ප්රනාබ් කුමාර් මුඛර්ජී (; 1935 දෙසැම්බර් 11) යනු සහ වත්මන් ඉන්දියාවේ ජනාධිපතිවරයා වේ. ඔහුගේ ධූර කාලය 2012 වසරේ ජූලි මස සිට ඇරඹුණි. දශක 6ක් පුරා විහිදුනු පුළුල් දේශපාලන අත්දැකීම් සහිත ඔහු ඉන්දියානු ජාතික කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකවරයෙකු හා ඉන්දියානු රජයේ අමාත්‍යධූර ගණනාවක් හොබවා ඇති දේශපාලඥයෙකුද වේ. 2012 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට පෙරාතුව ඔහු ඉන්දියාවේ මුදල් අමාත්‍යවරයා ලෙස 2009-2012 අතර කාලය තුල කටයුතු කරන ලදී.
ඉන්දියාවේ ජනාධිපති | |
---|---|
තනතුර දරමින් 25 ජූලි 2012 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං නරේන්ද්‍ර මෝදි |
උප ජනාධිපතිවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 24 ජනවාරි 2009 – 26 ජුනි 2012 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
අනුප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
තනතුර දරමින් 5 ජනවාරි 1982 – 31 දෙසැම්බර් 1984 | |
අග්‍රාමාත්‍යවරයා | ඉන්දිරා ගාන්ධි රජීව් ගාන්ධි |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 22 මැයි 2004 – 26 ඔක්තෝම්බර් 2006 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
භාහිර කටයුතු පිළිබද අමාත්‍යවරයා | |
තනතුර දරමින් 24 ඔක්තෝම්බර් 2006 – 22 මැයි 2009 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | මන්මෝහන් සිං |
අනුප්‍රාප්තිකයා | |
තනතුර දරමින් 10 පෙබරවාරි 1995 – 16 මැයි 1996 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
සැළසුම් කොමිසමේ උප සභාපති | |
තනතුර දරමින් 24 ජුනි 1991 – 15 මැයි 1996 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
ලෝක් සභා නායක | |
තනතුර දරමින් 22 මැයි 2004 – 26 ජුනි 2012 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
රාජ්‍යසභා නායක | |
තනතුර දරමින් ජනවාරි 1980 – 31 දෙසැම්බර් 1984 | |
අග්‍රාමාත්‍යවරයා | ඉන්දිරා ගාන්ධි |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
සාමාජික ජන්ගිපූර් වෙනුවෙන් | |
තනතුර දරමින් 10 මැයි 2004 – 26 ජුනි 2012 | |
අග්‍රාමාත්‍යවරයා | මන්මෝහන් සිං |
පූර්වප්‍රාප්තිකයා | |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | ප්රනාබ් කුමාර් මුඛර්ජී 11 දෙසැම්බර් 1935 මිරාති, බ්‍රිතාන්‍ය බෙංගාලය, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
විපත | 31 අගෝස්තු 2020 නව දිල්ලිය, ඉන්දියාව |
දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය (1969–86; 1989–2012) |
වෙනත් දේශපාලන සබැඳියා | (1986–89) |
කලත්‍රයා | (m. 1957-2015) |
දරුවන් | අභිජිත් ෂර්මිස්තා ඉන්ද්‍රජිත් |
වාසස්ථාන | |
කල්කටා විශ්වවිද්‍යාලය | |
වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
1969 වසරේදී, එවක අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධිගේ සහය සමග කොංග්‍රසයෙන් ඉහළ අසුන රාජ්‍ය සභාවට තේරී පත්වීම, මුඛර්ජීගේ දේශපාලන දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සේ සැළකේ. හිමිකරගත් ජනප්‍රසාදයත් සමග ඔහු, ඉන්දිරා ගාන්ධිගේ 1973 කැබිනෙට්ටුවේ තවත් එක් විශ්වාසදායී අමාත්‍යවරයෙකු බවටද පත්විය. 1975-77 සමයේ ඉන්දියාවේ හටගත් මතභේදාත්මක අභ්‍යන්තර අර්බුදයේදී අනෙකුත් සමහර කොංග්රස් නායකයින්ට සේ ඔහුටද චෝදනා එල්ල විය.
ඉන්දිරා ගාන්ධි මැතිණියගේ පුත් රජීව් ගාන්ධිගේ අග්‍රාමාත්‍ය සමය තුලදී, මුඛර්ජී කොංග්‍රසය තුල පසෙකට තල්ලු කරනු ලැබ තිබුණි. 1984 වසරේ පසු ඇගේ තනතුරට පත්වීමට සුදුසු පුද්ගලයා වන්නේ අත්දැකීම් මද රජීව් ගාන්ධි නොව තමන් බව ඔහුගේ දර්ශනය වී තිබීම ඊට හේතු විය. කෙසේ නමුදු බල අරගලය හමුවේ තම ස්ථානය රැකගැනීමට අපොහොසත් වූ ඔහු නමින් ස්වකීය දේශපාලන පක්ෂයක් ගොඩ නගාගත් අතර එම පක්ෂය 1989 වර්ෂයේදී, රජීව් ගාන්ධි සමග පොදු එකඟතාවයකට එළැඹීමෙන් අනතුරුව, කොංග්‍රසය හා ඒකාබද්ධ කෙරුණි. 1991දී පී. වී. නරසිංමා රාඕ විසින් ඔහු ඉන්දීය සැළසුම් කොමිසමේ ප්‍රධානියා ලෙස හා 1995දී ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිණ.
කොංග්‍රසය මූලික කොට ගත් (UPA) 2004 වසරේදී බලයට පත්වීමෙන් අනතුරුව, ප්‍රථම වරට මුඛර්ජී වේ අසුනක් දිනාගන්නා ලදී. 2012 වසරේදී ඉල්ලා අස්වන තුරු ඔහු ඉන්දියාවේ මන්මෝහන් සිං රජයේ දෙවැනියා ලෙස ක්‍රියාකරන ලදී. 2012 ජූලි මසදී එක්සත් ප්රගතිශීලී සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්වූ ඔහු ජනපතිවරණයේදී 70% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් සිය ප්‍රතිවාදියා වූ පහසුවෙන් පරාජයට පත් කොට, ඉන්දියාවේ 13න් වන ජනාධිපතිවරයා බවට පත්විය.
මුල් අවධිය
බෙංගාලයේ (වර්ථමානයේ බටහිර බෙංගාලය) හී, පවුලකට දාව ප්රනාබ් මුඛර්ජී උපත ලැබීය. ඔහුගේ පියා ඉන්දීය නිදහස් අරගලයේ ක්‍රියාධරයෙකු හා 1952-1964 කාලය තුල බටහිර බෙංගාල ව්‍යවස්ථාදායක සභාවේ, ඉන්දියානු ජාතික කොංග්රස් නියෝජිතයෙකු විය. ඔහුගේ මව රාජලක්ෂ්මී නම් වූවාය.
සිය මූලික අධ්‍යාපනය සූරි හී වෙතින් හැදෑරූ ඔහු, පසුව ට ඇතුලත්ව දේශපාලනවේදය හා ඉතිහාසය වෙනුවෙන් වූ එම්ඒ උපාධිය හා නීති පීඨයෙන් එල්එල්.බී උපාධිය හිමිකරගන්නා ලදී.
ඉන්දීය ජනපති ලෙස
2012 ජුනි 15 වනදා එක්සත් ප්රගතිශීලී සන්ධානය යටතේ මුඛර්ජී ඉන්දීය ජනාධිපතිධූර අපේක්ෂකවරයා ලෙස නම් කෙරුණි. 2012 ජූලි 19 වනදා ජනපතිවරණය පැවැත්වීමත්, 22වනදා ප්‍රතිපල නිකුත් කිරීමත් සිදුවිය. මෙහිදී ජනාධිපති අපේක්ෂකයෝ 81දෙනෙකු නාමයෝජනා ඉදිරිපත් කොට තුබුනද ඉන් ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ ගේ නාම යෝජනාව හැරුණු විට අනෙකුත් යෝජනා ප්‍රතික්ෂේප විය. 2012 ජුනි 28 වනදින ජනපතිධූර අපේක්ෂකත්වය වෙනුවෙන් ඉල්ලුම් කිරීම වෙනුවෙන් මුඛර්ජී එම මස 26වන දිනදී එවක රජයෙන් ඉල්ලා අස්විමට කටයුතු කරන ලදී.
ජනපතිවරණයේදී ඔහු 713,763 මනාප ප්‍රමාණයක් හිමිකරගනිමින්, 315,987ක මනාප ප්‍රමාණයක් හිමිකරගත් සංමා අභිබවා ඉන්දීය ජනපතිධූරයට තේරී පත්විය.
පුද්ගලික දිවිය
ප්රනාබ් මුඛර්ජී 1957 ජූලි 13 වන දිනදී, බංග්ලාදේශයතුලදී උපත ලත් සුර්වා මුඛර්ජී හා විවාහ වන ලදී. සුර්වා වයස අවුරුදු 10දී ඉන්දියාවේ කොල්කටා වෙත සංක්‍රමණය වූ කාන්තාවක් බැව් පැවසේ. ඇය 75වන වියේ 2015 අගෝස්තු මස 18 වන දිනදී හදවත් රෝගයක් හේතුවෙන් මිය යන ලදී. ඔවුනට පුතුන් දෙදෙනෙකු සහ එක් දියණියක වේ.
මූලාශ්‍ර
- . හින්දුස්ථාන් ටයිම්ස්. 11 October 2011. 31 August 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 July 2012.
- "හූ ඉස් ප්රනාබ් මුඛර්ජි?". එන්ඩීටීවී. 15 June 2012. සම්ප්‍රවේශය 11 July 2012.
- . ප්රනාබ් මුඛර්ජී. 4 September 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 July 2012.
- "අබවුට් ප්රනාබ් මුඛර්ජී" (PDF). Europe.eu. 22 June 2012. සම්ප්‍රවේශය 11 July 2012.
- . ගවර්න්මන්ට් ඔෆ් ඉන්ඩියා. 2011-05-14 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 11 July 2012.
- ප්‍රභූ, චවුලා. "ප්රනාබ් නොමිනේටඩ් ආෆ්ටර් මුලයම්-සෝනියා සීක්රට් මීට්". සම්ප්‍රවේශය 4 July 2012.
- "යන්ට් බිගින්ස් ෆෝ හෙඩ් ඔෆ් ස්ටේට්". යාහූ නිව්ස් ඉන්ඩියා. 3 January 2012. සම්ප්‍රවේශය 29 June 2015.
- "ප්රනාබ් මුඛර්ජී, සංමා ෆයිනල් කැන්ඩිඩේට් ෆෝර් ප්‍රෙස් පෝල්ස්". Daily News and Analysis. 4 July 2012. සම්ප්‍රවේශය 4 July 2012.
- "සීඑන්එන්අයිබීබී බ්ලොග්". 22 July 2012. සම්ප්‍රවේශය 22 July 2012.
- http://www.thedailystar.net/newDesign/news-details.php?nid=268437
- http://timesofindia.indiatimes.com/india/Suvra-Mukherjee-President-Pranab-Mukherjees-wife-passes-away/articleshow/48524004.cms
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ප රන බ ක ම ර ම ඛර ජ p r e n e b k ʊ m ɑ r m ʉ k h e r dʒ iː 1935 ද ස ම බර 11 යන සහ වත මන ඉන ද ය ව ජන ධ පත වරය ව ඔහ ග ධ ර ක ලය 2012 වසර ජ ල මස ස ට ඇරඹ ණ දශක 6ක ප ර ව හ ද න ප ළ ල ද ශප ලන අත ද ක ම සහ ත ඔහ ඉන ද ය න ජ ත ක ක ග රසය ජ ය ෂ ඨ න යකවරය ක හ ඉන ද ය න රජය අම ත යධ ර ගණන වක හ බව ඇත ද ශප ලඥය ක ද ව 2012 ජන ධ පත වරණය න ජයග රහණය ක ර මට ප ර ත ව ඔහ ඉන ද ය ව ම දල අම ත යවරය ල ස 2009 2012 අතර ක ලය ත ල කටය ත කරන ලද ගර ඉන ද ය ව ජන ධ පත තනත ර දරම න 25 ජ ල 2012අග ර ම ත යවරය මන ම හන ස නර න ද ර ම ද උප ජන ධ පත වරය ප ර වප ර ප ත කය තනත ර දරම න 24 ජනව ර 2009 26 ජ න 2012අග ර ම ත යවරය මන ම හන ස ප ර වප ර ප ත කය මන ම හන ස අන ප ර ප ත කය මන ම හන ස තනත ර දරම න 5 ජනව ර 1982 31 ද ස ම බර 1984අග ර ම ත යවරය ඉන ද ර ග න ධ රජ ව ග න ධ ප ර වප ර ප ත කය අන ප ර ප ත කය තනත ර දරම න 22 ම ය 2004 26 ඔක ත ම බර 2006අග ර ම ත යවරය මන ම හන ස ප ර වප ර ප ත කය අන ප ර ප ත කය භ හ ර කටය ත ප ළ බද අම ත යවරය තනත ර දරම න 24 ඔක ත ම බර 2006 22 ම ය 2009අග ර ම ත යවරය මන ම හන ස ප ර වප ර ප ත කය මන ම හන ස අන ප ර ප ත කය තනත ර දරම න 10 ප බරව ර 1995 16 ම ය 1996අග ර ම ත යවරය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ස ළස ම ක ම සම උප සභ පත තනත ර දරම න 24 ජ න 1991 15 ම ය 1996අග ර ම ත යවරය ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ල ක සභ න යකතනත ර දරම න 22 ම ය 2004 26 ජ න 2012අග ර ම ත යවරය මන ම හන ස ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ර ජ යසභ න යකතනත ර දරම න ජනව ර 1980 31 ද ස ම බර 1984අග ර ම ත යවරය ඉන ද ර ග න ධ ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ස ම ජ ක ජන ග ප ර ව න ව න තනත ර දරම න 10 ම ය 2004 26 ජ න 2012අග ර ම ත යවරය මන ම හන ස ප ර වප ර ප ත කය අන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපතප රන බ ක ම ර ම ඛර ජ 11 ද ස ම බර 1935 1935 12 11 ම ර ත බ ර ත න ය බ ග ලය බ ර ත න ය ඉන ද ය වව පත31 අග ස ත 2020 නව ද ල ල ය ඉන ද ය වද ශප ලන පක ෂයඉන ද ය න ජ ත ක ක ග රසය 1969 86 1989 2012 ව නත ද ශප ලන සබ ඳ ය 1986 89 කලත රය m 1957 2015 දර වන අභ ජ ත ෂර ම ස ත ඉන ද රජ ත ව සස ථ නකල කට ව ශ වව ද ය ලයව බ අඩව යන ල ව බ අඩව ය 1969 වසර ද එවක අග ර ම ත ය ඉන ද ර ග න ධ ග සහය සමග ක ග රසය න ඉහළ අස න ර ජ ය සභ වට ත ර පත ව ම ම ඛර ජ ග ද ශප ලන ද ව ය ස ව ශ ෂ ස ධ ස ථ නයක ස ස ළක හ ම කරගත ජනප රස දයත සමග ඔහ ඉන ද ර ග න ධ ග 1973 ක බ න ට ට ව තවත එක ව ශ ව සද ය අම ත යවරය ක බවටද පත ව ය 1975 77 සමය ඉන ද ය ව හටගත මතභ ද ත මක අභ යන තර අර බ දය ද අන ක ත සමහර ක ග රස න යකය න ට ස ඔහ ටද ච දන එල ල ව ය ඉන ද ර ග න ධ ම ත ණ යග ප ත රජ ව ග න ධ ග අග ර ම ත ය සමය ත ලද ම ඛර ජ ක ග රසය ත ල පස කට තල ල කරන ල බ ත බ ණ 1984 වසර පස ඇග තනත රට පත ව මට ස ද ස ප ද ගලය වන න අත ද ක ම මද රජ ව ග න ධ න ව තමන බව ඔහ ග දර ශනය ව ත බ ම ඊට හ ත ව ය ක ස නම ද බල අරගලය හම ව තම ස ථ නය ර කග න මට අප හ සත ව ඔහ නම න ස වක ය ද ශප ලන පක ෂයක ග ඩ නග ගත අතර එම පක ෂය 1989 වර ෂය ද රජ ව ග න ධ සමග ප ද එකඟත වයකට එළ ඹ ම න අනත ර ව ක ග රසය හ ඒක බද ධ ක ර ණ 1991ද ප ව නරස ම ර ඕ ව ස න ඔහ ඉන ද ය ස ළස ම ක ම සම ප රධ න ය ල ස හ 1995ද ඉන ද ය ව ව ද ශ කටය ත ප ළ බඳ අම ත යවරය ල ස පත කරන ල බ ණ ක ග රසය ම ල ක ක ට ගත UPA 2004 වසර ද බලයට පත ව ම න අනත ර ව ප රථම වරට ම ඛර ජ ව අස නක ද න ගන න ලද 2012 වසර ද ඉල ල අස වන ත ර ඔහ ඉන ද ය ව මන ම හන ස රජය ද ව න ය ල ස ක ර ය කරන ලද 2012 ජ ල මසද එක සත ප රගත ශ ල සන ධ නය ජන ධ පත අප ක ෂකය බවට පත ව ඔහ ජනපත වරණය ද 70 ක ඡන ද ප රත ශතයක හ ම කර ගන