සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත.
1. අලුත් සහල් මංගල්ලය
2. අලුත් අවුරුදු මංගල්ලය
3. ඇසල මංගල්ලය
4. කාර්තික මංගල්ලය
අලුත් සහල් මංගල්ලය
සැම වසරකම දුරුතු මස පසළොස්වක පොහෝ දින අලුත් සහල් මංගල්‍යය පැවැත්වේ. දළදා මාලිගාවට ලැබෙන සහල් විශේෂී වූ අටුවක තැන්පත් කරනු ලබන අතර එම අටුවේ තිබෙන සහල් විහාර සහ දෙවාල වලට බෙදාදීම දුරුතු මස පසළොස්වක පොහෝදින සිදුකෙරේ මෙම සහල් බෙදාදීම දියවඩන නිලමේ ඇතුළු නිලමේ වරුන් රැසකගේ සහබගීත්වයෙන් සිදුකෙරෙන අතර එය විශේෂ උත්සවයකි. දළදා මැදුරේ සිට සහල් අටුව දක්වා ගමන් කරයි. මෙය පිහිටාඇත්තේ පල්ලේකලේ ප්රදේශයේය
අලුත් අවුරුදු මංගල්ලය
ඇසළ මංගල්ලය
ඇසළ මස මැද සිට නිකිණි මහ මැද දක්වා සුමාන 5ක් පමණ පැවැත්වෙන මෙහි ප්‍රධාන උත්සව කීපයක් ඇත.
1. කප් සිටුවීමේ මංගල්ලය
2. පෙරහැර මංගල්‍යය
- ඇතුලේ පෙරහැර
- කූඹල් පෙරහැර
- රන්දෝලි පෙරහැර
- දවල් පෙරහැර
3. දිය කැපීමේ මංගල්ලය
4. හත්දින වලියක් මංගල්ලය
ආශ්රිත ලිපි
ආශ්රිත ග්රන්ථ
- Footnotes
- Bibliography
- සෙනෙවිරත්න අනුරාධ: කන්ද උඩරට ඇසල මංගල්ලය. කොළඹ: . 2009. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය