අවකාශය (ඉංග්‍රීසි: Space) යනු සහ අඩංගු සන්තතිකයක් වේ.
කාලය හා අවකාශය සත්‍ය ලෙසින්ම පවතින යථාර්ථයන් බවත්, වස්තූන් (Objects) අවකාශයෙහි ගිලි ඇති බවත්, සිද්ධීන් (Events) කාලයෙහි සිදුවන බවත් අයිසැක් නිවුටන් උපකල්පනය කළේය. වෙනත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් වස්තූන් අවකාශයෙන් වෙන්වන අතර සිද්ධීන් කාලයෙන් වෙන්වේ. යථාර්ථයක් වු අවකාශය, දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් සමන්විත බවත්, කාලය යන්න අවකාශයෙන් ස්වායත්ත වුවක් බවත්, කාලය රේඛීයව ඉදිරියට ගලා යන බවත් අයිසැක් නිවුටන් විශ්වාස කළේය. ලයිබ්නිස්ට (Leibniz)අනුව කාලය හා අවකාශය යනු පිළිවෙලින් සිද්ධීන් අතර හා වස්තූන් අතර සම්බන්ධය දැක්වීම සඳහා අප විසින් නිර්මාණය කරන ලද මනසේ කල්පිතයන් මිස යථාර්ථයන් නොවේ. ඔහුට අනුව සිද්ධීන් නැති අවස්ථාවකදී කාලය නොපවතී. එමෙන්ම වස්තූන් නැති තැන අවකාශයක්ද නැත. නිව්ටන් විසින් කරන ලද උපකල්පනයන් සාමාන්‍ය මනුෂ්‍යාගේ සංවේදනයන්, සංජානනයන් හා සමපාත වේ. සාමාන්‍ය මනුෂ්‍යයාට වැටහෙන පරිදි අවකාශය දිග, පළල හා උස යන ත්රිමානයන්ගෙන් යුක්තය. අවකාශයෙහි දිග, පළල, උස අපට අත්දැකීමෙන් හෝ මනසින් අවබෝධ කරගත හැකිය. එම මානයන්වලින් පෙන්වන දිශාවන්ට අපට චලනය විය හැකිය. අපට දැනෙන පරිදි අවකාශයට පරිබාහිරව කාලය පවතී. අපට දැනෙන පරිදි දිනක් අවෑමෙන් තව දිනක් උදා වේ. ඒ කාලය ගත වන බැවිණි. අපට කාලය ගලා යාමක් පිළිබඳ අදහසක් ඇත. අතීතයක්, වර්තමානයක්, අනාගතයක් ගැන අපි සංවේදී වෙමු. අපට දැනෙන පරිදි කාලය හා අවකාශය පවතින්නක් හෙවත් යථාර්ථයකි.
අවකාශ දර්ශනය
ස්වභාවදර්මය පිලිබද තිබෙන මතිමතාන්තර, එහි හරය සහ පවතින ලබන මාධ්‍යය පිළිබඳ ඇතිවූ මතගැටුම් ගල්යුගය දක්වා දිවයයි. උදාහරණ ලෙස ප්ලේටෝ (Plato) විසින් රචිත ටිමේයස් (Timaeus) ග්‍රන්ථය හදුන්වාදිය හැකිය.
ගැලිලියෝ
ගැලීලියන් සහ කාටේසියන් විසින් අභ්‍යාවකාශය, අංශු සහ චලනය පිළිබද ඉදිරිපත් කරනු ලැබූ න්‍යායයන්, විද්‍යාත්මක විප්ලවයක් සඳහා මූලික අඩිතාලම සකසා දෙනු ලැබූ අතර එම න්‍යායයන්, නිව්ටන් විසින් 1687 දී ප්රකාශනය කරන ලද ප්‍රින්සිපියා මැතමැටිකා (Principia Mathematica) කෘතිය නිවැරදිව වටහා ගැනීමටද බොහෝ සෙයින් ඉවහල් වේ. ගැලීලියන්ගේ අවකාශය සහ කාල න්‍යායයන් අභ්‍යාවකාශ වස්තූන්ගේ චලනය පිළිබද විස්තර කරනු ලබයි. තවද මෙම න්‍යායයන්, භෟතික විද්‍යාව සඳහා විශාල බලපෑමක් සිදුකල අතර අභ්‍යාවකාශ ගවේශණයේ පුනරුදය මොහුගෙන් ආරම්භ වූ බව සලකනු ලබයි.
නුතන විද්‍යාවේ පුරෝගාමියෙකු වන ගැලීලියෝ විසින්, එවක පිලිගනු ලැබූ ඇරිස්ටෝල් (Aristotelian) සහ ප්ලේටෝ ( Ptolemaic) විසින් ඉදිරිපත් කල භූ කේන්ද්‍රීය කොස්මොස් (geocentric cosmos) න්‍යායය සංශෝධනය විය යුතු බව පෙන්වා දෙන ලදී. එමෙන්ම, ගැලීලියෝ විසින් නිකොලොස් කොපර්නිකස් Nicolaus Copernicus) විසින් ඉදිරිපත් කල සූර්ය කේන්ද්‍රීය (heliocentric) ආකෘතියේ නිරවද්‍යතාව පෙන්වා දෙන ලදී. මෙහිදී සූර්යයා මැදි කොට ගනිමින් අනෙකුත් ග්‍රහ වස්තූන් චලනය වන බව පිලිගනු ලබයි.
රෙනේ ඩෙස්කාටෙස්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Leibniz සහ නිව්ටන්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
කාන්ට්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Non-Euclidean geometry
Type of geometry | Number of parallels | Sum of angles in a triangle | Ratio of circumference to diameter of circle | Measure of curvature |
---|---|---|---|---|
Hyperbolic | Infinite | < 180° | > π | < 0 |
Euclidean | 1 | 180° | π | 0 |
Elliptical | 0 | > 180° | < π | > 0 |
ගවුස් සහ පොයින්කාරේ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අයින්ස්ටයින්
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ගණිතය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
භෞතික විද්‍යාව
සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාව | ||||||||||
(නිව්ටන්ගේ දෙවැනි නියමය) | ||||||||||
(සම්භාව්‍යය යාන්ත්‍ර විද්‍යාවෙහි ඉතිහාසය) ·
| ||||||||||
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සාපේක්ෂතාවාදය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
විශ්වවේදය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Spatial measurement
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
Geographical space
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
In psychology
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සමාජ විද්‍යා තුළ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්රිත
මූලාශ්‍ර
- "Space – Physics and Metaphysics". Encyclopædia Britannica. http://www.britannica.com/eb/article-9068962/space. ප්‍රතිෂ්ඨාපනය 28 April 2008.
භාහිර සබැඳි
අවකාශය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අවක ශය ඉ ග ර ස Space යන සහ අඩ ග සන තත කයක ව A right handed three dimensional used to indicate positions in space ක ලය හ අවක ශය සත ය ල ස න ම පවත න යථ ර ථයන බවත වස ත න Objects අවක ශය හ ග ල ඇත බවත ස ද ධ න Events ක ලය හ ස ද වන බවත අය ස ක න ව ටන උපකල පනය කළ ය ව නත ආක රයක න ප රක ශ කරන න නම වස ත න අවක ශය න ව න වන අතර ස ද ධ න ක ලය න ව න ව යථ ර ථයක ව අවක ශය ද ග පළල හ උස යන ත ර ම නයන ග න සමන ව ත බවත ක ලය යන න අවක ශය න ස ව යත ත ව වක බවත ක ලය ර ඛ යව ඉද ර යට ගල යන බවත අය ස ක න ව ටන ව ශ ව ස කළ ය ලය බ න ස ට Leibniz අන ව ක ලය හ අවක ශය යන ප ළ ව ල න ස ද ධ න අතර හ වස ත න අතර සම බන ධය ද ක ව ම සඳහ අප ව ස න න ර ම ණය කරන ලද මනස කල ප තයන ම ස යථ ර ථයන න ව ඔහ ට අන ව ස ද ධ න න ත අවස ථ වකද ක ලය න පවත එම න ම වස ත න න ත ත න අවක ශයක ද න ත න ව ටන ව ස න කරන ලද උපකල පනයන ස ම න ය මන ෂ ය ග ස ව දනයන ස ජ නනයන හ සමප ත ව ස ම න ය මන ෂ යය ට ව ටහ න පර ද අවක ශය ද ග පළල හ උස යන ත ර ම නයන ග න ය ක තය අවක ශය හ ද ග පළල උස අපට අත ද ක ම න හ මනස න අවබ ධ කරගත හ ක ය එම ම නයන වල න ප න වන ද ශ වන ට අපට චලනය ව ය හ ක ය අපට ද න න පර ද අවක ශයට පර බ හ රව ක ලය පවත අපට ද න න පර ද ද නක අව ම න තව ද නක උද ව ඒ ක ලය ගත වන බ ව ණ අපට ක ලය ගල ය මක ප ළ බඳ අදහසක ඇත අත තයක වර තම නයක අන ගතයක ග න අප ස ව ද ව ම අපට ද න න පර ද ක ලය හ අවක ශය පවත න නක හ වත යථ ර ථයක අවක ශ දර ශනයස වභ වදර මය ප ල බද ත බ න මත මත න තර එහ හරය සහ පවත න ලබන ම ධ යය ප ළ බඳ ඇත ව මතග ට ම ගල ය ගය දක ව ද වයය උද හරණ ල ස ප ල ට Plato ව ස න රච ත ට ම යස Timaeus ග රන ථය හද න ව ද ය හ ක ය ග ල ල ය ග ල ල යන සහ ක ට ස යන ව ස න අභ ය වක ශය අ ශ සහ චලනය ප ළ බද ඉද ර පත කරන ල බ න ය යයන ව ද ය ත මක ව ප ලවයක සඳහ ම ල ක අඩ ත ලම සකස ද න ල බ අතර එම න ය යයන න ව ටන ව ස න 1687 ද ප රක ශනය කරන ලද ප ර න ස ප ය ම තම ට ක Principia Mathematica ක ත ය න ව රද ව වටහ ග න මටද බ හ ස ය න ඉවහල ව ග ල ල යන ග අවක ශය සහ ක ල න ය යයන අභ ය වක ශ වස ත න ග චලනය ප ළ බද ව ස තර කරන ලබය තවද ම ම න ය යයන භ ත ක ව ද ය ව සඳහ ව ශ ල බලප මක ස ද කල අතර අභ ය වක ශ ගව ශණය ප නර දය ම හ ග න ආරම භ ව බව සලකන ලබය න තන ව ද ය ව ප ර ග ම ය ක වන ග ල ල ය ව ස න එවක ප ල ගන ල බ ඇර ස ට ල Aristotelian සහ ප ල ට Ptolemaic ව ස න ඉද ර පත කල භ ක න ද ර ය ක ස ම ස geocentric cosmos න ය යය ස ශ ධනය ව ය ය ත බව ප න ව ද න ලද එම න ම ග ල ල ය ව ස න න ක ල ස ක පර න කස Nicolaus Copernicus ව ස න ඉද ර පත කල ස ර ය ක න ද ර ය heliocentric ආක ත ය න රවද යත ව ප න ව ද න ලද ම හ ද ස ර යය ම ද ක ට ගන ම න අන ක ත ග රහ වස ත න චලනය වන බව ප ල ගන ලබය ර න ඩ ස ක ට ස ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Leibniz සහ න ව ටන ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Isaac Newtonක න ට ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Non Euclidean geometry ප රධ න ල ප ය is similar to On a the of a there are no Type of geometry Number of parallels Sum of angles in a triangle Ratio of circumference to diameter of circle Measure of curvatureHyperbolic Infinite lt 180 gt p lt 0Euclidean 1 180 p 0Elliptical 0 gt 180 lt p gt 0ගව ස සහ ප ය න ක ර Carl Friedrich GaussHenri Poincareම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක අය න ස ටය න Albert Einsteinම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ගණ තයප රධ න ල ප ය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක භ ත ක ව ද ය වසම භ ව යය ය න ත ර ව ද ය වF ma displaystyle mathbf F m mathbf a න ව ටන ග ද ව න න යමයසම භ ව යය ය න ත ර ව ද ය ව හ ඉත හ සය ක ටස ස ථ ත කය ගත ව ද ය ව ච ලක ව ද ය ව ප රගත ව ද ය ව Continuum mechanics ස ත රකරණන ව ට න ය න ය න ත ර ව ද ය ව Vectorial mechanics ම ල ක ස කල පඅවක ශය ක ලය ප රව ගය ව ගය ස කන ධය ත වරණය ග ර ත වය ග ර ත ව කර ෂණය බලය ව ය වර තය ගම යත වය සම ද ද ශ ර ම ශක ත ය ච ලක ශක ත ය හර ම ත ක චල තය චල තය ප ළ බඳ න ව ටන න යම ස ප ක ෂ ප රව ගය Harmonic oscillator ක ණ ක ප රව ගය ව ද ය ඥය ග ල ල ය ග ල ල අය ස ක න ව ටන ල න ඩ ඉය ලර eම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ස ප ක ෂත ව දය ප රධ න ල ප ය Theory of relativity ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ව ශ වව දය ප රධ න ල ප ය ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Spatial measurementප රධ න ල ප ය Measurement ම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක Geographical spaceම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක In psychologyම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක සම ජ ව ද ය ත ළම ම ක ටස හ ස ය එය ප ළ ල ක ර ම න ඔබ හට උපක ර කළ හ ක ආශ ර තCosmology General relativityම ල ශ ර Space Physics and Metaphysics Encyclopaedia Britannica http www britannica com eb article 9068962 space ප රත ෂ ඨ පනය 28 April 2008 භ හ ර සබ ඳ අවක ශය ග න තවත ද ව ක ප ඩ ය සහ දර ව ය ප ත හරහ ස ය ගන නව ක ෂනර ය ව ත න අර ථ ද ක ව ම ක මන ස ව ත න ඡ ය ර ප හ ම ධ යව ක ක යමන ව ත න උප ට ද ක ව ම ව ක ප රභව ව ත න ප රභව ප ළ ද ව ර භ ත ක ව ද ය ව ත රක ව ද ය ව ත රක අභ යවක ශ ප යස ර අභ යවක ශය ස රග රහ මණ ඩලය නව න ව ද ය ව