ම න ස ය ප රත ව ද ය ව පහස ව න පර ජයට පත ක ට ඉන ද ය ව 13න වන ජන ධ පත වරය බවට පත ව ය ම ල අවධ යබ ග ලය වර ථම නය බටහ ර බ ග ලය හ පව ලකට ද ව ප රන බ ම ඛර ජ උපත ල බ ය ඔහ ග ප ය ඉන ද ය න දහස අරගලය ක ර ය ධරය ක හ 1952 1964 ක ලය ත ල බටහ ර බ ග ල ව යවස ථ ද යක සභ ව ඉන ද ය න ජ ත ක ක ග රස න ය ජ තය ක ව ය ඔහ ග මව ර ජලක ෂ ම නම ව ව ය ස ය ම ල ක අධ ය පනය ස ර හ ව ත න හ ද ර ඔහ පස ව ට ඇත ලත ව ද ශප ලනව දය හ ඉත හ සය ව න ව න ව එම ඒ උප ධ ය හ න ත ප ඨය න එල එල බ උප ධ ය හ ම කරගන න ලද ඉන ද ය ජනපත ල ස2012 ජ න 15 වනද එක සත ප රගත ශ ල සන ධ නය යටත ම ඛර ජ ඉන ද ය ජන ධ පත ධ ර අප ක ෂකවරය ල ස නම ක ර ණ 2012 ජ ල 19 වනද ජනපත වරණය ප ව ත ව මත 22වනද ප රත පල න ක ත ක ර මත ස ද ව ය ම හ ද ජන ධ පත අප ක ෂකය 81ද න ක න මය ජන ඉද ර පත ක ට ත බ නද ඉන ජ ත ක ප රජ තන ත රව ද සන ධ නය ග න ම ය ජන ව හ ර ණ ව ට අන ක ත ය ජන ප රත ක ෂ ප ව ය 2012 ජ න 28 වනද න ජනපත ධ ර අප ක ෂකත වය ව න ව න ඉල ල ම ක ර ම ව න ව න ම ඛර ජ එම මස 26වන ද නද එවක රජය න ඉල ල අස ව මට කටය ත කරන ලද ජනපත වරණය ද ඔහ 713 763 මන ප ප රම ණයක හ ම කරගන ම න 315 987ක මන ප ප රම ණයක හ ම කරගත ස ම අභ බව ඉන ද ය ජනපත ධ රයට ත ර පත ව ය ප ද ගල ක ද ව යප රන බ ම ඛර ජ 1957 ජ ල 13 වන ද නද බ ග ල ද ශයත ලද උපත ලත ස ර ව ම ඛර ජ හ ව ව හ වන ලද ස ර ව වයස අව ර ද 10ද ඉන ද ය ව ක ල කට ව ත ස ක රමණය ව ක න ත වක බ ව ප වස ඇය 75වන ව ය 2015 අග ස ත මස 18 වන ද නද හදවත ර ගයක හ ත ව න ම ය යන ලද ඔව නට ප ත න ද ද න ක සහ එක ද යණ යක ව ම ල ශ ර හ න ද ස ථ න ටය ම ස 11 October 2011 31 August 2020 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 12 July 2012 හ ඉස ප රන බ ම ඛර ජ එන ඩ ට ව 15 June 2012 සම ප රව ශය 11 July 2012 ප රන බ ම ඛර ජ 4 September 2010 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 July 2012 අබව ට ප රන බ ම ඛර ජ PDF Europe eu 22 June 2012 සම ප රව ශය 11 July 2012 ගවර න මන ට ඔෆ ඉන ඩ ය 2011 05 14 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 11 July 2012 ප රභ චව ල ප රන බ න ම න ටඩ ආෆ ටර ම ලයම ස න ය ස ක රට ම ට සම ප රව ශය 4 July 2012 යන ට බ ග න ස ෆ හ ඩ ඔෆ ස ට ට ය හ න ව ස ඉන ඩ ය 3 January 2012 සම ප රව ශය 29 June 2015 ප රන බ ම ඛර ජ ස ම ෆය නල ක න ඩ ඩ ට ෆ ර ප ර ස ප ල ස Daily News and Analysis 4 July 2012 සම ප රව ශය 4 July 2012 ස එන එන අය බ බ බ ල ග 22 July 2012 සම ප රව ශය 22 July 2012 http www thedailystar net newDesign news details php nid 268437 http timesofindia indiatimes com india Suvra Mukherjee President Pranab Mukherjees wife passes away articleshow 48524004 cms