ජෝර්ජ් සිමර්මන් විසින් ට්‍රේවාන් මාටින් හට වෙඩි තැබීම මගින් ඔහු හට මරණය ලඟා කර දීම, එක්සත් ජනපදයෙහි, , , සිදු වූයේ 2012 පෙබරවාරි 26 දිනදීය. මාටින් යනු නිස්සන්නාහ (අවි නොදැරූ) 17-වියැති . ජෝර්ජ් සිමර්මන් යනු, 28-වියැති බහු-ජන වාර්ගික ජාතිකයෙකු වන අතර,, මාටින් තාවකාලිකව නැවතී සිටි හා වෙඩි තැබීම සිදුවූ ප්‍රදේශයේ සඳහා සම්බන්ධිකාරකයා ලෙසින් පත් කර තිබුණි.
පුද්ගලික කටයුත්තක් සඳහා යමින් ඔහුගේ මෝටර්රථයෙහි සිටියදී, සිමර්මන් නිරික්ෂණය කළේ, ප්‍රජා පරිශ්‍රය ඇතුලත මාටින් ඇවිදමින් සිටි බවයි. සිමර්මන් විසින් ඇමතූවේ, මාටින්ගේ සැකකටයුතු චර්යාව වාර්තා කිරීමට වන අතර, ඔහු පැවසුවේ "මේ මිනිහා හොඳකට ආපු අයෙක් වගේ පේන්නෙ නැහැ, එක්කෝ මිනිහා කුඩු වගේ දේකට සම්බන්ධයි වගේ. හොඳටම වහිනව ඒත් මිනිහා ඔහේ ඇවිදමින් ඉන්නවා හැම තැනම බල බල" සහ "හැම ගෙයක්ම දිහා බල බල" යනුවෙනි. පොලිස් වාර්තාවලට අනුව, "සිද්ධිය සිදුවන අවස්ථාවෙහිදී ට්‍රේවාන් මාටින් කිසිදු අපරාධමය කටයුත්තක නියැලී සිටි බවට ඇඟවීමක් නොවීය". පොලිස් පණිඩුඩ ලබා ගන්නා හා සමග දුරකථනයෙන් සම්බන්ධව සිටියදීම, සිමර්මන් ඔහුගේ වාහනයෙන් බැස ගියේය. දුරකතන සම්බන්ධය කෙළවරවූ පසුව, මාටින් හා සිමර්මන් අතර ප්රචණ්ඩ පොරයක් සිදුවිය.පොරය කෙළවරවූයේ සිමර්මන් විසින් මාටින් හට අදුර පරාසයෙහිදී එක් වරක් පපුව පෙදෙසට මරණීය ලෙසින් වෙඩිතැබීමෙනි.
අපරාධය සිදුවී ඇති ස්ථානයට පොලීසිය පැමිණි කළ, සිමර්මන් ඔවුනට පැවසුවේ, මාටින් ඔහුට පහර දුන් බවත් ඔහු මාටින්ට වෙඩි තැබුවේ සඳහා බවත්ය. සිමර්මන් නාසයෙන් ලේ ගලමින් සිටි අතර ඔහුගේ හිසෙහි පිටුපස සිරස් විදාරණ දෙකක් තිබුණි. වරුන් විසින් ස්ථානය තුලදීම සිමර්මන් හට ප්‍රතිකාර කළ අතර, එයින් පසු ඔහුව සැන්ෆර්ඩ් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ගෙන යන ලදි. රඳවාගනු ලැබූ සිමර්මන් වෙතින් දළ වශයෙන් පැය පහක් පමණ ප්‍රශ්න කරන ලදි. චෝදනා ගොනු නොකරම ඔහුව ඉන්පසු නිදහස් කෙරිණි; ඒ අවස්ථාවෙහිදී පොලිසිය පැවසුවේ, සිමර්මන්ගේ ආත්මාරක්ෂාව පිළිබඳ අයිතිවාසිකම් පෑමට විරුද්ධ වීමට තරම් සාක්ෂි නොමැති බවයි.
මාටින්ගේ මරණයට තුඩුදුන් වාතාවරණය, සිමර්මන්ට එරෙහිව චෝදනා ගොනු නොකිරීමට ගත් මුල් තීරණය සහ, ෆ්ලොරිඩාවේ "" නීතිය පිළිබඳ ගැටළු, දේශීය සහ ජාත්‍යන්තර අවධානයට පාත්‍ර විය. වෙඩි තැබීමට හා පොලිස් පරීක්ෂණයට වාර්ගීය අභිප්‍රේරණය මුසුවී ඇති බවට දෝෂාරෝපණය හා සමග, සමහරවිට නිවැරැදි නොවූ තීව්ර මාධ්‍ය වාර්තා නිසාවෙන්, සිමර්මන් අත්අඩංගුවට ගත යුතු බවට මහජන ඉල්ලීම් ඇති විය. පරික්ෂණය සිදුකරගෙන භාරගැනීම සඳහා 2012, මාර්තු 22 දිනදී, විශේෂ අභිචෝදකයෙක් පත්කෙරිණි.
සටහන්
- සිමර්මන්ගේ පියා සුදු ජාතිකයෙක් වන අතර, ඔහුගේ මව පේරු රාජ්‍යයෙන් වන හිස්පැනික් ජාතිකයෙකි. ජෝර්ජ් සිමර්මන්ගේ පෙළපතෙහි අප්‍රිකානු -පෙරුවියානු මීමුත්තෙකුද අඩංගු වෙයි.
ආශ්රිත
- ජෝර්ජ් සිමමර්මන්: ප්රිලූඩ් ටු අ ධූටිං,
- ප්රීටෝ, බියැන්කා (මාර්තු 14, 2012). "ට්‍රේවාන් මාටින්: 'වී ආ ගැදර්ඩ් හියර් ටුඩේ ටු ඩිමාන්ඩ් ජස්ටිස්' ඉන් ටීන්ස් ෆේටල් ෂූටිං". . http://articles.orlandosentinel.com/2012-03-14/news/os-trayvon-martin-shooting-death-rally-20120314_1_demand-justice-fatal-shooting-bryant. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 20, 2012.
- හැමාචර්, බ්‍රයන්. "ජෝර්ජ් සිමමර්මන් මේක්ස් ෆර්ස්ට් අපියරන්ස් බිෆෝර් ජජ්". එන්බීසී මයෑමි. සම්ප්‍රවේශය අප්‍රේල් 21, 2012.
- රොබර්ට්සන්, කැම්ප්බෙල්; ස්වොර්ට්ස්, ජෝන් (මාර්තු 22, 2012). "ට්‍රේවාන් මාටින් ඩෙත් ස්පොට්ලයිට්ස් නේබර්හුඩ් වොච් ගෲප්ස්". NY ටයිම්ස්. http://www.nytimes.com/2012/03/23/us/trayvon-martin-death-spotlights-neighborhood-watch-groups.html?_r=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූනි 23, 2012.
- ජෝයි-ඈන් රීඩ් (ජූලි 18, 2012). "සිමර්මන් ටෙල්ස් හැනිටි: 'නෝ රිග්‍රෙට්ස්' ඕවරි හිස් ඇක්ෂන්ස් ඉන් ට්‍රේවාන් මාටින් ෂූටිං". ද ග්රියෝ. සම්ප්‍රවේශය සැප්තැම්බර් 28, 2012.
- "එක්ස්ක්ලූසිව්: ජෝර්ජ් සිමර්මන් බ්‍රේක්ස් සයිලන්ස් ඔන් 'හැනිටි'". ෆොක්ස් නිවුස්. http://video.foxnews.com/v/1741879195001/.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;CNN court
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "පොලිස්: ට්‍රේවාන් මාටින්ස් ඩෙත් 'අල්ටිමේට්ල් අවොයිඩබල්'". සීඑන්එන්. මැයි 18, 2012. http://articles.cnn.com/2012-05-17/justice/justice_florida-teen-shooting_1_autopsy-results-thc-fatal-shooting?_s=PM:JUSTICE. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූලි 24, 2012.
