ගුවන් විදුලිය හෙවත් රෙදෙවුම යනු වඩා අඩු අගයක් දරන සංඛ්‍යාත මගින් මූර්ඡනය කිරීමෙන් නිදහස් අවකාශය තුලින් සංඥා කිරීමයි . විද්‍යුත් චුම්භක විකිරණ ගමන් කිරීම යනු විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර දෝලනයන් වාතය සහ රික්තක හරහා දෝලනය වීමයි.මේ පිළිබඳ පුර්ව කල්පිතයක් වන්නේ මේ සඳහා ගමන් කිරීමට මාධ්‍යයන් අවශ්‍ය බවයි. ඊට ප්‍රදීපන ඊතර් යොදා ගත් අතර පසුව එය අසත්‍යක් බව වටහා ගැනිණි.මෙම තොරතුරු රැගෙන යන්නේ ක්‍රමානුකූලව වෙනස් වන විකිරණ තරංගවල ඇති සමහර ගුණාංග නිසා වන අතර ඒවා නම් තරංග ආයාමය, සංඛ්‍යාතය සහ කලාව වේ. රේඩියෝ තරංග විද්‍යුත් සන්නායකයක් හරහා යන විට දෝලනය වන ක්ෂේත්රය නිසා ප්‍රත්‍යාවර්ථ විද්‍යුත් ධාරාවක් සන්නායකයට ආරෝපණය වේ. සමය අනාවරණය කර ගෙන පරිණාමනය කිරීමෙන් ශබ්දය හා අනෙක් සංඥා විලසින් තොරතුරු රැගෙන යා හැකිය. ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ,ස්කොට් ජාතික විද්‍යාඥයා විසින් විද්‍යුත් චුම්බකත්වය විස්තර කරමින් මෙහි සිද්ධාන්තය පහදාදී වැඩිදියුණු කරන ලදී.ඔහු විද්‍යුතය සහ චුම්බක ක්ෂේත්‍ර එකටම එකතුවී විද්‍යුත් චුම්භක තරංග ඇතිකරන බවට ඔහු අනාවැකි පහල කළේය. හෙන්රිච් හට්ස් නැමති ජර්මන් විද්‍යාඥයාට මෙවැනි තරංග සහ රේඩියෝ සංඛ්‍යාත සොයාගන්නා ලද බවට ගෞරවය හිමිවේ. 1888 දී සිදු වූ එය ඉතා අධික සංඛ්‍යාත පරාසයක් ඇති සම්ප්‍රේෂකයක් භාවිතාකර සිදු කරන ලදී.
1893දී නිකොලා ටෙස්ලා ප්‍රථම වතාවට රැහැන් රහිත සංඥා හුවමාරු ක්‍රම ප්‍රායෝගික බව පෙන්වා දුනි.ගුග්ලිමෝ මාර්කෝනි නැමැති ඉතාලි ජාතික නව සොයාගැනීමට ප්‍රථම ඔහු විසින් වාණිජ ක්‍රියාකාරීත්වය ඇති ගුවන් විදුලි පණිවුඩ හුවමාරුව සොයාගන්නා ලදී. 1895 දී ඉතාලියේ ඔහු ප්‍රථම සංඥා හුවමාරු ක්‍රමය භාවිතා කළ බව පැවසේ.
ඉතිහාසය
මෙම ඡේදය පුළුල් කිරීම අවශ්‍යයි. කරුණු එකතු කර ඔබට ද සහාය විය හැකිය. (2024 ජූනි) |
ශ්‍රී ලංකාවට ගුවන් විදුලියේ සම්ප්‍රාප්තිය
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී ශ්‍රී ලංකාවට මුලින්ම ගුවන් විදුලිය පිළිබඳව අත්දැකීම් ලැබුණේ 1910 දක්වා ඈතට දිවයයි. මුලින්ම දකුණු ආසියාතික ආධුනික යා රේඩියෝ සංගමය ලෙස පීඨ වූ සංගමයක් මගින් මේ මූලාරම්භය සිදුවිය.
අමතර අවධානයට
මූලාශ්‍ර
- Radio (verb) - Radially flow; අරෙන් + දෙවයි > අරදෙවයි > රදෙවයි (පෙර සර ලොපයෙන්) > රෙදෙවයි (පසු සර හා සැමැයීමෙන්), රෙදෙවනුයේ > රෙදෙව්ව (උවාරණය)
- Dictionary of Electronics By Rudolf F. Graf (1974). Page 467.
General references
- Basic Radio Principles and Technology – Elsevier Science
- The Electronics of Radio – Cambridge University Press
- Radio Systems Engineering – Cambridge University Press
- Radio-Electronic Transmission Fundamentals – SciTech Publishing
- Analog Electronics, Analog Circuitry Explained – Elsevier Science
භාහිර සබැඳි
- "Radio". .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ග වන ව ද ල ය හ වත ර ද ව ම යන වඩ අඩ අගයක දරන ස ඛ ය ත මග න ම ර ඡනය ක ර ම න න දහස අවක ශය ත ල න ස ඥ ක ර මය ව ද ය ත ච ම භක ව ක රණ ගමන ක ර ම යන ව ද ය ත ච ම භක ක ෂ ත ර ද ලනයන ව තය සහ ර ක තක හරහ ද ලනය ව මය ම ප ළ බඳ ප ර ව කල ප තයක වන න ම සඳහ ගමන ක ර මට ම ධ යයන අවශ ය බවය ඊට ප රද පන ඊතර ය ද ගත අතර පස ව එය අසත යක බව වටහ ග න ණ ම ම ත රත ර ර ග න යන න ක රම න ක ලව ව නස වන ව ක රණ තර ගවල ඇත සමහර ග ණ ග න ස වන අතර ඒව නම තර ග ආය මය ස ඛ ය තය සහ කල ව ව ර ඩ ය තර ග ව ද ය ත සන න යකයක හරහ යන ව ට ද ලනය වන ක ෂ ත රය න ස ප රත ය වර ථ ව ද ය ත ධ ර වක සන න යකයට ආර පණය ව සමය අන වරණය කර ග න පර ණ මනය ක ර ම න ශබ දය හ අන ක ස ඥ ව ලස න ත රත ර ර ග න ය හ ක ය ජ ම ස ක ල ක ම ක ස ව ල ස ක ට ජ ත ක ව ද ය ඥය ව ස න ව ද ය ත ච ම බකත වය ව ස තර කරම න ම හ ස ද ධ න තය පහද ද ව ඩ ද ය ණ කරන ලද ඔහ ව ද ය තය සහ ච ම බක ක ෂ ත ර එකටම එකත ව ව ද ය ත ච ම භක තර ග ඇත කරන බවට ඔහ අන ව ක පහල කළ ය හ න ර ච හට ස න මත ජර මන ව ද ය ඥය ට ම ව න තර ග සහ ර ඩ ය ස ඛ ය ත ස ය ගන න ලද බවට ග රවය හ ම ව 1888 ද ස ද ව එය ඉත අධ ක ස ඛ ය ත පර සයක ඇත සම ප ර ෂකයක භ ව ත කර ස ද කරන ලද An hosting various on near US 1893ද න ක ල ට ස ල ප රථම වත වට ර හ න රහ ත ස ඥ හ වම ර ක රම ප ර ය ග ක බව ප න ව ද න ග ග ල ම ම ර ක න න ම ත ඉත ල ජ ත ක නව ස ය ග න මට ප රථම ඔහ ව ස න ව ණ ජ ක ර ය ක ර ත වය ඇත ග වන ව ද ල පණ ව ඩ හ වම ර ව ස ය ගන න ලද 1895 ද ඉත ල ය ඔහ ප රථම ස ඥ හ වම ර ක රමය භ ව ත කළ බව ප වස ඉත හ සයම ම ඡ දය ප ළ ල ක ර ම අවශ යය කර ණ එකත කර ඔබට ද සහ ය ව ය හ ක ය 2024 ජ න ශ ර ල ක වට ග වන ව ද ල ය සම ප ර ප ත ය බ ර ත න ය යටත ව ජ ත සමය ද ශ ර ල ක වට ම ල න ම ග වන ව ද ල ය ප ළ බඳව අත ද ක ම ල බ ණ 1910 දක ව ඈතට ද වයය ම ල න ම දක ණ ආස ය ත ක ආධ න ක ය ර ඩ ය ස ගමය ල ස ප ඨ ව ස ගමයක මග න ම ම ල රම භය ස ද ව ය අමතර අවධ නයටම ල ශ රRadio verb Radially flow අර න ද වය gt අරද වය gt රද වය ප ර සර ල පය න gt ර ද වය පස සර හ ස ම ය ම න ර ද වන ය gt ර ද ව ව උව රණය Dictionary of Electronics By Rudolf F Graf 1974 Page 467 General referencesBasic Radio Principles and Technology Elsevier Science The Electronics of Radio Cambridge University Press Radio Systems Engineering Cambridge University Press Radio Electronic Transmission Fundamentals SciTech Publishing Analog Electronics Analog Circuitry Explained Elsevier Scienceභ හ ර සබ ඳ ව ක ම ඩ ය ක මන ස ම සම බන ධය න අද ළ ම ධ ය ඇත Radio category ව ක උද ධ ත සත ව පහත ත ම ව සම බන ධය න උද ධ ත එකත වක ඇත ග වන ව ද ල ය Radio