ශ්රී ලංකා රත්න (ඉංග්රීසි: Sri Lanka Rathna) යනු ශ්රී ලාංකික නොවන හෝ විදෙස් පුද්ගලයෙකු විසින් "ජාතිය වෙනුවෙන් සිදුකල කැපීපෙනෙන සහ විශේෂ වූ සේවාව" උදෙසා එම පුද්ගලයා වෙත පිරිනමනු ලබන ශ්රී ලාංකික අභිධානයකි. මෙහිදී ශ්රී ලංකා මැණික් වර්ග 9කින් (නවරත්න) සහ මානෙල් සංඛේතයකින් සරසණ ලද රන් පදක්කමක් සහ සහතිකයක් අභිධානලාභියා වෙත ප්රධානය කෙරේ.
මූලාශ්ර
- ගුණවර්ධන, චාල්ස් A. (2005). එන්සයික්ලොපීඩියා ඔෆ් ශ්රී ලංකා. ස්ටර්ලින් පබ්ලිෂර්ස් ප්රයිවට්. ලිමිටඩ්. p. 254.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක රත න ඉ ග ර ස Sri Lanka Rathna යන ශ ර ල ක ක න වන හ ව ද ස ප ද ගලය ක ව ස න ජ ත ය ව න ව න ස ද කල ක ප ප න න සහ ව ශ ෂ ව ස ව ව උද ස එම ප ද ගලය ව ත ප ර නමන ලබන ශ ර ල ක ක අභ ධ නයක ම හ ද ශ ර ල ක ම ණ ක වර ග 9ක න නවරත න සහ ම න ල ස ඛ තයක න සරසණ ලද රන පදක කමක සහ සහත කයක අභ ධ නල භ ය ව ත ප රධ නය ක ර ම ල ශ රග ණවර ධන ච ල ස A 2005 එන සය ක ල ප ඩ ය ඔෆ ශ ර ල ක ස ටර ල න පබ ල ෂර ස ප රය වට ල ම ටඩ p 254 ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve