healthcare costs 2010 04 01 Salt Institute Salt Institute 2009 සම ප රව ශය 24 May 2010 Salt Institute Salt Institute 2009 සම ප රව ශය 24 May 2010 Iodized Salt http www saltinstitute org 37 html ප රත ෂ ඨ පනය 2010 08 31 Iodized Salt http www saltinstitute org 37a html ප රත ෂ ඨ පනය 2010 08 31 Discussions of the safety of sodium hexaferrocyanate in table salt http hansard millbanksystems com written answers 1993 may 05 table salt ප රත ෂ ඨ පනය 2010 08 31 Ferrocyanides in salt for feed use is acceptable as regards safety for target animals and human consumer LoSalt Advisory Statement 2005 12 10 at the Wayback Machine PDF Feldman Susan R 2005 Sodium Chloridein Kirk Othmer Encyclopedia of Chemical Technology John Wiley amp Sons doi 10 1002 0471238961 1915040902051820 a01 pub2 Salt New York Robert Appleton Company 1913 Chabad org 10 1 Things you may not know about Salt Epikouria Magazine Fall Winter 2006 ol section ය ම වKurlansky Mark 2002 Salt A World History New York Walker amp Co ISBN 0802713734 48573453 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Barber Elizabeth Wayland 1999 The Mummies of Urumchi New York W W Norton amp Co ISBN 0393320197 48426519 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ව ඩ ද ර ක යව ම Kurlansky Mark and S D Schindler The Story of Salt New York NY G P Putnam s Sons 2006 ISBN 0 399 23998 7 a children s book about salt Laszlo Pierre Salt Grain of Life Arts and traditions of the table New York 2001 Department of Health Dietary Reference Values for Food Energy and Nutrients for the UK Report of the Panel on DRVs of the Committee on the Medical Aspects of Food Policy The Stationery Office බ හ ර ය ම Wikibooks Cookbook has a recipe module on ල ණ ල ණ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත Salt in Abyssinia 1845 is an early account of the importance of salt to the diet Salt production methods and practices Salt Institute 2012 10 22 at the Wayback Machine Cook s Thesaurus Salt Summary and descriptions of edible salts Richard Cowen Salt in History 2009 02 21 at the Wayback Machine Draft book chapter Salt City Beneath Detroit 2008 12 13 at the Wayback Machine