පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. බටහිර දිශාවෙහි සිට දිශාවට පෘථිවිය භ්‍රමණය වෙයි. උතුරු තරුව හෝ ධ්රැව තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
භූගෝලීය උත්තර ධ්‍රැවය හෝ භෞමික උත්තර ධ්‍රැවය හෝ ලෙසින්ද හැඳින්වෙන උත්තර ධ්‍රැවය වනාහී, පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හමුවන්වාවූ උතුරු අර්ධගෝලයේ ලක්ෂ්‍යයයි. මෙම ලක්ෂ්‍යය පෘථිවියෙහි වෙතින් වෙනස් ලක්ෂ්‍යයක් වෙයි. දක්ෂිණ ධ්‍රැවය යනු, ඇන්ටාක්ටිකාවෙහිදී පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හා හමුවන්නාවූ අනෙකුත් ලක්ෂ්‍යයයි.
සූර්යයාට සාපේක්ෂව සෑම පැය 24 කට පමණ වරක්ද තාරකා වලට සාපේක්ෂව සෑම පැය 23 විනාඩි 56 තත්පර 4 කට වරක්ද පෘථිවිය භ්‍රමණය වෙයි (පහත බලන්න). කාලය ගතවීම හා සමගින් පෘථිවියෙහි භ්‍රමණය කෙමෙන් මන්දගාමී වෙයි; එබැවින්, පුරාණයේදී, දිනයක් මඳ විය. පෘථිවියෙහි භ්‍රමණය වෙත චන්ද්‍රයාගේ නිසා මෙය සිදුවෙයි.
භ්‍රමණ කාලාවර්තය
සූර්යයාට සාපේක්ෂව පෘථිවියෙහි භ්‍රමණ කාලාවර්තය (සැබෑ දහවල සිට සැබෑ දහවල දක්වා) යනු එහි සැබෑ සූර්ය දවස හෝ දෘශ්‍ය සූර්ය දවස වෙයි. එය වේලා සමීකරණයෙහි ව්‍යුත්පන්නය වන බැවින් පෘථිවි කක්ෂයේ සහ පෘථිවි අක්ෂයෙහි ඇලය () මත රඳා පවතියි. මේ දෙකම වසර දහස් ගණනක් පුරා පැතිර පවත්නා විචල්‍යයක් අත්විඳින බැවින් සැබෑ සූර්ය දවසෙහි වාර්ෂීක විචල්‍යයද වෙනස් වෙයි. සාමාන්‍යයෙන්, එය වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා දිගු වන අතර වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා කෙටි වෙයි.සූර්ය සමීපකය කිට්ටුවදී, සාමාන්‍ය පමණට වඩා වැඩි කෝණයක් ගනිමින් හා එම ගමනට තත්පර 10 පමණ වැඩිපුර ගනිමින්, සූර්යයාගේ දෘශ්‍ය චලිතය හරහා සිදු වන විට, සැබෑ සූර්ය දවස දිගු වීමට ප්‍රවණතාවයක් ඇත. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්ය දුරකය සමීපයෙහිදී එය තත්පර 10 පමණ කෙටිය.
සටහන්
- පෘථිවියෙහි විකේන්ද්‍රිකතාව 0.047 වඩා වැඩි වුවහොත් සහ සූර්ය සමීපකය සුදුසු විෂුවයක හෝ නිවෘත්තියක හෝ පිහිටයි නම්, එක් උපරිමයක් සහිත එක් කාලාවර්තයක් පමණක් උපරිම දෙකක් සහිත අනෙකුත් කාලාවර්තයක් සමතුලිත කරයි.
ආශ්රිත
- කාල සමීකරණය ව්‍යුත්පන්න කිරීම, http://mb-soft.com/public3/equatime.html, ප්‍රතිෂ්ඨාපනය 2010-11-17
- Jean Meeus, Mathematical astronomy morsels (Richmond, Virginia: Willmann-Bell, 1997) 345–6.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප ථ ව ය හ භ රමණය යන තම අක ෂය වට ප ථ ව ය හ භ රමණයය බටහ ර ද ශ ව හ ස ට ද ශ වට ප ථ ව ය භ රමණය ව ය උත ර තර ව හ ධ ර ව තර ව ප ල ර ස ස ට න ර ක ෂණය කරන ව ට ප ථ ව ය කරක ව න න ව ම වර තවය ප ථ ව ය හ භ රමණය ප න වන සජ ව වනයක භ ග ල ය උත තර ධ ර වය හ භ ම ක උත තර ධ ර වය හ ල ස න ද හ ඳ න ව න උත තර ධ ර වය වන හ ප ථ ව ය හ භ රමණ අක ෂය එහ ප ෂ ඨය හම වන ව ව උත ර අර ධග ලය ලක ෂ යයය ම ම ලක ෂ යය ප ථ ව ය හ ව ත න ව නස ලක ෂ යයක ව ය දක ෂ ණ ධ ර වය යන ඇන ට ක ට ක ව හ ද ප ථ ව ය හ භ රමණ අක ෂය එහ ප ෂ ඨය හ හම වන න ව අන ක ත ලක ෂ යයය ස ර යය ට ස ප ක ෂව ස ම ප ය 24 කට පමණ වරක ද ත රක වලට ස ප ක ෂව ස ම ප ය 23 ව න ඩ 56 තත පර 4 කට වරක ද ප ථ ව ය භ රමණය ව ය පහත බලන න ක ලය ගතව ම හ සමග න ප ථ ව ය හ භ රමණය ක ම න මන දග ම ව ය එබ ව න ප ර ණය ද ද නයක මඳ ව ය ප ථ ව ය හ භ රමණය ව ත චන ද රය ග න ස ම ය ස ද ව ය භ රමණ ක ල වර තයප ථ ව ය හ හ ඇල බව සහ භ රමණ අක ෂයට සහ එය දක වන සබඳත වය ත ලද ස ර යය ස ට න රඹ වහ ත න ර ක ෂණය වන අය ර ප ථ ව ය ව න ග රහල වක මත ත ර ය දවස ස ර ය දවසට වඩ ක ට ය ක ලය 1 හ ද ස ර යය හ යම ක ස ද ර ත රක වක යන ද කම ම ද න ගතව ප හ ටය ක ලය 2 හ ද ග රහල ව 360 භ රමණය ව ඇත අතර ද ර ත රක ව න වතත ම ද න ගතව ප හ ට යත ස ර යය එල ස න ප හ ටය 1 2 එක ත ර ය දවසක ම යට ට ක ව ල වක පස වන ක ලය 3 වන ත ර ස ර යය න වත ම ද න ගත න ව ය 1 3 එක ස ර ය දවසක ස ර යය ට ස ප ක ෂව ප ථ ව ය හ භ රමණ ක ල වර තය ස බ දහවල ස ට ස බ දහවල දක ව යන එහ ස බ ස ර ය දවස හ ද ශ ය ස ර ය දවස ව ය එය ව ල සම කරණය හ ව ය ත පන නය වන බ ව න ප ථ ව කක ෂය සහ ප ථ ව අක ෂය හ ඇලය මත රඳ පවත ය ම ද කම වසර දහස ගණනක ප ර ප ත ර පවත න ව චල යයක අත ව ඳ න බ ව න ස බ ස ර ය දවස හ ව ර ෂ ක ව චල යයද ව නස ව ය ස ම න යය න එය වසරකට ද වරක ස ම න යය ස ර ය දවසට වඩ ද ග වන අතර වසරකට ද වරක ස ම න යය ස ර ය දවසට වඩ ක ට ව ය ස ර ය සම පකය ක ට ට වද ස ම න ය පමණට වඩ ව ඩ ක ණයක ගන ම න හ එම ගමනට තත පර 10 පමණ ව ඩ ප ර ගන ම න ස ර යය ග ද ශ ය චල තය හරහ ස ද වන ව ට ස බ ස ර ය දවස ද ග ව මට ප රවණත වයක ඇත ම ට ප රත ව ර ද ධ වශය න ස ර ය ද රකය සම පය හ ද එය තත පර 10 පමණ ක ට ය සටහන ප ථ ව ය හ ව ක න ද ර කත ව 0 047 වඩ ව ඩ ව වහ ත සහ ස ර ය සම පකය ස ද ස ව ෂ වයක හ න ව ත ත යක හ ප හ ටය නම එක උපර මයක සහ ත එක ක ල වර තයක පමණක උපර ම ද කක සහ ත අන ක ත ක ල වර තයක සමත ල ත කරය ආශ ර තක ල සම කරණය ව ය ත පන න ක ර ම http mb soft com public3 equatime html ප රත ෂ ඨ පනය 2010 11 17 Jean Meeus Mathematical astronomy morsels Richmond Virginia Willmann Bell 1997 345 6