- කොවෙලෙස්කි, සර්ජ් එෆ්. (මැයි 18, 2012). "මාටින් ස්පෝක් ඔෆ් 'ක්‍රේසි ඇන්ඩ් ක්‍රීපි ' මෑන් ෆොලෝවිං හිම්, ෆ්‍රෙන්ඩ් සේස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2012/05/19/us/trayvon-martins-friend-tells-what-she-heard-on-phone.html?_r=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූලි 24, 2012.
- David Kopel, "ෆ්ලොරිඩාස් සෙල්ෆ්-ඩිෆෙන්ස් ලෝස් ", වොලොක් කන්ස්පිරසි, මාර්තු 27, 2012.
- "නිව් වීඩියෝ, ඕඩියෝ රිලීස්ඩ් ඔෆ් සිමර්මන්ස් අකවුන්ට් ඔෆ් ෆේටල් ෆයිට්". සීබීඑස් මියාමි. සම්ප්‍රවේශය ජූනි 28, 2012.
- "ජෝර්ජ් සිමර්මන්: ට්‍රේවාන් මාටින් ඇටෑක්ඩ් මී". සීඑන්එන්. ජූනි 21, 2012. http://news.blogs.cnn.com/2012/06/21/george-zimmerman-trayvon-martin-attacked-me/. සම්ප්‍රවේශය කෙරුණු දිනය ජූනි 28, 2012.
- ස්ටුට්ස්මන්, රෙනී. "ට්‍රේවාන් මාටින් කේස්: ෆැක්ට්ස් වර්සස්. රියුමර්ස්". . සම්ප්‍රවේශය අප්‍රේල් 19, 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Shooting initial report
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ග්‍රේ, මැඩිසන් (මාර්තු 28, 2012). "ජෝර්ජ් සිමර්මන්ස් ගන් අ පොපියුලර් චොයිස් ෆෝ කන්සීල්ඩ් කැරි". ටයිම්. http://newsfeed.time.com/2012/03/28/george-zimmermans-gun-a-popular-choice-for-concealed-carry/. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 31, 2012.
- ෆොටෝ ඔෆ් බ්ලඩ් ඔන් බැක් ඔෆ් සිමර්මන්ස් හෙඩ්— ගුට්මන්, මැට් (අප්‍රේල් 20, 2012). "ජෝර්ජ් සිමර්මන් ටෙල්ස් ට්‍රේවාන් මාටින්ස් පේරන්ට්ස් 'අයි ඈම් සොරි'". ඒබීසී ගුඩ් මෝනිං ඇමරිකා. ඒබීසී නිවුස්. සම්ප්‍රවේශය අප්‍රේල් 21, 2012.
{{}}
: Unknown parameter|coauthors=
ignored (|author=
suggested) () වෙතින් - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;timeline of events
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "සැන්ෆර්ඩ් පලීස් සේ දේ ලැක් එවිඩන්ස් ටු අරෙස්ට්ජෝර්ජ් සිමර්මන්". ද ෆ්ලොර්ඩා නිවුස් ජර්නල්. මාර්තු 12, 2012. http://www.thefloridanewsjournal.com/2012/03/12/sanford-police-say-they-lack-evidence-arrest-george-zimmerman. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 25, 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;dtrotta01
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;reuters-rallies
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - කෝප්ලන්ඩ්, ලැරී (මාර්තු 23, 2012). "ට්‍රේවාන් මාටින් රුලි ඩ්‍රෝස් තවුසන්ඩ්ස් ඉන් කෝල් ෆො අරෙස්ට්". යුඑස්ඒ ටුඩේ. http://www.usatoday.com/news/nation/story/2012-03-22/trayvon-martin-rally/53717554/1. සම්ප්‍රවේශය කෙරුණු දිනය මාර්තු 25, 2012.
