ගෝල් මාර්වෙල්ස් යනු ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුල, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන කන්ඩායමයි. පාකිස්තාන සුපර් ලීගයේ ක්වෙටා ග්ලැඩියේටර්ස් සතු නදීම් ඕමාර් විසින් 2020 වසරේදී එය මිලදී ගන්නා ලදී. පාකිස්ථානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්රම් කණ්ඩායමේ උපදේශක වන අතර මොයින් ඛාන් සහ අසාම් ඛාන් පිළිවෙලින් කණ්ඩායමේ පුහුණුකරු සහ කළමනාකරු ලෙස කටයුතු කරති. පකිස්ථානයේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි විදේශීය ක්‍රීඩකයා ලෙස 2020 වසර සදහා අත්සන් තැබීය. 2021 වසරේදී විදේශිය අයිකන ක්‍රිඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ තබ්‍රයිස් ශම්සි ක්‍රිඩා කිරිමට නියමිතය. 2022 වසරේදී කණ්ඩායමේ නායකත්වයට කුසල් මෙන්ඩිස් පත් කෙරුණු අතර, පුහුණුකරු සහ සහය පුහුණුකර ලෙස හිටපු පාකිස්තාන ක්‍රීඩකයන් දෙපලක් වන මොයින් ඛාන් සහ උමාර් ගුල් කටයුතු කරයි.2023 දි මෙම කණ්ඩායම ගෝල් ටයිටන්ස් ලෙස වෙනස් විය. 2024 වසරේදී මෙම කණ්ඩායමේ හිමිකරුවන් වෙනස්විය. නව හිමිකරුවන් වන ප්‍රේම් තක්කාර් එහි නම ගෝල් මාර්වෙල්ස් ලෙස වෙනස් කරන ලදි.
අපනාමය(න්): | Holding The Fort | |
---|---|---|
ලීගය: | ලංකා ප්‍රිමියර් ලීග් | |
නගරය: | ගාල්ල, දකුණු පලාත, ශ්‍රී ලංකාව | |
වර්ණ: | Indigo and Gold | |
ඇරඹීම: | 2020 | |
LPL ජයග්‍රහණ: | 0 | |
|
අනුග්රාහකයන්
Year | Kit manufacturers | Shirt sponsor (front) | Shirt sponsor (back) | Chest branding |
---|---|---|---|---|
2020 | Golootlo | |||
2021 | Chiraag Online News | , | Pakistan International Airlines, | |
2022 | 1XBAT | MCB Bank | SY Capital, Golootlo | |
2023 | Crickex | Carnage | Crickex |
වර්තමාන සංචිතය
- ජාත්‍යන්තර වරම්ලාභී ක්‍රීඩකයන් තද පැහැයෙන් දක්වා ඇත.
No. | Name | Nationality | Birth date | Batting style | Bowling style | Signed year | Salary | Notes |
---|---|---|---|---|---|---|---|---|
Batters | ||||||||
54 | ශ්‍රී ලංකාව | 24 ඔක්තෝබර් 1991 | Left-handed | Right-arm | 2023 | |||
30 | නවසීලන්තය | 19 ඔක්තෝබර් 1992 | Right-handed | Right-arm medium | 2023 | $58,000 | Overseas player | |
33 | ශ්‍රී ලංකාව | 10 ඔක්තෝබර් 1998 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | ||
3 | ශ්‍රී ලංකාව | 14 අගෝස්තු 1989 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | ||
8 | බංග්ලාදේශය | 2 මාර්තු 1991 | Right-handed | Right-arm off break | 2023 | $20,000 | Overseas player | |
ඇෆ්ගනිස්තානය | 28 February 1993 (age 30) | Left-handed | Right-arm off break | 2023 | Overseas player | |||
19 | ශ්‍රී ලංකාව | 19 ඔක්තෝබර් 1999 | Right-handed | 2023 | $5,000 | |||
All-rounders | ||||||||
7 | ශ්‍රී ලංකාව | 9 සැප්තැම්බර් 1991 | Right-handed | Right-arm fast-medium | 2023 | $10,000 | Local Icon player | |
75 | බංග්ලාදේශය | 24 මාර්තු 1987 | Left-handed | 2023 | $100,000 | Overseas; Icon player | ||
ශ්‍රී ලංකාව | 27 ජුනි 1985 | Right-handed | Right-arm leg break | 2023 | $15,000 | |||
31 | ඕස්ට්‍රේලියාව | 30 ජනවාරි 1987 | Right-handed | Right-arm fast-medium | 2023 | $30,000 | Overseas player | |
ශ්‍රී ලංකාව | 1 අගෝස්තු 1995 | Left-handed | Left-arm medium-fast | 2023 | $5,000 | |||
73 | ශ්‍රී ලංකාව | 3 මාර්තු 1997 | Left-handed | Right-arm medium | 2023 | $40,000 | ||
ශ්‍රී ලංකාව | 15 මාර්තු 2004 | Left-handed | Right-arm off-break | 2023 | $22,000 | |||
ශ්‍රී ලංකාව | 4 දෙසැම්බර් 2000 | Left-handed | 2023 | $5,000 | ||||
ශ්‍රී ලංකාව | 17 අගෝස්තු 2000 | Left-handed | 2023 | $5,000 | ||||
Wicket keepers | ||||||||
43 | නවසීලන්තය | 14 දෙසැම්බර් 1994 | Right-handed | 2023 | $30,000 | Overseas player | ||
13 October 1994 (age 28) | Right-handed | Right-arm | 2023 | Overseas player | ||||
15 | ශ්‍රී ලංකාව | 29 අප්‍රේල් 1995 | Left-handed | 2023 | $20,000 | |||
ශ්‍රී ලංකාව | 26 අප්‍රේල් 2001 | Left-handed | 2023 | $6,000 | ||||
Spin bowlers | ||||||||
90 | දකුණු අප්‍රිකාව | 10 ජුනි 1991 | Right-handed | 2023 | Overseas player | |||
04 | ශ්‍රී ලංකාව | 4 ඔක්තෝබර් 1993 | Left-handed |
| 2023 | $11,000 | ||
Pace bowlers | ||||||||
8 | ශ්‍රී ලංකාව | 13 පෙබරවාරි 1997 | Left-handed | Right-arm fast | 2023 | $40,000 | ||
65 | ශ්‍රී ලංකාව | 1 ජුනි 1993 | Right-handed | Right-arm medium-fast | 2023 | $40,000 | ||
68 | ශ්‍රී ලංකාව | 18 ඔක්තෝබර් 1991 | Right-handed | Left-arm medium-fast | 2023 | $10,000 | ||
ශ්‍රී ලංකාව | 13 පෙබරවාරි 1995 | Right-handed | Left-arm medium-fast | 2023 | $5,000 | |||
සිම්බාබ්වේ | 28 December 1997 (age 25) | Left-handed | Left-arm fast-medium | 2023 | Overseas player |
- Source:Espncricinfo
පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය
නම | තනතුර |
---|---|
නදීම් ඕමාර් | හිමිකරු |
සහීර් අබ්බාස් | සභාපති |
මොයින් ඛාන් | ප්‍රධාන පුහුණුකරු |
උමාර් ගුල් | සහකාර පුහුණුකරු |
වසීම් අක්රම් | උපදේශක |
අසාම් ඛාන් | කළමනාකරු |
වාර්තා
වාරය අනුව
වර්ෂය | තරග | ජයග්‍රහණ | පරාජයන් | විසදුම් රහිත | ජය ප්‍රතිශතය | ස්ථානය | අවසන් ස්ථානය |
---|---|---|---|---|---|---|---|
2020 | 10 | 3 | 7 | 0 | 30.00% | 4/5 | අනු ශූරතාව |
2021 | 10 | 5 | 4 | 1 | 50.00% | 1/5 | අනු ශූරතාව |
සියලුම | 20 | 8 | 11 | 1 | 40.00% |
- Last updated : 2022 දෙසැම්බර් 04
- Source :ESPNcricinfo
කණ්ඩායම් අනුව
කණ්ඩායම | තරග | ජය | පරාජ | NR | % ජය ප්‍රතිශතය |
---|---|---|---|---|---|
කලම්බෝ ස්ටාර්ස් | 5 | 2 | 3 | 0 | 40.00% |
දඹුල්ල ජියන්ට් | 4 | 1 | 2 | 1 | 25.00% |
ජැෆ්නා කින්ග්ස් | 7 | 3 | 4 | 0 | 23.33% |
කැන්ඩි ෆැල්කන්ස් | 4 | 2 | 2 | 0 | 50.00% |
- Last updated : 03 December 2022
මේවාත් බලන්න
බාහිර සම්බන්ධක
- ට්විටර් ඔස්සේ ගාල්ල ග්ලැඩියේටර්ස්
- ෆේස්බුක් හි ගාල්ල ග්ලැඩියේටර්ස්
මූලාශ්‍ර
- Khaliq, S. (19 October 2020). "Wasim Akram roped in as mentor by Galle Gladiators". Karachi: CricketPakistan.com.pk. සම්ප්‍රවේශය 22 October 2020.
- Cricingif Staff (2 September 2020). "Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League". Cricingif. සම්ප්‍රවේශය 22 October 2020.
- "Lanka Premier League Cricket Team and Records | ESPNcricinfo.com". Cricinfo. සම්ප්‍රවේශය 18 December 2020.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ල ම ර ව ල ස යන ල ක ප ර ම යර ල ග තරග වල ය ත ල ග ල ල ද ස ත ර ක කය න ය ජනය කරන කන ඩ යමය ප ක ස ත න ස පර ල ගය ක ව ට ග ල ඩ ය ටර ස සත නද ම ඕම ර ව ස න 2020 වසර ද එය ම ලද ගන න ලද ප ක ස ථ නය ප රව ණ ක ර කට ක ර ඩක වස ම අක රම කණ ඩ යම උපද ශක වන අතර ම ය න ඛ න සහ අස ම ඛ න ප ළ ව ල න කණ ඩ යම ප හ ණ කර සහ කළමන කර ල ස කටය ත කරත පක ස ථ නය ස ප ර ත න ඉර යව ක ර ඩක ෂහ ඩ අෆ ර ඩ ව ද ශ ය ක ර ඩකය ල ස 2020 වසර සදහ අත සන ත බ ය 2021 වසර ද ව ද ශ ය අය කන ක ර ඩකය ල ස දක ණ අප ර ක ව තබ රය ස ශම ස ක ර ඩ ක ර මට න යම තය 2022 වසර ද කණ ඩ යම න යකත වයට ක සල ම න ඩ ස පත ක ර ණ අතර ප හ ණ කර සහ සහය ප හ ණ කර ල ස හ ටප ප ක ස ත න ක ර ඩකයන ද පලක වන ම ය න ඛ න සහ උම ර ග ල කටය ත කරය 2023 ද ම ම කණ ඩ යම ග ල ටය ටන ස ල ස ව නස ව ය 2024 වසර ද ම ම කණ ඩ යම හ ම කර වන ව නස ව ය නව හ ම කර වන වන ප ර ම තක ක ර එහ නම ග ල ම ර ව ල ස ල ස ව නස කරන ලද ග ල ම ර ව ල ස අපන මය න Holding The Fortල ගය ල ක ප ර ම යර ල ග නගරය ග ල ල දක ණ පල ත ශ ර ල ක වවර ණ Indigo and Goldඇරඹ ම 2020 වසර 4 කට ප ර 2020 LPL ජයග රහණ 03stඅන ග ර හකයන Year Kit manufacturers Shirt sponsor front Shirt sponsor back Chest branding2020 Golootlo2021 Chiraag Online News Pakistan International Airlines 2022 1XBAT MCB Bank SY Capital Golootlo2023 Crickex Carnage Crickexවර තම න ස ච තයජ ත යන තර වරම ල භ ක ර ඩකයන තද ප හ ය න දක ව ඇත No Name Nationality Birth date Batting style Bowling style Signed year Salary NotesBatters54 ශ ර ල ක ව 24 ඔක ත බර 1991 1991 10 24 වයස 32 Left handed Right arm 202330 නවස ලන තය 19 ඔක ත බර 1992 1992 10 19 වයස 31 Right handed Right arm medium 2023 58 000 Overseas player33 ශ ර ල ක ව 10 ඔක ත බර 1998 1998 10 10 වයස 25 Right handed Right arm off break 2023 20 0003 ශ ර ල ක ව 14 අග ස ත 1989 1989 08 14 වයස 34 Right handed Right arm off break 2023 20 0008 බ ග ල ද ශය 2 ම ර ත 1991 1991 03 02 වයස 33 Right handed Right arm off break 2023 20 000 Overseas player ඇෆ ගන ස ත නය 28 February 1993 age 30 Left handed Right arm off break 2023 Overseas player19 ශ ර ල ක ව 19 ඔක ත බර 1999 1999 10 19 වයස 24 Right handed 2023 5 000All rounders7 ශ ර ල ක ව 9 ස ප ත ම බර 1991 1991 09 09 වයස 32 Right handed Right arm fast medium 2023 10 000 Local Icon player75 බ ග ල ද ශය 24 ම ර ත 1987 1987 03 24 වයස 37 Left handed 2023 100 000 Overseas Icon player ශ ර ල ක ව 27 ජ න 1985 1985 06 27 වයස 38 Right handed Right arm leg break 2023 15 00031 