උක්කු බණ්ඩා වන්නිනායක (1905 නොවැම්බර් 23 - 1973 අගෝස්තු 21) යනු ලංකා දේශපාලනඥයෙකි. ඔහු 1965 සිට 1970 දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
උක්කු බණ්ඩා වන්නිනායක 1905 නොවැම්බර් 23 වන දින කුරුණෑගලදී උපත ලැබූ අතර අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස එස්. තෝමස් විද්‍යාලයෙනි . ඔහු ගුරුවරයෙකු වූ අතර 1930 සිට 1947 දක්වා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ විදුහල්පති ලෙස සේවය කළේය.
මන්ත්‍රී ජෝන් හර්බට් ඉලංගන්තිලක මහතාගේ අභාවයෙන් පසු වන්නිනායක මහතා 1943 දී පුත්තලම ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයට තරග කර ලංකාවේ 2 වැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් විය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නිකවැරටිය අසුනට තරග කර ස්වාධීනව ඉදිරිපත් වූ කවිසේන හේරත් මහතාට ඡන්ද 582 කින් පරාජයට පත්විය.
වන්නිනායක මහතා 1955 දී ලංකා සෙනෙට් සභිකයෙකු ලෙස තේරී පත් වූ අතර 1954 සිට 1956 දක්වා මුදල් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
1960 මාර්තු 19 වන දින පැවති 4 වන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් යාපහුව මැතිවරණ දිස්ත්‍රික්කයේ අලුතින් නිර්මාණය කරන ලද ආසනයට තරඟ කළේය. වන්නිනායක මහතා ඡන්ද 6,961ක් ද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ආර් බී තෙන්නකෝන් මහතා ඡන්ද 8,536ක් ද ලබා ගත්හ. ඉන් අනතුරුව 1960 ජූලි 20 වැනි දින පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආර්.බී.තෙන්නකෝන් පරාජය කිරීමට ඔහු සමත් වූයේ ඡන්ද 612කින් (ඡන්ද 9,420 ට ඡන්ද 8,808) පමණි.
1965 මාර්තු 22 දින පැවති 6 වැනි පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඡන්ද 13,079 ට ඡන්ද 11,882 ක් පරාජය කරමින් ආසනය රඳවා ගත්තේය. ඔහු 1965 මාර්තු 27 සහ 1970 මාර්තු 25 අතර තුන්වන ඩඩ්ලි සේනානායක කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඔහු 1973 අගෝස්තු 21 කොළඹදී මිය ගියේය.
යොමු කිරීම්
- "Result of Parliamentary General Election 1947" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
- "University of Ceylon Review". 6–8. . 1948: 153.
{{}}
: Cite journal requires|journal=
() - "Result of Parliamentary General Election 19 March 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
- "Result of Parliamentary General Election 20 July 1960" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
- "Result of Parliamentary General Election 1965" (PDF). Department of Elections, Sri Lanka. සම්ප්‍රවේශය 15 March 2019.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උක ක බණ ඩ වන න න යක 1905 න ව ම බර 23 1973 අග ස ත 21 යන ල ක ද ශප ලනඥය ක ඔහ 1965 ස ට 1970 දක ව ම දල අම ත යවරය ල ස කටය ත කළ ය උක ක බණ ඩ වන න න යක 1905 න ව ම බර 23 වන ද න ක ර ණ ගලද උපත ල බ අතර අධ ය පනය ල බ ව ගල ක ස ස එස ත මස ව ද ය ලය න ඔහ ග ර වරය ක ව අතර 1930 ස ට 1947 දක ව ක ර ණ ගල මල යද ව ව ද ය ලය ව ද හල පත ල ස ස වය කළ ය මන ත ර ජ න හර බට ඉල ගන ත ලක මහත ග අභ වය න පස වන න න යක මහත 1943 ද ප ත තලම ආසනය සඳහ ප වත අත ර ම ත වරණයට තරග කර ල ක ව 2 ව න ර ජ ය මන ත රණ සභ වට ත ර පත ව ය 1947 පළම ප ර ල ම න ත ම ත වරණය ද ඔහ එක සත ජ ත ක පක ෂය න ය ජනය කරම න න කව රට ය අස නට තරග කර ස ව ධ නව ඉද ර පත ව කව ස න හ රත මහත ට ඡන ද 582 ක න පර ජයට පත ව ය වන න න යක මහත 1955 ද ල ක ස න ට සභ කය ක ල ස ත ර පත ව අතර 1954 ස ට 1956 දක ව ම දල අම ත යවරය ග ප ර ල ම න ත ල කම වරය ල ස කටය ත කළ ය 1960 ම ර ත 19 වන ද න ප වත 4 වන ප ර ල ම න ත ම ත වරණය ද ඔහ ශ ර ල ක න දහස පක ෂය න ය ජනය කරම න ය පහ ව ම ත වරණ ද ස ත ර ක කය අල ත න න ර ම ණය කරන ලද ආසනයට තරඟ කළ ය වන න න යක මහත ඡන ද 6 961ක ද එක සත ජ ත ක පක ෂ අප ක ෂක ආර බ ත න නක න මහත ඡන ද 8 536ක ද ලබ ගත හ ඉන අනත ර ව 1960 ජ ල 20 ව න ද න ප වත ප ර ල ම න ත ම ත වරණය ද ආර බ ත න නක න පර ජය ක ර මට ඔහ සමත ව ය ඡන ද 612ක න ඡන ද 9 420 ට ඡන ද 8 808 පමණ 1965 ම ර ත 22 ද න ප වත 6 ව න ප ර ල ම න ත ම ත වරණය ද ඔහ එක සත ජ ත ක පක ෂ අප ක ෂක ඡන ද 13 079 ට ඡන ද 11 882 ක පර ජය කරම න ආසනය රඳව ගත ත ය ඔහ 1965 ම ර ත 27 සහ 1970 ම ර ත 25 අතර ත න වන ඩඩ ල ස න න යක ක බ නට මණ ඩලය ම දල අම ත යවරය ල ස කටය ත කළ ය ඔහ 1973 අග ස ත 21 ක ළඹද ම ය ග ය ය ය ම ක ර ම Result of Parliamentary General Election 1947 PDF Department of Elections Sri Lanka සම ප රව ශය 15 March 2019 University of Ceylon Review 6 8 1948 153 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a Cite journal requires journal help Result of Parliamentary General Election 19 March 1960 PDF Department of Elections Sri Lanka සම ප රව ශය 15 March 2019 Result of Parliamentary General Election 20 July 1960 PDF Department of Elections Sri Lanka සම ප රව ශය 15 March 2019 Result of Parliamentary General Election 1965 PDF Department of Elections Sri Lanka සම ප රව ශය 15 March 2019