අල්බේලා සජන් ආයෝ රේ යනු 1970 දශකයේ මුල් කාලයේ හි විසින් ජනප්‍රිය කළ ගීතයකි. උස්තාද් සුල්තාන් ඛාන් මෙය බොලිවුඩ් චිත්‍රපටයේ ගායනා කළේ ශංකර් මහාදේවන් සහ සමගිනි. විසින් ද මෙය ගායනා කළ අතර එය ඔවුන්ගේ 2009 ඇල්බමයක් වූ තුළ ඇතුළත් විය. සංජේ ලීලා භන්සාලිගේ බාජිරාඕ මස්තානි චිත්‍රපටය සඳහා ද ප්‍රතිනිර්මාණය වූ මෙය විවිධ ශිල්පීන් විසින් ගායනා කරන ලදී. මෙම ගීතය රාගය පාදක කොට ගෙන ඇත.
බාජිරාඕ මස්තානි චිත්‍රපට ප්‍රභේදය
"අල්බේලා සජන්" | |
---|---|
ප්‍රියංකා චොප්රා නිරූපිත ගීතයේ ප්‍රවර්ධන රුවක් | |
ගීතය ගයන්නේ , , , , රාශි රාග්ගා සහ ගීතිකා මන්ජ්රේකාර් | |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) ඇල්බමයෙනි | |
භාෂාව | හින්දි |
මුදාහැරුණේ | 16 දෙසැම්බර් 2015 |
පටිගත කළේ | වාව් ඇන්ඩ් ෆ්ලටර් ස්ටූඩියෝ, මුම්බායි |
ගණය | හින්දුස්තානි සම්භාව්‍ය, |
දිග | 3:29 |
ගීතරචක(යන්) | සිද්ධාර්ත්-ගරීමා |
බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) track listing | |
| |
සංගීත වීඩියෝ | |
"අල්බේලා සජන්" යූ ටියුබ් වෙත |
මෙම ප්‍රභේදයේ පද රචනය සිදුකරන ලද්දේ සිද්ධාර්ත්-ගරීමා විසිනි. , , , , රාශි රාග්ගා සහ ගීතිකා මන්ජ්රේකාර් යන ගායක ගායිකාවෝ මෙය ගායනා කළහ. බාජිරාඕ මස්තානි චිත්‍රපටය දෙමළ සහ තෙලිඟු භාෂාවලින් හඬකැවුණු බැවින් ගීත ද එම භාෂාවලින් ගැයිණි.
දෙමළෙන් "මන්නන් තිරුම්බුම් නාලඩ්" නම් වූ මෙම ගීතයේ දෙමළ පද රචනය විසින් සිදුකරන ලදී. පායල් දේව්, දීප්ති රෙගේ, අර්චනා ගෝරේ, ප්‍රගති ජෝෂි, අරුන් ඉන්ග්ලේ, කෞස්තුභ් දාතර් සහ මණි අයියර් යන අය එය ගායනා කළහ. ගේ පද රචනයක් වන මෙහි තෙලිඟු ප්‍රභේදය "ජයේභේරි" නම් විය. පායල් දේව්, ශෂී සුමන්, කුණාල් පණ්ඩිත්, පෘථිවි ගාන්ද්ගර්ව්, රාශි රාග්ගා, ගීතිකා මන්ජ්රේකාර් සහ කණිකා ජෝෂි එය ගායනා කළහ.
ඇගයුම්
වර්ෂය | සම්මාන උළෙල | නිර්දේශිතයා | ප්‍රවර්ගය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | සංජේ ලීලා භන්සාලි | වසරේ හොඳම රාග ආභාසය ලද ගීතය | දිනාගති |
ආශ්‍රේයයන්
- "Sultan Khan, Indian Classical Musician, Dies at 71". The New York Times. 6 December 2011. සම්ප්‍රවේශය 22 February 2017.
- "NDTVMovies.com : Bollywood News, Reviews, Celebrity News, Hollywood news, Entertainment News, Videos & Photos". සම්ප්‍රවේශය 22 February 2017.
- https://itunes.apple.com/us/album/bajirao-mastani-original-motion/id1061063488?ign-mpt=uo%3D8
- "MANNAN THIRUMBUM NAALADI". සම්ප්‍රවේශය 13 October 2017.
- "Jayabheri - Sanjay Leela Bhansali". සම්ප්‍රවේශය 13 October 2017.
- . . 1 March 2016. 19 April 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 May 2016.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
අල බ ල සජන ආය ර යන 1970 දශකය ම ල ක ලය හ ව ස න ජනප ර ය කළ ග තයක උස ත ද ස ල ත න ඛ න ම ය බ ල ව ඩ ච ත රපටය ග යන කළ ශ කර මහ ද වන සහ සමග න ව ස න ද ම ය ග යන කළ අතර එය ඔව න ග 2009 ඇල බමයක ව ත ළ ඇත ළත ව ය ස ජ ල ල භන ස ල ග බ ජ ර ඕ මස ත න ච ත රපටය සඳහ ද ප රත න ර ම ණය ව ම ය ව ව ධ ශ ල ප න ව ස න ග යන කරන ලද ම ම ග තය ර ගය ප දක ක ට ග න ඇත බ ජ ර ඕ මස ත න ච ත රපට ප රභ දය අල බ ල සජන ප ර ය ක ච ප ර න ර ප ත ග තය ප රවර ධන ර වක ග තය ගයන න ර ශ ර ග ග සහ ග ත ක මන ජ ර ක ර බ ජ ර ඕ මස ත න ධ වන පථය ඇල බමය න භ ෂ වහ න ද ම ද හ ර ණ 16 ද ස ම බර 2015 2015 12 16 පට ගත කළ ව ව ඇන ඩ ෆ ලටර ස ට ඩ ය ම ම බ ය ගණයහ න ද ස ත න සම භ ව ය ද ග3 29ග තරචක යන ස ද ධ ර ත ගර ම ස ජ ල ල භන ස ල බ ජ ර ඕ මස ත න ධ වන පථය track listing ද ව න මස ත න ආයත මල හ ර ම හ රන ග ද ල ල අල බ ල සජන අබ ත හ ජ න න ද න ග ප ග ආජ ඉබ දත ෆ ට ර ගජ නන ස ග ත ව ඩ ය අල බ ල සජන ය ට ය බ ව ත ම ම ප රභ දය පද රචනය ස ද කරන ලද ද ස ද ධ ර ත ගර ම ව ස න ර ශ ර ග ග සහ ග ත ක මන ජ ර ක ර යන ග යක ග ය ක ව ම ය ග යන කළහ බ ජ ර ඕ මස ත න ච ත රපටය ද මළ සහ ත ල ඟ භ ෂ වල න හඬක ව ණ බ ව න ග ත ද එම භ ෂ වල න ග ය ණ ද මළ න මන නන ත ර ම බ ම න ලඩ නම ව ම ම ග තය ද මළ පද රචනය ව ස න ස ද කරන ලද ප යල ද ව ද ප ත ර ග අර චන ග ර ප රගත ජ ෂ අර න ඉන ග ල ක ස ත භ ද තර සහ මණ අය යර යන අය එය ග යන කළහ ග පද රචනයක වන ම හ ත ල ඟ ප රභ දය ජය භ ර නම ව ය ප යල ද ව ශෂ ස මන ක ණ ල පණ ඩ ත ප ථ ව ග න ද ගර ව ර ශ ර ග ග ග ත ක මන ජ ර ක ර සහ කණ ක ජ ෂ එය ග යන කළහ ඇගය ම වර ෂය සම ම න උළ ල න ර ද ශ තය ප රවර ගය ප රත ඵලය2016 ස ජ ල ල භන ස ල වසර හ ඳම ර ග ආභ සය ලද ග තය ද න ගත ආශ ර යයන Sultan Khan Indian Classical Musician Dies at 71 The New York Times 6 December 2011 සම ප රව ශය 22 February 2017 NDTVMovies com Bollywood News Reviews Celebrity News Hollywood news Entertainment News Videos amp Photos සම ප රව ශය 22 February 2017 https itunes apple com us album bajirao mastani original motion id1061063488 ign mpt uo 3D8 MANNAN THIRUMBUM NAALADI සම ප රව ශය 13 October 2017 Jayabheri Sanjay Leela Bhansali සම ප රව ශය 13 October 2017 1 March 2016 19 April 2016 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 22 May 2016 හ සම බන ධ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve