දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය දළදා මාළිගා කෞතුකාගාරයයි. ශ්‍රී දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්‍රේණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්‍ය නායකයින්, සහ සාමාන්‍ය පොදු මහජනයාද ශ්‍රී දළදාව වෙත විවිධාකාරයේ ත්‍යාග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ.
දඹදෙණි යුගයේ සැකැසුණු පන්සිය පනස් ජාතකය | |
පිහිටීම | මහනුවර, ශ්‍රී ලංකාව |
---|---|
ඛණ්ඩාංක | 7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°Eඛණ්ඩාංක: 7°17′38″N 80°38′19″E / 7.29389°N 80.63861°E |
වර්ගය | ආගමික හා ඉතිහාසමය |
වෙබ් අඩවිය | ශ්‍රී දළදා මාළිගාව |
හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්‍රදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්‍රිකෝණයේ යුනෙස්කෝ - ශ්‍රි ලංකා ව්‍යපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී.
ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්‍රදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්‍රිතාන්‍ය පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්‍රී දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ වස්ත්රාභරණ, බුද්ධ පූජා චාරිත්‍ර වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්‍රයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්‍රදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්‍රී දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ.
දෙවැනි මහලේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්‍රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්‍රයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්‍රතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්‍රදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්‍රදර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්‍රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්‍රී ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමා ෙග් කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්‍රදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්රදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක.
මේවාද බලන්න
මූලාශ්‍ර
බාහිර සබැඳි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
දළද ම ළ ග වට එක කළ නවතම ආයතනය දළද ම ළ ග ක ත ක ග රයය ශ ර දළද ම ළ ග ව මහන වර ප හ ට ව ත න ස ට ම දක ව ක ලය ත ල ව ව ධ ක ර ශ ර ණ වල ස ච රකයන බ ත මත න ර ජක ය අම ත තන ව ව ධ ර ජ ය න යකය න සහ ස ම න ය ප ද මහජනය ද ශ ර දළද ව ව ත ව ව ධ ක රය ත ය ග ප ද පඬ ර ප ජ ක ට ත බ න අතර ඒව ස යල ල ඒ ව න ව න තනවන ලද ව ශ ෂ ගබඩ ක මර වල කල න කලට පත ව ද යවඩන න ලම ත මන ල ව ස න ආරක ෂ සහ තව ත න පත කර ත බ දළද ම ළ ග ක ත ක ග රයදඹද ණ ය ගය ස ක ස ණ පන ස ය පනස ජ තකයප හ ට මමහන වර ශ ර ල ක වඛණ ඩ ක7 17 38 N 80 38 19 E 7 29389 N 80 63861 E 7 29389 80 63861 ඛණ ඩ ක 7 17 38 N 80 38 19 E 7 29389 N 80 63861 E 7 29389 80 63861වර ගයආගම ක හ ඉත හ සමයව බ අඩව යශ ර දළද ම ළ ග ව හ ටප ද යවඩන න ලම ක න ක ව න ර ජන ව ජ රත නග අදහසක අන ව ම ම වට න වස ත න මහජන ප රදර ශණයට ත බ ය ය ත යය ත රණය කරන ලද ද යවඩන න ලම ග ඇරය මක අන ව ම ම ක ත ක ග රය ඉත අල ක ර ල ස ස ළස ම කර ත බ ස ස ක ත ක ත ර ක ණය ය න ස ක ශ ර ල ක ව යප ත ය ප ර ව ද ය අධ යක ෂවරය ක ව මහ ච ර ය ල ල නන ද ප ර මත ලක සහ ඔහ ග ක ර ය මණ ඩලය ව ස න එම ස ළස ම සකස කරන ලද ට බ න ගව ල නම හ ටප ද යවඩන න ලම ක න ක ව ස න ප හ ටවන ල බ අල ත ම ළ ග ව නම නව ග ඩන ග ල ල පළම සහ ද ව න මහල වල ම ම දළද ක ත ක ග රය ප හ ට ඇත පළම මහල හ ප රදර ශන භ ණ ඩ අතර දළද වහන ස ලක ද වට ව ඩම කළ ත න ස ට බ ර ත න ය ප ලන ක ලය දක ව ඓත හ ස ක ව ර ත 1765 වර ෂය ම ළ ග ස ක ර ණය ලන ද ස ස ල ස මක ශ ර දළද ව හ ආරක ෂ ව සම බන ධය න වගබල ගන න මල වත අස ග ර ප ර ශව වල මහන යක හ ම වර න ග න ම ල ඛණ මහන වර ර ජධ න ය රජවර න ග න ම ල ඛණ සහ ද යවඩන න ලම වර න ර ශ යකග උඩ කය ප න ත ර ක ර ත ශ ර ර ජස හ රජ ග වස ත ර භරණ බ ද ධ ප ජ ච ර ත ර වලද රජවර ව ස න ප ව ච ච යට ගන ල බ උපකරණ සහ 1998 ජනව ර මස ද මළ ක ට ව ස න දළද ම ළ ග පර ශ රය හ බ ම බයක ප ප රව අවස ථ ව න ර වරණය ව බ ත ත ස රස ල ක ටයම යන ද ය හ ක ටස ආද ය දක නට ල බ ම හ ප රදර ශනය වන ඡ ය ර ප අතර ස යවස ගණන වක ම ල ල ල ශ ර දන ත ධ ත ව ත න පත කර ත බ ව ව ධ ව දගත ස ථ න වල ඡ ය ර ප සහ බ ම බ ප ප ර ම න දළද ම ළ ග වට ව බරපතල හ න ව දහ ද ක ව න ව ශ ල ඡ ය ර ප එකත වක ද ඇත ළත ව ද ව න මහල ප රදර ශනය සඳහ තබ ඇත භ ණ ඩ අතර ශ ර දළද ව සම බන ධ ද නපත ත ව වන හ ද ප රය ජනයට ගත ඓත හ ස ක භ ණ ඩ හ ප ප බ ද ධ ප රත ම සහ ඉත වට න ම ණ ක එබ බව ස ම ප රද ය ක උඩරට රන ර ද ආභරණ යන ද බ ත මත න ව ස න ප ජ කරන ලද භ ණ ඩ දක නට ල බ ම ට අමතරව ආගම ක හ ඓත හ ස ක වශය න ඉත ව දගත වට න භ ණ ඩද ම ම මහල හ ප රදර ශනය ව ඒව අතර ක ර ත ශ ර ර ජස හ රජ ව ස න ප ජ කරන ලද ර ද වත ර භ ජනයක කලයක ර ජස හ රජත ම ප ජ කළ එල ල න ර ද පහනක ත ය ලන තය බ ර ම ක ත රජ ව ස න එවන ලද බ ද න ග ශ ර පත ල හ ආදර ශයක ගත ස ත වමක ම ය එම රජත ම ව ස න ශ ර ල ක ව ස ඝර ජ බවට පත ව ව ල ව ට සරණ කර හ ම යන සමග ත ය ලන ත භ ක ෂ ණ ප ර සක එව අවස ථ ව ද ඒ සමග එවන ලද දක සහ අශ ක රජත ම ග ක ලය ද ක ප 3 ස යවස ත න ව න ධර ම ස ඝ යන ව ප ව ත ව මට ම ල කව කටය ත කළ ම ග ගල ප ත ත ත ර න ග ධ ත අඩ ග ස ව ශ ෂ ධ ත කරඬ වක යන ද යද ව ය ව නත ඉත ව දගත ප රදර ශණ භ ණ ඩ නම ප ර ණ ක ඩ ක ස බ ර මය න ප රද නය කරන ලද ක ටයම කළ ඇත දත අන ස මරණ ඵලක යන ද යය ම ම ස ථ නය බ ල මට ය ම න මහන වර උර මය එහ ස ස ක ත ක හ කල ශ ල ප යන ද ය ප ළ බඳ ග ඹ ර අවබ ධයක ල බ ය හ ක ම ව ද බලන නශ ර ල ක ව ක ත ක ග ර ල ය ස ත ව ශ ර දළද ම ළ ග වම ල ශ රබ හ ර සබ ඳ