ගොයිදූ (: ގޮއިދޫ) යනු, "බා" ලෙසින් කේතාක්ෂරයෙන් දැක්වෙන, ජනාවාසී දූපත් අතුරින් එකකි.
ගොයිදූ | |
---|---|
දූපත ගැන සාරාංශය | |
අයිතිව ඇත්තේ | බා අතොළුව |
පිහිටීම | 04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°Eඛණ්ඩාංක: 04°52′25″N 72°59′59″E / 4.87361°N 72.99972°E |
ජනගහණය | 657 |
දිග | 2,130 (6,988 ) |
පළල | 1,580 m (5,184 ft) |
මාලේ සිට දුර | 94.33 (58.61 සැත) |
ඓතිහාසික තතු
19වන සියවසෙහිදී, රජු විසින් ඔහුගේ හජ්ජි වන්දනාවෙහිදී මිලදී ගන්නා ලද ගැහැණු අප්‍රිකානු වහල් බවින් විධිමත්ව මුදවනු ලැබ ගොයිදූ දූපතෙහි පදිංචි කරවනු ලැබුවාය. ඇය වෙනුවෙන් ගෙයක් හා ලිඳක් තනවනු ලැබීය. මෙම කාන්තාව හැඳින්වුනේ සලාමා ලෙසිනි. සිය මරණින් පසු ජීවිතයේදී කුසල් උපයා ගැනීමේ අදිටනින් අසනීපයෙන් සිටි රජු විසින් නිදහස් කෙරුමට පෙර ඇය වසර ගණනාවක් මාලේ හී මාලිගාවෙහි සේවය කලාය.
අයිතිකරු මිය යෑමට පෙර වහලුන් නිදහස් කිරීම මාලදිවයිනෙහි උසස් කුල වංශිකයන් අතර පොදු වශයෙන් පැවති සාම්ප්‍රදායික චාරිත්රයකි. මෙම මුතුන්මිත්තණිය වෙත ඔවුන්ගේ පරම්පරාව අනුරේඛනය කිරීමට හැකි සමහර පවුල් වර්තමානයේ ගොයිදූ හි වෙසෙති.
හෝර්ස්බර්ග් අතොළුව (ගොයිෆුල්හාෆෙහෙන්දූ)
ෆුල්හාදූ සහ ෆෙහෙන්දූ සමගින් වන වෙනමම කුඩා අතොළුවක ගොයිදූ දූපත පිහිටා ඇත. ගොයිදූ අතොළුව (ගොයිදු හෝ ගොයිෆුල්හාෆෙහෙන්දූ ලෙසින්ද හැඳින්වේ), දැක්වෙන්නේ හෝර්ස්බර්ග් අතොළුව ලෙසිනි, දකුණු මාල්හොස්මදුලු වෙතින් වෙන්වී ඇත්තේ සැතපුම් 6 පළල ඕඩයකිනි. මෙම අතොළුව ඕවලාකාර හැඩයක් ගන්නා කුඩා එකක් වන අතර, එහි වැඩිම දිග සැතපුම් 10 කි. ඇතුළු කලපුව බඹ 17 සිට 20 දක්වා පමණ ගැඹුරුය; එහි පතුල වැලි සහිත වන අතර මඩ හා මැටි මිශ්‍රිත වෙයි. මාලදිවයිනේ කුඩා අතොළු බොහෝමයක කලපු මෙන් නොව මෙම කලපුවේ මධ්‍යය කොරල් පරයන් විරහිත වෙයි.
, මෙම අතොළුව නම් කර ඇත්තේ, ජලමිනුම් විද්‍යාඥ සහ දීර්ඝ අභිධාන ඩිරෙක්ෂන්ස් ෆො සේලිං ටු ඇන්ඩ් ෆ්‍රොම් ද ඊස්ට් ඉන්ඩීස්, චයිනා, නිව් හොලන්ඩ්, කේප් ඔෆ් ගුඩ් හෝප්, ඇන්ඩ් ඉන්ටර්ජැසන්ට් පෝර්ට්ස්, කම්පයිල්ඩ් චීෆ්ලි ෆ්‍රොම් ඔරිජිනල් ජර්නල්ස් ඇන්ඩ් ඔබ්සර්වේෂන්ස් මේඩ් ඩියුරින් 21 ඉයර්ස් එක්ස්පීරියන්ස් ඉන් නැවිගේටිං දෝස් සීස් හි කතෘ සිහිවීමටය. ගේ මාලදිවයින් මිනුම්කටයුතු සිදුවී පළමු වතාවට අතොළු වල නිරවද්‍ය සිතියම් ප්රකාශනයට පත් වන තෙක් 19වන සියවසෙහි පළමු භාගයෙහිදී පෙරදිග නාවුක ගවේෂණ කටයුතු සඳහා සම්මත කෘතිය ලෙසින් භාවිතා වූයේ හෝර්ස්බර්ග්ගේ නාමාවලියයි.
මෙයද බලන්න
ආශ්රිත
- Divehiraajjege Jōgrafīge Vanavaru. Muhammadu Ibrahim Lutfee. G.Sōsanī.
- , The Maldive Islanders, A Study of the Popular Culture of an Ancient Ocean Kingdom. Barcelona 1999.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග ය ද ގ އ ދ යන බ ල ස න ක ත ක ෂරය න ද ක ව න ජන ව ස ද පත අත ර න එකක ග ය ද ද පත ග න ස ර ශයඅය ත ව ඇත ත බ අත ළ වප හ ට ම04 52 25 N 72 59 59 E 4 87361 N 72 99972 E 4 87361 72 99972 ඛණ ඩ ක 04 52 25 N 72 59 59 E 4 87361 N 72 99972 E 4 87361 72 99972ජනගහණය657ද ග2 130 6 988 පළල1 580 m 5 184 ft ම ල ස ට ද ර94 33 58 61 ස ත ඓත හ ස ක තත 19වන ස යවස හ ද රජ ව ස න ඔහ ග හජ ජ වන දන ව හ ද ම ලද ගන න ලද ග හ ණ අප ර ක න වහල බව න ව ධ මත ව ම දවන ල බ ග ය ද ද පත හ පද ච කරවන ල බ ව ය ඇය ව න ව න ග යක හ ල ඳක තනවන ල බ ය ම ම ක න ත ව හ ඳ න ව න සල ම ල ස න ස ය මරණ න පස ජ ව තය ද ක සල උපය ග න ම අද ටන න අසන පය න ස ට රජ ව ස න න දහස ක ර මට ප ර ඇය වසර ගණන වක ම ල හ ම ල ග ව හ ස වය කල ය අය ත කර ම ය ය මට ප ර වහල න න දහස ක ර ම ම ලද වය න හ උසස ක ල ව ශ කයන අතර ප ද වශය න ප වත ස ම ප රද ය ක ච ර ත රයක ම ම ම ත න ම ත තණ ය ව ත ඔව න ග පරම පර ව අන ර ඛනය ක ර මට හ ක සමහර පව ල වර තම නය ග ය ද හ ව ස ත හ ර ස බර ග අත ළ ව ග ය ෆ ල හ ෆ හ න ද ෆ ල හ ද සහ ෆ හ න ද සමග න වන ව නමම ක ඩ අත ළ වක ග ය ද ද පත ප හ ට ඇත ග ය ද අත ළ ව ග ය ද හ ග ය ෆ ල හ ෆ හ න ද ල ස න ද හ ඳ න ව ද ක ව න න හ ර ස බර ග අත ළ ව ල ස න දක ණ ම ල හ ස මද ල ව ත න ව න ව ඇත ත ස තප ම 6 පළල ඕඩයක න ම ම අත ළ ව ඕවල ක ර හ ඩයක ගන න ක ඩ එකක වන අතර එහ ව ඩ ම ද ග ස තප ම 10 ක ඇත ළ කලප ව බඹ 17 ස ට 20 දක ව පමණ ග ඹ ර ය එහ පත ල ව ල සහ ත වන අතර මඩ හ ම ට ම ශ ර ත ව ය ම ලද වය න ක ඩ අත ළ බ හ මයක කලප ම න න ව ම ම කලප ව මධ යය ක රල පරයන ව රහ ත ව ය ම ම අත ළ ව නම කර ඇත ත ජලම න ම ව ද ය ඥ සහ ද ර ඝ අභ ධ න ඩ ර ක ෂන ස ෆ ස ල ට ඇන ඩ ෆ ර ම ද ඊස ට ඉන ඩ ස චය න න ව හ ලන ඩ ක ප ඔෆ ග ඩ හ ප ඇන ඩ ඉන ටර ජ සන ට ප ර ට ස කම පය ල ඩ ච ෆ ල ෆ ර ම ඔර ජ නල ජර නල ස ඇන ඩ ඔබ සර ව ෂන ස ම ඩ ඩ ය ර න 21 ඉයර ස එක ස ප ර යන ස ඉන න ව ග ට ද ස ස ස හ කත ස හ ව මටය ග ම ලද වය න ම න ම කටය ත ස ද ව පළම වත වට අත ළ වල න රවද ය ස ත යම ප රක ශනයට පත වන ත ක 19වන ස යවස හ පළම භ ගය හ ද ප රද ග න ව ක ගව ෂණ කටය ත සඳහ සම මත ක ත ය ල ස න භ ව ත ව ය හ ර ස බර ග ග න ම වල යය ම යද බලන නආශ ර තDivehiraajjege Jōgrafige Vanavaru Muhammadu Ibrahim Lutfee G Sōsani The Maldive Islanders A Study of the Popular Culture of an Ancient Ocean Kingdom Barcelona 1999 ම ලද වය න පර ස ථ නය ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve