පලාවු ජනරජය යන නිල නාමයෙන් හැඳින්වෙන පලාවූ රාජ්‍යය, පිලිපීනයට සැතපුම් 500 ක් (කිලෝමීටර් 800) පමණ නැගෙනහිරින් සහ සැතපුම් 2000 (කිලෝමිටර් 3200) පමණ දකුණින් පිහිටා ඇති රාජ්‍යයක් වේ. (එක්සත් ජනපදය විසින් පරිපාලන කටයුතු සිදු කළා වූ ) භාරකාරත්වයෙන් 1994 වර්ෂයේ දී මිදුණු පලාවූ රාජ්‍යය, ලොව පවතින කෙටි කාලීන ඉතිහාසයක් ඇති ඉතා කුඩා එකක් වේ. දේශිය උච්චාරණය මත පිහිටා සමහර අවස්ථාවන් හිදී මෙරටේ නාමය ඉංග්‍රීසි බසින් බෙලෝ" (Belau) යනුවෙන් කියවනු ලැබේ. එසේම (Pelew) යනුවෙන් ද පෙර කළ උච්චාරණය කර තිබේ.
ජාතික ගීය | Belau loba klisiich er a kelulul |
අගනුවර සහ විශාලම නගරය | නගෙරුල්මුඩ්, කොරොර් |
රාජ්‍ය භාෂාව | ඉංග්‍රීසි, පලාවු |
ප්‍රාදේශීය භාෂා | ජපන්, ඇන්ගර්, සොන්සොරොලිස්, ටොබියන් |
රාජ්‍යය | ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු සමූහාණ්ඩුව |
ජනාධිපති | ජොන්සන් ටොරිබියොන්ග් |
උප ජනාධිපති | කෙරායි මාරියුර් |
නිදහස | ඔක්තෝබර් 1, 1994 |
වර්ග ප්‍රමාණය | |
එකතුව | වර්ග කි.මී. 459, වර්ග හැතැප්ම 177 |
ජනගහනය | |
2009 ඇස්තමේන්තුව | 20,000 |
ඝනත්වය | වර්ග කිලෝමීටර 43.6 |
වර්ග සැතපුම් 113 | |
දළ ජාතික නිෂ්පාදිතය | 2008 තක්සේරුව |
එකතුව | 164 ඩොලර් මිලියන |
සාමාන්‍ය | ඩොලර් 8,100 |
මානව සංවර්ධන දර්ශකය (2003) | 0.864 |
මුදල් | ඇමෙරිකානු ඩොලර් |
මං තීරුව | දකුණ |
අන්තර්ජාල TLD | .pw |
දුරකථන සංකේත | +680 |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය