රික්තක යනු ශාක සෛල වල පවතින පටලයකින් වටවූ,තරලයකින් පිරුනු විශාල ඉන්ද්‍රයිකාවක් වේ. රික්තකයේ වූ තරලය සෛල ය්ශය ලෙස හදුන්වයි. එහි ජලය, සීනි,නොයෙකුත් වර්ග වල අයන හා වර්ණක ද්‍රව්‍ය ගබඩා කරයි.
කෘත්‍ය
- සෛලවල ජල තුල්‍යතාව පවත්වා ගැනීම ( ආශෘතිවිදානය මගින්)
- ශුනතාවය හා සන්ධාරණය ලබාදීම
- වර්ණක මගින් සෛලවලට වර්ණය ලබාදීම (eg:-ඇන්තොසයිනීන් වර්ණකය-බීට්)
- ජීර්ණ ක්‍රියාවලියට උදවු වේ.(ජල විච්චේදක එන්සයිම ඇත)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර ක තක යන ශ ක ස ල වල පවත න පටලයක න වටව තරලයක න ප ර න ව ශ ල ඉන ද රය ක වක ව ර ක තකය ව තරලය ස ල ය ශය ල ස හද න වය එහ ජලය ස න න ය ක ත වර ග වල අයන හ වර ණක ද රව ය ගබඩ කරය ක ත යස ලවල ජල ත ල යත ව පවත ව ග න ම ආශ ත ව ද නය මග න ශ නත වය හ සන ධ රණය ලබ ද මවර ණක මග න ස ලවලට වර ණය ලබ ද ම eg ඇන ත සය න න වර ණකය බ ට ජ ර ණ ක ර ය වල යට උදව ව ජල ව ච ච දක එන සය ම ඇත