ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර ශ්‍රී ලාංකික නීතිඥයෙක් සහ දේශපාලකයෙකි.
ගරු දයාසිරි ජයසේකර | |
---|---|
තනතුර දරමින් ක්‍රි.ව. 2013 ඔක් 3 – වත්මන් | |
පූර්වප්‍රාප්තිකයා | අතුල විජේසිංහ |
පුද්ගලික තොරතුරු | |
උපත | ජයසේකර පතිරන්නැහැලාගේ දයාසිරි පද්මකුමාර 12 June, 1969 ජූනි 12 ලංකාව |
Citizenship | ශ්‍රී ලාංකික |
ජාතිය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පක්ෂය (2001-2013) |
වෘත්තිය | නීතිඥ |
අධ්‍යාපනය:-නාරම්මල මයුරපද මධ්‍ය මහා විදුහලේ අධ්‍යාපනය ලබා, නීතිවේදී උපාධිය ලබා ඇත.
දේශපාලනය:-
2010 මැතිවරණයෙන් ඡන්ද 132,949 ලබා රනිල් වික්‍රමසිංහ මහතාට පමනක් දෙවැනි විය. පඩුවස්නුවර ආසනයේ 43.42% ප්‍රතිශතයක් එ.ජා.පයට ලබාදීමට ඔහුට හැකිවිය.
පසුව ඔහු 2013 වසරේදී එ.ජා.පයෙන් ඉවත් වී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත එක් විය.
2015 අගෝස්තු මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 133,832 ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුනු අතර මේ දක්වා රජයේ ක්‍රීඩා ඇමති ධූරය දරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජයස කර පත රන න හ ල ග දය ස ර පද මක ම ර ශ ර ල ක ක න ත ඥය ක සහ ද ශප ලකය ක ගර දය ස ර ජයස කරතනත ර දරම න ක ර ව 2013 ඔක 3 වත මන ප ර වප ර ප ත කය අත ල ව ජ ස හප ද ගල ක ත රත ර උපතජයස කර පත රන න හ ල ග දය ස ර පද මක ම ර 12 June 1969 ජ න 12 ල ක වCitizenshipශ ර ල ක කජ ත යශ ර ල ක කද ශප ලන පක ෂයශ ර ල ක න දහස පක ෂයව නත ද ශප ලන සබ ඳ ය එක සත ජ ත ක පක ෂය 2001 2013 ව ත ත යන ත ඥ අධ ය පනය න රම මල මය රපද මධ ය මහ ව ද හල අධ ය පනය ලබ න ත ව ද උප ධ ය ලබ ඇත ද ශප ලනය 2010 ම ත වරණය න ඡන ද 132 949 ලබ රන ල ව ක රමස හ මහත ට පමනක ද ව න ව ය පඩ වස න වර ආසනය 43 42 ප රත ශතයක එ ජ පයට ලබ ද මට ඔහ ට හ ක ව ය පස ව ඔහ 2013 වසර ද එ ජ පය න ඉවත ව එක සත ජනත න දහස සන ධ නය ව ත එක ව ය 2015 අග ස ත මහ ම ත වරණය න ක ර ණ ගල ද ස ත ර ක කය න මන ප ඡන ද 133 832 ලබ ගන ම න ප ර ල ම න ත වට ත ර පත ව න අතර ම දක ව රජය ක ර ඩ ඇමත ධ රය දරය