තනතුර දරමින් 30 April – 1 May 1945 | |
ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | none ( became Leading Minister) |
තනතුර දරමින් 13 March 1933 – 30 April 1945 | |
පූර්වප්‍රාප්තිකයා | Post Created |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තෝබර් 29, 1897 , , |
විපත | 1 May 1945 , | (වයස 47)
දේශපාලන පක්ෂය | (NSDAP) |
කලත්‍රයා | |
| |
රැකියාව | Politician |
අත්සන | |
මූලාශ්‍ර
- Browning, Christopher (2004) The Origins of the Final Solution: The Evolution of Nazi Jewish Policy
- Evans, Richard J. (2005) The Third Reich in Power 1933-1939
- Evans, Richard J. (2004) The Coming of the Third Reich
- Fest, Joachim (1970) The Face of the Third Reich
- Fest, Joachim (1996) Plotting Hitler’s Death: The German Resistance to Hitler 1933-1945
- Gilbert, Martin (2006) Kristallnacht: the Prelude to Destruction
- Hamilton, Richard F. (1982) Who Voted for Hitler?
- Kater, Michael H. (2004) Hitler Youth
- Kershaw, Ian (1999) Hitler
- Read, Anthony and Fisher, David (1994) Berlin: The Biography of a City
- Tooze, Adam (2006) The Wages of Destruction: The Making and Breaking of the Nazi Economy
- Vinogradov, V.K. and others Hitler's Death: Russia's Last Great Secret from the Files of the KGB
සටහන්
{{reflist|3}
ජෝසප් ගොබෙල්ස් (Joseph Goebbels)
දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට මූලික වපසරිය නිර්මාණය කරනු ලබන්නේ ඇඩොල්ෆ් හිට්ලර් විසිනි. හිට්ලර් සිය බලය වඩාත් ඔප් නැංවීමට සහ ජර්මානු පුරවැසියන් තුළ සිය ප්‍රතිරූපය වඩාත් ඉහළ නැංවීමට සන්නිවේදනය ප්‍රබල වශයෙන් භාවිතය ගෙන ඇත. ඡායාරූප සහ සිනමාව එහිලා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් මාධ්‍යයන් වේ. ඇඩොල්ෆ් හිට්ලර් සිය පාලන සමයේ දී නාසිවාදය සමාජගත කරනු පිණිස උක්ත සන්නිවේදන මාධ්‍යයන් භාවිතයට ගන්නා ලද්දේ මාධ්‍ය ආචාරධර්ම පවා අභියෝගයට ලක් කරමිනි. ඒ බව ඒ සමයේ ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් මනාව පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් ලෙනි රෆායල් පෙන්වා දිය හැකිය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් අතර සිනමාවට ප්රමුඛ ස්ථානයක් හිමි වෙයි. තවද හිට්ලර්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ නාසිවාදී අදහස් සමාජගත කිරීම සඳහා ලෙනි රෆායල් විසින් සිනමාව ප්‍රබල ආයුධයක් වශයෙන් යොදා ගත්තේ සිනමාවේ ශක්‍යතාවන් දේශපාලනය උදෙසා භාවිතයට ගන්නේ එතෙක් පැවති දේශපාලන සන්නිවේදනය සඳහා නව මුහුණුවරක් ලබා දෙමිනි. හිට්ලර්ගේ දේශපාලන සන්නිවේදන භාවිතාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ ‘ජෝසප් ගොබෙල්ස්’ ඇමතිවරයා ය. හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාර ව ක්‍රියා කළ පුද්ගලයා වශයෙන් ඔහු කැපී පෙනෙයි.
බි්රටැනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දා ජර්මානු සම්භවයක් සහිත ව උපත ලබයි. රෝමානු කතෝලික යුවලක් වන ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ ය. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය කියවීමක නිතර වූයේය. ගොබෙල්ස්ගේ සමකාලීන මිතුරන් සහ සමඟ පොදුවේ ගත් කළ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳ ව ඔහු තුළ පැවතියේ ධනාත්මක ආකල්පයකි. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගයෙක් වූ ඔහු ප්‍රබල සන්නිවේදන කුසලතාවලින් සමන්විත වූ අයෙකු ද විය. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් විය.
ඇඩෝල්ස් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ව ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කරන ලදි. තවද ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උචිත ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් පාලනය කරන ලද්දේ ය. ඊට හේතුව වන්නේ ප්‍රචාරණ ඇමතිවරයා වශයෙන් ගොබෙල්ස්ගේ වඟකීම වූයේ නාසි පාලනය පිළිබඳ ව ප්‍රතිරූපය ජර්මානුවන් වෙත ඉදිරිපත් කිරීමයි. ජෝසප් ගොබෙල්ස් දෙවැනි ලෝක මහා සංග්‍රාමය ආරම්භ වීමට මූලික වපසරිය නිර්මාණය කරනු ලබන්නේ ඇඩොල්ෆ් හිට්ලර් විසිනි. හිට්ලර් සිය බලය වඩාත් ඔප් නැංවීමට සහ ජර්මානු පුරවැසියන් තුළ සිය ප්‍රතිරූපය වඩාත් ඉහළ නැංවීමට සන්නිවේදනය ප්‍රබල වශයෙන් භාවිතය ගෙන ඇත. ඡායාරූප සහ සිනමාව එහිලා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් මාධ්‍යයන් වේ. ඇඩොල්ෆ් හිට්ලර් සිය පාලන සමයේ දී නාසිවාදය සමාජගත කරනු පිණිස උක්ත සන්නිවේදන මාධ්‍යයන් භාවිතයට ගන්නා ලද්දේ මාධ්‍ය ආචාරධර්ම පවා අභියෝගයට ලක් කරමිනි. ඒ බව ඒ සමයේ ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් මනාව පැහැදිලි වේ. උදාහරණයක් වශයෙන් ලෙනි රෆායල් පෙන්වා දිය හැකිය. ඇඩොල්ෆ් හිට්ලර්ගේ ප්‍රචාරණ මාධ්‍යයන් අතර සිනමාවට ප්රමුඛ ස්ථානයක් හිමි වෙයි. තවද හිට්ලර්ගේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට සහ නාසිවාදී අදහස් සමාජගත කිරීම සඳහා ලෙනි රෆායල් විසින් සිනමාව ප්‍රබල ආයුධයක් වශයෙන් යොදා ගත්තේ සිනමාවේ ශක්‍යතාවන් දේශපාලනය උදෙසා භාවිතයට ගන්නේ එතෙක් පැවති දේශපාලන සන්නිවේදනය සඳහා නව මුහුණුවරක් ලබා දෙමිනි. හිට්ලර්ගේ දේශපාලන සන්නිවේදන භාවිතාව තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වන්නේ ‘ජෝසප් ගොබෙල්ස්’ ඇමතිවරයා ය. හිට්ලර්ගේ මාධ්‍ය කටයුතු භාර ව ක්‍රියා කළ පුද්ගලයා වශයෙන් ඔහු කැපී පෙනෙයි.
බි්රටැනිකා විශ්වකෝෂය දක්වන ආකාරයට පෝල් ජෝසප් ගොබෙල්ස් 1897 වසරේ ඔක්තෝම්බර් මස 29 වැනි දා ජර්මානු සම්භවයක් සහිත ව උපත ලබයි. රෝමානු කතෝලික යුවලක් වන ෆෙඩ්රික් ගොබෙල්ස් සහ කතිරිනා මරියාට දාව දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනි දරුවා වශයෙන් ජෝසප් ගොබෙල්ස් උපත ලබන්නේ ය. හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබන ජෝසප් ගොබෙල්ස් සාහිත්‍ය, නාට්‍ය සහ පුවත්පත් කලාව පිළිබඳ ව ශාස්ත්‍රීය කියවීමක නිතර වූයේය. ගොබෙල්ස්ගේ සමකාලීන මිතුරන් සහ සමඟ පොදුවේ ගත් කළ දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳ ව ඔහු තුළ පැවතියේ ධනාත්මක ආකල්පයකි. විශ්වවිද්‍යාල සමය තුළ දී ක්‍රියාකාරී දේශපාලන අදහස්වලින් සමන්විත වූ පුද්ගයෙක් වූ ඔහු ප්‍රබල සන්නිවේදන කුසලතාවලින් සමන්විත වූ අයෙකු ද විය. දක්ෂ කථිකයෙක් මෙන් ම සඟරා කර්තෘවරයෙක් වශයෙන් සිය මාධ්‍ය භාවිතාවේ නියැළීමට ගොබෙල්ස් සමත් විය. ඇඩෝල්ස් හිට්ලර් විසින් ජර්මනියේ පාලන බලය අල්ලා ගැනීමෙන් පසු ව ප්‍රචාරණ යාන්ත්‍රණය හැසිරවීම ගොබෙල්ස් විසින් සිදු කරන ලදි. තවද ගොබෙල්ස් විසින් හිට්ලර්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උචිත ආකාරයෙන් ජර්මනිය තුළ පුවත්පත, සිනමාව, සාහිත්‍ය, සංගීතය සහ ලලිත කලාවන් පාලනය කරන ලද්දේ ය. ඊට හේතුව වන්නේ ප්‍රචාරණ ඇමතිවරයා වශයෙන් ගොබෙල්ස්ගේ වඟකීම වූයේ නාසි පාලනය පිළිබඳ ව ප්‍රතිරූපය ජර්මානුවන් වෙත ඉදිරිපත් කිරීමයි.