ඕස ට ර ල ය ව 30 ජනව ර 1987 1987 01 30 වයස 37 Right handed Right arm fast medium 2023 30 000 Overseas player ශ ර ල ක ව 1 අග ස ත 1995 1995 08 01 වයස 28 Left handed Left arm medium fast 2023 5 00073 ශ ර ල ක ව 3 ම ර ත 1997 1997 03 03 වයස 27 Left handed Right arm medium 2023 40 000 ශ ර ල ක ව 15 ම ර ත 2004 2004 03 15 වයස 20 Left handed Right arm off break 2023 22 000 ශ ර ල ක ව 4 ද ස ම බර 2000 2000 12 04 වයස 23 Left handed 2023 5 000 ශ ර ල ක ව 17 අග ස ත 2000 2000 08 17 වයස 23 Left handed 2023 5 000Wicket keepers43 නවස ලන තය 14 ද ස ම බර 1994 1994 12 14 වයස 29 Right handed 2023 30 000 Overseas player 13 October 1994 age 28 Right handed Right arm 2023 Overseas player15 ශ ර ල ක ව 29 අප ර ල 1995 1995 04 29 වයස 29 Left handed 2023 20 000 ශ ර ල ක ව 26 අප ර ල 2001 2001 04 26 වයස 23 Left handed 2023 6 000Spin bowlers90 දක ණ අප ර ක ව 10 ජ න 1991 1991 06 10 වයස 32 Right handed 2023 Overseas player04 ශ ර ල ක ව 4 ඔක ත බර 1993 1993 10 04 වයස 30 Left handed Right arm off breakRight arm leg break 2023 11 000Pace bowlers8 ශ ර ල ක ව 13 ප බරව ර 1997 1997 02 13 වයස 27 Left handed Right arm fast 2023 40 00065 ශ ර ල ක ව 1 ජ න 1993 1993 06 01 වයස 31 Right handed Right arm medium fast 2023 40 00068 ශ ර ල ක ව 18 ඔක ත බර 1991 1991 10 18 වයස 32 Right handed Left arm medium fast 2023 10 000 ශ ර ල ක ව 13 ප බරව ර 1995 1995 02 13 වයස 29 Right handed Left arm medium fast 2023 5 000 ස ම බ බ ව 28 December 1997 age 25 Left handed Left arm fast medium 2023 Overseas playerSource Espncricinfoපර ප ලන සහ සහ යක ක ර ය මණ ඩලයනම තනත රනද ම ඕම ර හ ම කර සහ ර අබ බ ස සභ පත ම ය න ඛ න ප රධ න ප හ ණ කර උම ර ග ල සහක ර ප හ ණ කර වස ම අක රම උපද ශකඅස ම ඛ න කළමන කර ව ර ත ව රය අන ව වර ෂය තරග ජයග රහණ පර ජයන ව සද ම රහ ත ජය ප රත ශතය ස ථ නය අවසන ස ථ නය2020 10 3 7 0 30 00 4 5 අන ශ රත ව2021 10 5 4 1 50 00 1 5 අන ශ රත වස යල ම 20 8 11 1 40 00 Last updated 2022 ද ස ම බර 04 Source ESPNcricinfoකණ ඩ යම අන ව කණ ඩ යම තරග ජය පර ජ NR ජය ප රත ශතයකලම බ ස ට ර ස 5 2 3 0 40 00 දඹ ල ල ජ යන ට 4 1 2 1 25 00 ජ ෆ න ක න ග ස 7 3 4 0 23 33 ක න ඩ ෆ ල කන ස 4 2 2 0 50 00 Last updated 03 December 2022ම ව ත බලන නග ල ග ල ඩ ය ටර ස 2021 වසර ද බ හ ර සම බන ධකට ව ටර ඔස ස ග ල ල ග ල ඩ ය ටර ස ෆ ස බ ක හ ග ල ල ග ල ඩ ය ටර ස ම ල ශ රKhaliq S 19 October 2020 Wasim Akram roped in as mentor by Galle Gladiators Karachi CricketPakistan com pk සම ප රව ශය 22 October 2020 Cricingif Staff 2 September 2020 Galle Gladiators sign Shahid Afridi as icon player for Lanka Premier League Cricingif සම ප රව ශය 22 October 2020 Lanka Premier League Cricket Team and Records ESPNcricinfo com Cricinfo සම ප රව ශය 18 December 2020