- ගට්මන්, මැට්. "නේබර්හුඩ් වොච් ෂූටිං ඔෆ් ට්‍රේවාන් මාටින්: ප්‍රෝබ් රිවීල්ස් 'ක්වෙෂ්චනබල් පලීස් කන්ඩක්ට්'". ඒබීසීනිවුස්. සම්ප්‍රවේශය අප්‍රේල් 25, 2012.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Sedensky
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - "ගවර්නර් රික් ස්කොට් අනවුන්සර්ස් නිව් ස්ටේට් ඇටර්නි ඇන්ඩ් ටාස්ක් ෆෝර්ස් ඉන් රෙස්පොන්ස් ටු ට්‍රේවාන් මාටින් ඉන්සිඩන්ට්". flgov.com. සම්ප්‍රවේශය මාර්තු 29, 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ජ ර ජ ස මර මන ව ස න ට ර ව න ම ට න හට ව ඩ ත බ ම මග න ඔහ හට මරණය ලඟ කර ද ම එක සත ජනපදය හ ස ද ව ය 2012 ප බරව ර 26 ද නද ය ම ට න යන න ස සන න හ අව න ද ර 17 ව ය ත ජ ර ජ ස මර මන යන 28 ව ය ත බහ ජන ව ර ග ක ජ ත කය ක වන අතර ම ට න ත වක ල කව න වත ස ට හ ව ඩ ත බ ම ස ද ව ප රද ශය සඳහ සම බන ධ ක රකය ල ස න පත කර ත බ ණ ප ද ගල ක කටය ත තක සඳහ යම න ඔහ ග ම ටර රථය හ ස ට යද ස මර මන න ර ක ෂණය කළ ප රජ පර ශ රය ඇත ලත ම ට න ඇව දම න ස ට බවය ස මර මන ව ස න ඇමත ව ම ට න ග ස කකටය ත චර ය ව ව ර ත ක ර මට වන අතර ඔහ ප වස ව ම ම න හ හ ඳකට ආප අය ක වග ප න න න හ එක ක ම න හ ක ඩ වග ද කට සම බන ධය වග හ ඳටම වහ නව ඒත ම න හ ඔහ ඇව දම න ඉන නව හ ම ත නම බල බල සහ හ ම ග යක ම ද හ බල බල යන ව න ප ල ස ව ර ත වලට අන ව ස ද ධ ය ස ද වන අවස ථ ව හ ද ට ර ව න ම ට න ක ස ද අපර ධමය කටය ත තක න ය ල ස ට බවට ඇඟව මක න ව ය ප ල ස පණ ඩ ඩ ලබ ගන න හ සමග ද රකථනය න සම බන ධව ස ට යද ම ස මර මන ඔහ ග ව හනය න බ ස ග ය ය ද රකතන සම බන ධය ක ළවරව පස ව ම ට න හ ස මර මන අතර ප රචණ ඩ ප රයක ස ද ව ය ප රය ක ළවරව ය ස මර මන ව ස න ම ට න හට අද ර පර සය හ ද එක වරක පප ව ප ද සට මරණ ය ල ස න ව ඩ ත බ ම න අපර ධය ස ද ව ඇත ස ථ නයට ප ල ස ය ප ම ණ කළ ස මර මන ඔව නට ප වස ව ම ට න ඔහ ට පහර ද න බවත ඔහ ම ට න ට ව ඩ ත බ ව සඳහ බවත ය ස මර මන න සය න ල ගලම න ස ට අතර ඔහ ග හ ස හ ප ට පස ස රස ව ද රණ ද කක ත බ ණ වර න ව ස න ස ථ නය ත ලද ම ස මර මන හට ප රත ක ර කළ අතර එය න පස ඔහ ව ස න ෆර ඩ ප ල ස ද ප ර තම න ත ව ව ත ග න යන ලද රඳව ගන ල බ ස මර මන ව ත න දළ වශය න ප ය පහක පමණ ප රශ න කරන ලද ච දන ග න න කරම ඔහ ව ඉන පස න දහස ක ර ණ ඒ අවස ථ ව හ ද ප ල ස ය ප වස ව ස මර මන ග ආත ම රක ෂ ව ප ළ බඳ අය ත ව ස කම ප මට ව ර ද ධ ව මට තරම ස ක ෂ න ම ත බවය ම ට න ග මරණයට ත ඩ ද න ව ත වරණය ස මර මන ට එර හ ව ච දන ග න න ක ර මට ගත ම ල ත රණය සහ ෆ ල ර ඩ ව න ත ය ප ළ බඳ ග ටළ ද ශ ය සහ ජ ත යන තර අවධ නයට ප ත ර ව ය ව ඩ ත බ මට හ ප ල ස පර ක ෂණයට ව ර ග ය අභ ප ර රණය ම ස ව ඇත බවට ද ෂ ර පණය හ සමග සමහරව ට න ව ර ද න ව ත ව ර ම ධ ය ව ර ත න ස ව න ස මර මන අත අඩ ග වට ගත ය ත බවට මහජන ඉල ල ම ඇත ව ය පර ක ෂණය ස ද කරග න භ රග න ම සඳහ 2012 ම ර ත 22 ද නද ව ශ ෂ අභ ච දකය ක පත ක ර ණ සටහන ස මර මන ග ප ය ස ද ජ ත කය ක වන අතර ඔහ ග මව ප ර ර ජ යය න වන හ ස ප න ක ජ ත කය ක ජ ර ජ ස මර මන ග ප ළපත හ අප ර ක න ප ර ව ය න ම ම ත ත ක ද අඩ ග ව ය ආශ ර තජ ර ජ ස මමර මන ප ර ල ඩ ට අ ධ ට ප ර ට බ ය න ක ම ර ත 14 2012 ට ර ව න ම ට න ව ආ ග දර ඩ හ යර ට ඩ ට ඩ ම න ඩ ජස ට ස ඉන ට න ස ෆ ටල ෂ ට http articles orlandosentinel com 2012 03 14 news os trayvon martin shooting death rally 20120314 1 demand justice fatal shooting bryant සම ප රව ශය ක ර ණ ද නය ම ර ත 20 2012 හ ම චර බ රයන ජ ර ජ ස මමර මන ම ක ස ෆර ස ට අප යරන ස බ ෆ ර ජජ එන බ ස මය ම සම ප රව ශය අප ර ල 21 2012 ර බර ට සන ක ම ප බ ල ස ව ර ට ස ජ න ම ර ත 22 2012 ට ර ව න ම ට න ඩ ත ස ප ට ලය ට ස න බර හ ඩ ව ච ග ප ස NY ටය ම ස http www nytimes com 2012 03 23 us trayvon martin death spotlights neighborhood watch groups html r 1 සම ප රව ශය ක ර ණ ද නය ජ න 23 2012 ජ ය ඈන ර ඩ ජ ල 18 2012 ස මර මන ට ල ස හ න ට න ර ග ර ට ස ඕවර හ ස ඇක ෂන ස ඉන ට ර ව න ම ට න ෂ ට ද ග ර ය සම ප රව ශය ස ප ත ම බර 28 2012 එක ස ක ල ස ව ජ ර ජ ස මර මන බ ර ක ස සය ලන ස ඔන හ න ට ෆ ක ස න ව ස http video foxnews com v 1741879195001 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය CNN court නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ප ල ස ට ර ව න ම ට න ස ඩ ත අල ට ම ට ල අව ය ඩබල ස එන එන ම ය 18 2012 http articles cnn com 2012 05 17 justice justice florida teen shooting 1 autopsy results thc fatal shooting s PM JUSTICE සම ප රව ශය ක ර ණ ද නය ජ ල 24 2012 ක ව ල ස ක සර ජ එෆ ම ය 18 2012 ම ට න ස ප ක ඔෆ ක ර ස ඇන ඩ ක ර ප ම න ෆ ල ව හ ම ෆ ර න ඩ ස ස ද න ව ය ර ක ටය ම ස http www nytimes com 2012 05 19 us trayvon martins friend tells what she heard on phone html r 1 සම ප රව ශය ක ර ණ ද නය ජ ල 24 2012 David Kopel ෆ ල ර ඩ ස ස ල ෆ ඩ ෆ න ස ල ස ව ල ක කන ස ප රස ම ර ත 27 2012 න ව ව ඩ ය ඕඩ ය ර ල ස ඩ ඔෆ ස මර මන ස අකව න ට ඔෆ ෆ ටල ෆය ට ස බ එස ම ය ම සම ප රව ශය ජ න 28 2012 ජ ර ජ ස මර මන ට ර ව න ම ට න ඇට ක ඩ ම ස එන එන ජ න 21 2012 http news blogs cnn com 2012 06 21 george zimmerman trayvon martin attacked me සම ප රව ශය ක ර ණ ද නය ජ න 28 2012 ස ට ට ස මන ර න ට ර ව න ම ට න ක ස ෆ ක ට ස වර සස ර ය මර ස සම ප රව ශය අප ර ල 19 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Shooting initial report නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ග ර ම ඩ සන ම ර ත 28 2012 ජ ර ජ ස මර මන ස ගන අ ප ප ය ලර ච ය ස ෆ කන ස ල ඩ ක ර ටය ම http newsfeed time com 2012 03 28 george zimmermans gun a popular choice for concealed carry සම ප රව ශය ක ර ණ ද නය ම ර ත 31 2012 ෆ ට ඔෆ බ ලඩ ඔන බ ක ඔෆ ස මර මන ස හ ඩ ග ට මන ම ට අප ර ල 20 2012 ජ ර ජ ස මර මන ට ල ස ට ර ව න ම ට න ස ප රන ට ස අය ඈම ස ර ඒබ ස ග ඩ ම න ඇමර ක ඒබ ස න ව ස සම ප රව ශය අප ර ල 21 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter coauthors ignored author suggested help ව ත න උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය timeline of events නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ස න ෆර ඩ පල ස ස ද ල ක එව ඩන ස ට අර ස ට ජ ර ජ ස මර මන ද ෆ ල ර ඩ න ව ස ජර නල ම ර ත 12 2012 http www thefloridanewsjournal com 2012 03 12 sanford police say they lack evidence arrest george zimmerman සම ප රව ශය ක ර ණ ද නය ම ර ත 25 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය dtrotta01 නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය reuters rallies නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ක ප ලන ඩ ල ර ම ර ත 23 2012 ට ර ව න ම ට න ර ල ඩ ර ස තව සන ඩ ස ඉන ක ල ෆ අර ස ට ය එස ඒ ට ඩ http www usatoday com news nation story 2012 03 22 trayvon martin rally 53717554 1 සම ප රව ශය ක ර ණ ද නය ම ර ත 25 2012 ගට මන ම ට න බර හ ඩ ව ච ෂ ට ඔෆ ට ර ව න ම ට න ප ර බ ර ව ල ස ක ව ෂ චනබල පල ස කන ඩක ට ඒබ ස න ව ස සම ප රව ශය අප ර ල 25 2012 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය Sedensky නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ ගවර නර ර ක ස ක ට අනව න සර ස න ව ස ට ට ඇටර න ඇන ඩ ට ස ක ෆ ර ස ඉන ර ස ප න ස ට ට ර ව න ම ට න ඉන ස ඩන ට flgov com සම ප රව ශය ම ර ත 29 2012