බාහිර සබැදි
- A collection of speeches and essays by Joseph Goebbels
- The Man Behind Hitler
- Joseph Goebbels "The Poison Dwarf"
- Nazi Sozi a pre-1933 pamphlet. In English.
- Communism With The Mask Off a pamphlet of his 1935 Nuremberg Address. In English.
- Bolshevism in Theory and Practice a pamphlet of his 1936 Nuremberg Address. In English.
දේශපාලනික ධුර | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | 30 April-1 May 1945 | අනුප්‍රාප්තික none |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
තනත ර දරම න 30 April 1 May 1945ජන ධ පත වරය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය none became Leading Minister තනත ර දරම න 13 March 1933 30 April 1945ප ර වප ර ප ත කය Post Createdඅන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතඔක ත බර 29 1897 1897 10 29 ව පත1 May 1945 1945 05 01 වයස 47 ද ශප ලන පක ෂය NSDAP කලත රය ර ක ය වPoliticianඅත සනම ල ශ රBrowning Christopher 2004 The Origins of the Final Solution The Evolution of Nazi Jewish Policy ISBN 0 434 01227 0 Evans Richard J 2005 The Third Reich in Power 1933 1939 ISBN 0 7139 9649 8 Evans Richard J 2004 The Coming of the Third Reich ISBN 0 14 100975 6 Fest Joachim 1970 The Face of the Third Reich ISBN 0 297 17949 7 Fest Joachim 1996 Plotting Hitler s Death The German Resistance to Hitler 1933 1945 ISBN 0 297 81774 4 Gilbert Martin 2006 Kristallnacht the Prelude to Destruction ISBN 978 0 06 057083 5 Hamilton Richard F 1982 Who Voted for Hitler ISBN 0 691 09395 4 Kater Michael H 2004 Hitler Youth ISBN 0 674 01496 0 Kershaw Ian 1999 Hitler ISBN 0 393 04671 0 Read Anthony and Fisher David 1994 Berlin The Biography of a City ISBN 0 09 178021 7 Tooze Adam 2006 The Wages of Destruction The Making and Breaking of the Nazi Economy ISBN 0 7139 9566 1 Vinogradov V K and others Hitler s Death Russia s Last Great Secret from the Files of the KGB ISBN 1 904449 13 1සටහන reflist 3 ජ සප ග බ ල ස Joseph Goebbels ද ව න ල ක මහ ස ග ර මය ආරම භ ව මට ම ල ක වපසර ය න ර ම ණය කරන ලබන න ඇඩ ල ෆ හ ට ලර ව ස න හ ට ලර ස ය බලය වඩ ත ඔප න ව මට සහ ජර ම න ප රව ස යන ත ළ ස ය ප රත ර පය වඩ ත ඉහළ න ව මට සන න ව දනය ප රබල වශය න භ ව තය ග න ඇත ඡ ය ර ප සහ ස නම ව එහ ල ක ප ප න න