මැග්නීසියම් සිලිසයිඩ්, Mg2Si, යනු මැග්නීසියම් හා සිලිකන් වලින් සමන්විත අකාබනික සංයෝගයකි. මැග්නීසියම් සිලිසයිඩ් පිටි තද නිල් හෝ ලා දම් පැහැයක් ගනී. වැලි හා වීදුරු වලන් හමුවන සිලිකන් ඩයොක්සයිඩ්, SiO2 මැග්නීසියම් සමග රත්කළ විට මැග්නීසියම් ඔක්සයිඩ් ලැබේ, මැග්නීසියම් අතිරික්තයක් භාවිතා කළ විට, මැග්නීසියම් සිලිසයිඩ් සෑදේ. මෙම ප්‍රතික්‍රියාවේ පළමු ඵලය වන්නේ සිලිකන් ය, පසුව එය මැග්නීසියම් සමග තවදුරටත් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si හටගනී. මෙම ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය Mg:SiO2 අතර 2:1 මවුලික අනුපාතයට සිදුවේ. MgO ඇතිවීම:
Names | |
---|---|
Magnesium silicide | |
Identifiers | |
{{{value}}} | |
3D model () |
|
CHEBI:{{{value}}} | |
100.041.125 | |
| |
{{{value}}} | |
{{{value}}} | |
{{{value}}} | |
(EPA) |
|
Properties | |
Mg2Si | |
76.7 g mol−1 | |
75.947010329 g mol-1 | |
1.988 g cm-3 | |
1102 °C, 1375 K, 2016 °F | |
Hazards | |
(OHS/OSH): | |
Main hazards | reacts with water to give |
Related compounds | |
Other cations | |
Except where otherwise noted, data are given for materials in their standard state (at 25 °C [77 °F], 100 kPa). (verify) |
- 2 Mg + SiO2 → 2 MgO + Si
Mg අතිරික්තයක් ඇතිනම්, පහත පරිදි ඉතිරි මැග්නීසියම් සමග සිලිකන් ප්‍රතික්‍රියා කිරීමෙන් Mg2Si ඇතිවේ.
- 2 Mg + Si → Mg2Si
මේනිසා, මැග්නීසියම් සිලිසයිඩ් සැකසීම සඳහා සිදුවන සමස්ත ප්‍රතික්‍රියාව 4:1 මවුලික අනුපාතයෙන් Mg:SiO2 අතර සිදුවන ආකාරය පහත පරිදි ඉදිරිපත් කළ හැක.
- 4 Mg + SiO2 → 2 MgO + Mg2Si
මෙම ප්‍රතික්‍රියා වේගයෙන් විශාල තාප ප්‍රමාණයක් නිපදවමින් සිදුවේ.
මූලාශ්‍ර
- "Magnesium silicide". සම්ප්‍රවේශය 24 ඔක්තොම්බර් 2014.
- A. Kato et al. J. Phys: Condens. Matter 21 (2009) 205801.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ග න ස යම ස ල සය ඩ Mg2Si යන ම ග න ස යම හ ස ල කන වල න සමන ව ත අක බන ක ස ය ගයක ම ග න ස යම ස ල සය ඩ ප ට තද න ල හ ල දම ප හ යක ගන ව ල හ ව ද ර වලන හම වන ස ල කන ඩය ක සය ඩ SiO2 ම ග න ස යම සමග රත කළ ව ට ම ග න ස යම ඔක සය ඩ ල බ ම ග න ස යම අත ර ක තයක භ ව ත කළ ව ට ම ග න ස යම ස ල සය ඩ ස ද ම ම ප රත ක ර ය ව පළම ඵලය වන න ස ල කන ය පස ව එය ම ග න ස යම සමග තවද රටත ප රත ක ර ය ක ර ම න Mg2Si හටගන ම ම ප රත ක ර ය ව ස ට ය ක ය ම ත ය Mg SiO2 අතර 2 1 මව ල ක අන ප තයට ස ද ව MgO ඇත ව ම ම ග න ස යම ස ල සය ඩ NamesMagnesium silicideIdentifiers value 3D model Interactive imageCHEBI value 100 041 125245 254 5 value value value EPA DTXSID4066830PropertiesMg2Si76 7 g mol 175 947010329 g mol 11 988 g cm 31102 C 1375 K 2016 FHazards OHS OSH Main hazards reacts with water to giveRelated compoundsOther cationsExcept where otherwise noted data are given for materials in their standard state at 25 C 77 F 100 kPa Y verify Infobox references2 Mg SiO2 2 MgO Si Mg අත ර ක තයක ඇත නම පහත පර ද ඉත ර ම ග න ස යම සමග ස ල කන ප රත ක ර ය ක ර ම න Mg2Si ඇත ව 2 Mg Si Mg2Si ම න ස ම ග න ස යම ස ල සය ඩ ස කස ම සඳහ ස ද වන සමස ත ප රත ක ර ය ව 4 1 මව ල ක අන ප තය න Mg SiO2 අතර ස ද වන ආක රය පහත පර ද ඉද ර පත කළ හ ක 4 Mg SiO2 2 MgO Mg2Si ම ම ප රත ක ර ය ව ගය න ව ශ ල ත ප ප රම ණයක න පදවම න ස ද ව ම ල ශ ර Magnesium silicide සම ප රව ශය 24 ඔක ත ම බර 2014 A Kato et al J Phys Condens Matter 21 2009 205801