කාර්ලා ලෙන්, කාර්ලි ලෙන්, කාර්ලේ ලෙන් හෙවත් කාර්ලා කුටි, යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ අසල හි පිහිටි පුරාතන බෞද්ධ ලෙන් විහාර සමූහයකි. මෙය ලෝනාවාලා සිට කිලෝමීටර 10.9 පමණ දුරින් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ පවතින සෙසු ලෙන් වන්නේ භාජා ලෙන්, පතන් බෞද්ධ ලෙන, බේඩ්සේ ලෙන් සහ නාසික් ලෙන් ය. මෙහි වූ ස්මාරක ක්‍රි.පූ. 2වන සියවසේ සිට ක්‍රි.ව. 5වන සියවස දක්වා කාලය පුරා ඉදිවී ඇත. මෙහිවූ පැරණිතම ලෙන් විහාරය ක්‍රි.පූ. 160ට පමණ අයත් ය. මෙම ලෙන් අරාබි මුහුදේ සිට ඩෙකානය තෙක් විහිදුණු පුරාතන යක පිහිටියේ ය.
කාර්ලා ලෙන් | |
---|---|
කාර්ලාවේ මහා ස්තූපය, මහාරාෂ්ට්‍ර | |
පිහිටුම | |
භූවිද්‍යාව | බැසෝල්ට් |
මහාරාෂ්ට්‍රයේ සෙසු ශෛලකර්ම බෞද්ධ ලෙන් හා සැසඳීමේ දී, කාර්ලාව පැරණි සහ ප්‍රමාණයෙන් කුඩා නමුත් එය වඩාත් ප්රකටව ඇත්තේ එහිවූ "මහා චෛත්‍යය" (ලෙන් අංක 8) නිසාවෙනි. එය මෙම යුගයට අයත්, "විශාලතම සහ වඩාත්ම හොඳින් සංරක්ෂණය වී පවත්නා" චෛත්‍ය ශාලාව වන අතර, එහි ප්‍රමාණයෙන් විශාල කැටයම් ගණනාවක් දක්නට ලැබේ.
බොහෝ වෙළෙන්දන් සහ සාතවාහන පාලකයන් විසින් මෙම ලෙන් ඉදිකිරීමට අනුග්‍රහ දක්වා තිබේ. මහාරාෂ්ට්රය තුළ කාර්ලිය පිහිටා ඇත්තේ සහ දකුණු ඉන්දියාව මායිම්වන ස්ථානයක ය. ප්‍රධාන වෙළඳ මාර්ග සමීපයෙහි පිහිටි බැවින් මෙම ආරාම සංචාරක වෙළඳුන් හට නවාතැන් පහසුකම් සපයන්නට ද ඇත. වර්තමානයෙහ්ජ්, මෙම ලෙන් සංකීර්ණය ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනය විසින් ආරක්ෂිත ස්ථානයක් ලෙස නම්කොට ඇත.
Mමේවාත් බලන්න
ආශ්‍රේයයන්
- Michell, 374
- "Later Andhra Period India". සම්ප්‍රවේශය 2007-01-24.
- (2000). India: A History. New York, USA: Grove Press. pp. 123–127. ISBN .
- "Karla Caves". NIC. සම්ප්‍රවේශය 2012-05-19.
බාහිර සබැඳි
- Archaeological Survey of India, "Karla Caves"
- Karla Caves - Ancient Buddhist rock-cut cave 2021-01-24 at the Wayback Machine
- Kanheri Caves Decoded – YouTube
- Inscriptions at the Karla Caves
- Epigraphia Indica Vol. 7 Karle Cave inscription p.47ff
- Kevin Standage, An Indian Travel Photography Blog (Karla caves)
- Photodharma photographs
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ර ල ල න ක ර ල ල න ක ර ල ල න හ වත ක ර ල ක ට යන ව න හ ඳ න ව න න ඉන ද ය ව මහ ර ෂ ට රය අසල හ ප හ ට ප ර තන බ ද ධ ල න ව හ ර සම හයක ම ය ල න ව ල ස ට ක ල ම ටර 10 9 පමණ ද ර න ප හ ට ඇත ම ම ප රද ශය පවත න ස ස ල න වන න භ ජ ල න පතන බ ද ධ ල න බ ඩ ස ල න සහ න ස ක ල න ය ම හ ව ස ම රක ක ර ප 2වන ස යවස ස ට ක ර ව 5වන ස යවස දක ව ක ලය ප ර ඉද ව ඇත ම හ ව ප රණ තම ල න ව හ රය ක ර ප 160ට පමණ අයත ය ම ම ල න අර බ ම හ ද ස ට ඩ ක නය ත ක ව හ ද ණ ප ර තන යක ප හ ට ය ය ක ර ල ල න ක ර ල ව මහ ස ත පය මහ ර ෂ ට රප හ ට මභ ව ද ය වබ ස ල ට මහ ර ෂ ට රය ස ස ශ ලකර ම බ ද ධ ල න හ ස සඳ ම ද ක ර ල ව ප රණ සහ ප රම ණය න ක ඩ නම ත එය වඩ ත ප රකටව ඇත ත එහ ව මහ ච ත යය ල න අ ක 8 න ස ව න එය ම ම ය ගයට අයත ව ශ ලතම සහ වඩ ත ම හ ඳ න ස රක ෂණය ව පවත න ච ත ය ශ ල ව වන අතර එහ ප රම ණය න ව ශ ල ක ටයම ගණන වක දක නට ල බ බ හ ව ළ න දන සහ ස තව හන ප ලකයන ව ස න ම ම ල න ඉද ක ර මට අන ග රහ දක ව ත බ මහ ර ෂ ට රය ත ළ ක ර ල ය ප හ ට ඇත ත සහ දක ණ ඉන ද ය ව ම ය ම වන ස ථ නයක ය ප රධ න ව ළඳ ම ර ග සම පය හ ප හ ට බ ව න ම ම ආර ම ස ච රක ව ළඳ න හට නව ත න පහස කම සපයන නට ද ඇත වර තම නය හ ජ ම ම ල න ස ක ර ණය ඉන ද ය ව ප ර ව ද ය සම ක ෂණ ආයතනය ව ස න ආරක ෂ ත ස ථ නයක ල ස නම ක ට ඇත Mම ව ත බලන නඉන ද ය ව ද ව රය භ ජ ල න බ ඩ ස ල න ආශ ර යයන Michell 374 Later Andhra Period India සම ප රව ශය 2007 01 24 2000 India A History New York USA Grove Press pp 123 127 ISBN 0 8021 3797 0 Karla Caves NIC සම ප රව ශය 2012 05 19 බ හ ර සබ ඳ ක ර ල ල න හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Archaeological Survey of India Karla Caves Karla Caves Ancient Buddhist rock cut cave 2021 01 24 at the Wayback Machine Kanheri Caves Decoded YouTube Inscriptions at the Karla Caves Epigraphia Indica Vol 7 Karle Cave inscription p 47ff Kevin Standage An Indian Travel Photography Blog Karla caves Photodharma photographs ඛණ ඩ ක 18 47 00 N 73 28 14 E 18 78333 N 73 47056 E 18 78333 73 47056