මෙම ලිපිය හෝ ලිපි කොටස කාය විවච්ඡේද විද්‍යාව සමඟ යෝජිතය. ((සංවාදය)) 2015 සැප්තැම්බර් සිට යෝජිතය. |
සතත්ව සිරුරක ව්‍යුහය පිලිබඳ විෂය කායවිච්ඡේදවේදය නම්වේ. මෙය ජීව විද්‍යාවේ ශාඛාවක් වන අතර ජීවී දේවල්වල ව්‍යුහය පිළිබඳ සොයා බැලේ. එය මානව, සත්ව, ශාඛ ආදීන් අඩංගු පොදු වචනයකි. (ඒවා මානව කාය විවච්ඡේද විද්‍යාව ශාක කාය විවච්ඡේද විද්‍යාව) කාය විවච්ඡේද විද්‍යාවෙහි සමහර පැතිකඩවල් කළල විද්‍යාවට සංසන්දනාත්මක කාය විවච්ඡේද විද්‍යාවට සංසන්දනාත්මක කළල විද්‍යාවට හා පරිනාමිකව සමී සම්බන්ධයක් දක්වයි. මෙය දළ හා අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව ලෙස බෙදේ. දළ පියවි ඇසින් දැකිය හැකි ශරීර අවයව පිළිබඳ අධ්‍යයනය - අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව පටක විද්‍යාව හා සෛල විද්‍යාව අඩංගු ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන ව්‍යුහ අන්වීක්ෂයෙන් බලා අධ්‍යයනය කෙරේ.
මෙම විද්‍යාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය නොනවත්වා අධ්‍යයනයක යෙදුණි. ඒ සඳහා වූ ක්‍රම විධි ද ඉතා පුදුම එලවන ලෙස වර්ධනය වී, නරක් නොවන සේ තබා ගන් මාතෘ දේහ යොදා ගැනීමේ සිට සංකීර්ණ තාක්ෂණික ක්‍රම තෙක් (20 සියවසේ දී වර්ධනය වී ඇත)
කාය විවච්ඡේද විද්‍යාව , කාය විවච්ඡේද ව්‍යාධි විද්‍යාව (පටක ව්‍යාධි වේදය ව්‍යාධි කාය විවච්ඡේද විද්‍යාව යන අංශය හා පටලවා ගත යුතු නැත. එහිදී රෝගී ඉන්ද්‍රියන්වල දළ හා අන්වීක්ෂයික ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කෙරේ
මෙය කාය විවච්ඡේද විද්‍යාවේ වැදගත් වන්නේ ශරීරයේ පිටින් පෙනෙන සලකුණු, මායිම් පිළබඳ අධ්‍යයනය කරන බැවිනි. මෙම දැණුම සමඟ කායික විද්‍යාඥයින් සත්ත්ව ශල්‍ය වෛද්‍යවරුන් ශරීරභ්යන්තර අවයවවල ස්ථානය පිළිබඳ අනුමාන කිරීමක් කරයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ක ය ව වච ඡ ද ව ද ය ව සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය 2015 ස ප ත ම බර ස ට ය ජ තය සතත ව ස ර රක ව ය හය ප ල බඳ ව ෂය ක යව ච ඡ දව දය නම ව ම ය ජ ව ව ද ය ව ශ ඛ වක වන අතර ජ ව ද වල වල ව ය හය ප ළ බඳ ස ය බ ල එය ම නව සත ව ශ ඛ ආද න අඩ ග ප ද වචනයක ඒව ම නව ක ය ව වච ඡ ද ව ද ය ව ශ ක ක ය ව වච ඡ ද ව ද ය ව ක ය ව වච ඡ ද ව ද ය ව හ සමහර ප ත කඩවල කළල ව ද ය වට ස සන දන ත මක ක ය ව වච ඡ ද ව ද ය වට ස සන දන ත මක කළල ව ද ය වට හ පර න ම කව සම සම බන ධයක දක වය ම ය දළ හ අන ව ක ෂ ක ය ව වච ඡ ද ව ද ය ව ල ස බ ද දළ ප යව ඇස න ද ක ය හ ක ශර ර අවයව ප ළ බඳ අධ යයනය අන ව ක ෂ ක ය ව වච ඡ ද ව ද ය ව පටක ව ද ය ව හ ස ල ව ද ය ව අඩ ග ඉත ක ඩ ප යව ඇසට න ප න න ව ය හ අන ව ක ෂය න බල අධ යයනය ක ර ග ර ග ක යව ච ඡ දව දය ප ත ප රණ ස ස කරණයක න ගත ම නව හදවත හ ප නහළ දක වන ර පයක ම ම ව ද ය ව අත තය ව ශ ෂ ත අතර ක ලයක ත ස ස ශර රය ව ය හ හ ඉන ද ර යන වල ක ර ය ක ර ත වය න නවත ව අධ යයනයක ය ද ණ ඒ සඳහ ව ක රම ව ධ ද ඉත ප ද ම එලවන ල ස වර ධනය ව නරක න වන ස තබ ගන ම ත ද හ ය ද ග න ම ස ට ස ක ර ණ ත ක ෂණ ක ක රම ත ක 20 ස යවස ද වර ධනය ව ඇත ක ය ව වච ඡ ද ව ද ය ව ක ය ව වච ඡ ද ව ය ධ ව ද ය ව පටක ව ය ධ ව දය ව ය ධ ක ය ව වච ඡ ද ව ද ය ව යන අ ශය හ පටලව ගත ය ත න ත එහ ද ර ග ඉන ද ර යන වල දළ හ අන ව ක ෂය ක ව ය හය ප ළ බඳ අධ යයනය ක ර ම ය ක ය ව වච ඡ ද ව ද ය ව ව දගත වන න ශර රය ප ට න ප න න සලක ණ ම ය ම ප ළබඳ අධ යයනය කරන බ ව න ම ම ද ණ ම සමඟ ක ය ක ව ද ය ඥය න සත ත ව ශල ය ව ද යවර න ශර රභ යන තර අවයවවල ස ථ නය ප ළ බඳ අන ම න ක ර මක කරය