ද යකත වයක ලබ ද න ම ධ යයන ව ඇඩ ල ෆ හ ට ලර ස ය ප ලන සමය ද න ස ව දය සම ජගත කරන ප ණ ස උක ත සන න ව දන ම ධ යයන භ ව තයට ගන න ලද ද ම ධ ය ආච රධර ම පව අභ ය ගයට ලක කරම න ඒ බව ඒ සමය ඔහ ග ම ධ ය භ ව තය න මන ව ප හ ද ල ව උද හරණයක වශය න ල න රෆ යල ප න ව ද ය හ ක ය ඇඩ ල ෆ හ ට ලර ග ප රච රණ ම ධ යයන අතර ස නම වට ප රම ඛ ස ථ නයක හ ම ව ය තවද හ ට ලර ග ප රත ර පය ඉහළ න ව මට සහ න ස ව ද අදහස සම ජගත ක ර ම සඳහ ල න රෆ යල ව ස න ස නම ව ප රබල ආය ධයක වශය න ය ද ගත ත ස නම ව ශක යත වන ද ශප ලනය උද ස භ ව තයට ගන න එත ක ප වත ද ශප ලන සන න ව දනය සඳහ නව ම හ ණ වරක ලබ ද ම න හ ට ලර ග ද ශප ලන සන න ව දන භ ව ත ව ත ළ ක ප ප න න චර තයක බවට පත වන න ජ සප ග බ ල ස ඇමත වරය ය හ ට ලර ග ම ධ ය කටය ත භ ර ව ක ර ය කළ ප ද ගලය වශය න ඔහ ක ප ප න ය බ රට න ක ව ශ වක ෂය දක වන ආක රයට ප ල ජ සප ග බ ල ස 1897 වසර ඔක ත ම බර මස 29 ව න ද ජර ම න සම භවයක සහ ත ව උපත ලබය ර ම න කත ල ක ය වලක වන ෆ ඩ ර ක ග බ ල ස සහ කත ර න මර ය ට ද ව දර වන පස ද න ක ග න ය ත පව ල ත න ව න දර ව වශය න ජ සප ග බ ල ස උපත ලබන න ය හය ඩ ල බර ග ව ශ වව ද ය ලය න උසස අධ ය පනය ලබන ජ සප ග බ ල ස ස හ ත ය න ට ය සහ ප වත පත කල ව ප ළ බඳ ව ශ ස ත ර ය ක යව මක න තර ව ය ය ග බ ල ස ග සමක ල න ම ත රන සහ සමඟ ප ද ව ගත කළ ද ව න ල ක මහ ස ග ර මය ප ළ බඳ ව ඔහ ත ළ ප වත ය ධන ත මක ආකල පයක ව ශ වව ද ය ල සමය ත ළ ද ක ර ය ක ර ද ශප ලන අදහස වල න සමන ව ත ව ප ද ගය ක ව ඔහ ප රබල සන න ව දන ක සලත වල න සමන ව ත ව අය ක ද ව ය දක ෂ කථ කය ක ම න ම සඟර කර ත වරය ක වශය න ස ය ම ධ ය භ ව ත ව න ය ළ මට ග බ ල ස සමත ව ය ඇඩ ල ස හ ට ලර ව ස න ජර මන ය ප ලන බලය අල ල ග න ම න පස ව ප රච රණ ය න ත රණය හ ස රව ම ග බ ල ස ව ස න ස ද කරන ලද තවද ග බ ල ස ව ස න හ ට ලර ග ද ශප ලන න ය ය පත රයට උච ත ආක රය න ජර මන ය ත ළ ප වත පත ස නම ව ස හ ත ය ස ග තය සහ ලල ත කල වන ප ලනය කරන ලද ද ය ඊට හ ත ව වන න ප රච රණ ඇමත වරය වශය න ග බ ල ස ග වඟක ම ව ය න ස ප ලනය ප ළ බඳ ව ප රත ර පය ජර ම න වන ව ත ඉද ර පත ක ර මය ජ සප ග බ ල ස ද ව න ල ක මහ ස ග ර මය ආරම භ ව මට ම ල ක වපසර ය න ර ම ණය කරන ලබන න ඇඩ ල ෆ හ ට ලර ව ස න හ ට ලර ස ය බලය වඩ ත ඔප න ව මට සහ ජර ම න ප රව ස යන ත ළ ස ය ප රත ර පය වඩ ත ඉහළ න ව මට සන න ව දනය ප රබල වශය න භ ව තය ග න ඇත ඡ ය ර ප සහ ස නම ව එහ ල ක ප ප න න ද යකත වයක ලබ ද න ම ධ යයන ව ඇඩ ල ෆ හ ට ලර ස ය ප ලන සමය ද න ස ව දය සම ජගත කරන ප ණ ස උක ත සන න ව දන ම ධ යයන භ ව තයට ගන න ලද ද ම ධ ය ආච රධර ම පව අභ ය ගයට ලක කරම න ඒ බව ඒ සමය ඔහ ග ම ධ ය භ ව තය න මන ව ප හ ද ල ව උද හරණයක වශය න ල න රෆ යල ප න ව ද ය හ ක ය ඇඩ ල ෆ හ ට ලර ග ප රච රණ ම ධ යයන අතර ස නම වට ප රම ඛ ස ථ නයක හ ම ව ය තවද හ ට ලර ග ප රත ර පය ඉහළ න ව මට සහ න ස ව ද අදහස සම ජගත ක ර ම සඳහ ල න රෆ යල ව ස න ස නම ව ප රබල ආය ධයක වශය න ය ද ගත ත ස නම ව ශක යත වන ද ශප ලනය උද ස භ ව තයට ගන න එත ක ප වත ද ශප ලන සන න ව දනය සඳහ නව ම හ ණ වරක ලබ ද ම න හ ට ලර ග ද ශප ලන සන න ව දන භ ව ත ව ත ළ ක ප ප න න චර තයක බවට පත වන න ජ සප ග බ ල ස ඇමත වරය ය හ ට ලර ග ම ධ ය කටය ත භ ර ව ක ර ය කළ ප ද ගලය වශය න ඔහ ක ප ප න ය බ රට න ක ව ශ වක ෂය දක වන ආක රයට ප ල ජ සප ග බ ල ස 1897 වසර ඔක ත ම බර මස 29 ව න ද ජර ම න සම භවයක සහ ත ව උපත ලබය ර ම න කත ල ක ය වලක වන ෆ ඩ ර ක ග බ ල ස සහ කත ර න මර ය ට ද ව දර වන පස ද න ක ග න ය ත පව ල ත න ව න දර ව වශය න ජ සප ග බ ල ස උපත ලබන න ය හය ඩ ල බර ග ව ශ වව ද ය ලය න උසස අධ ය පනය ලබන ජ සප ග බ ල ස ස හ ත ය න ට ය සහ ප වත පත කල ව ප ළ බඳ ව ශ ස ත ර ය ක යව මක න තර ව ය ය ග බ ල ස ග සමක ල න ම ත රන සහ සමඟ ප ද ව ගත කළ ද ව න ල ක මහ ස ග ර මය ප ළ බඳ ව ඔහ ත ළ ප වත ය ධන ත මක ආකල පයක ව ශ වව ද ය ල සමය ත ළ ද ක ර ය ක ර ද ශප ලන අදහස වල න සමන ව ත ව ප ද ගය ක ව ඔහ ප රබල සන න ව දන ක සලත වල න සමන ව ත ව අය ක ද ව ය දක ෂ කථ කය ක ම න ම සඟර කර ත වරය ක වශය න ස ය ම ධ ය භ ව ත ව න ය ළ මට ග බ ල ස සමත ව ය ඇඩ ල ස හ ට ලර ව ස න ජර මන ය ප ලන බලය අල ල ග න ම න පස ව ප රච රණ ය න ත රණය හ ස රව ම ග බ ල ස ව ස න ස ද කරන ලද තවද ග බ ල ස ව ස න හ ට ලර ග ද ශප ලන න ය ය පත රයට උච ත ආක රය න ජර මන ය ත ළ ප වත පත ස නම ව ස හ ත ය ස ග තය සහ ලල ත කල වන ප ලනය කරන ලද ද ය ඊට හ ත ව වන න ප රච රණ ඇමත වරය වශය න ග බ ල ස ග වඟක ම ව ය න ස ප ලනය ප ළ බඳ ව ප රත ර පය ජර ම න වන ව ත ඉද ර පත ක ර මය බ හ ර සබ ද Wikisource has original works written by or about Joseph Goebbels ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ජ සෆ ග බල ස ජ සෆ ග බල ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත A collection of speeches and essays by Joseph Goebbels The Man Behind Hitler Joseph Goebbels The Poison Dwarf Nazi Sozi a pre 1933 pamphlet In English Communism With The Mask Off a pamphlet of his 1935 Nuremberg Address In English Bolshevism in Theory and Practice a pamphlet of his 1936 Nuremberg Address In English ද ශප ලන ක ධ රප ර වප ර ප ත කය 30 April 1 May 1945 අන ප ර ප ත ක none