කෘෂ්ණ වස්තුවක් යනු එය මත පතිත සියළු විද්‍යුත්චුම්බක විකිරණ, ඒවායේ සංඛ්‍යාතය හෝ පතන කෝණය නොසලකමින්, අවශෝෂණය කරන පරිපූර්ණ .
(එනම්, නියත උෂ්ණත්වයක පැවතීම) පවතින කෘෂ්ණ වස්තූන්, නම්වූ විද්‍යුත්චුම්බක විකිරණ විමෝචනය කරයි. මෙම විකිරණ විමෝචනය සිදුවන්නේ අනුව වන අතර, එයින් ගම්‍ය වන්නේ, වස්තුවෙහි හැඩය හෝ සංයුතිය අනුව නොව, එහි උෂ්ණත්වය අනුව පමණක් තීරණය වන සහිතව (දකුණෙහි ඇති රූපය බලන්න) බවයි.
තාපජ සමතුලිතතාවයෙහි පවතින කෘෂ්ණ වස්තුවක් සතුව සංගණ්‍ය ගුණාංග දෙකක් ඇත:
- එය පරිපූර්ණ විමෝචකයකි: එම උෂ්ණත්වයෙහිම පවතින වෙනත් කිසියම් වස්තුවකට වඩා, සෑම සංඛ්යාතයකදීම, වඩාත් ප්‍රමාණයක ශක්තිය එය විසින් විමෝචනය කරයි.
- එය විසිරි විමෝචකයකි: ශක්ති විකිරණය සිදු වන්නේ වන අතර, දිශාවෙන් ස්වායත්තව වෙයි.
ආශ්රිත
උපන්‍යාස
- මහමුඩ් මසූඩ් (2005). "§2.1 බ්ලැක්ඩොඩි රේඩියේෂන්". ඉන්ජිනියරිං තර්මොෆ්ලුයිඩ්ස්: තර්මොඩයිනමික්ස්, ෆ්ලුයිඩ් මිකැනික්ස්, ඇන්ඩ් හීට් ට්‍රාන්ස්ෆර්. ස්ප්රින්ගර්. p. 568. ISBN .