ජෝර්දාන් ගංගාවේ බටහිර ඉවුරු ප්‍රදේශය වසා පැතිර ඇති පලස්තීන රටේ ප්‍රධාන බිම් කඩයි. එම රටටම අයත් ගාසා නමැති බිම් තීරුවෙන් මෙම කොටස වෙන්ව පවතින අතර, ඒ අතර මැද ඊශ්‍රායලය පවතී. බටහිර මළ මුහුදේ වෙරළ තීරයේ සැලකිය යුතු කොටසක්ද බටහිර ඉවුරේ පිහිටා ඇත. විවිධ අර්බූදවලට දිගු කලක් පුරා සිට ලක්ව ඇති ප්රදේශයකි.
බටහිර ඉවුර | |
---|---|
![]() | |
වත්මන් පරිපාලනය | ![]() ( සහ B ප්‍රදේශය) (B ප්‍රදේශය සහ ) |
සරිය | |
• මුළු | 5,655 කිමී2 (2,183 සතරැස් සැත) |
ජනගහණය | |
• මුළු | 2,862,485 |
බටහිර ඉවුරු වාසියා, , |
මූලාශ්‍ර
- කරයානි, මයිකල් (2014). කන්ෆ්ලික්ට්ස් ඉන් අ කන්ෆ්ලික්ට්. p. xi.
- "كتاب فلسطين الاحصائي السنوي" (PDF). පලස්තීන මධ්‍යම සංඛ්‍යාන කාර්යාංශය. පලස්තීන රාජ්‍යය. සම්ප්‍රවේශය 31 ජනවාරි 2016.
{{}}
:|archive-date=
requires|archive-url=
(); Check date values in:|archive-date=
()CS1 maint: url-status ()